ඔබට ඕන දේ දෙන කප්රුක ඔබමයි
අහලා ඇතිනෙ කප්රුක ගැන. ඉල්ලන දේ දෙනවා.
මේ කියන්නෙ සැබෑම කප්රුක ගැන. ඒ තමයි ඔබේ මනස සහ විශ්වය.
හරිම පහසුයි උත්සහ කරන්න
ඔබ හිතන ඕනෑම දෙයක් ඔබට ලබාගන්න පුලුවන්.
මෙන්න මේකයි ක්‍රමය.
1) මනස නිදහස් කරගන්න, භාවනාවකින් වඩාත් පහසුයි.
විනාඩි 10-15 අතර කාලයක් මනස නිදහස් කරගන්න. එවිට මනසේ ශක්තිය වැඩි වේ.
2) මනසින් දකින්න, පැහැදිලිව ඔබට අවැසි දෙය දකින්න.
විවිධ ආශාවල් අතරින් ඔබට දැන් ළඟා කරගැනීමට අවශ්‍යය දේ දෙස පැහැදිලි මනසින් දකින්න. ඔබ දැන්
විශ්වයෙන් ඒ දේ ඉල්ලන්නයි සූදානම් වෙන්නෙ. විශ්වට පැහැදිලි පණිවිඩයක් ලැබෙන්න නම් ඔබ ලබාගැනීමට
අවශ්‍යය දේ ගැන දෙගිඩියාවක් නොතිබිය යුතුයි.
3) ඉල්ලන්න, විශ්වයෙන් දැන් ඔබ එය ඉල්ලනවා. ඔබට
අවශ්‍යය දේ පැහැදිලි රූපයක් මවාගන්න. ඔබ ආස කරන භාණ්ඩයක්, පුද්ගලයෙක්, යම් තත්වයක් ආදී
ඕනෑම දෙයක් පැහැදිලිව දැන් රූපය මවාගෙන විශ්වයෙන් එය ඉල්ලන්න.
4) ලියන්න, ඔබේ සිහිනය සැබෑවු ලෙස ලියන්න 'මම ඉතාමත්
ස්තූතිවන්ත වෙනවා මේ දේ මට දුන්නට... ආදී ලෙස ඔබේ සිහිනය සැබෑවූ ලෙස ලියන්න. හිතින් මවාගන්න.
5)විඳින්න, ඔබට අවැසි දෙය ලබී ඇති බවට විඳින්න. එය
පරිහරණය කරන ආකාරය හොඳින් මෙනෙහි කරන්න දැන් එය ඔබ සතු අකාරයෙන් සිතා එය විඳින්න.
හීනය හැබෑ වූ මොහොතේ සුවය මනසින් විඳින්න.
6) ලියන්න, විශ්වයට ස්තූති වන්ත වන්න, මෙතුවක් ඔබ ලද
සියල්ල වෙනුවෙන්. කෘතඥපූර්වකව ලියන්න.
7) විශ්වාසද කරන්න, විශ්වය ඔබ ඉල්ලන දේ දෙනවාමයි.

Last edited: