"Hello World" හෙවත් පළමු පෙම

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    "Hello World" හෙවත් පළමු පෙම

    "Hello World" හෙවත් පළමු පෙම :love:



    PIzLUya.png



    "Hello World" හෙවත් පළමු පෙම execute කරලා අදට 1.577e+11 milliseconds වෙනවා ..
    එය infinite loop එකක් වේයැයි සිතා loop එකක් සමග execute කලද,

    අවසානයේ එය මෙසේ දිස් විය.....

    Exception caught: "ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැඟව ගියේ ඉවත ගලා ගිය කඳුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ..."

    🙂🙂🙂