ඔබට පෙම්වතියක් සිටීද? නොසිටීද?(නව සංගනනය)
මේක පොඩි රිසර්ච් එකක් .කට්ටිය ඔක්කොම මේකට හෙල්ප් කරන්ඩ ඕනෙ.
මම වයස් කාල පරාස ටිකක් දෙනව.ඕගොල්ලන්ගේ අදාල වයස් කාල පරාස වලට අදාලව බලල වෝට් කරන්ඩ.
ප්රශ්නය
මේ වන විට තමාට පෙම්වතියක් සිටීද නොසිටීද?
ඉස්සර හිටිය දැන් නත්තන් ඒත් නෑ කියල වෝට් කරන්ඩ.
අඩුම ගානේ 100 දෙනෙක්වත් වෝට් කරනව නම් හොඳයි.
මේක රිපෝට් එකකට කරන ඇත්ත රිසර්ච් එකක් කියල හිතාගෙන හෙල්ප් එකක් දීපල්ල හොඳේ.
ශ්රී ලංකාවේ තරුණ වයස කියල සලකන වයස පරාසයන් විතරයි මේකට ඇතුලත් කරල තියෙන්නේ.අනිත් පොඩි බබාලටත් ඕනෙ නම් කමෙන්ට් එකක් දාන්ඩකෝ අපිටත් දැන ගන්ඩ..

Last edited: