
එකෙක්වත් හරියට කියන්නෙ මොකද්ද කියල අහල නෙමෙයි බනින්නෙ. අනේ මන්ද උබල වගේ හරක්
හාමුදුරුනමකට සෙරෙප්පු දෙකක් අරන් දෙන්න කියලා කියන්නෙ

ඒක ඉතින් උබ ඉපදෙන තැන අනුව තමයි. උබ ඉපදෙන්නේ බුද්ද කාලේ වගේ මෙච්චර කාර්මිකව දියණු නැති සමාජයක නම් උබට හොද ලස්සන ගොන් කරත්තයක් , හොද හයිය තියන බුරුවෙක් වගේ ලැබෙනවාඑතකොට ලබන ආත්මෙ කාරෙකක් ලැබෙනවලුද.![]()

ඒක ඉතින් උබ ඉපදෙන තැන අනුව තමයි. උබ ඉපදෙන්නේ බුද්ද කාලේ වගේ මෙච්චර කාර්මිකව දියණු නැති සමාජයක නම් උබට හොද ලස්සන ගොන් කරත්තයක් , හොද හයිය තියන බුරුවෙක් වගේ ලැබෙනවා![]()
කල්ප විනාසයක් වගේ වෙලා ආයිත් නොදියුණු ගල් යුගේක වගේ ඉපදුනොත් ඉතින් පින් පල දෙන්න තරම් භෞතික දේවල් ඒ සමාජයේ නෑ ඉතින්.. මිනිස්සු දේවල් අලුතෙන් හොයාගද්දී , ඒවා බලන් ඉදල දිව්‍යලෝකේ අපායේ ඉන්න උනුත් update වෙන්ව වගේ හිතෙන්නේ නැද්ද ? පින් පව් පලදෙන එකත් update වෙලා නව සොයාගැනීම් එක්ක .කාර්මිකව දියුණු එකක ඉපදෙන්න මොනාද දෙන්න ඕන
ලිස්ට් එක හදාගෙන පිළිවෙලට දෙන්න ඕන, නැත්නම් අපරාදෙ සෙරෙප්පු දෙක
යාන වාහන , භාජන, ඇදුම් , සෙරෙප්පු මිනිස්සු පසු කාලිනව හොයාගෙන පාවිච්චි කරපු ඒවා නේ. ඒ එකක්ම දිව්‍යලෝකේත් ඒවා පාවිච්චි කරන්න පටන් අරන්. අපායේ එහෙම ලෝහ භාජන තියනව නේ රත් කරන්න.
කල්ප විනාසයක් වගේ වෙලා ආයිත් නොදියුණු ගල් යුගේක වගේ ඉපදුනොත් ඉතින් පින් පල දෙන්න තරම් භෞතික දේවල් ඒ සමාජයේ නෑ ඉතින්.. මිනිස්සු දේවල් අලුතෙන් හොයාගද්දී , ඒවා බලන් ඉදල දිව්‍යලෝකේ අපායේ ඉන්න උනුත් update වෙන්ව වගේ හිතෙන්නේ නැද්ද ? පින් පව් පලදෙන එකත් update වෙලා නව සොයාගැනීම් එක්ක .
යාන වාහන , භාජන, ඇදුම් , සෙරෙප්පු මිනිස්සු පසු කාලිනව හොයාගෙන පාවිච්චි කරපු ඒවා නේ. ඒ එකක්ම දිව්‍යලෝකේත් ඒවා පාවිච්චි කරන්න පටන් අරන්. අපායේ එහෙම ලෝහ භාජන තියනව නේ රත් කරන්න.
හැබැයි එක තැනකින් ඔය update වෙන එක නැවතිලා....
ඒක නිසා තමයි මෙහෙ ඉන්න උන් එක එක විලාසිත කරල , හොද කාර් පැදලා කොම්පියුටර් පාවිච්චි කරද්දී තාමත් දිව්‍ය ලෝකේ ඉන්න උන් රෙදි පොරවගෙන මීයා පිටේ , මොනරා පිටේ යන්නේ. හරිනම් අපායේ තුවක්කු/බෝම්බ තියන්න ඕනේ නැත්නම්.![]()
කොහෙද එහෙම දෙයක් කරේ ??ධර්ම්ය විහිලුවක් කර නොගන්න, ආර්ය උපවදයට අසු විය හෑක
කොහෙද එහෙම දෙයක් කරේ ??
ආර්ය උපවාදයට මිනිස්සු අහුවෙන්න පටන්ගත්තේ අවු 2600ක ඉදලද ? ඊට කලින් අහුවෙන්න විදියක් නෑ නේ.