ඔබට සුදුසුම වෘත්තිය සැලසුම් කිරීම - Fact Sheet
ඔබ, වෘත්තීය ජීවිතය සමඟ කුමනාකාරයේ මාර්ගයක ගමන් කරන්න තීරණය කළත් (එය උපදේශකයෙක්, විධායක නිළධාරියෙක්, සාමාන්‍ය නිළධාරියෙක්, කුමක් වුවත්) එය කරන්න හොඳම ක්‍රමය තමයි යම් සැළසුම්සහගත ආකාරයකට එය සිදු කිරීම. වෘත්තීය සැලසුමක් පැවතීම, ඔබට උනන්දුවක් ඇති කරන ඉලක්කයක් ලබා දෙනවත් එක්කම, කාර්යයාලයේදී ඇතිවන අපහසුදායක අවස්ථා වල ධනාත්මකව සිතීමටත් උපකාරී වෙනවා.
ඔබගේ වෘත්තීය ඉලක්ක ජය ගැනීම සඳහා සහයක් විය හැකි කෙටි අත්වැලක් ලබා දෙන්නෙමු. මේ උපදෙස්, ඔබගේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
ඉතින් මේ පළමු Fact Sheet එකේදි අපි "ඔබට සුදුසුම වෘත්තිය සැලසුම් කිරීම" කිරීම යන මාතෘකාව ඔස්සේ පහත කරුණු සාකච්ඡා කරන Fact Sheet එකක් ලබා දෙනවා.
පහතින් එය භාගත කරගන්න.
DOWNLOAD
http://www.mediafire.com/download/86w487xl0ghowvz/CGLK_(Fact_Sheet_01)_-_Career_Planning_Guide.rar
මුරපදය: careerguidancelk.blogspot
ඉතින් ඔබ කළ යුත්තේ කුමක්ද? සැලසුම් කරන්න, ඒවා විශාලනය කරන්න, ඒවා භාවිතයට ගන්න. ඒත් එක්කම ඔබගේ මාර්ගය තුළදී වෙනස් වන්නට බිය වෙන්න එපා. ඔබගේ වෘත්තීය ගමන උද්යෝගජනක, පුදුමයන්ගෙන් පිරි, නව අවස්ථාවන් සපිරි එකක් විය යුතුයි. ඉතින් ඉන් සතුටු වන්න.
Original Article:
http://careerguidancelk.blogspot.com/2015/07/planning-your-career-fact-sheet-1.html

- ඔබගේ වෘත්තිය සංචාරයක් සේ සිතන්න
- ඔබව පොළඹවන දේ හඳුනාගන්න
- ඔබගේ හැකියාවන් තියුණු කරගන්න
- සුදුසුකම් හා පළපුරුද්ද
- ඔබේ සැළසුම පෙළ ගස්වන්න
- සියළුම විකල්ප සළකන්න
- සාක්ෂි විමසන්න
- ඔබගේ සේව්‍යයාගේ අවශ්‍යතා හඳුනාගන්න.

Last edited: