ඔබට උසස් වීමට පුළුවන් ද?

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔබට උසස් වීමට පුළුවන් ද?

    සංසුන් පුද්ගලයා තුල බලවත් ආත්ම විශ්වාසයක් ඇත. සංසුන් පුද්ගලයා වෙත අන් අය ආකර්ෂණය වෙති. ඔහු කෙරේ අන් අය විශ්වාසය තබති.

    calm.jpg

    පහත සඳහන් ප්‍රශ්න වලට අවංක සිතින් පිළිතුරු සපයන්න. එවිට ඔබ කොයිතරම් සංසුන් කෙනෙක්දැයි ඔබමට දැනගත හැකිය. ඔබ බොරැ කළොත් ඔබ ගැන ඔබට බොරු ප්‍රතිඵල ලැබේ. ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් කෙළින්ම “ඔව්” හෝ “නැහැ” කියා යොදාගන්න.

    bottom_bar.jpg

    1. අන් අයගේ සවන් යොමු කරගැනීම සඳහා ඔබ හඬනඟා කතා කරන්නේ කලාතුරකින්ද?

    2. කලබල වී හා තර්ක විතර්ක කරමින් සිටින අය සංසුන් කරන්නට ඔබට පුළුවන් බව ඔබ දන්නවාද?

    3. වරින්වර මොහොතින් මොහොත මුහුණ වෙනස්කර නොගන්නා නිසා ඔබේ සුහද පෙනුමට කැමති බව අන් අය ඔබට කියා තිබේද?

    4. අන් අය ඔබ සමඟ හා ඔබේ මඟ පෙන්වීම යටතේ කටයුතු කිරීමට කැමතිද?

    5. ඔබ කටයුතු සංවිධානය කිරීමේ දක්ෂයෙක්ද?

    6. දඩිබිඩි වැඩ හා අනවශ්‍ය කලබලය ඔබ ප්‍රතික්ෂේප කරන්නේද?

    7. ඔබ ක්‍රමානුකූලව වැඩ කරන, යමක් මුල පටන් ආරම්භ කොට අවසානය දක්වා නොකඩවා ගෙන යා හැකි අයෙක්ද?

    8. වැඩසටහන අනුව යමක් කර ගන්නට බැරි වූ විට ඔබ කලබල නොවන්නෙහිද?

    9. අන් අය පැත්තක් ගෙන කතා කරද්දී (සතුට හෝ කෝපය පෙන්වද්දී) ඔබට මධ්‍යස්ථ විය (ගාණක් නැතිව ඉන්නට) හැකිද?

    10. ඔබ ගන්නා තීරණය හරි තීරණයක් යයි විශ්වාස කරයි. අන් අය කොපමණ විරුද්ධවාදීකම් කළත් ඔබේ තීරණය හරි නිසා එය දිගටම කරගෙන යාමට ඔබට පුළුවනිද?

    11. ඔබට තරහ යෑම කොයි තරම් අඩු ද කීවොත් තරහින් පිපිරුණ දවසක් ගැන මතක නැති තරම්ය.

    12. පටලැවිලි හා අවුල් නිරවුල් කිරීමේ හැකියාවක් ඔබට තිබේද?

    13. මිනිසුන් ඉන්නා තැන්වලට ගොස් ඔවුන්ව හමුවීම ඔබට පහසුවෙන් කළ හැකිද?

    14. අන් අය ඔබේ අදහස් මොනවාදැයි ඔබෙන් නිතර ප්‍රශ්න කරනවාද?

    15. හදිසි අවස්ථාවක දී කලබල නොවී අන් අයවත් සංසුන්ව තබා ගැනීමට උදව් කළ හැකිද?

    16. නන්නාඳුනන අය සමඟ කතා කිරීමට ඔබ කැමතිද?

    17. ඕනෑම කෙනෙකුට හා ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට ඔබට හැකි යයි ඔබ සිතනවාද?

    18. ජයග්‍රහණයකින් හෝ කීර්ති ප්‍රශංසාවකින් හෝ හිස උදුම්මා නොගෙන සංසුන්ව සිටීමට ඔබට හැකිද?

    19. පරාජයක් හෝ පසුබෑමක් ඔබට එතරම් කජ්ජක් නොවේ.

    20. ඔබට හොඳට නින්ද යනවාද?

    දැන් “ඔව්” යනුවෙන් ඔබ පිළිතුරු දුන් ප්‍රශ්න සංඛ්‍යාව කොපමණද? ඒ හැම ප්‍රශ්නයකටම ලකුණු 5 බැගින් දෙන්න. ලකුණු 70 ක් ගැනීම විශිෂ්ඨයි. 60 සහ 70 අතර නම් සතුටුදායකයි. 30 සහ 60 අතර නම් සාමාන්‍යයයි. ලකුණු ලැබුවේ 50 ට අඩුවෙන් නම් සංසුන්වීම අතින් ඔබ තවම දුගියෙකි.

    සංසුන් පුද්ගලයෙකු වීම උසස් තනතුරු දැරීමට සුදුසුකමකි. ඔබට ඔබව පාලනය කරගත හැකිය. එනිසා අනුන්ව පාලනය කිරීමට ද හැකියාව ඇත. ඔබ මිනිසුන් අතර නායකයෙකු වීමට සුදුස්සෙකි.

    අවංකව පිළිතුරු නුදුන්නා නම් ඔබ තරම් අඥානයෙක් තව නැත. පළමුකොට තමාට තමා අවංක වීමේ පාඩම ඉගෙන ගෙන එයින් සමත්වෙන්න.

    -සුමනදාස සමරසිංහ, 1979 මැයි 1, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

    homenuova.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    60යි..:dull:
    bottom_bar.jpg

    මේ පිංතූරෙ අයින් කරපං බං.. ඇස් දෙක රිදෙනවා කියවන්න ගියාම.. හෙන අමාරුවෙන් කියෙව්වෙ.. පාට අඩු එකක් දාපන්..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    75 points..:P

    වෙන්න බෑ :angry::angry::rofl:
    අවංකව පිළිතුරු නුදුන්නා නම් ඔබ තරම් අඥානයෙක් තව නැත. පළමුකොට තමාට තමා අවංක වීමේ පාඩම ඉගෙන ගෙන එයින් සමත්වෙන්න:rofl::rofl::rofl:.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජොනී බට්ට;16939605 said:
    වෙන්න බෑ :angry::angry::rofl:

    ඉරිසියා වෙන්න එපා ඉතින්..ඇත්තමයි මම කිව්වේ.:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජොනී බට්ට;16939579 said:
    bottom_bar.jpg

    1. අන් අයගේ සවන් යොමු කරගැනීම සඳහා ඔබ හඬනඟා කතා කරන්නේ කලාතුරකින්ද?
    :yes:
    bottom_bar.jpg

    2. කලබල වී හා තර්ක විතර්ක කරමින් සිටින අය සංසුන් කරන්නට ඔබට පුළුවන් බව ඔබ දන්නවාද?
    :yes:
    bottom_bar.jpg

    3. වරින්වර මොහොතින් මොහොත මුහුණ වෙනස්කර නොගන්නා නිසා ඔබේ සුහද පෙනුමට කැමති බව අන් අය ඔබට කියා තිබේද?
    :no:
    bottom_bar.jpg

    4. අන් අය ඔබ සමඟ හා ඔබේ මඟ පෙන්වීම යටතේ කටයුතු කිරීමට කැමතිද?
    :yes:
    bottom_bar.jpg

    5. ඔබ කටයුතු සංවිධානය කිරීමේ දක්ෂයෙක්ද?
    :yes:
    bottom_bar.jpg

    6. දඩිබිඩි වැඩ හා අනවශ්‍ය කලබලය ඔබ ප්‍රතික්ෂේප කරන්නේද?
    :no:
    bottom_bar.jpg

    7. ඔබ ක්‍රමානුකූලව වැඩ කරන, යමක් මුල පටන් ආරම්භ කොට අවසානය දක්වා නොකඩවා ගෙන යා හැකි අයෙක්ද?
    :yes:
    bottom_bar.jpg

    8. වැඩසටහන අනුව යමක් කර ගන්නට බැරි වූ විට ඔබ කලබල නොවන්නෙහිද?
    :no::)
    bottom_bar.jpg

    9. අන් අය පැත්තක් ගෙන කතා කරද්දී (සතුට හෝ කෝපය පෙන්වද්දී) ඔබට මධ්‍යස්ථ විය (ගාණක් නැතිව ඉන්නට) හැකිද?
    :yes:
    bottom_bar.jpg

    10. ඔබ ගන්නා තීරණය හරි තීරණයක් යයි විශ්වාස කරයි. අන් අය කොපමණ විරුද්ධවාදීකම් කළත් ඔබේ තීරණය හරි නිසා එය දිගටම කරගෙන යාමට ඔබට පුළුවනිද?

    bottom_bar.jpg

    :yes:
    11. ඔබට තරහ යෑම කොයි තරම් අඩු ද කීවොත් තරහින් පිපිරුණ දවසක් ගැන මතක නැති තරම්ය.

    bottom_bar.jpg

    :no:
    12. පටලැවිලි හා අවුල් නිරවුල් කිරීමේ හැකියාවක් ඔබට තිබේද?
    :yes:
    bottom_bar.jpg

    13. මිනිසුන් ඉන්නා තැන්වලට ගොස් ඔවුන්ව හමුවීම ඔබට පහසුවෙන් කළ හැකිද?
    :yes:
    bottom_bar.jpg

    14. අන් අය ඔබේ අදහස් මොනවාදැයි ඔබෙන් නිතර ප්‍රශ්න කරනවාද?
    :yes:
    bottom_bar.jpg

    15. හදිසි අවස්ථාවක දී කලබල නොවී අන් අයවත් සංසුන්ව තබා ගැනීමට උදව් කළ හැකිද?
    :yes:
    bottom_bar.jpg

    16. නන්නාඳුනන අය සමඟ කතා කිරීමට ඔබ කැමතිද?
    :no:
    bottom_bar.jpg

    17. ඕනෑම කෙනෙකුට හා ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට ඔබට හැකි යයි ඔබ සිතනවාද?
    :yes:
    bottom_bar.jpg

    18. ජයග්‍රහණයකින් හෝ කීර්ති ප්‍රශංසාවකින් හෝ හිස උදුම්මා නොගෙන සංසුන්ව සිටීමට ඔබට හැකිද?

    bottom_bar.jpg

    :yes:
    19. පරාජයක් හෝ පසුබෑමක් ඔබට එතරම් කජ්ජක් නොවේ.
    :yes:
    bottom_bar.jpg

    20. ඔබට හොඳට නින්ද යනවාද?
    :yes:
    bottom_bar.jpg

    :D
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    Ayyooooooooooo mata nam anthimaiiiiiiiiiiiiii me sansun wenna kramayak kiyannooooooooooo 15 markssssssssssss Ayyoooooooooooooo