ඔබට නිවන් සුව ලැබේවා!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    57,928
    4,734
    113
    ඔබට නිවන් සුව ලැබේවා!

    දෙමළ ඊළමට පාර කපන්නට,,ඉන්දියාවට අවැසි භුමිය නිර්මාණය කර ගන්නට,රටට හෙන ගැසුවත් බලය ලබා ගන්නට ,කලුකොටින්ට නිදහස ලබා දෙන්නට,,අධි ආරක්‍ෂිත කළාප ඉවත් කරන්නට,රටට ආදරය කළ විරුවන්ගෙන් පළි ගන්නට,,රටේ දේපළ කුණු කොල්ලෙට විකුණා දමන්නට,,රාජ්‍ය ආයතන වසා දමා එක්සත් ජාතික පක්ෂ ගොබිලන් රජ කරවන්නට,සියලු සංවර්ධන කටයුතු නවතා ගන්නට,කොත්තමල්ලි බි උම්බලකඩ කන්නට ,කම්බ හොරුන්ට ඇමතිකම් දෙන්නට,ඇමතිවරුන්ගේ පුතුන්ගේ රති කෙළියට දරු පැටවුන් බිලි කරන්නට,යහපාලනයට චන්දය දුන් දැන් අප එදා කිවුදේ ඔබට වැටහෙනවද

    :(:(


    GrandJury

    බලාපොරොත්තු වූ සේවාව මෙතෙක් ඉටුව නැතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ඔහු මේ අදහස් පළ කළේ, මිරිජ්ජවිල පැවති රැස්වීමකදී ය.

    වත්මන් ආණ්ඩුවේ ආර්ථික සැලැස්ම ද විවේචනයට ලක් කරමින් ෆොන්සේකා මහතා පැවසුවේ, කැබිනට් මණ්ඩලය තුළ ද වංචාකරුවන් සිිිටින බව ය.

    ඒ නිසා රටේ සංවර්ධන ගමන අඩාල වී ඇති බව ද ඔහු පැවසී ය.

    https://www.facebook.com/video.php?v...326960&fref=nf

    රනිල් ආර්ටික ඔස්තාර්ලු.50%ක් හොරුලු. යහපාලනේලු.:lol:

    කෝ දැන් පෝලිමට එන්න ටොයියෝ ටික.පොලිම් පනින්න බෑ.ඔක්කොටම පුන්නක්කු හම්බවෙනවා.:lol:


     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    57,928
    4,734
    113
    13.gif
    ඔබට නිවන් සුව ලැබේවා!

    waradilaa watune parana thread ekak kalalk
    :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    57,928
    4,734
    113
    මෙයාගෙ ඔලුව ගලක වැදිලද? සේරම කරල දැන් කියවන්නෙ. මන්ත්‍රී පට්ටම ගන්න නඩු කියන්න උන නිසා වෙන්න ඕන. මෙ වෛරක්කාරයෝ නිසා රට විනශ උනා.
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,150
    130
    0
    රටෙ වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බෑ මේකෙ ඉන්න සම-හරක්ට. ඔක්කොම මහින්ද වයිරෙන් අන්ද වෙලා ඉන්නෙ. ඉන්දියාව මොකේ මෙච්චර ලව් කියල හිතන්න මොලේ නෑ. අත තියන්න දෙන්නේ නෑ කිව්ව ගෝටාව මස් කඩේට දක්කනකොට හුරේ දාන්න තරම් අපේ සින්හලයා බලු වෙලා. ඒ මිනිහා කර හොද දේවෙනුවෙන් කතා කරන්න බල්ලෙක් නෑ. හැබැයි මිනිස්සු ලක්ශ ගානක් මරපු යූඇන්පි,ජවිපෙ හවුල ගැන හොද කියන්න දාහක් උන් ඉන්නවා. කුහක කම ඉහවහා ගිහින් තියෙන්නේ. කුහක කම නිසා මිනිස්කම යට ගිහින්, අමුතු සිතිවිලි උඩට ඇවිත්.:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    57,928
    4,734
    113
    රටෙ වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බෑ මේකෙ ඉන්න සම-හරක්ට. ඔක්කොම මහින්ද වයිරෙන් අන්ද වෙලා ඉන්නෙ. ඉන්දියාව මොකේ මෙච්චර ලව් කියල හිතන්න මොලේ නෑ. අත තියන්න දෙන්නේ නෑ කිව්ව ගෝටාව මස් කඩේට දක්කනකොට හුරේ දාන්න තරම් අපේ සින්හලයා බලු වෙලා. ඒ මිනිහා කර හොද දේවෙනුවෙන් කතා කරන්න බල්ලෙක් නෑ. හැබැයි මිනිස්සු ලක්ශ ගානක් මරපු යූඇන්පි,ජවිපෙ හවුල ගැන හොද කියන්න දාහක් උන් ඉන්නවා. කුහක කම ඉහවහා ගිහින් තියෙන්නේ. කුහක කම නිසා මිනිස්කම යට ගිහින්, අමුතු සිතිවිලි උඩට ඇවිත්.:(

    :( machan meke godaak katiya naha ohoma gotata kiyana kihipa denek sanvidanathmakawa oka karanne samaharavita ngo salli walata wenna athi
    sinhala samajayata gotawawa hathurek karanawaa


    thx
     
    • Like
    Reactions: ijay

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    2,761
    263
    83
    රටෙ වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බෑ මේකෙ ඉන්න සම-හරක්ට. ඔක්කොම මහින්ද වයිරෙන් අන්ද වෙලා ඉන්නෙ. ඉන්දියාව මොකේ මෙච්චර ලව් කියල හිතන්න මොලේ නෑ. අත තියන්න දෙන්නේ නෑ කිව්ව ගෝටාව මස් කඩේට දක්කනකොට හුරේ දාන්න තරම් අපේ සින්හලයා බලු වෙලා. ඒ මිනිහා කර හොද දේවෙනුවෙන් කතා කරන්න බල්ලෙක් නෑ. හැබැයි මිනිස්සු ලක්ශ ගානක් මරපු යූඇන්පි,ජවිපෙ හවුල ගැන හොද කියන්න දාහක් උන් ඉන්නවා. කුහක කම ඉහවහා ගිහින් තියෙන්නේ. කුහක කම නිසා මිනිස්කම යට ගිහින්, අමුතු සිතිවිලි උඩට ඇවිත්.:(

    සහතික ඇත්ත කතාව මචන් 1000% එකඟයි , ගොඩක් පොර ටෝක් තාන ටොයියො ඔක්කොම ඊයෙ පෙරේදා ඡන්ද ලයිස්තුවල නම වැටුන එවුන් උන් දේශපාලන ඉතිහාසයක් දන්න එවුන් නෙවෙයි මචන් එකයි ඇත්ත.
     
    • Like
    Reactions: [email protected]

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,548
    3,404
    113
    අද නම් හදට ආවා
    රටෙ වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බෑ මේකෙ ඉන්න සම-හරක්ට. ඔක්කොම මහින්ද වයිරෙන් අන්ද වෙලා ඉන්නෙ. ඉන්දියාව මොකේ මෙච්චර ලව් කියල හිතන්න මොලේ නෑ. අත තියන්න දෙන්නේ නෑ කිව්ව ගෝටාව මස් කඩේට දක්කනකොට හුරේ දාන්න තරම් අපේ සින්හලයා බලු වෙලා. ඒ මිනිහා කර හොද දේවෙනුවෙන් කතා කරන්න බල්ලෙක් නෑ. හැබැයි මිනිස්සු ලක්ශ ගානක් මරපු යූඇන්පි,ජවිපෙ හවුල ගැන හොද කියන්න දාහක් උන් ඉන්නවා. කුහක කම ඉහවහා ගිහින් තියෙන්නේ. කුහක කම නිසා මිනිස්කම යට ගිහින්, අමුතු සිතිවිලි උඩට ඇවිත්.:(

    :yes::yes:
     
    • Like
    Reactions: gayankuwait

    GrandJury

    Member
    Jan 24, 2015
    1,150
    130
    0
    රක්නා ලංකා සමාගම සාමන්‍යය පෞද්ගලික ආරක්ශක සමාගම් ලියාපදිංචි කිරීම යටතේ කැබ්නට් අනුමැතිය සහිතව ආරක්ශක අංශයේ ආයුධ පාලන පනතට යටත්ව අධ්‍යක්ශක මණ්ඩලයක් යටතේ පාලනය වන , විශ්‍රාම ගත් හමුදා නිළධාරින් නිල දරන ශ්‍රී ලංකා ප්‍රජාතන්තවාදි සමාජවාදි ජනරජයේ භාන්ඩාගාරයට අයත් සමාගමකි........
    .
    .
    .
    .
    .
    .
    .

    කාලා වරෙන්කො මේ ටික කිව්වේ නෑ නේ කිසිම මාධ්‍යක:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    57,928
    4,734
    113
    බම්ප් ගයිය..
    දේශපාලනේ උඹට නං නැගල යනවා නේද..:rofl:
    මට නං ඕක අරහං බං..:dull:
    matath arahan pita thamyi inne machan amama thaththata banum ahagena ban me kataha karanne yaluwo nathi karaena me kathaa karanne ban :(
    uba ugataha niasa ubatath thereum ganna puluwan ada thathwaya mama dannawaa uba mahindhage waradi dakaka kiyaala e dakka waradi aththatama thiyenaawa apith dakinawaa e waa namuth machan rata kiyana de perata enawaa dan wena dewala dakinakota kata piyan inna baha ban :(
     
    • Like
    Reactions: thanujaka

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    9,252
    1,263
    113
    රටෙ වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බෑ මේකෙ ඉන්න සම-හරක්ට. ඔක්කොම මහින්ද වයිරෙන් අන්ද වෙලා ඉන්නෙ. ඉන්දියාව මොකේ මෙච්චර ලව් කියල හිතන්න මොලේ නෑ. අත තියන්න දෙන්නේ නෑ කිව්ව ගෝටාව මස් කඩේට දක්කනකොට හුරේ දාන්න තරම් අපේ සින්හලයා බලු වෙලා. ඒ මිනිහා කර හොද දේවෙනුවෙන් කතා කරන්න බල්ලෙක් නෑ. හැබැයි මිනිස්සු ලක්ශ ගානක් මරපු යූඇන්පි,ජවිපෙ හවුල ගැන හොද කියන්න දාහක් උන් ඉන්නවා. කුහක කම ඉහවහා ගිහින් තියෙන්නේ. කුහක කම නිසා මිනිස්කම යට ගිහින්, අමුතු සිතිවිලි උඩට ඇවිත්.:(

    :(:(:(:(:(:(:(:(