ඔබට නොහැක ..මගෙ සෙවනට එන්නට...
මේ සුවිසල් අහස යට
දොඩමළු නොවී ඉන්නට,
වුණේ ඇයි නුඹ මට,
සිතමි තනිකම ගෙනම තුරුලට,
ඔය දෙනෙත් මුමුණනා බහට,
සද තරු ගෙනත් දෙන්න සිතුණට,
සිතෙහි ඇලෙනා නොමුදු බියකට
වෙලෙන හින්දයි ඉන්නෙ මෙලෙසට
මේ සුවිසල් අහස යට
දොඩමළු නොවී ඉන්නට,
වුණේ ඇයි නුඹ මට,
සිතමි තනිකම ගෙනම තුරුලට,
ඔය දෙනෙත් මුමුණනා බහට,
සද තරු ගෙනත් දෙන්න සිතුණට,
සිතෙහි ඇලෙනා නොමුදු බියකට
වෙලෙන හින්දයි ඉන්නෙ මෙලෙසට