ඔබට කාන්තාවක් වීමට අවශ්‍යද

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    brown-hair-dimple-girl-miranda-kerr-Favim.com-931017.jpg



    දැන් ලංකාවේ අඩු මිලට ලිංග වෙනසක් කරගන්න පුළුවන් තැනක් තියනවා. ඕනේ උන් කියහල්ලා . අඩු ගානට කරලා දෙන්න පුළුවන්.

    කෙල්ලෙක් වෙලා ලස්සනට අඳින්න පළඳින්න , ගැබ් ගන්න, මාසිකව ඔසප් වෙන්න , සුමිහිරි කට හඬක් හදාගන්න ඕන දෙයක් පුළුවන්. ඒවගේම පිරිමි අප්‍රිය නම් ලෙස්බියන් වෙන්නත් පුළුවන්. ( පොන්නයෙක් වීමක් සිදු නොවේ. සම්පුර්ණයෙන්ම ගැහැනියක් බවට පරිවර්තනය කර දෙනු ලැබේ )
     
    Last edited:

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    පිරිමි වොයිස් එකත් එහෙම මයි. බාගෙට ගෑනියෙක් වගේ නෙ. කොල්ලො නම් ඉන්නව හොයන්නවත් බැරි උන්. ඉන්දියාවෙ aryan pasha වගේ. ඌ නම් පොඩි කාලෙ ගිහිල්ලත් තියෙන්නෙ බෝයිස් ස්කූල්. ලංකාවෙ උනා නම් කොහොම තියෙයි ද? ඌව රේප් කරලත් තියෙයි. 😑
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මූගෙ හිතේ මූට වගේ අනික් උන්ටත් transform වෙන්න ඕනි කියල. යකෝ එහෙම දෙයක් නෑ. ඉපදිලා එක දිගට AL ෆේල් උනාමත් ඔහොම ගෑනු ගති මතුවෙලා එනව බොරුනම් බලපන් මේ පාරත් exam ලියන මේ රහල් පින්නය දිහා @timetraveler1921 = @rahal jayasekara උබ කතා කරපන් පුතේ
     
    • Dislike
    Reactions: rahal jayasekara