ඔබට මතකද ? රනිල් වික්රමසිංහ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔබට මතකද ? රනිල් වික්රමසිංහ

    62062788_2353520184904183_1928980012904480768_n.jpg
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මහ බැංකු බැඳුම්කර සහ රනිල් වික්‍රමසිංහ

    2015 ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර සිදුවීම් සහ රනිල්ගේ සම්බන්ධය අමතක කරන්නත් එපා! :no:
    ඒකෙන් රටේ ආර්ථිකයට වූ පාඩුව සහ චූදිතයන් තවමත් නිදැල්ලේ කියන එකත් අමතක කරන්න එපා! :angry:
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මතකයි...අමතක උන්ට මතක් කරන ඒකත් හොදයි..
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    බොරු දාන්න එපා පොන්නයො.2002 මිලේනියම් සිටි එකේ මැරුනේ හිටපු කොටි වාගයක්.හුගක් අය කොටින්ගෙන් පැනලා ආපු දෙමලු ටිකක්.සිංහල එවුන්ට කොටි අස්සට රිංගලා ගහන්න බෑ. මොකද මිනිස්සුන්ට මාට්‍ටු වෙනවා.
    උන් මැරුනට කොටි සංවිධානය තුල පිපිරීමක් ඇති කරලා කරුනා අම්මන් එක්ක පන්දාහක් කොටින්ගෙන් කැඩුනා.සාම ගිවිසුම නිසා කොටින්ගේ බුද්ධි තොරතුරු හුගක් එලි උනා.හැංගිලා හිටපු කොටින්ගේ විස්තර ඔක්කොම ආමි එකට හම්බ උනා.ඒක නිසා තමයි කොටින් පරද්දන පුලුවන් උනේ.නැත්නම් කරුනත් එක්ක මුලු සෙට් එකා හිටියනම් මහින්ද ලබ්බක් ගහයි කොටි එක්ක.මහින්ද කොටින්ට සල්ලි දුන්නා නේද.ශ්‍රීපති අමතකද? ටිරාන් අමතකද?
    2015 වසරේ හමුදාවට තිබුන නඩු ඔක්කොම රාජපක්ෂ ආන්ඩුවෙන් දාපු නඩු. යූන්පි එකෙන් දැම්මේ ලමයි අරගෙන ගිහින් කප්පම් අරගෙන මරපු කේස් එකයි.ලසන්ත, එක්නෑලිගොඩ ,තජුඩීන් මරපු කේස් ටිකයි. කොටින්ගෙන් හම්බ උන රත්තරන් කෝ. කේපිගෙන් හම්බ උන සල්ලි කෝ. ඒවා හොයපන්කො. 2018 ජාතිවාදී කෝලාහල වලට උඩින්ම ඉන්නේ ශ්‍රී ලංකා එකේ එවුන් සහ පොහොට්‍ටුවේ අය.මහසෝන,බලසේන,රතනලා යූන්පි අය නෙවෙයි.සිංහලේ කියන්නේ යූන්පි නෙවෙයි.දයසිරිලා,මදුමාදව,නාමල් කුමාර,අමිත්තවීරසිංහලා විපක්ෂයට සම්බන්ද අයනේ.
     
    තව කතාවක් කියන්නකෝ සීයේ :lol::lol::lol:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    තව කතාවක් කියන්නකෝ සීයේ :lol::lol::lol:

    පල පල මෝඩයා යන්න.කතන්දර අහන්න මැදමුලන බේගල් මුත්තා කියන ඒවා අහපන්.ජනතාව දන්නවා රාජපක්ෂලා කියන්නේ බොරුවෙන් ඉපද බොරුවෙන් ජීවත් වී බොරුවෙන් මිය යන බොරු මුත්තලා කියලා.රාජපක්ෂලාට තව වසර පනහක් ගියත් ආය බලයට එන්න වෙන්නේ නෑ.නගර සබා වල කුනු සුද්ද කර කර ඉන්න පුලුවන්.එච්චරයි. :lol::lol:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අන්තවාදී ඉස්ලාම්වාදී කණ්ඩායම් මෙහෙයවූ මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් සහාරන්ට රජයේ වැටුප් ගෙවා ඇතැයි අමාත්ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    "රජයේ අනුමැතිය ඇතිව සහාරන් ඇතුළු 30 දෙනෙක් වන තව්හීඩ් ජමාත් සාමාජිකයන්ට වැටුප් ගෙවීමට සිදු වූ බව කීරිල්ලල මහතා පැවසීය.

    "මේ ගැන දැන ගැනීමට තේරීම් කාරක සභාවට පැමිණෙන්නේ නැත්තේ ඇයි?" මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් මුදල් ඇමති මංගල සමරවීර මහතා කළ ප්රකාශයක් සම්බන්ධයෙන් ප්රශ්නයක් මතු කළ විපක්ෂ මන්ත්රීවරයෙකුගෙන් ඔහු ඉල්ලා සිටියේය.

    meva deshapremi vadada? :lol::lol:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    නිකන් බංකොලොත් දේශපාලනඥයන්ට කඩේ යන්න එපා.අපිත් රනිල්ව අතෑහරලා ඉන්නේ.අලුත් පොදු අපේක්ෂකයා එක්ක අලුත් ගමනක් යනවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පල පල මෝඩයා යන්න.කතන්දර අහන්න මැදමුලන බේගල් මුත්තා කියන ඒවා අහපන්.ජනතාව දන්නවා රාජපක්ෂලා කියන්නේ බොරුවෙන් ඉපද බොරුවෙන් ජීවත් වී බොරුවෙන් මිය යන බොරු මුත්තලා කියලා.රාජපක්ෂලාට තව වසර පනහක් ගියත් ආය බලයට එන්න වෙන්නේ නෑ.නගර සබා වල කුනු සුද්ද කර කර ඉන්න පුලුවන්.එච්චරයි. :lol::lol:

    කෝ තව කතාවක් කියන්න සීයේ :lol::lol::lol:

    62391266_2354798784776323_8428068879615393792_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පල පල මෝඩයා යන්න.කතන්දර අහන්න මැදමුලන බේගල් මුත්තා කියන ඒවා අහපන්.ජනතාව දන්නවා රාජපක්ෂලා කියන්නේ බොරුවෙන් ඉපද බොරුවෙන් ජීවත් වී බොරුවෙන් මිය යන බොරු මුත්තලා කියලා.රාජපක්ෂලාට තව වසර පනහක් ගියත් ආය බලයට එන්න වෙන්නේ නෑ.නගර සබා වල කුනු සුද්ද කර කර ඉන්න පුලුවන්.එච්චරයි. :lol::lol:

    කෝ තව කතාවක් කියන්න සීයේ :lol::lol::lol:

    62373306_2354585054797696_6862153705056108544_o.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නිකන් බංකොලොත් දේශපාලනඥයන්ට කඩේ යන්න එපා.අපිත් රනිල්ව අතෑහරලා ඉන්නේ.අලුත් පොදු අපේක්ෂකයා එක්ක අලුත් ගමනක් යනවා.

    කෝ තව කතාවක් කියන්න සීයේ :lol::lol::lol:

    61983613_2354437864812415_1387776183277453312_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොරු දාන්න එපා පොන්නයො.2002 මිලේනියම් සිටි එකේ මැරුනේ හිටපු කොටි වාගයක්.හුගක් අය කොටින්ගෙන් පැනලා ආපු දෙමලු ටිකක්.සිංහල එවුන්ට කොටි අස්සට රිංගලා ගහන්න බෑ. මොකද මිනිස්සුන්ට මාට්‍ටු වෙනවා.
    උන් මැරුනට කොටි සංවිධානය තුල පිපිරීමක් ඇති කරලා කරුනා අම්මන් එක්ක පන්දාහක් කොටින්ගෙන් කැඩුනා.සාම ගිවිසුම නිසා කොටින්ගේ බුද්ධි තොරතුරු හුගක් එලි උනා.හැංගිලා හිටපු කොටින්ගේ විස්තර ඔක්කොම ආමි එකට හම්බ උනා.ඒක නිසා තමයි කොටින් පරද්දන පුලුවන් උනේ.නැත්නම් කරුනත් එක්ක මුලු සෙට් එකා හිටියනම් මහින්ද ලබ්බක් ගහයි කොටි එක්ක.මහින්ද කොටින්ට සල්ලි දුන්නා නේද.ශ්‍රීපති අමතකද? ටිරාන් අමතකද?
    2015 වසරේ හමුදාවට තිබුන නඩු ඔක්කොම රාජපක්ෂ ආන්ඩුවෙන් දාපු නඩු. යූන්පි එකෙන් දැම්මේ ලමයි අරගෙන ගිහින් කප්පම් අරගෙන මරපු කේස් එකයි.ලසන්ත, එක්නෑලිගොඩ ,තජුඩීන් මරපු කේස් ටිකයි. කොටින්ගෙන් හම්බ උන රත්තරන් කෝ. කේපිගෙන් හම්බ උන සල්ලි කෝ. ඒවා හොයපන්කො. 2018 ජාතිවාදී කෝලාහල වලට උඩින්ම ඉන්නේ ශ්‍රී ලංකා එකේ එවුන් සහ පොහොට්‍ටුවේ අය.මහසෝන,බලසේන,රතනලා යූන්පි අය නෙවෙයි.සිංහලේ කියන්නේ යූන්පි නෙවෙයි.දයසිරිලා,මදුමාදව,නාමල් කුමාර,අමිත්තවීරසිංහලා විපක්ෂයට සම්බන්ද අයනේ.

    වෙන පොන්ස්......
    වෙන මුකුත් උනේ නැද්ද.....

    තෝ වගේ උලම්මු කියන ඒවා අහන්න තෝ හිතන්නේ අපි මැරිලා ඉපදුන කියලද පකෝ.....

    තෝ නෙවෙයි තොගේ මැරිච්ච උන වලෙන් නැගිටලා කිව්වත් තොගේ රනිල් වද පොන්ස්ටවත් ,සජිත් වද පොන්ස්ටවත් යේ චන්දෙ දෙන්නේ නේ බුරුවො මේ රටේ මිනිස්සු....
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඔබට මතකද ? රනිල්... 06-08-2019 02:54 PM tho wage awajaathaka wesige puthek hambawenna hikuwe ballekda nattan urekda pakayo. somiyata gahala karumeta ipaduna uba wage geri ballonta ballo dala puke arawanna one. ranil ekka hamaniya ponna balla.
    සහරාන්ට ගෝඨා මරා සල්ලි... 06-06-2019 10:26 PM Next time I want your mom bbc creampie and bikini scene fuck her deeper and harder

    බයියනට පුලුවන් ඔච්ච්චරයි. කුනුහරුප කියනවා,ගල් කාලක් ගහනවා.ලොරියෙන් විසික් කරන බත් පාර්සලය කනවා.ඕක තමයි පොහොට්‍ටු අනාගතය