ඔය වගේ පා ගමනින් වැඩම කරල, මිනිසුන් යහ මගට ගැනීමට කැප වුණු හිමිවරුන් මෑත ඉතිහාසයේ ඇත්තෙම නැති තරම්. උන්වහන්සෙ නිසාම ආගමට ධර්මයට නැඹුරු වුණු තරුණ පිරිස කොපමණද?
උන්වහන්සෙගෙ ප්රාර්ථනාව පරිදි රටෙත්, ජාතියෙත්, ශාසනයෙත් යහපතට කටයුතු කිරීමට අවස්ථාව සැලසේවා. සසර ගමන කෙටි වේවා.
