Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබට_මතක_නෑ මට අමතක නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙමලු මෙහෙ හිටියෙ සුද්ද වැඩට ගෙන්න කලින් , සුද්ද වැඩට ගෙනාපු උන් තමයි වතු දෙමලු

//රජරට රාජධානියට එරෙහිව ආක්රමණයන් කිහිපයක් සිදුවූ අතර ඒවා සියල්ලක්ම දියත් කරන ලද්දේ දකුණු ඉන්දියාණුවන් විසිණි. ශ්රී ලංකා ඉතිහාසයේ පළමු වාර්තාගත ආක්රමණය සිදුවූයේ සූරතිස්ස(ක්රි.පූ 247-237) රජු සමයේදීය. එය සිදු කරන ලද්දේ සේන හා ගුත්තික යන දකුණු ඉන්දීය අශ්ව වෙළෙන්දන් දෙදෙනෙකු විසිනි. අවුරුදු විසිදෙකක පාලන කාලයෙන් අනතුරුව අසේල(ක්රි.පූ 215-205) විසින් ඔවුන් පරජය කරන ලදී. ඉන් අනතුරුව පැවති තවත් ආක්රමණයක් හේතුවෙන් චෝළ රජකු වූ එලාර(ක්රි.පූ 205-161) අසේල රජු පරදවා රටෙහි පාලකයා බවට පත් විය. එලාර අවුරුදු 44ක් රට පාලනය කළ අතර ඔහුව පරජයට පත් කරන ලද්දේ දුටුගැමුණු විසිනි. කෙසේ නමුත් මහාවංශ වාර්තා වලට අනුවඑළාර විසින් රට යුක්තිගරුක ලෙස සහ සධාරණ ලෙස පාලනය කළ බව කියැවේ//

//ක්රි.පූ 103 දී ද්රවිඪ නායකයන් පස් දෙනෙකු වූ

1පිලහත්ත,2 බාහිය, 3 පනයාමර, 4 පිලියාමර 5 දතික

විසින් රට නැවතත් ආක්රමණය කරන ලදී. ඔවුන් ක්රි.පූ 89 දක්වා රට පාලනය කළ අතර //

//1591 දී යාපනයේ සිටි එතිරිමාන්න චින්කම් රජු පෘතුගීසින් විසින් පදවි ප්රාප්ත කරන ලදී. ඔහු නාමමාත්ර වශයෙන් සිටි අනුගාමිකයෙකු වුවත් ඔහු ධර්මදූත කටයුතු සදහා බාධා ඇතිකල අතර ඒ සමගම රට අභ්යන්තරයේ පිහිටි උඩරට රාජධානියට දකුණු ඉන්දියාවෙන් යුධමය ආධාර ලබාගැනීමට සහය දැක්වූවේය.අවසානයේදී ,2 වන සන්කිලි නම් ආක්රමණිකයා පෘතුගීසි අධිරාජ්යයන්ට බලපෑම් කරනු ලැබූ අතර 1619 දී පිලිප් ද ඔලිවිරා විසින් ඔහුව බලයෙන් පහකර එල්ලා මරනු ලැබුවේය//

//1619 සිට ලංදේසි 1658 දී යාපනය බලකොටුව අත් කරගැනීම දක්වා ,පෘතුගීසීන්ට එරෙහිව කැරලි තුනක් ඇති වුණි.ඉන් දෙකක් මෙහෙයවනු ලැබුවේ මිගපුල්ලේ ආරච්චි විසිනි.[6]ඒ කාල සීමාවතුල පෘතුගීසීන් සෑම හින්දු කෝවිලක්ම [11]සහ රාජධානියේ සාහිත්යමය නිමැවුම් වල රාජකීය සුරක්ශිතාගාර වන “සරස්වතී මහල් පුස්තකාලය“ විනාශ කරන ලදී.අධික බදු අයකිරීම් හේතුවෙන් ජනතාව ඉන්දියාවේ තිබෙන රාමනාකපුරම් වලට සහ වන්නි දිස්ත්රීක්ක වල තවදුරටත් දකුණු දෙසට සංක්රමණය වීම හේතුවෙන් යාපනය ප්රදේශයේ ජනග්රහනයේ අඩුවීමක් අතිවිය//

//වාතාවරණය අපහදිලි වුවත් 1582 දී යාපනයේ සිටි රජවරු පෘතුගීසීන්ට අලි 10 ක් හෝ ඊට සමාන මූල්යමය වටිනාකම කප්පම් වශයෙන් ගෙවනු ලබුවෝය.[1][4]1591 දී අන්ඩෘ ෆර්ටැඩො ද මෙන්ඩොන්ක් ගේ දෙවන ආක්රමයේදී ප්රවිරාස පාන්ඩරම් රජු ඝාතනය කර ඔහුගේ පුත් එතිරිමාන්න කින්කම් රජු//

//1450 දී තරගකාරී කොට්ටේ රාජධානියට යටත් විය. 1467 දී එය නැවතත් නිදහස් විය. ඉන්පසු බලයට පත් වු පාලකයන් මුතු, ඇතුන්, වෙළදාම මෙන්ම ඉඩම් වල ආදායම් උපරිම තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරමින් ආර්ථික තත්ත්වය තහවුරු කරගැනීමට කටයුතු කළහ. එකල ශ්රී ලංකාව තුල තිබුණු අනිත් රාජ්යයන් සමග සසදන විට ඉතා අඩුවෙන් වැඩවසම් ක්රමය ක්රියාත්මක වුයේ මෙම රාජ්යය තුළයි. මෙම කාලය තුල ප්රාදේශිය වශයෙන් දෙමළ සාහිත්යයක් බිහිවුනු අතර භාෂා සංවර්ධන ආයතනයක් ද ඇතුලුව හින්දු කොවිල් ද ගොඩ නැගුණි//.

//අභ්යන්තර සිංහල රාජ්යයන් දකුණු ඉන්දියාව හා සම්බන්ධ වුයේ පොක් සමුද්ර සන්දිය හරහාය//

//උත්තර දේශයේ (ශ්රී ලංකාවේ උතුරු පෙදෙස්) ස්වාධීන රාජ්යයක් පැවතුණ බව සමහර ඉතිහාසඥයන් විශ්වාස කරති. ප්රධාන ප්රවාහයේ ඉතිහාසඥයින් අතරින් කේ.එම්. ඩි. සිල්වා සහ කාර්තියෙසු ඉන්ද්රපාල වැන්නවුන් ප්රධාන වශයෙන් පිලිගන්න කරුන නම් ආර්යචක්රවර්ති රාජ්ය ආරම්භ වුයේ මාඝ නැමති ආක්රමනිකයාගෙන් පසුව බවයි. මාඝ වර්තමාන ඉන්දියාවේ කාලිංග නම් ප්රදේශයෙන් පැමිණි අයෙකි. ඔහු එකල රජු වශයෙන් සිටි පරාක්රම පණ්ඩු රජු පහකොට ඔහුගේ සහචර සොල්දාදුවන් සහ කොල්ල කරුවන් සමග විනාශ කිරීම් මාලාවක් ආරම්භ කළහ. (මොවුහු වර්ථමාන ඉන්දියාවේ කේරළ සහ දමිළ ප්රදේශ වු කාලිංගයෙන් පැමිනි අයයි.)

1250 දී පමණ පාණ්ඩ්ය කප්පම් ගෙවු ප්රදේශ - පසුව ශ්රී ලංකාවේ යාපනය රාජධානිය යටතේ වු ප්රදේශය ඇතුලය.. 1250 දී පමණ පාණ්ඩ්ය කප්පම් ගෙවු ප්රදේශ - පසුව ශ්රී ලංකාවේ යාපනය රාජධානිය යටතේ වු ප්රදේශය ඇතුලය.රජරට විනාශ කිරීමෙන් පසුව ඔහු තම අගනුවර යාපනයට ගෙන ගියේය. අනතුරුව ඉන්දියාවේ වර්ථමාන තමිල් නාඩුවේ ‘තන්ජේර්’ චෝල අධිරාජ්යයට කප්පම් ගෙවු යටත් රාජ්යයක් ලෙස තම රාජ්යය පත්වා ගෙන ගියේය. //

//ආගම්

ලංකාවේ ශිව දෙවියන් ඇදහීම පිළිබඳ ඉතිහාසය ඉන්දියාවෙන් පැමිණි පදිංචිකරුවන්ගේ මුල් යුගය දක්වා අඛණ්ඩව පවතී. බුද්ධාගමේ ඇදහිලි පුද පූජා සිරිත් තුළ හින්දු ඇදහිලි ද පෘථුල ලෙස අඩංගු වී ඇත. දිවයිනේ චෝල පාලනය පැවති 9 සහ 10 සියවස්වල හින්දු ආගමට දිවයිනේ නිල ආගමේ තත්වයක් ලැබී තිබුණි. චෝලවරුන්ගේ පාලනයෙන් පසු පැමිණි කාලිංග මාඝ හින්දු ආගමේ පුණර්ජීවනය සම්බන්ධයෙන් කටයුතු කළ තැනැත්තෙක් ලෙසට සමකාලීන දේශීය ලියවිලිවල සඳහන් වේ.

රාමේශ්වරම්හි රාමනාදස්වරම් කෝවිල - ආර්යචක්රහවර්තී රජවරු ගණනාවක් රාමේශ්වරම් අවට කෝවිල් පවත්වාගෙන යාමට උදව් කර ඇත.

යාපනය රාජධානිය පැවති කාලයේ රාජ්යර ආගම ලෙස ශිව ආගමට විශේෂ වරප්රකසාද හිමි විය. ඉන්දියානු හින්දු ආගමේ වැදගත් පූජනීය ස්ථානයක් වූ රාමේශ්වරම් කෝවිලට තම රජ පරපුරේ මුතුන් මිත්තන් දැක් වූ අනුග්රදහය නිසා ආර්යචක්රසවර්තී රජවරුන්ද ශිව ලබ්ධිකයින් වශයෙන් තමන්ගෙන් එම කෝවිලට ඉටු විය යුතු යුතුකම් ගැන මනා අවධානයකින් සිටියහ. සටහන් වී ඇති පරිදි රජවරුන්ට ලැබී ඇති නම්බුනාමවලින් එකක් වන්නේ 'සේතුකාවලන්' යනුයි. එහි තේරුම 'සේතු' හි ආරක්ෂකයා යන්නයි. 'සේතු' යනු රාමේශ්වරම් හැඳින්වෙන තවත් නමකි. රජපරපුරේ ලකුණක් ලෙස ඔවුන්ගේ කාසිවල සහ ලේඛණවලද 'සේතු' යන්න පාවිච්චි කර තිබේ.

කෝට්ටේ රාජධානිය වෙනුවෙන් යාපනය පාලනය කළ (සෙම්බපෙරුමාල් නමින්ද හැඳින්වෙන) සපුමල් කුමරු, නල්ලූර් කන්දසාමි කෝවිල ප්ර තිසංස්කරණය කිරීම හෝ එය ගොඩනැංවීම කළ පුද්ගලයා වශයෙන් ගෞරවයට පාත්රනවේ. සත්තනාතර් කෝවිල, වෛකුන්ත පිල්ලේයාර් කෝවිල, සහ වීරකාලි අම්මාන් කෝවිල ආදී කෝවිල් ඉදිකිරීම් සම්බන්ධයෙන් සින්ගෙයි පරරාජසේකරම් ද සම්මානයට බඳුන් වේ//

//විජයගේ ආගමනයත් සමග උතුරු ඉංදියානු සංස්කෘතිය හා එවකට ලක්දිව පැවති බුදුදහම මිශ්ර වීමෙන් දකුණු ඉංදියාවෙන් පැහැදිලි ලෙස වෙන්වූ සංස්කෘතියක් ලෙස ශ්රී ලාංකීය සංස්කෘතිය බිහිවූ බව //

//දැනටත් ශ්රී ලංකාවේ ඌව,මධ්යම හා ගිණිකොණ ප්රදේශවල වාසය කරන වන්නිල ඇත්තෝ නමින් හඳුන්වන වැද්දෝ සෘජු ලෙසම ලංකාවේ ආදිතමයින්ගෙන් පැවත එන//

//වර්තමාන සිංහල ජනයා සහ බහුතරයක් ද්රව්ඩ ජනයා ඉන්දියානු මෙම සංක්රමණිකයින් හා ලංකාවේ එවකට විසූ ස්වදේශිකයින්ගේ මිශ්ර වීමෙන් ජනනය වූ//

[CODE]http://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A_%E0%B6%85%E0%B6%AD%E0%B7%93%E0%B6%AD%E0%B6%BA[/CODE]

[CODE]http://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%92_%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA_%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA_%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A_%E0%B6%9A%E0%B6%BB_%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8[/CODE]

[CODE]http://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B6%A2%E0%B6%BB%E0%B6%A7_%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA[/CODE]

මෙන්න සින්හල දෙමල ජාන සම්බවය ගැන කලින් දාපු නුලක්

http://www.elakiri.com/forum/showthread.php?t=1546849

දත් කිබුල මහත්තයො මම මෙ ටික උපුට ගත්තෙ සුද්ද එන්න කලින් දෙමල හිටපු බව කියන්නයි, සින්හල දෙමල ප්රශ්නය ගැන ඔබ තුමාගෙ මතය මට පැහැදිලි මදි නිසා එ ගැන තර්ක කරන්නෙ නැ , එත් ඔබතුමා ලියනව කියපු ලිපියෙන් පැහැදිලි කිරිමක් බලාපොරොත්තු වෙනව

[QUOTE="marachoon, post: 16564279, member: 461504"] [SIZE="3"]දෙමලු මෙහෙ හිටියෙ සුද්ද වැඩට ගෙන්න කලින් , සුද්ද වැඩට ගෙනාපු උන් තමයි වතු දෙමලු //රජරට රාජධානියට එරෙහිව ආක්රමණයන් කිහිපයක් සිදුවූ අතර ඒවා සියල්ලක්ම දියත් කරන ලද්දේ [COLOR="Red"]දකුණු ඉන්දියාණුවන් [/COLOR]විසිණි. ශ්රී ලංකා ඉතිහාසයේ පළමු වාර්තාගත ආක්රමණය සිදුවූයේ සූරතිස්ස(ක්රි.පූ 247-237) රජු සමයේදීය. එය සිදු කරන ලද්දේ සේන හා ගුත්තික යන දකුණු ඉන්දීය අශ්ව වෙළෙන්දන් දෙදෙනෙකු විසිනි. [COLOR="Red"]අවුරුදු විසිදෙකක පාලන කාලයෙන්[/COLOR] අනතුරුව අසේල(ක්රි.පූ 215-205) විසින් ඔවුන් පරජය කරන ලදී. ඉන් අනතුරුව පැවති තවත් ආක්රමණයක් හේතුවෙන් චෝළ රජකු වූ එලාර(ක්රි.පූ 205-161) අසේල රජු පරදවා රටෙහි පාලකයා බවට පත් විය.[COLOR="Red"] එලාර අවුරුදු 44ක් රට පාලනය කළ අතර[/COLOR] ඔහුව පරජයට පත් කරන ලද්දේ දුටුගැමුණු විසිනි. කෙසේ නමුත් මහාවංශ වාර්තා වලට අනුවඑළාර විසින් රට යුක්තිගරුක ලෙස සහ සධාරණ ලෙස පාලනය කළ බව කියැවේ// //ක්රි.පූ 103 දී ද්රවිඪ නායකයන් පස් දෙනෙකු වූ 1පිලහත්ත,2 බාහිය, 3 පනයාමර, 4 පිලියාමර 5 දතික විසින් රට නැවතත් ආක්රමණය කරන ලදී. ඔවුන් ක්රි.පූ 89 දක්වා රට පාලනය කළ අතර // //1591 දී යාපනයේ සිටි [COLOR="Red"]එතිරිමාන්න චින්කම්[/COLOR] රජු පෘතුගීසින් විසින් පදවි ප්රාප්ත කරන ලදී. ඔහු නාමමාත්ර වශයෙන් සිටි අනුගාමිකයෙකු වුවත් ඔහු ධර්මදූත කටයුතු සදහා බාධා ඇතිකල අතර ඒ සමගම රට අභ්යන්තරයේ පිහිටි උඩරට රාජධානියට දකුණු ඉන්දියාවෙන් යුධමය ආධාර ලබාගැනීමට සහය දැක්වූවේය.අවසානයේදී ,2 වන සන්කිලි නම් ආක්රමණිකයා පෘතුගීසි අධිරාජ්යයන්ට බලපෑම් කරනු ලැබූ අතර 1619 දී පිලිප් ද ඔලිවිරා විසින් ඔහුව බලයෙන් පහකර එල්ලා මරනු ලැබුවේය// //1619 සිට ලංදේසි 1658 දී යාපනය බලකොටුව අත් කරගැනීම දක්වා ,පෘතුගීසීන්ට එරෙහිව කැරලි තුනක් ඇති වුණි.ඉන් දෙකක් මෙහෙයවනු ලැබුවේ මිගපුල්ලේ ආරච්චි විසිනි.[6]ඒ කාල සීමාවතුල පෘතුගීසීන් සෑම [COLOR="Red"]හින්දු කෝවිලක්ම[/COLOR] [11]සහ රාජධානියේ සාහිත්යමය නිමැවුම් වල රාජකීය සුරක්ශිතාගාර වන “[COLOR="Red"]සරස්වතී මහල් පුස්තකාලය[/COLOR]“ විනාශ කරන ලදී.අධික බදු අයකිරීම් හේතුවෙන් ජනතාව [COLOR="Red"]ඉන්දියාවේ තිබෙන රාමනාකපුරම් වලට සහ වන්නි දිස්ත්රීක්ක වල තවදුරටත් දකුණු දෙසට සංක්රමණය වීම[/COLOR] හේතුවෙන් යාපනය ප්රදේශයේ ජනග්රහනයේ අඩුවීමක් අතිවිය// //වාතාවරණය අපහදිලි වුවත් 1582 දී යාපනයේ සිටි රජවරු පෘතුගීසීන්ට අලි 10 ක් හෝ ඊට සමාන මූල්යමය වටිනාකම කප්පම් වශයෙන් ගෙවනු ලබුවෝය.[1][4]1591 දී අන්ඩෘ ෆර්ටැඩො ද මෙන්ඩොන්ක් ගේ දෙවන ආක්රමයේදී ප්රවිරාස [COLOR="Red"]පාන්ඩරම්[/COLOR] රජු ඝාතනය කර ඔහුගේ පුත් [COLOR="Red"]එතිරිමාන්න කින්කම්[/COLOR] රජු// //1450 දී තරගකාරී කොට්ටේ රාජධානියට යටත් විය. 1467 දී එය නැවතත් නිදහස් විය. ඉන්පසු බලයට පත් වු පාලකයන් මුතු, ඇතුන්, වෙළදාම මෙන්ම ඉඩම් වල ආදායම් උපරිම තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරමින් ආර්ථික තත්ත්වය තහවුරු කරගැනීමට කටයුතු කළහ. එකල ශ්රී ලංකාව තුල තිබුණු අනිත් රාජ්යයන් සමග සසදන විට ඉතා අඩුවෙන් වැඩවසම් ක්රමය ක්රියාත්මක වුයේ මෙම රාජ්යය තුළයි. මෙම කාලය තුල ප්රාදේශිය වශයෙන් [COLOR="Red"]දෙමළ සාහිත්යයක්[/COLOR] බිහිවුනු අතර භාෂා සංවර්ධන ආයතනයක් ද ඇතුලුව [COLOR="Red"]හින්දු කොවිල් ද[/COLOR] ගොඩ නැගුණි//. //අභ්යන්තර සිංහල රාජ්යයන් දකුණු ඉන්දියාව හා සම්බන්ධ වුයේ පොක් සමුද්ර සන්දිය හරහාය// //උත්තර දේශයේ (ශ්රී ලංකාවේ උතුරු පෙදෙස්) ස්වාධීන රාජ්යයක් පැවතුණ බව සමහර ඉතිහාසඥයන් විශ්වාස කරති. ප්රධාන ප්රවාහයේ ඉතිහාසඥයින් අතරින් කේ.එම්. ඩි. සිල්වා සහ කාර්තියෙසු ඉන්ද්රපාල වැන්නවුන් ප්රධාන වශයෙන් පිලිගන්න කරුන නම් ආර්යචක්රවර්ති රාජ්ය ආරම්භ වුයේ මාඝ නැමති ආක්රමනිකයාගෙන් පසුව බවයි. මාඝ වර්තමාන ඉන්දියාවේ කාලිංග නම් ප්රදේශයෙන් පැමිණි අයෙකි. ඔහු එකල රජු වශයෙන් සිටි පරාක්රම පණ්ඩු රජු පහකොට ඔහුගේ සහචර සොල්දාදුවන් සහ කොල්ල කරුවන් සමග විනාශ කිරීම් මාලාවක් ආරම්භ කළහ. (මොවුහු වර්ථමාන ඉන්දියාවේ කේරළ සහ දමිළ ප්රදේශ වු කාලිංගයෙන් පැමිනි අයයි.) 1250 දී පමණ පාණ්ඩ්ය කප්පම් ගෙවු ප්රදේශ - පසුව ශ්රී ලංකාවේ යාපනය රාජධානිය යටතේ වු ප්රදේශය ඇතුලය.. 1250 දී පමණ පාණ්ඩ්ය කප්පම් ගෙවු ප්රදේශ - පසුව ශ්රී ලංකාවේ යාපනය රාජධානිය යටතේ වු ප්රදේශය ඇතුලය.රජරට විනාශ කිරීමෙන් පසුව ඔහු තම අගනුවර යාපනයට ගෙන ගියේය. [COLOR="Red"]අනතුරුව ඉන්දියාවේ වර්ථමාන තමිල් නාඩුවේ ‘තන්ජේර්’ චෝල අධිරාජ්යයට කප්පම් ගෙවු යටත් රාජ්යයක් ලෙස තම රාජ්යය පත්වා ගෙන ගියේය[/COLOR]. // //ආගම් ලංකාවේ ශිව දෙවියන් ඇදහීම පිළිබඳ ඉතිහාසය ඉන්දියාවෙන් පැමිණි පදිංචිකරුවන්ගේ මුල් යුගය දක්වා අඛණ්ඩව පවතී. බුද්ධාගමේ ඇදහිලි පුද පූජා සිරිත් තුළ හින්දු ඇදහිලි ද පෘථුල ලෙස අඩංගු වී ඇත. දිවයිනේ චෝල පාලනය පැවති 9 සහ 10 සියවස්වල හින්දු ආගමට දිවයිනේ නිල ආගමේ තත්වයක් ලැබී තිබුණි. චෝලවරුන්ගේ පාලනයෙන් පසු පැමිණි කාලිංග මාඝ හින්දු ආගමේ පුණර්ජීවනය සම්බන්ධයෙන් කටයුතු කළ තැනැත්තෙක් ලෙසට සමකාලීන දේශීය ලියවිලිවල සඳහන් වේ. රාමේශ්වරම්හි රාමනාදස්වරම් කෝවිල - ආර්යචක්රහවර්තී රජවරු ගණනාවක් රාමේශ්වරම් අවට කෝවිල් පවත්වාගෙන යාමට උදව් කර ඇත. යාපනය රාජධානිය පැවති කාලයේ රාජ්යර ආගම ලෙස ශිව ආගමට විශේෂ වරප්රකසාද හිමි විය. ඉන්දියානු හින්දු ආගමේ වැදගත් පූජනීය ස්ථානයක් වූ රාමේශ්වරම් කෝවිලට තම රජ පරපුරේ මුතුන් මිත්තන් දැක් වූ අනුග්රදහය නිසා ආර්යචක්රසවර්තී රජවරුන්ද ශිව ලබ්ධිකයින් වශයෙන් තමන්ගෙන් එම කෝවිලට ඉටු විය යුතු යුතුකම් ගැන මනා අවධානයකින් සිටියහ. සටහන් වී ඇති පරිදි රජවරුන්ට ලැබී ඇති නම්බුනාමවලින් එකක් වන්නේ 'සේතුකාවලන්' යනුයි. එහි තේරුම 'සේතු' හි ආරක්ෂකයා යන්නයි. 'සේතු' යනු රාමේශ්වරම් හැඳින්වෙන තවත් නමකි. රජපරපුරේ ලකුණක් ලෙස ඔවුන්ගේ කාසිවල සහ ලේඛණවලද 'සේතු' යන්න පාවිච්චි කර තිබේ. කෝට්ටේ රාජධානිය වෙනුවෙන් යාපනය පාලනය කළ (සෙම්බපෙරුමාල් නමින්ද හැඳින්වෙන) සපුමල් කුමරු, නල්ලූර් කන්දසාමි කෝවිල ප්ර තිසංස්කරණය කිරීම හෝ එය ගොඩනැංවීම කළ පුද්ගලයා වශයෙන් ගෞරවයට පාත්රනවේ. සත්තනාතර් කෝවිල, වෛකුන්ත පිල්ලේයාර් කෝවිල, සහ වීරකාලි අම්මාන් කෝවිල ආදී කෝවිල් ඉදිකිරීම් සම්බන්ධයෙන් සින්ගෙයි පරරාජසේකරම් ද සම්මානයට බඳුන් වේ// //විජයගේ ආගමනයත් සමග උතුරු ඉංදියානු සංස්කෘතිය හා එවකට ලක්දිව පැවති බුදුදහම මිශ්ර වීමෙන් දකුණු ඉංදියාවෙන් පැහැදිලි ලෙස වෙන්වූ සංස්කෘතියක් ලෙස ශ්රී ලාංකීය සංස්කෘතිය බිහිවූ බව // //දැනටත් ශ්රී ලංකාවේ ඌව,මධ්යම හා ගිණිකොණ ප්රදේශවල වාසය කරන වන්නිල ඇත්තෝ නමින් හඳුන්වන වැද්දෝ සෘජු ලෙසම ලංකාවේ ආදිතමයින්ගෙන් පැවත එන// //වර්තමාන සිංහල ජනයා සහ බහුතරයක් ද්රව්ඩ ජනයා ඉන්දියානු මෙම සංක්රමණිකයින් හා ලංකාවේ එවකට විසූ ස්වදේශිකයින්ගේ මිශ්ර වීමෙන් ජනනය වූ// [/SIZE] [CODE]http://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A_%E0%B6%85%E0%B6%AD%E0%B7%93%E0%B6%AD%E0%B6%BA[/CODE] [CODE]http://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%92_%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA_%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA_%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A_%E0%B6%9A%E0%B6%BB_%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8[/CODE] [CODE]http://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B6%A2%E0%B6%BB%E0%B6%A7_%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA[/CODE] [SIZE="4"]මෙන්න සින්හල දෙමල ජාන සම්බවය ගැන කලින් දාපු නුලක් [/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1546849[/url] [SIZE="3"]දත් කිබුල මහත්තයො මම මෙ ටික උපුට ගත්තෙ සුද්ද එන්න කලින් දෙමල හිටපු බව කියන්නයි, සින්හල දෙමල ප්රශ්නය ගැන ඔබ තුමාගෙ මතය මට පැහැදිලි මදි නිසා එ ගැන තර්ක කරන්නෙ නැ , එත් ඔබතුමා ලියනව කියපු ලිපියෙන් පැහැදිලි කිරිමක් බලාපොරොත්තු වෙනව[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom