Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔබටත් මහණ වෙන්න හිතුනද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබටත් මහණ වෙන්න හිතුනද ?

ඉතාම කෙටියෙන් කරුණු ටිකක් කියන්නම්

සිවුරු නොහැර හොද පැවිද්දෙක් වීමට නම්

ගුරුවරයෙක් විදියට අපේ මහණ ජීවිතයේ අත්දැකීම් අනුව නිදසුනක් විදියටයි මේ කරුණු ලියන්නේ

අද කාලේ හැටියට රැකියාස්ථාන වල ,ගෙදර දොරේ ප්‍රශ්න,මුල්‍යමය ගැටලු හෝ වෙනත් මානසික ගැටලු නිසා හෝ ගන්නා හදිසි තීරණ (දරුපවුල් ඇත්නම් විශේෂයෙන්ම සැලකිය යුතුයි)

ගුරුවරුන්ටත් , තමන්ටත් ආයතනයටත් ගැටලු නොවන විදියටම ගිහි ගෙයින් නික්මීම පැවිද්දට වඩාත් පහසු වෙයි

තමන්ගේ සියලු ප්‍රශ්න ගුරුවරයාට

අවංකව කීම කාටත් යහපතකි

පියවර අංක 01

ගිහිගෙයින් නික්ම ආ පසු දසසිල්ගෙන උපාසක මහතෙකු ලෙස ගුරුවරුන්ගේ තීරණය අනුව අවම මාස 05 ක් පමණ ( සුදුසුකම් සැපිරීම අනුව කාලය අඩුවැඩි විය හැක )

ශාසනාවතරණය පොත තනියම කියවීම පමණක් නොකොට සම්පූර්ණ දැනඋගත් ගුරුවරයෙක් යටතේ හොදින් ඉගෙනීම

බුද්ධවන්දනා ,වත්පිලිවෙත් ,

සංඝඋපස්ථාන කටයුතු ආදිය සොයාබලා නිසි ලෙස කිරීම

පාලිභාෂාවතරණය 1 පොතවත් අවම ඉගෙනීම

පාළි පාඨමඤ්ජරී පොත සමග

එයින් ඔබට පාලිභාෂාව සම්බන්ධ මුලීක දැනුමක් ලැබේ

පිරිත් පොත් වහන්සේගේ අවම මුලසිට තුන්සූත්‍රය සහිත ධජග්ග පිරිත දක්වා කටපාඩම් දීම

සිවුරු පෙරවීම, පාත්රදැරීම,සිවුරුපඩු ගැසිම පාත්රකලු කිරීම, අනෙකුත් කුඩා අනුකුඩා පරික්ෂාර නිවැරැදි ලෙස භාවිතා කරන හැටි ආදිය සියල්ල ඉගෙනීම

මාස කීපයක් මෙසේ ඉහත ගුණ සම්පූර්ණ කරල ගුරුවරුන්ගේ තීරණ අනුව පැවිද්දට ස්ථිරවීම හෙවත් පණ්ඩුපලාස අවධියට පැමිණීම

මේ පණ්ඩුපලාස බව පැවිද්දට ස්ථිර බැවින් නෙක්ඛම්මය හොදින් සිදුකිරීම ඉතාම වැදගත් දුරකථන, පරිඝණක මුහුණුපෙතේ ගිණුම් ගිහිකල යු ටියුබ් නාලිකා ,බැංකුවල ඇති මුදල් ගිණුම් ,

ආදී සියල්ල ඉවත් කිරීම ද මහණකම හරියට කරගැනීම සදහා සැලකිය යුතු වැදගත්ම දේවල් වේ

මෙසේ මාස කීපයක පුහුණුවකින් පසු හොදගුරුවරයෙක් යටතේ මහණ වූ පසු

පියවර අංක 02

සාමණේර භූමිය හැකිනම් වසරක් පමණවත් ගුරු උපදේශ

අනුව

සාමණේර දසසීලය හොදින්ම ආරක්ෂාකොට සේඛියා සිකපදද හොදින් ආරක්ෂාකොට සාමණේර බණ දහම්පොත ආදිය පරිශිලනය කොට සාමණේර පැව්ද්දහොදින්

ශක්තිමත් කරගැනීම

පාලිභාෂාවතරණය ඉතිරි 02 පොත ,03 වෙනි පොත

පාළිපාඨමඤ්ජරී 02 වෙනි පොත,බාලාවතාරය වැනි පාලි ග්රන්ථ හොදින් පුහුණු කිරීම

ඒ අතර සිංහල හෝ වෙනත් භාෂාඥාන පුහුණු කිරීම පසුකාලීනව ත්‍රිපිටකය ඉගෙනීමට ඉතා වැදගත් වේ

ඒ අතර පිරිත් පොතේ ඉතිරි පිරිත් කටපාඩම් කිරීම , පාලි වරනැගිලි ,ධාතුමංජුසා ,

ධම්මපදය,සතිපට්ඨානය,ආදී තමන්ට හැකිපමණ ග්රන්ථ කටපාඩම් කර ගුරුවරයා ලවා පරීක්ෂා කරගැනීම

මේ අතර සමථවිදර්ශනා භාවනා මාර්ගයකුත් හොද ගුරුවරයෙක් යටතේ පුහුණු කරගැනීම

හැකිනම් අභිධර්ම මාර්ගය වැනි ග්රන්ථ පරිශීලනය කොට අභිධර්මය මුලික දැනුමක් ලබාගැනීම

වයස අවුරුදු 20 සම්පූර්ණ නම් ඊලග වසරේ උපසම්පදාවට සුදුසු යැයි ගුරුවරුන් තීරණය කරනවානම් ඒ සදහා කැපවී සූදානම් වීම

හැකි නම් ප්රාතිමොක්ෂය කටපාඩම් කිරීම එහි අර්ථ විනය හොදින් උගත් ගුරුවරයෙක් යටතේම හොදින් ප්‍රශ්න ගැටලු විසදමින් ඉගෙනීම

උපසම්පදාවක් පිරිසිදුව ලැබෙන හැටි ඒ උත්තරීතර උපසම්පදාව රැකගන්නහැටි, උපසම්පදාව ලබාදෙන ආචාර්ය පරපුර මේ සියල්ල හරියටම දැනගෙන කිසිදු සැකයක් නැතිව උපසම්පදාව ලබාගැනීමට කටයුතු කිරීම සාමණේර හිමිනමකගේ විශේෂ වගකීමක් බව නම් මතක් කලයුතුමයි

සුපිරිසිදු පාරිශුද්ධ වූ මෙලොව ලැබිය හැකි උසස්ම සීලය වන උපසම්පදාව ලැබූ පසු

පියවර අංක 03

බුද්ධ ආඥාව අනුව වසර පහක් ධර්ම විනය පෙලඅටුවා ටීකා අනුව උගන්වන ඒ පිලිබද මනා දැනුමක් ඇති ගුරුවරයෙක් ළඟ නිස සමාදන්ව වාසය කීරිම

බුද්ධ ආඥාව අනුව නිසමුක්තකාංග සම්පූර්ණ කිරීම නවක උපසපන් භික්ෂූන් වහන්සේ නමකගේ ප්‍රධාන වගකීමක් බව හොදින්ම දැනගෙන කටයුතු කලයුතුය

නැතහොත් මුලු පැවිදි ජීවිතයම නිසරු විය හැක

මේ අතරේ භාවනාවේ යොදන ගමන් කෙලෙස් තවන වීර්ය ඇතිව ධර්ම විනය හොදින්ම ප්‍රගුණ කල හැක

ඒ සදහා හැදීරය යුතු ග්රන්ථ කෙටෙියෙන් පහක දක්වන්නම්

පාලිභාෂාව පරිපුර්ණ අවබෝධයක් සදහා ඉතිරි වූ

රූපසිද්ධිය ,කච්චායනය ,

මොග්ගල්ලායනය සද්දනීති ආදී ග්රන්ථ තමාට හැකිපමණ ඉගෙනීම

වසර පහක් ගුරුවරයෙක් යටතේ සිටින බැවින් මුලුවිනය පිටකයම අටුවා ටීකා සහිතවම ඉගෙන ගන්න පුලුවන් නම් පැවිද්දේ ස්ථාවරත්වයට වටිනාකම මෙතෙකැයි කියන්න බැරිවෙයි එයා ඉතාම වැදගත්

අභිධර්මය අර්ථසංග්රහය ඇතුලු හැකිතාක් පිටක ග්රන්ථ අටුවා ටීකා සහිතව මනාව ඉගෙනීම

සූත්‍ර පිටකය අවම

මජ්ඣිමනිකායම

දීඝ,අංගුත්තර,සංයුක්ත නිකායාදී නිකාය වලින් හැකිතාක් වැදගත් සූත්‍ර අරුත් සහිතව ඉගෙනීම

ඔය අතරේ බුද්ධවන්දනා සංඝ උපස්ථාන, පිණ්ඩපාතචර්යා ධුතාංග රැකීම ගිලන් උපසම්පස්ථාන ආදී සිදුකොට උත්කෘෂ්ට ගුණධර්ම සහ කුසල් රැස්කරගැනීමද අනිවාර්යයෙන් කලයුතුය මොකද ඒ පින පැවිද්ද නිරුපද්‍රිතව කරගැනීමට මහත් උපකාරයක් වේ

මේ අතරේ තමාගේ චරිතයට ගැලපෙන සසරේ හුරුපුරුදු අනුව හෝ නිවැරැදි කමටහන් අර්හත්වය දක්වා පුහුණු කිරීමද ඉතාම වැදගත්

විශුද්ධිමාර්ගය හොද ගුරුවරයෙක් ලග ඉගෙන ගත්තොත් නිවන් දැකීම අපහසුවක් නොවෙන බව ඒකාන්තයි

තවද වැඩිදුර අධාපනය හෝ භාවනාව සදහා බුරුම රටට වැඩමකොට ඒ රටවල් වලින්ද අත්දැකීම් ලබාගත හැකිනම් ඉතාම වැදගත් වේවි දිනක ඒ භික්ෂූන් වහන්සේට අවශ්‍ය නම් ලෝක සාසනික සේවයක් පවා කල හැකිය

මේ විදියට වස්පහ සම්පූර්ණ කොට වනගත වී උත්කෘෂ්ට භාවනා ප්‍රතිපදාවේ යෙදෙනවානම් එයටද ඔබ දැන් සුදුසුයි තවද හැකිනම් තමාටත් සාසනයටත් යහපත පිණිස සුදුසුකම් සම්පූර්ණ නම් ගුරුවරුන්ගේ උපදෙස් අනුව තව කෙනෙකුට ධර්ම විනය ඉගැන්විම ගිහි අයට දහම් කරුණු ආදිය කියාදීම වැනි සාසනික කටයුතු සදහාද දායක විය හැක

ඉතා වැදගත්

මෙසේ මහණ වී කටයුතු කිරීම සදහා ගුරුවරයා සහ ඒ මහණ වෙන ස්ථානයේ තිබිය යුතු මූලික ගුණාංග ටිකකුත් සලකා බලලම මහණ වෙන්න

බුදුරජාණන්වහන්සේ වදාල පරිදි ශිෂ්‍යයෙකු හික්මවිය හැකි සුදුසුකම් සම්පූර්ණ කරපු වස් දහයක් හෝ ඊට වැඩිවීම

සතරපරිජි මුල් කරගත් ප්රාතිමොක්ෂය ඇතුලු සියලු සිල්පද ගෞරවයෙන් රකින ගුරුවරයෙක් වීම ( මෙකල හැටියට විකාලභෝජනය මිලමුදල් භාවිතා කිරීම වගේ සිකපද වලින් පහසුවෙන් ගුරුවරයාගේ සික්ෂාපද ගෞරවය ගැන යම් අදහසක් ගත හැක )

ලාභසත්කාර කීර්තිප්‍රශංසා සමාජමාධ්‍ය ආදිය අනිසිලෙස භාවිතා නොකර ශිෂ්‍යයින් සමග නිතර රැඳෙමින් ශිෂ්‍යයින්ගේ වගකීම භාරගෙන කටයුතු කරන ගුරුවරයෙක් වීම

ලිපිය දිගවැඩිවෙන බැවින්

අද කාලේ හැටියට මා දන්නා පරිදි මෙවැනි වැඩසටහන් තියෙන තැන් ටිකක් ගුරුවරු කීප දෙනෙක් මතක් කරල අවසන් කරන්නම්

වෙනත් කිසිදු ආයතනයකට හෝ ගුරුවරයෙකුට මෙයින් අපහසුතාවයක් නොවේවා

මේ මා දන්නා කරුණුය මීට වෙනස් තව හොද දේ තියෙන්න පුලුවන්

පුද්ගලිකව මමද කල්‍යාණි යෝගාශ්‍රමයේ පැවිදිව දැනට වස් දහයක් සම්පූර්ණ කල

මේ ප්‍රතිපදාව පිරූ සතුටින් පැවිදි ජීවිතය ගත කරන ගමන් තවත් බොහෝ ශිෂ්‍ය පිරිසකට උගන්වන ගුරුවරයෙක් විදියට මේ කරුණු සදහන් කලේ අනුකම්පාවෙන්මයි

ඉහත ප්‍රතිපදා යම් පමණ හෝ අඩුවැඩි වශයෙන් ක්‍රියාත්මක වෙන මා දන්නා ප්‍රසිද්ධ ස්ථාන කීපයක් මෙසේයැ තවත් ස්ථාන බොහෝමයක් අනිවාර්යයෙන් ඇති ඒ ගැන සදහන් නොකරන්නේ මා ඒ ගැන නොදන්නා නිසාවෙනි

කොයි තැන වුවද තව තොරතුරු සොයා බලලම තීරණයක් ගැනීම ඔබට බාරයි

නා උයන ආරණ්‍ය

අගුල්ගමුවේ අරියනන්ද හිමි

දිද්දෙණියේ අරියදස්සන හිමි

(තව ගුරුවරුන් බොහෝමයක් සහ වැඩිහිටි හිමිවරු බොහෝමයක් ඇත)

නා උයන ධර්මායතනය

දිද්දෙණියේ අරියදස්සන හිමි

නාවලපිටියේ නාරද හිමි

(තවත් ගුරුවරුන් කීපනමක් සමග නා උයනටම අනුබද්ධව ත්‍රිපිටක අධ්‍යාපනය ඉහත සදහන් පරිදිම හැකිතාක් කෙරෙන ස්ථානයකි )

දිද්දෙණිය රණගිරිලෙන

නුවරඑළියේ ඤාණසීල හිමි

කුණ්ඩසාලේ අරණගවේසී හිමි

(හොද පරියාප්ති මධ්‍යස්ථානයකි ඒ වගේ වත්පිලිවෙත් ආදිය ඉතාම පිරිසිදුව පිලිවෙලකට කටයුතු කෙරෙන ස්ථානයකි)

බුත්තල බුදුගල්ලෙන

(සිල්ගුණ පිරි උඩුවර ධම්මරක්ඛිත හිමි ප්රමුඛ හොද සඝපිරිසක් වාසය කරන විනය ගරුක හිමිවරු වැඩ වසන තැනකි විවේකයෙන් භාවනාවටද සුදුසු ඉතාම හොද ආරණ්‍යකි )

කහගොල්ල ආරණ්‍ය

(ධර්ම විනය උගන්වන භාවනා පුහුණු දෙන කැටවලධම්ම සුමන හිමි ප්‍රධාන හිමිවරු පනහක් පමණ වැඩ සිටින හොද ස්ථානයකි)

අනුරාධපුරයේ කටුකැලියාව සද්ධාතිස්සාරාමය

(ඉතාම හොදින් ධර්ම විනය උගත් ව්‍යක්ත විශාරද මහව ඤාණාලොක හිමි වැඩ වසන පරියාප්තිය මුල්කරගත් හොද තැනකි)

බෙලිහුල්ඔය සීලසමාහිත යොගාශ්‍රමය

(බලන්ගොඩ රාධ හිමි

ධර්ම විනය ඉගෙන ගත හැකි

සිලවත් ගුණවත් හිමිවරු වැඩවසන තැනකි)

වැල්ලවාය ධම්මප්‍රදීප ආරණ්‍ය

(ඉතාම කරුණාවන්ත ධර්ම විනය හොදින් දන්නා පැවිදි ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇති භාවනාවත් හොදින් ප්‍රගුණ කරවන ඇල්ලේගම පඤ්ඤාසීල හිමි ඇතුලු හොද සඝපිරිසක් වැඩ වසන තැනකි)

අම්පිටිය චිත්තවිවේකාශ්‍රමය

(ඉතාම සිල්වත් ගුණවත් නැණවත් ගලේවෙල ඤාණදස්සන හිමි වැඩ වසන තැන මේ නමින් යු ටියුබ් වල දේශනා ඇත අසාබැලීම ගොඩාක් වටිනවා)

ආණමඩුව අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය

(ධර්මවිනය පුහුණු කරවන ව්‍යක්ත හිමිවරු ඉන්න ස්ථානයකි තොරුතුරු සියල්ල ඔනිතරම් සමාජමාධ්‍යවල ඇත එයින් අදහස ගත හැක)

කිණිතුලාගල ආරණ්‍ය

(තල්ගමුවේ සුධීරානන්ද හිමි

යොගාශ්රමයේ ධර්මවිනය උගන්වන පරියාප්ති ස්ථානයක් ලෙස ප්රකටය)

තව ස්ථාන අනිවාර්යයෙන් ඇති ඒවා සොයාබලන්න

ඒ වගේම ඉහත කී තැනක මූලිකව කටයුතු කරගෙන පසුකාලීනව අනෙක් ස්ථාන වලට වුවද හොදින් උපකාර කල හැකිය එවිට සාසනයටද ලොකු යහපතක් වේවී

මොකද අපගේ අදහස නම් ලංකාවේ ඇති සියලුම ආරණ්‍ය පන්සල් ආදි සියලු ස්ථාන බොහෝ කාලයක් ආරක්ෂා විය යුතුය යන්නයි

තවද නිමලව කුඩුම්බිගල ලග්ගල, තැන්න,ශ්‍රි පාදය වැනි

නිසමුක්ත භික්ෂුවට භාවනා යෝගීවම වැඩ වාසය කල හැකිතව තැන්

අප්‍රමාණ තියෙනවා ඒව සොයා බලා ශක්තිමත්ව හොද පැවිද්දක් කැමති පරිදි ඔබට ගතකල හැක

අපගේ අවසන් ප්‍රර්ථනාව

සම්බුද්ධ සාසනයේ පැවිදිවෙන කුලපුත්රයින් හොදින් ධර්ම විනය ඉගෙන ගෙන සමථවිදර්ශනා වඩා හැකි ඉක්මනටම පතන බෝධිඥාණයකින් අර්හත්වයම සාක්ෂාත් කරගනිත්වා යන්නයි

[QUOTE="asliyanage, post: 29168268, member: 8764"] ඔබටත් මහණ වෙන්න හිතුනද ? ඉතාම කෙටියෙන් කරුණු ටිකක් කියන්නම් සිවුරු නොහැර හොද පැවිද්දෙක් වීමට නම් ගුරුවරයෙක් විදියට අපේ මහණ ජීවිතයේ අත්දැකීම් අනුව නිදසුනක් විදියටයි මේ කරුණු ලියන්නේ 👉 අද කාලේ හැටියට රැකියාස්ථාන වල ,ගෙදර දොරේ ප්‍රශ්න,මුල්‍යමය ගැටලු හෝ වෙනත් මානසික ගැටලු නිසා හෝ ගන්නා හදිසි තීරණ (දරුපවුල් ඇත්නම් විශේෂයෙන්ම සැලකිය යුතුයි) ගුරුවරුන්ටත් , තමන්ටත් ආයතනයටත් ගැටලු නොවන විදියටම ගිහි ගෙයින් නික්මීම පැවිද්දට වඩාත් පහසු වෙයි තමන්ගේ සියලු ප්‍රශ්න ගුරුවරයාට අවංකව කීම කාටත් යහපතකි 🌸පියවර අංක 01 👉 ගිහිගෙයින් නික්ම ආ පසු දසසිල්ගෙන උපාසක මහතෙකු ලෙස ගුරුවරුන්ගේ තීරණය අනුව අවම මාස 05 ක් පමණ ( සුදුසුකම් සැපිරීම අනුව කාලය අඩුවැඩි විය හැක ) 👉 ශාසනාවතරණය පොත තනියම කියවීම පමණක් නොකොට සම්පූර්ණ දැනඋගත් ගුරුවරයෙක් යටතේ හොදින් ඉගෙනීම 👉 බුද්ධවන්දනා ,වත්පිලිවෙත් , සංඝඋපස්ථාන කටයුතු ආදිය සොයාබලා නිසි ලෙස කිරීම 👉 පාලිභාෂාවතරණය 1 පොතවත් අවම ඉගෙනීම පාළි පාඨමඤ්ජරී පොත සමග එයින් ඔබට පාලිභාෂාව සම්බන්ධ මුලීක දැනුමක් ලැබේ 👉පිරිත් පොත් වහන්සේගේ අවම මුලසිට තුන්සූත්‍රය සහිත ධජග්ග පිරිත දක්වා කටපාඩම් දීම 👉 සිවුරු පෙරවීම, පාත්රදැරීම,සිවුරුපඩු ගැසිම පාත්රකලු කිරීම, අනෙකුත් කුඩා අනුකුඩා පරික්ෂාර නිවැරැදි ලෙස භාවිතා කරන හැටි ආදිය සියල්ල ඉගෙනීම 👉 මාස කීපයක් මෙසේ ඉහත ගුණ සම්පූර්ණ කරල ගුරුවරුන්ගේ තීරණ අනුව පැවිද්දට ස්ථිරවීම හෙවත් පණ්ඩුපලාස අවධියට පැමිණීම මේ පණ්ඩුපලාස බව පැවිද්දට ස්ථිර බැවින් නෙක්ඛම්මය හොදින් සිදුකිරීම ඉතාම වැදගත් දුරකථන, පරිඝණක මුහුණුපෙතේ ගිණුම් ගිහිකල යු ටියුබ් නාලිකා ,බැංකුවල ඇති මුදල් ගිණුම් , ආදී සියල්ල ඉවත් කිරීම ද මහණකම හරියට කරගැනීම සදහා සැලකිය යුතු වැදගත්ම දේවල් වේ මෙසේ මාස කීපයක පුහුණුවකින් පසු හොදගුරුවරයෙක් යටතේ මහණ වූ පසු 🌸පියවර අංක 02 සාමණේර භූමිය හැකිනම් වසරක් පමණවත් ගුරු උපදේශ අනුව 👉 සාමණේර දසසීලය හොදින්ම ආරක්ෂාකොට සේඛියා සිකපදද හොදින් ආරක්ෂාකොට සාමණේර බණ දහම්පොත ආදිය පරිශිලනය කොට සාමණේර පැව්ද්දහොදින් ශක්තිමත් කරගැනීම 👉 පාලිභාෂාවතරණය ඉතිරි 02 පොත ,03 වෙනි පොත පාළිපාඨමඤ්ජරී 02 වෙනි පොත,බාලාවතාරය වැනි පාලි ග්රන්ථ හොදින් පුහුණු කිරීම ඒ අතර සිංහල හෝ වෙනත් භාෂාඥාන පුහුණු කිරීම පසුකාලීනව ත්‍රිපිටකය ඉගෙනීමට ඉතා වැදගත් වේ 👉 ඒ අතර පිරිත් පොතේ ඉතිරි පිරිත් කටපාඩම් කිරීම , පාලි වරනැගිලි ,ධාතුමංජුසා , ධම්මපදය,සතිපට්ඨානය,ආදී තමන්ට හැකිපමණ ග්රන්ථ කටපාඩම් කර ගුරුවරයා ලවා පරීක්ෂා කරගැනීම 👉 මේ අතර සමථවිදර්ශනා භාවනා මාර්ගයකුත් හොද ගුරුවරයෙක් යටතේ පුහුණු කරගැනීම 👉 හැකිනම් අභිධර්ම මාර්ගය වැනි ග්රන්ථ පරිශීලනය කොට අභිධර්මය මුලික දැනුමක් ලබාගැනීම 👉 වයස අවුරුදු 20 සම්පූර්ණ නම් ඊලග වසරේ උපසම්පදාවට සුදුසු යැයි ගුරුවරුන් තීරණය කරනවානම් ඒ සදහා කැපවී සූදානම් වීම 👉 හැකි නම් ප්රාතිමොක්ෂය කටපාඩම් කිරීම එහි අර්ථ විනය හොදින් උගත් ගුරුවරයෙක් යටතේම හොදින් ප්‍රශ්න ගැටලු විසදමින් ඉගෙනීම 👉 උපසම්පදාවක් පිරිසිදුව ලැබෙන හැටි ඒ උත්තරීතර උපසම්පදාව රැකගන්නහැටි, උපසම්පදාව ලබාදෙන ආචාර්ය පරපුර මේ සියල්ල හරියටම දැනගෙන කිසිදු සැකයක් නැතිව උපසම්පදාව ලබාගැනීමට කටයුතු කිරීම සාමණේර හිමිනමකගේ විශේෂ වගකීමක් බව නම් මතක් කලයුතුමයි ☺️ 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 සුපිරිසිදු පාරිශුද්ධ වූ මෙලොව ලැබිය හැකි උසස්ම සීලය වන උපසම්පදාව ලැබූ පසු 🌸පියවර අංක 03 👉 බුද්ධ ආඥාව අනුව වසර පහක් ධර්ම විනය පෙලඅටුවා ටීකා අනුව උගන්වන ඒ පිලිබද මනා දැනුමක් ඇති ගුරුවරයෙක් ළඟ නිස සමාදන්ව වාසය කීරිම 👉 බුද්ධ ආඥාව අනුව නිසමුක්තකාංග සම්පූර්ණ කිරීම නවක උපසපන් භික්ෂූන් වහන්සේ නමකගේ ප්‍රධාන වගකීමක් බව හොදින්ම දැනගෙන කටයුතු කලයුතුය නැතහොත් මුලු පැවිදි ජීවිතයම නිසරු විය හැක 👉 මේ අතරේ භාවනාවේ යොදන ගමන් කෙලෙස් තවන වීර්ය ඇතිව ධර්ම විනය හොදින්ම ප්‍රගුණ කල හැක ඒ සදහා හැදීරය යුතු ග්රන්ථ කෙටෙියෙන් පහක දක්වන්නම් 🌻 පාලිභාෂාව පරිපුර්ණ අවබෝධයක් සදහා ඉතිරි වූ රූපසිද්ධිය ,කච්චායනය , මොග්ගල්ලායනය සද්දනීති ආදී ග්රන්ථ තමාට හැකිපමණ ඉගෙනීම 🌻 වසර පහක් ගුරුවරයෙක් යටතේ සිටින බැවින් මුලුවිනය පිටකයම අටුවා ටීකා සහිතවම ඉගෙන ගන්න පුලුවන් නම් පැවිද්දේ ස්ථාවරත්වයට වටිනාකම මෙතෙකැයි කියන්න බැරිවෙයි එයා ඉතාම වැදගත් 🌻 අභිධර්මය අර්ථසංග්රහය ඇතුලු හැකිතාක් පිටක ග්රන්ථ අටුවා ටීකා සහිතව මනාව ඉගෙනීම 🌻 සූත්‍ර පිටකය අවම මජ්ඣිමනිකායම දීඝ,අංගුත්තර,සංයුක්ත නිකායාදී නිකාය වලින් හැකිතාක් වැදගත් සූත්‍ර අරුත් සහිතව ඉගෙනීම ඔය අතරේ බුද්ධවන්දනා සංඝ උපස්ථාන, පිණ්ඩපාතචර්යා ධුතාංග රැකීම ගිලන් උපසම්පස්ථාන ආදී සිදුකොට උත්කෘෂ්ට ගුණධර්ම සහ කුසල් රැස්කරගැනීමද අනිවාර්යයෙන් කලයුතුය මොකද ඒ පින පැවිද්ද නිරුපද්‍රිතව කරගැනීමට මහත් උපකාරයක් වේ 👉 මේ අතරේ තමාගේ චරිතයට ගැලපෙන සසරේ හුරුපුරුදු අනුව හෝ නිවැරැදි කමටහන් අර්හත්වය දක්වා පුහුණු කිරීමද ඉතාම වැදගත් විශුද්ධිමාර්ගය හොද ගුරුවරයෙක් ලග ඉගෙන ගත්තොත් නිවන් දැකීම අපහසුවක් නොවෙන බව ඒකාන්තයි 🌻තවද වැඩිදුර අධාපනය හෝ භාවනාව සදහා බුරුම රටට වැඩමකොට ඒ රටවල් වලින්ද අත්දැකීම් ලබාගත හැකිනම් ඉතාම වැදගත් වේවි දිනක ඒ භික්ෂූන් වහන්සේට අවශ්‍ය නම් ලෝක සාසනික සේවයක් පවා කල හැකිය🌻 මේ විදියට වස්පහ සම්පූර්ණ කොට වනගත වී උත්කෘෂ්ට භාවනා ප්‍රතිපදාවේ යෙදෙනවානම් එයටද ඔබ දැන් සුදුසුයි තවද හැකිනම් තමාටත් සාසනයටත් යහපත පිණිස සුදුසුකම් සම්පූර්ණ නම් ගුරුවරුන්ගේ උපදෙස් අනුව තව කෙනෙකුට ධර්ම විනය ඉගැන්විම ගිහි අයට දහම් කරුණු ආදිය කියාදීම වැනි සාසනික කටයුතු සදහාද දායක විය හැක 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ඉතා වැදගත් 👇👇👇 🌹මෙසේ මහණ වී කටයුතු කිරීම සදහා ගුරුවරයා සහ ඒ මහණ වෙන ස්ථානයේ තිබිය යුතු මූලික ගුණාංග ටිකකුත් සලකා බලලම මහණ වෙන්න 👉 බුදුරජාණන්වහන්සේ වදාල පරිදි ශිෂ්‍යයෙකු හික්මවිය හැකි සුදුසුකම් සම්පූර්ණ කරපු වස් දහයක් හෝ ඊට වැඩිවීම 👉 සතරපරිජි මුල් කරගත් ප්රාතිමොක්ෂය ඇතුලු සියලු සිල්පද ගෞරවයෙන් රකින ගුරුවරයෙක් වීම ( මෙකල හැටියට විකාලභෝජනය මිලමුදල් භාවිතා කිරීම වගේ සිකපද වලින් පහසුවෙන් ගුරුවරයාගේ සික්ෂාපද ගෞරවය ගැන යම් අදහසක් ගත හැක ) 👉 ලාභසත්කාර කීර්තිප්‍රශංසා සමාජමාධ්‍ය ආදිය අනිසිලෙස භාවිතා නොකර ශිෂ්‍යයින් සමග නිතර රැඳෙමින් ශිෂ්‍යයින්ගේ වගකීම භාරගෙන කටයුතු කරන ගුරුවරයෙක් වීම ලිපිය දිගවැඩිවෙන බැවින් අද කාලේ හැටියට මා දන්නා පරිදි මෙවැනි වැඩසටහන් තියෙන තැන් ටිකක් ගුරුවරු කීප දෙනෙක් මතක් කරල අවසන් කරන්නම් වෙනත් කිසිදු ආයතනයකට හෝ ගුරුවරයෙකුට මෙයින් අපහසුතාවයක් නොවේවා මේ මා දන්නා කරුණුය මීට වෙනස් තව හොද දේ තියෙන්න පුලුවන් 🌹පුද්ගලිකව මමද කල්‍යාණි යෝගාශ්‍රමයේ පැවිදිව දැනට වස් දහයක් සම්පූර්ණ කල මේ ප්‍රතිපදාව පිරූ සතුටින් පැවිදි ජීවිතය ගත කරන ගමන් තවත් බොහෝ ශිෂ්‍ය පිරිසකට උගන්වන ගුරුවරයෙක් විදියට මේ කරුණු සදහන් කලේ අනුකම්පාවෙන්මයි ඉහත ප්‍රතිපදා යම් පමණ හෝ අඩුවැඩි වශයෙන් ක්‍රියාත්මක වෙන මා දන්නා ප්‍රසිද්ධ ස්ථාන කීපයක් මෙසේයැ තවත් ස්ථාන බොහෝමයක් අනිවාර්යයෙන් ඇති ඒ ගැන සදහන් නොකරන්නේ මා ඒ ගැන නොදන්නා නිසාවෙනි කොයි තැන වුවද තව තොරතුරු සොයා බලලම තීරණයක් ගැනීම ඔබට බාරයි 👉 නා උයන ආරණ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමි දිද්දෙණියේ අරියදස්සන හිමි (තව ගුරුවරුන් බොහෝමයක් සහ වැඩිහිටි හිමිවරු බොහෝමයක් ඇත) 👉නා උයන ධර්මායතනය දිද්දෙණියේ අරියදස්සන හිමි නාවලපිටියේ නාරද හිමි (තවත් ගුරුවරුන් කීපනමක් සමග නා උයනටම අනුබද්ධව ත්‍රිපිටක අධ්‍යාපනය ඉහත සදහන් පරිදිම හැකිතාක් කෙරෙන ස්ථානයකි ) 👉දිද්දෙණිය රණගිරිලෙන නුවරඑළියේ ඤාණසීල හිමි කුණ්ඩසාලේ අරණගවේසී හිමි (හොද පරියාප්ති මධ්‍යස්ථානයකි ඒ වගේ වත්පිලිවෙත් ආදිය ඉතාම පිරිසිදුව පිලිවෙලකට කටයුතු කෙරෙන ස්ථානයකි) 👉බුත්තල බුදුගල්ලෙන (සිල්ගුණ පිරි උඩුවර ධම්මරක්ඛිත හිමි ප්රමුඛ හොද සඝපිරිසක් වාසය කරන විනය ගරුක හිමිවරු වැඩ වසන තැනකි විවේකයෙන් භාවනාවටද සුදුසු ඉතාම හොද ආරණ්‍යකි ) 👉කහගොල්ල ආරණ්‍ය (ධර්ම විනය උගන්වන භාවනා පුහුණු දෙන කැටවලධම්ම සුමන හිමි ප්‍රධාන හිමිවරු පනහක් පමණ වැඩ සිටින හොද ස්ථානයකි) 👉අනුරාධපුරයේ කටුකැලියාව සද්ධාතිස්සාරාමය (ඉතාම හොදින් ධර්ම විනය උගත් ව්‍යක්ත විශාරද මහව ඤාණාලොක හිමි වැඩ වසන පරියාප්තිය මුල්කරගත් හොද තැනකි) 👉බෙලිහුල්ඔය සීලසමාහිත යොගාශ්‍රමය (බලන්ගොඩ රාධ හිමි ධර්ම විනය ඉගෙන ගත හැකි සිලවත් ගුණවත් හිමිවරු වැඩවසන තැනකි) 👉වැල්ලවාය ධම්මප්‍රදීප ආරණ්‍ය (ඉතාම කරුණාවන්ත ධර්ම විනය හොදින් දන්නා පැවිදි ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇති භාවනාවත් හොදින් ප්‍රගුණ කරවන ඇල්ලේගම පඤ්ඤාසීල හිමි ඇතුලු හොද සඝපිරිසක් වැඩ වසන තැනකි) 👉අම්පිටිය චිත්තවිවේකාශ්‍රමය (ඉතාම සිල්වත් ගුණවත් නැණවත් ගලේවෙල ඤාණදස්සන හිමි වැඩ වසන තැන මේ නමින් යු ටියුබ් වල දේශනා ඇත අසාබැලීම ගොඩාක් වටිනවා) 👉ආණමඩුව අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (ධර්මවිනය පුහුණු කරවන ව්‍යක්ත හිමිවරු ඉන්න ස්ථානයකි තොරුතුරු සියල්ල ඔනිතරම් සමාජමාධ්‍යවල ඇත එයින් අදහස ගත හැක) 👉කිණිතුලාගල ආරණ්‍ය (තල්ගමුවේ සුධීරානන්ද හිමි යොගාශ්රමයේ ධර්මවිනය උගන්වන පරියාප්ති ස්ථානයක් ලෙස ප්රකටය) තව ස්ථාන අනිවාර්යයෙන් ඇති ඒවා සොයාබලන්න ඒ වගේම ඉහත කී තැනක මූලිකව කටයුතු කරගෙන පසුකාලීනව අනෙක් ස්ථාන වලට වුවද හොදින් උපකාර කල හැකිය එවිට සාසනයටද ලොකු යහපතක් වේවී 🌻මොකද අපගේ අදහස නම් ලංකාවේ ඇති සියලුම ආරණ්‍ය පන්සල් ආදි සියලු ස්ථාන බොහෝ කාලයක් ආරක්ෂා විය යුතුය යන්නයි🌻 තවද නිමලව කුඩුම්බිගල ලග්ගල, තැන්න,ශ්‍රි පාදය වැනි නිසමුක්ත භික්ෂුවට භාවනා යෝගීවම වැඩ වාසය කල හැකිතව තැන් අප්‍රමාණ තියෙනවා ඒව සොයා බලා ශක්තිමත්ව හොද පැවිද්දක් කැමති පරිදි ඔබට ගතකල හැක 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 අපගේ අවසන් ප්‍රර්ථනාව සම්බුද්ධ සාසනයේ පැවිදිවෙන කුලපුත්රයින් හොදින් ධර්ම විනය ඉගෙන ගෙන සමථවිදර්ශනා වඩා හැකි ඉක්මනටම පතන බෝධිඥාණයකින් අර්හත්වයම සාක්ෂාත් කරගනිත්වා යන්නයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom