Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබට නිවන් සුව ලැබේවා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදායක ක්‍රමය වැරදි කියලාම කියන්නත් බැ මචං..

තවමත් ප්ර්ධාහන පෙලේ රටවල් වල විදායක ක්‍රමය ක්‍රියාත්මක වෙනවා..

නමුත් අවුල තියෙන්නේ විදායක බලතල වැරදි ප්ර්ද්ගලයෙක් අතට ගියොත් ලැබෙන ප්‍රතිපලය හොද වෙන්නේ නැ ...

මහින්ද යුගයේ අපි අත්වින්දේ ඒ ප්‍රථිපල තමයි නිතිය වල් වැදීම,මාධ්‍ය ,පොලිසිය දේශපාලන බලපෑම් වලට නැතුවිම පවුල් ආණ්ඩුබිහිවීම වැනි දෙවල් ..

ප්‍රතිපත්ති ලිහිල් කියලා උබ අදහස් කලේ ?

මම දකින විදිහට පුද්ගල චරිතය සමග බැදුන ප්‍රතිපත්ති සහ බලය සමග බැදුණු ප්‍රතිපත්ති තියෙනවා ..

jvpඑකට ප්‍රතිපත්ති තිබෙනවා නමුත් බලය නැ ඒවා ක්‍රියාත්මක කරන්න එම නිසා ඔහුන් බලය රහිත නාමික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරගෙන ඒ හරහා ජනතාවගෙන් බලය ඉල්ලා සිටිනවා.

මයිත්රිට පුද්ගල ප්‍රතිපත්ති සහ බලයෙන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති තියෙනවා ..

සම්පාදනය කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වැදගත් මන්ද ඒවා ජනතාව පිළිගත්ත නිසා..

මයිත්රීවෙනුවෙන් සම්පාදනය කරනලද ප්‍රතිපත්ති පිළිබද ජන්දයට පෙර සිටම දැනුවත් කළා දැන් ඔහු එම සම්පාදනය කරගත් ප්‍රතිපත්ති ඉටුකරනවා එයින් පිට යමින් තමන්ගේ ප්‍රතිපත්ති බලය හරහා ඉටුකරගන්න උස්සාගත්තොත් එය සදාචාරාත්මක නැනේද මචං ?

මහින්ද රාජපක්ෂට සිදුවුනේත් එය මොකද සම්පාදනය කරනලද ප්‍රතිපත්ති රාමුවෙන් පිටගිහින් තමන්ගේ හිතුමතේට රට පාලනය කරන්න ගියා ඒ නිසා තමයි මහින්ද ගෙදර ගියේ.. මම විශ්වාස කරන විදිහට ..

රාජ්‍ය සේවකයෙක් අනිවාර්යෙන්ම සම්පාදනය කරපු පිළිගත් ප්‍රතිපත්ති රාමුවක ක්‍රියා කරන්න ඕන එහෙම නැතුව තමන්ගේ හිතුමතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලොත් මහින්දට අත් වෙන දෙයම මයිත්රිටත් අත්වෙන්න ඉඩ තියෙනවා නේද ?...

මයිත්‍රී ඒ පිළිබද නිසි අවබෝදයකින් තීක්ෂණ බුද්දියකින් කටයුතුකරනවා කියලා මටනම් පේනවා ...

සමහරු මයිත්රිට අපහස කරනවා , ඔහු 8පාස් නැ , ඉංග්‍රීසි බැ , පබයා,කොන්ද පන නැ , කැහැටුයි ,කද මදි ... මේ වගේ පදනම් විරහිත වයිරිය වචන කිව්වාට මයිත්‍රී හොද අවබෝදයකින් කටයුතුකරනවා කියලා මම හිතනවා ...

මයිති ජනපති වෙලා සුළු කාලයකින් විවිද විරෝදතා මැද .. දුෂිත අගවිනිසුරුවරයා ඉවත් කරන්න කටයුතුකලා , අක්‍රිය අල්ලස්කොමිසම නැවත ක්‍රියාකරවන්න කටයුතුකලා ඒගැන අගයකල යුතුයි මචන් .. ප්‍රතිපත්තිමය වශයෙන් කියපු දෙවල් ඔහු ඉටුකරන බව ගැන සාදාරණ විශ්වාසයක් ජනතාවගේ දැන් ඇතිවෙලා තියෙනවා ..

අන්‍යආගමික ප්‍රශ්නයෙන් නම් කුමන ආණ්ඩුවකට බලය මාරු උනත් ගැලවෙන්න පුළුවන් වේ කියලා හිතන්න බැ .. මිශර ජාතින් ආගම් වැඩි වශයෙන් ඉන්න රටවල් මේ ගැටලුවට මුහුණ දීම සාමාන්‍යයි ..

සිංහල බුද්ද ජනග්‍රහනය එන්න එන්න අඩු වීම තමයි මුලික ප්රශ්නය ...

සිංහල මනුස්සයෙක් සල්ලි හදිසියකට වැරදිලා හරි මුස්ලිම් එකෙක්ට ඉඩමක් ගෙයක් විකුනුහොත් මාසයක් දෙකක් ඇතුලට ඒ ප්‍රදේශයම මුස්ලිම් උන් අල්ලනවා ඒවා නම් බලු වැඩ එහෙම කරලා පල්ලියකුත් අටෝගන්නවා එතකොට නිකන්ම සිංහල උන් ගසලා දාලා යනවා..

හිතාගන්න බැ මේ සම්බන්දව විසදුමක් නම් සොයන එක ලේසි වෙන්නේ නැ ..

මුස්ලිම්වරු ළමයි කරෙන් කටෙන් අල්ලාගෙන යන්නේ ..

මොනවා කොහොම උනත් ලංකාවවේ මහා ජාතිය සිංහල බුද්ද කියන හැගීම හැමකෙනේක්ගේම තිබිය යුතුයි .. එහෙම කියලා මරාගන්න ඕන නැ ගරුත්වයෙන් ජිවත් උනානම් ඇති අන්‍යආගම් වලටත් ගරුකරගෙන එහෙම කියලා ඉතිං ලංකාවේ අගලෙන් අගල පල්ලි ඇටවීම නම් අනුමතකරන්න බැ ...

යෝරෝපා රටවල නම් මේ සම්බන්ද තද නීති ක්‍රියාත්මක වෙනවා ..

මුස්ලිම්වරුන්ට බැනලාත් වැඩක් නැ

උන්ගේ ආගම සංකෘතිය අවුල් උනාත් මොනවා කියලා කරන්නද ?

ආණ්ඩුවට බැ මානව අයිතිවාසිකම් උලංගනය කරන නීති පතත් ඉදිරිපත් කරන්න ...

[QUOTE="LoriyaK, post: 18056141, member: 514512"] විදායක ක්‍රමය වැරදි කියලාම කියන්නත් බැ මචං.. තවමත් ප්ර්ධාහන පෙලේ රටවල් වල විදායක ක්‍රමය ක්‍රියාත්මක වෙනවා.. නමුත් අවුල තියෙන්නේ විදායක බලතල වැරදි ප්ර්ද්ගලයෙක් අතට ගියොත් ලැබෙන ප්‍රතිපලය හොද වෙන්නේ නැ ... මහින්ද යුගයේ අපි අත්වින්දේ ඒ ප්‍රථිපල තමයි නිතිය වල් වැදීම,මාධ්‍ය ,පොලිසිය දේශපාලන බලපෑම් වලට නැතුවිම පවුල් ආණ්ඩුබිහිවීම වැනි දෙවල් .. ප්‍රතිපත්ති ලිහිල් කියලා උබ අදහස් කලේ ? මම දකින විදිහට පුද්ගල චරිතය සමග බැදුන ප්‍රතිපත්ති සහ බලය සමග බැදුණු ප්‍රතිපත්ති තියෙනවා .. jvpඑකට ප්‍රතිපත්ති තිබෙනවා නමුත් බලය නැ ඒවා ක්‍රියාත්මක කරන්න එම නිසා ඔහුන් බලය රහිත නාමික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරගෙන ඒ හරහා ජනතාවගෙන් බලය ඉල්ලා සිටිනවා. මයිත්රිට පුද්ගල ප්‍රතිපත්ති සහ බලයෙන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති තියෙනවා .. සම්පාදනය කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වැදගත් මන්ද ඒවා ජනතාව පිළිගත්ත නිසා.. මයිත්රීවෙනුවෙන් සම්පාදනය කරනලද ප්‍රතිපත්ති පිළිබද ජන්දයට පෙර සිටම දැනුවත් කළා දැන් ඔහු එම සම්පාදනය කරගත් ප්‍රතිපත්ති ඉටුකරනවා එයින් පිට යමින් තමන්ගේ ප්‍රතිපත්ති බලය හරහා ඉටුකරගන්න උස්සාගත්තොත් එය සදාචාරාත්මක නැනේද මචං ? මහින්ද රාජපක්ෂට සිදුවුනේත් එය මොකද සම්පාදනය කරනලද ප්‍රතිපත්ති රාමුවෙන් පිටගිහින් තමන්ගේ හිතුමතේට රට පාලනය කරන්න ගියා ඒ නිසා තමයි මහින්ද ගෙදර ගියේ.. මම විශ්වාස කරන විදිහට .. රාජ්‍ය සේවකයෙක් අනිවාර්යෙන්ම සම්පාදනය කරපු පිළිගත් ප්‍රතිපත්ති රාමුවක ක්‍රියා කරන්න ඕන එහෙම නැතුව තමන්ගේ හිතුමතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලොත් මහින්දට අත් වෙන දෙයම මයිත්රිටත් අත්වෙන්න ඉඩ තියෙනවා නේද ?... මයිත්‍රී ඒ පිළිබද නිසි අවබෝදයකින් තීක්ෂණ බුද්දියකින් කටයුතුකරනවා කියලා මටනම් පේනවා ... සමහරු මයිත්රිට අපහස කරනවා , ඔහු 8පාස් නැ , ඉංග්‍රීසි බැ , පබයා,කොන්ද පන නැ , කැහැටුයි ,කද මදි ... මේ වගේ පදනම් විරහිත වයිරිය වචන කිව්වාට මයිත්‍රී හොද අවබෝදයකින් කටයුතුකරනවා කියලා මම හිතනවා ... මයිති ජනපති වෙලා සුළු කාලයකින් විවිද විරෝදතා මැද .. දුෂිත අගවිනිසුරුවරයා ඉවත් කරන්න කටයුතුකලා , අක්‍රිය අල්ලස්කොමිසම නැවත ක්‍රියාකරවන්න කටයුතුකලා ඒගැන අගයකල යුතුයි මචන් .. ප්‍රතිපත්තිමය වශයෙන් කියපු දෙවල් ඔහු ඉටුකරන බව ගැන සාදාරණ විශ්වාසයක් ජනතාවගේ දැන් ඇතිවෙලා තියෙනවා ..:yes::yes: අන්‍යආගමික ප්‍රශ්නයෙන් නම් කුමන ආණ්ඩුවකට බලය මාරු උනත් ගැලවෙන්න පුළුවන් වේ කියලා හිතන්න බැ .. මිශර ජාතින් ආගම් වැඩි වශයෙන් ඉන්න රටවල් මේ ගැටලුවට මුහුණ දීම සාමාන්‍යයි ..:( සිංහල බුද්ද ජනග්‍රහනය එන්න එන්න අඩු වීම තමයි මුලික ප්රශ්නය ... සිංහල මනුස්සයෙක් සල්ලි හදිසියකට වැරදිලා හරි මුස්ලිම් එකෙක්ට ඉඩමක් ගෙයක් විකුනුහොත් මාසයක් දෙකක් ඇතුලට ඒ ප්‍රදේශයම මුස්ලිම් උන් අල්ලනවා ඒවා නම් බලු වැඩ එහෙම කරලා පල්ලියකුත් අටෝගන්නවා එතකොට නිකන්ම සිංහල උන් ගසලා දාලා යනවා.. හිතාගන්න බැ මේ සම්බන්දව විසදුමක් නම් සොයන එක ලේසි වෙන්නේ නැ .. මුස්ලිම්වරු ළමයි කරෙන් කටෙන් අල්ලාගෙන යන්නේ .. මොනවා කොහොම උනත් ලංකාවවේ මහා ජාතිය සිංහල බුද්ද කියන හැගීම හැමකෙනේක්ගේම තිබිය යුතුයි .. එහෙම කියලා මරාගන්න ඕන නැ ගරුත්වයෙන් ජිවත් උනානම් ඇති අන්‍යආගම් වලටත් ගරුකරගෙන එහෙම කියලා ඉතිං ලංකාවේ අගලෙන් අගල පල්ලි ඇටවීම නම් අනුමතකරන්න බැ ... යෝරෝපා රටවල නම් මේ සම්බන්ද තද නීති ක්‍රියාත්මක වෙනවා .. මුස්ලිම්වරුන්ට බැනලාත් වැඩක් නැ උන්ගේ ආගම සංකෘතිය අවුල් උනාත් මොනවා කියලා කරන්නද ? ආණ්ඩුවට බැ මානව අයිතිවාසිකම් උලංගනය කරන නීති පතත් ඉදිරිපත් කරන්න ...:yes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom