බලන්න මේවා කළා කියල මතකද කියල...:):):) රී පොස්ට් නොවේවා...:lol::lol::lol:
akila12345 Well-known member Apr 23, 2009 2,398 347 83 32 ලංකාව Apr 28, 2014 #1 බලන්න මේවා කළා කියල මතකද කියල... රී පොස්ට් නොවේවා... Reactions: හොද පුතා and DemonAkalanka
Mirrors Well-known member Feb 29, 2012 2,543 386 83 කෑගල්ලේ Apr 28, 2014 #7 පලතුරු ඇටයක් ගිලුනම එක පැලවෙලා කටෙන් දළු එයි කියල බය උනා..
jack5dm Member Sep 16, 2011 852 134 0 මර්වින් අයියාගේ Apr 28, 2014 #9 මචන්, මේකේ අර අහල පහල් චූටි අක්කිලා/නංගිලා එක්ක කරපු ඔයා ඔයාගේ එක පෙන්නන්න මන් මගේ එක පෙන්නන්නම් සෙල්ලම ගැන දාලා නෑ නේ බන්????????? සැ:යු:- රහසින්වත් ජිජ්ජි ගේම් නොගහපු එකෙක් පලවෙනි ගල ගැසිය යුතු බව කරුණාවෙන් සලකන්න!!!!!! Last edited: Apr 28, 2014
මචන්, මේකේ අර අහල පහල් චූටි අක්කිලා/නංගිලා එක්ක කරපු ඔයා ඔයාගේ එක පෙන්නන්න මන් මගේ එක පෙන්නන්නම් සෙල්ලම ගැන දාලා නෑ නේ බන්????????? සැ:යු:- රහසින්වත් ජිජ්ජි ගේම් නොගහපු එකෙක් පලවෙනි ගල ගැසිය යුතු බව කරුණාවෙන් සලකන්න!!!!!!