Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබට නිවන් සුව ලැබේවා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජ ප්රතිසංස්කර එකපාරටම කරන්න බැ බන් එහෙනම් එකට විප්ලවයක් ඇති වෙලා ඒ හරහා ආණ්ඩු පෙරලෙන්න ඕන ප්‍රංශ විප්ලවය උදාහරණයක් විදියට කියන්න පුළුවන් .

පියවරෙන් පියවර යන ගමනක් නිතිය ශක්තිමත් කිරීම හරහා අද නොවන දෙවල් තව මාස 2,3කින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තවමත් ප්‍රභූ පන්තියට වියයුතු බලපෑම සිදුවෙලා නැ දවස් 65කින් ඒවගේ වෙනසක් බලාපොරොත්තු වෙන්න බැ අපි තව ඉවසලා ඉමු ..

කලින් හිටපු යකාට වඩා දැන් ඉන්න යකා හොදයිනේ මචං මේක එක පියවරක් විතරයි ආරම්භය.. මහින්ද එලවගත්තේ නැත්නම් මේ ආරම්භය කවදාවත් වෙන්නේ නැ ..

ජාති ආගම් ප්රශ්නය ගැන නම් මිට වඩා පුළුල් සාකච්චාවක් ගොඩ නැගෙන්න ඕන .. මම කිව්වොත් හරි අපේ සිංහල තමයි ජාතිවාදය අඩුම ..

උතුරුනැගෙනහිර මහා ලොකු ජනවාර්ගික ප්‍රශ්නයක් අද නෙවේ තව ඉස්සරහාට ඇතිවෙනවා..

උතුරුනැගෙනහිර දෙමළ ජනතාවගේ හිත දිනාගෙන සියලුම පක්ෂවලින් උතුරු නැගෙනහිර තරග කරන්න ඕන ඒවගේම පාර්ලිමේන්තු එන්න ඕන නැත්නම් දෙමළ සංදානය ඔහුන්ගේ පටු ආකල්ප සදහා දෙමළ ජනතාව කිහිලි කරුවක් කරගන්නවා .. දැනටත් එහෙමයි .. මගේ අදහස නම් ඔය කියන සංහිදියාව ඇති කරන්න නම් උතුරුනැගෙනහිර සිංහල පවුල් පදිංචි කරවන්න ඕන උතුරුකරයේ රැකියා අවස්ථා ඇතිකරලා සිංහල දෙමළ මේ හැමෝටම ලබා දීලා ජාතින් මිශ්‍ර කරගන්න අවශයි නැත්නම් උතුරුනැගෙනහිර නිකන්ම සිංහලයාගෙන් වෙන් වෙලා යනවා .. කොලයක අස්සන් ගහලා සිල්ගහලා වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නැ ..

මේ සම්බන්දව ඉතිං දවස් 65න් නම් තීරණ වලට එළබෙන්න බැ ඒ නිසා මම නම් කැමති නැ වත්මන් ආණ්ඩුව විවේචනය කරන්න මේ තරම් සුළු කාලයකින් සහ ලද අතීත අමිහිරි අත්දැකීම් එක්ක ගත කළ මේ ආණ්ඩුව දින 65ක් ඇතුලට ලොකු මෙහෙවරක් රටට කරලා තියෙනවා ..

මයිත්‍රී ගැන කිව්වොත් මම නම් දකින්නේ හොද තීක්ෂණ බුද්දියක් තියෙන නායකයෙක් හැටියට..

අද එතුමාතමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභා පති.. මිනිස්සු අපහසකරනවා පබයා , හිටං,අතකොළුවක් ,8ට පාස් නැ , ඉංග්‍රීසි බැ , නොයෙකුත් දෙවල් කියනවා කිසිම සාධාරණ පදනමක් නැතුව ඇයි හේතුව මහින්ද පරාජය වීමෙන් ලද තද වයිරය නැතුව රටට ඇති ආදරයකට නෙවේ ..

ඔටුවා උනත් ත්‍රෙඩ් එකක් ඕපන් කරනකොට ගන්න යමක් තියෙන එකක් දාන්න ඕන.. බයියෝන්ගෙයි උබ වෙනසක් නැ කියලා පෙන්වන ත්‍රෙඩ් දන්න එපා.. උබ කියාගන්න විදිහට සීනියර් පරණම මෙම්බර් පොස්ට් 50000+ මේවා වැඩක් නැ උබේ හැසිරීම අන්තිම වෙනකොට.. මේ ත්‍රෙඩ් එකේ ගන්න එක කරුණක් තියෙනවාද සම්පුර්ණයෙන්ම මඩයි පචයි විතරයි සිනිය මෙම්බර් කෙනෙක් හැටියට ත්‍රෙඩ් එකක් දානකොට මිටවඩා සැලැකිලිමත් වෙයං..

[QUOTE="LoriyaK, post: 18051954, member: 514512"] සමාජ ප්රතිසංස්කර එකපාරටම කරන්න බැ බන් එහෙනම් එකට විප්ලවයක් ඇති වෙලා ඒ හරහා ආණ්ඩු පෙරලෙන්න ඕන ප්‍රංශ විප්ලවය උදාහරණයක් විදියට කියන්න පුළුවන් .:yes: පියවරෙන් පියවර යන ගමනක් නිතිය ශක්තිමත් කිරීම හරහා අද නොවන දෙවල් තව මාස 2,3කින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තවමත් ප්‍රභූ පන්තියට වියයුතු බලපෑම සිදුවෙලා නැ දවස් 65කින් ඒවගේ වෙනසක් බලාපොරොත්තු වෙන්න බැ අපි තව ඉවසලා ඉමු .. කලින් හිටපු යකාට වඩා දැන් ඉන්න යකා හොදයිනේ මචං මේක එක පියවරක් විතරයි ආරම්භය.. මහින්ද එලවගත්තේ නැත්නම් මේ ආරම්භය කවදාවත් වෙන්නේ නැ .. ජාති ආගම් ප්රශ්නය ගැන නම් මිට වඩා පුළුල් සාකච්චාවක් ගොඩ නැගෙන්න ඕන .. මම කිව්වොත් හරි අපේ සිංහල තමයි ජාතිවාදය අඩුම :(.. උතුරුනැගෙනහිර මහා ලොකු ජනවාර්ගික ප්‍රශ්නයක් අද නෙවේ තව ඉස්සරහාට ඇතිවෙනවා.. උතුරුනැගෙනහිර දෙමළ ජනතාවගේ හිත දිනාගෙන සියලුම පක්ෂවලින් උතුරු නැගෙනහිර තරග කරන්න ඕන ඒවගේම පාර්ලිමේන්තු එන්න ඕන නැත්නම් දෙමළ සංදානය ඔහුන්ගේ පටු ආකල්ප සදහා දෙමළ ජනතාව කිහිලි කරුවක් කරගන්නවා .. දැනටත් එහෙමයි .. මගේ අදහස නම් ඔය කියන සංහිදියාව ඇති කරන්න නම් උතුරුනැගෙනහිර සිංහල පවුල් පදිංචි කරවන්න ඕන උතුරුකරයේ රැකියා අවස්ථා ඇතිකරලා සිංහල දෙමළ මේ හැමෝටම ලබා දීලා ජාතින් මිශ්‍ර කරගන්න අවශයි නැත්නම් උතුරුනැගෙනහිර නිකන්ම සිංහලයාගෙන් වෙන් වෙලා යනවා .. කොලයක අස්සන් ගහලා සිල්ගහලා වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නැ :yes:.. මේ සම්බන්දව ඉතිං දවස් 65න් නම් තීරණ වලට එළබෙන්න බැ ඒ නිසා මම නම් කැමති නැ වත්මන් ආණ්ඩුව විවේචනය කරන්න මේ තරම් සුළු කාලයකින් සහ ලද අතීත අමිහිරි අත්දැකීම් එක්ක ගත කළ මේ ආණ්ඩුව දින 65ක් ඇතුලට ලොකු මෙහෙවරක් රටට කරලා තියෙනවා ..:) මයිත්‍රී ගැන කිව්වොත් මම නම් දකින්නේ හොද තීක්ෂණ බුද්දියක් තියෙන නායකයෙක් හැටියට.. අද එතුමාතමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභා පති.. මිනිස්සු අපහසකරනවා පබයා , හිටං,අතකොළුවක් ,8ට පාස් නැ , ඉංග්‍රීසි බැ , නොයෙකුත් දෙවල් කියනවා කිසිම සාධාරණ පදනමක් නැතුව ඇයි හේතුව මහින්ද පරාජය වීමෙන් ලද තද වයිරය නැතුව රටට ඇති ආදරයකට නෙවේ .. :yes: :(ඔටුවා උනත් ත්‍රෙඩ් එකක් ඕපන් කරනකොට ගන්න යමක් තියෙන එකක් දාන්න ඕන.. බයියෝන්ගෙයි උබ වෙනසක් නැ කියලා පෙන්වන ත්‍රෙඩ් දන්න එපා.. උබ කියාගන්න විදිහට සීනියර් පරණම මෙම්බර් පොස්ට් 50000+ මේවා වැඩක් නැ උබේ හැසිරීම අන්තිම වෙනකොට..:yes: මේ ත්‍රෙඩ් එකේ ගන්න එක කරුණක් තියෙනවාද සම්පුර්ණයෙන්ම මඩයි පචයි විතරයි සිනිය මෙම්බර් කෙනෙක් හැටියට ත්‍රෙඩ් එකක් දානකොට මිටවඩා සැලැකිලිමත් වෙයං.. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom