ඔබට අවශ්‍ය නම් එන්නත ලබාදෙන මොහොතේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගත හැක

soona

Well-known member
  • May 28, 2009
    1,522
    775
    113
    near my sudu
    awashya nathnam katai pukai wahagena yana ekane thiyenne, methana gon aathal denne nathuwa :P. kiyala thiyenawane awashyanam kiyala (e kiyanne aniwarya na kiya, therenne nathi hinda kiyala dunne)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පිස්සු බන්.. මොන ලබ්බක්ද.. MOH එකේ එවුන්ටත් මොලේ කචල්ද කොහෙද? මේක නිකන් හෙන ලොකු දෙයක් කරන්. ලොකේ පුරාම වෑක්සීන් ගහනවා. පිස්සු
    ගගවල් වලට මුට්ටි දාලා, රාජ්‍ය අනුග්‍රහයෙන් මිනිස්සුන්ව ධම්මික පැනිය පස්සෙ යවන්න කටයුතු කරපු මරි මෝඩ ආණ්ඩුවකින් කරපු ඩැමේජ් එක මේ වගේ දේවල් කරලා හරි අඩු කරගන්න පුළුවන් නම් හොඳයි. සමහරු තාමත් දැඩි ස්ථාවරයක ඉන්නවා කිසිම වැක්සීන් එකක් ගහගන්නෑ කියලා. තවත් සමහරු ෆයිසර් මොඩර්නා ස්පුට්නික් දෙනකම් ඉන්නවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගගවල් වලට මුට්ටි දාලා, රාජ්‍ය අනුග්‍රහයෙන් මිනිස්සුන්ව ධම්මික පැනිය පස්සෙ යවන්න කටයුතු කරපු මරි මෝඩ ආණ්ඩුවකින් කරපු ඩැමේජ් එක මේ වගේ දේවල් කරලා හරි අඩු කරගන්න පුළුවන් නම් හොඳයි. සමහරු තාමත් දැඩි ස්ථාවරයක ඉන්නවා කිසිම වැක්සීන් එකක් ගහගන්නෑ කියලා. තවත් සමහරු ෆයිසර් මොඩර්නා ස්පුට්නික් දෙනකම් ඉන්නවා.
    ඔය සෙල්ෆියක් ගෑහුවා කියලා වෑක්සීන් ගහන්න එනවා නම් මොනවා කරන්න බෑරිද? මෙච්චර ටීවී වල පෙන්නනවා මිනිස්සු පෝලිම් වල හිටන් වෑක්සීන් ගහනවා. ඒවා දෑකලා එන්නේ නෑති එවුන් ෆේස් බුක් ගිහින් දාන ඒවා බලලා ඒයිද? දුර්මත නෑති කරන්න කියන අයම තමා හමුදාව වෑක්සීන් ගහන එක සම්බන්ධව දුර්මත ඈරියේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඔය සෙල්ෆියක් ගෑහුවා කියලා වෑක්සීන් ගහන්න එනවා නම් මොනවා කරන්න බෑරිද? මෙච්චර ටීවී වල පෙන්නනවා මිනිස්සු පෝලිම් වල හිටන් වෑක්සීන් ගහනවා. ඒවා දෑකලා එන්නේ නෑති එවුන් ෆේස් බුක් ගිහින් දාන ඒවා බලලා ඒයිද? දුර්මත නෑති කරන්න කියන අයම තමා හමුදාව වෑක්සීන් ගහන එක සම්බන්ධව දුර්මත ඈරියේ.
    පොල්ෆි රැල්ල ආපු කාලේ උවමනාවෙන් වැරදි කරලා ෆොටෝ එකක් දැමීමේ කැහිල්ල ගොඩක් අයට තිබ්බනෙ. නොදැම්මොත් කොන් වෙන සීන් එකක් තිබ්බෙ. මේකෙත් එහෙම වෙයි කියලයි හිතන්න ඇත්තේ.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    අපිට ඔය ගහන වෑක්සීන් එකේ කල් ඉකුත් වන දිනය වත් පෙන්නන්නේ නැ. අඩුමගානේ ඇත්තටම ගහන්නේ සිනොපම් වෑක්සීන් එකද කියලවත් පෙන්නන්නේ නැ.
    නමුත් අවශ්‍ය නම් එන්නත ලබාදෙන මොහොතේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගත හැක. මෝඩ මිනිස්සුන් ට මෝඩ චූන්
     
    • Haha
    Reactions: tharinduncc

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    cartoon-6-9-web.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    ඔය සෙල්ෆියක් ගෑහුවා කියලා වෑක්සීන් ගහන්න එනවා නම් මොනවා කරන්න බෑරිද? මෙච්චර ටීවී වල පෙන්නනවා මිනිස්සු පෝලිම් වල හිටන් වෑක්සීන් ගහනවා. ඒවා දෑකලා එන්නේ නෑති එවුන් ෆේස් බුක් ගිහින් දාන ඒවා බලලා ඒයිද? දුර්මත නෑති කරන්න කියන අයම තමා හමුදාව වෑක්සීන් ගහන එක සම්බන්ධව දුර්මත ඈරියේ.
    ehema kiyanna epa ban. vaccine eka gahanna (moderna) dawas dekakata kalin game ma ekek matat video ekak ewala tibba. Moderna eke awlak gena.

    A unata ape pawle aya eye gehuwa. Arun gahagena na.

    Mehema karala hari moral hadanna one ban. me gon harak inne melo deyak hoyala balanne na.

    rellata karana dewal wath moda harak karai.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වැඩේට නරකක් කියන්න බෑ...හොඳයි..උනන්දු කිරීමක් කරන්න වෙන්න ඕනි. හැබැයි ඕක ගහල පොර සීන් එකේ ඉන්න උන් වැඩි, එක ලොකු අව්ලක් වෙයි... අපි ගැහුවා ඒ නිසා අව්ලක් නෑ වගේ හරියට මාස්ක් එකක් වත් දාන්නේ නෑ.. අපේ ගොබ්බයන්ගේ බය පරිස්සම යනවා, මේකේ වැදගත්ම දේ ඇත්ත කියන එක.. අනික වයිරස් එක mutate වෙනවා වේගෙන් තව මොනවා එයිද දන්නේ නැ... ඒ වගේම මට හිතෙන්නේ දිගට හරහට කෙළගෙන ගිහිල්ල ඉක්මනටම tourists ල ගෙන්න ගන්න වගේ ට්‍රයි එක...හැබැයි පුතෝ මොනවා වෙයිද?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ehema kiyanna epa ban. vaccine eka gahanna (moderna) dawas dekakata kalin game ma ekek matat video ekak ewala tibba. Moderna eke awlak gena.

    A unata ape pawle aya eye gehuwa. Arun gahagena na.

    Mehema karala hari moral hadanna one ban. me gon harak inne melo deyak hoyala balanne na.

    rellata karana dewal wath moda harak karai.

    මගේ මුලික අදහස උනේ මචෝ සෙල්ෆි ඡායාරූපයක් ලබාගන්න එක වැරදි කියන එක නෙමේ. ඊට වඩා ගොඩක් වැදගත් අපිට හරියටම වෑක්සීන් එක විස්තර කියන එක.

    වෑක්සීන් එක මේක, නිෂ්පාදිත දිනය , කල් ඉකුත් වන දිනය මේවා හැමෝටම අහන්නේ නැ. නමුත් මේවා හරියට දැනගන්න ඕන කට්ටිය ඉන්නවා. පන්සලේ හාමුදුරුවරු , පල්ලියේ පියතුමන් , ගමසේවක , සමහර ගුරුවරු.... මොකද සාමාන්‍ය මිනිස්සු ඇවිත් මේ කට්ටියගෙන් අහනවා හාමුදුරුවනේ අපි වෑක්සීන් එක ගන්නද? මොකක්ද මේ වෑක්සීන් එක? එතකොට අර මිනිස්සුන් ට මේක ගැන විශ්වාසයක් ඇති උනේ නැත්නම් ඒගොල්ලෝ කියන්නේ නැ අර සාමාන්‍ය මිනිස්සු ට ඕකේ වැදගත් කම.සෙල්ෆි නෙමේ මොනා කීවත් මිනිස්සු එන්නේ නැ.
    වැඩේට නරකක් කියන්න බෑ...හොඳයි..උනන්දු කිරීමක් කරන්න වෙන්න ඕනි. හැබැයි ඕක ගහල පොර සීන් එකේ ඉන්න උන් වැඩි, එක ලොකු අව්ලක් වෙයි... අපි ගැහුවා ඒ නිසා අව්ලක් නෑ වගේ හරියට මාස්ක් එකක් වත් දාන්නේ නෑ.. අපේ ගොබ්බයන්ගේ බය පරිස්සම යනවා, මේකේ වැදගත්ම දේ ඇත්ත කියන එක.. අනික වයිරස් එක mutate වෙනවා වේගෙන් තව මොනවා එයිද දන්නේ නැ... ඒ වගේම මට හිතෙන්නේ දිගට හරහට කෙළගෙන ගිහිල්ල ඉක්මනටම tourists ල ගෙන්න ගන්න වගේ ට්‍රයි එක...හැබැයි පුතෝ මොනවා වෙයිද?
    මේක නම් සහතික ඇත්ත මචෝ හරියටම කියන්න ඕනේ 50% චාන්ස් එකක් තියනවා හැදෙන්න පරිස්සම් වෙන්න කියල.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    මගේ මුලික අදහස උනේ මචෝ සෙල්ෆි ඡායාරූපයක් ලබාගන්න එක වැරදි කියන එක නෙමේ. ඊට වඩා ගොඩක් වැදගත් අපිට හරියටම වෑක්සීන් එක විස්තර කියන එක.

    වෑක්සීන් එක මේක, නිෂ්පාදිත දිනය , කල් ඉකුත් වන දිනය මේවා හැමෝටම අහන්නේ නැ. නමුත් මේවා හරියට දැනගන්න ඕන කට්ටිය ඉන්නවා. පන්සලේ හාමුදුරුවරු , පල්ලියේ පියතුමන් , ගමසේවක , සමහර ගුරුවරු.... මොකද සාමාන්‍ය මිනිස්සු ඇවිත් මේ කට්ටියගෙන් අහනවා හාමුදුරුවනේ අපි වෑක්සීන් එක ගන්නද? මොකක්ද මේ වෑක්සීන් එක? එතකොට අර මිනිස්සුන් ට මේක ගැන විශ්වාසයක් ඇති උනේ නැත්නම් ඒගොල්ලෝ කියන්නේ නැ අර සාමාන්‍ය මිනිස්සු ට ඕකේ වැදගත් කම.සෙල්ෆි නෙමේ මොනා කීවත් මිනිස්සු එන්නේ නැ.

    මේක නම් සහතික ඇත්ත මචෝ හරියටම කියන්න ඕනේ 50% චාන්ස් එකක් තියනවා හැදෙන්න පරිස්සම් වෙන්න කියල.
    vaccine eka gena one deyak ethana inna doctors lagena ahaganna puluwan ban. a okkoma karala api kemati nam gahaganna puluwan nettam enna puluwan
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඕක හොදයි ප්‍රමෝශන් වගේ දෙයක්නෙ වෙන්නෙ. පොටෝ දැකල තියෙනව වැක්සීන් ගහන තැන්වල සෙල්ෆි ගහන්න බෝඩ් එහෙමත් දාල තියෙනව.
    ennath gahanna dan minissu enawaa aduyi lu