Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබට නිවන් සුව ලැබේවා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

well said

මහින්ද ගියා නේද ?

දැන් අලුත් රජයක් නේද ?

දින 100න් දින 65ක් විතර ගියා නේද ?

තව තියෙන්නේ දින 35ක් විතර නේද ?

වෙච්ච පොරොන්දු වලින් ඉටු කරපු ඒවා මතකද ?

ඒවා ජනතාව සතුටු කරන්න කරපුව කියල හිතෙන්නේ නැද්ද ?

ඒවා අපිට ප්රශ්න අමතක කරන්න ගහපු ගේම් කියල හිතෙන්නේ නැද්ද ?

ඒ පොරොන්දු අස්සේ අපිට නොපෙනෙන ගේමක් යනවා කියල තේරෙන්නේ නැද්ද ?

අපිට ලැබුණු එකම දේ මහින්ද ගියාට පස්සේ ලැබුණු දේශපාලන නිදහස විතරයි නේද ?

එක ලැබුනට ගොඩක් දේ අහිමි වුනා වගේ දැනෙන්නේ නැද්ද ?

ඊටත් වඩා ... පරණ හොරු ටිකම අයෙත් ගේමට බහිනවා කියල දැනෙන්නේ නැද්ද ?

අන්තිමට ..

අපි කරන්න ඕනේ .. වැරද්දක් පෙන්නුවම

"ඉතින් මහින්දගේ කාලේ ..." කියල පටන් අරන් ඒ වැරැද්ද සාධාරණීකරණය කරන්න හදන එකද ?

එහම කියල බේරෙන්න ඕනේ නං අපි යහපාලනයක් ගේන්නේ නෑ නේද ?

(යහපාලනේ රෙප් system එක හරහා යනවා මම පහුගිය ටිකේ දැක්ක .. නිකන්ම රේප් කපල යන්නේ නැතුව මේක quote කරලා ඔයාට හිතෙන දේත් කියල ගියා නං හිතට සන්තෝසයි )

මමත් ජවිපෙ වෙනුවෙන් කඩේ යන එකෙක් තමයි බන් . එත් මේ වෙලාවේ නං මේ යහපාලනය ගැන තියෙන්නේ හිතේ දුකක් !

[QUOTE="Robinhood wage ekek, post: 18052001, member: 462030"] well said :yes: [B][SIZE=4][COLOR=Navy]මහින්ද ගියා නේද ? දැන් අලුත් රජයක් නේද ? දින 100න් දින 65ක් විතර ගියා නේද ? තව තියෙන්නේ දින 35ක් විතර නේද ? වෙච්ච පොරොන්දු වලින් ඉටු කරපු ඒවා මතකද ? ඒවා ජනතාව සතුටු කරන්න කරපුව කියල හිතෙන්නේ නැද්ද ? ඒවා අපිට ප්රශ්න අමතක කරන්න ගහපු ගේම් කියල හිතෙන්නේ නැද්ද ? ඒ පොරොන්දු අස්සේ අපිට නොපෙනෙන ගේමක් යනවා කියල තේරෙන්නේ නැද්ද ? අපිට ලැබුණු එකම දේ මහින්ද ගියාට පස්සේ ලැබුණු දේශපාලන නිදහස විතරයි නේද ? එක ලැබුනට ගොඩක් දේ අහිමි වුනා වගේ දැනෙන්නේ නැද්ද ? ඊටත් වඩා ... පරණ හොරු ටිකම අයෙත් ගේමට බහිනවා කියල දැනෙන්නේ නැද්ද ? [/COLOR][COLOR=Blue] අන්තිමට ..[/COLOR] [COLOR=Navy]අපි කරන්න ඕනේ .. වැරද්දක් පෙන්නුවම "ඉතින් මහින්දගේ කාලේ ..." කියල පටන් අරන් ඒ වැරැද්ද සාධාරණීකරණය කරන්න හදන එකද ? එහම කියල බේරෙන්න ඕනේ නං අපි යහපාලනයක් ගේන්නේ නෑ නේද ?[/COLOR] [COLOR=DarkRed](යහපාලනේ රෙප් system එක හරහා යනවා මම පහුගිය ටිකේ දැක්ක .. නිකන්ම රේප් කපල යන්නේ නැතුව මේක quote කරලා ඔයාට හිතෙන දේත් කියල ගියා නං හිතට සන්තෝසයි ) මමත් ජවිපෙ වෙනුවෙන් කඩේ යන එකෙක් තමයි බන් . එත් මේ වෙලාවේ නං මේ යහපාලනය ගැන තියෙන්නේ හිතේ දුකක් ! [/COLOR][/SIZE][/B][COLOR=DarkRed] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom