ඔබට වරම් නැති..

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm

    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලා ගිය කඳුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ..

    ඔහුට පුදන්නට පූජාසනයේ
    නොකිලිටි මල් පිපුනිද ලඳුනේ..
    පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
    සුවඳ කොහේ කොතැනද රැදුනේ...

    ඔබට වරම් නැති...//

    ආ මඟ වැරදී ඔහුද ඔබද මා
    දෛවයේ තුන්මංසල හමුවී..
    බලා හිඳිනු මිස හඬාවැටෙන්නට
    කඳුලක් නැ දෙනුවන පිපුනේ...

    ඔබට වරම් නැති...//

    [හරීම සංවේදී ගීතයක්..]



    :love: :love: :love:

    උපුටා ගත්තේ නම් මේකෙන්..
    http://geepadura.blogspot.com
     
    • Like
    Reactions: anuradha2009

    thilan_123

    Member
    Jun 2, 2011
    137
    3
    0

    ආ මඟ වැරදී ඔහුද ඔබද මා
    දෛවයේ තුන්මංසල හමුවී..
    බලා හිඳිනු මිස හඬාවැටෙන්නට
    කඳුලක් නැ දෙනුවන පිපුනේ...

    මේ පද ටික ගොඩාක් ලස්සනයි.