ඔබත්-ඩයලොග්-ටීවී-පාරිභොගිකයෙක්ද????

M@D$

Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    dtv jarawak ban! :baffled: match yaddi rupavahini network eken eye channel eka block karanawalu. munta salli kadaganna onawata!.. meka wisi karala danawa heta aniddama :frown:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    adoo sirawata .... ethakota un awith eka galawang yanawada????

    ඔව් බන් මම ආයි මාස 6ක් අතුලට මගෙ කනෙක්ශන් එක ඇක්ටිවු කලෙ නැත්ත්ම් ඇවිත් ගලවන් යනවලු..............
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    okunta satha 5k wath gewannath epa. oya decoder,dish ekai dennath epa. puluwan deyak karanna kiyahan.

    okunta balen owa galawan yanna ba. ehema kaloth police yata call karahan.

    lagadima Dialog ekatath PC-house ekata una de wenawa


     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    yes they own the receiver

    they charge you upfront to cover the cost of the box & installation

    here now they don't do that

    එක මහ බලු වැඩක්නෙ බන්....මන් ගන්නකොට මට ඕක සෙල් කල එකගෙන් ඕක ඇහුව පොර මට කිවුවෙ කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කලොත් අර රු 12,500 ආපහු දෙන්නෙ නෑ එ වෙනුවට අර රිසීවර් එකයි ඇන්ටෙනා එකයි අපිට අයිති වෙනව කියල....එත් උන් දැන් කියන්නෙ කියන්නෙ එකට සම්පුරනයෙන් වෙනස් බයිලයක්නෙ.....මම දන්නෙ තරමින් වෙන කිසිම රටක හරි ලංකවෙ කේබල් ටීවි වල හරි එකට අදාල යුනිට් අයිති පරිභොගිකයට..... බිල් ගෙවුවෙ නැත්තම් එ නොගෙවපු මුදල පියවගන්න එ ටික අරන් ගියොත් සාධාරණයි කියන්න පුලුවන්....එත් හැමදෙම ගෙවල තියනකොට මෙක උන්ට අයිති වෙන්නෙ කොහොමද.....??? ආයිත් කවද හරි මෙක ගන්නවනම් මම ආයිත් අර රු 9,900 ගෙවන්න ඕනෙ අය යුනිට් ටික ගන්න....මේක මහ පිස්සු වැඩක්නෙ.......
     

    shafni01

    Member
    Feb 5, 2009
    298
    38
    0
    ඔව් බන් මම ආයි මාස 6ක් අතුලට මගෙ කනෙක්ශන් එක ඇක්ටිවු කලෙ නැත්ත්ම් ඇවිත් ගලවන් යනවලු..............

    yako meka mara wadk ne .....galawala hanguwanag hari..... api danne na ..kiyapang....
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ado eheme kuwada man gattte cbn sat tyena kale ohoma talk ekaki dammada ,,, kalakanni yakku ban match ekaki den ne hariyata

    okunta satha 5k wath gewannath epa. oya decoder,dish ekai dennath epa. puluwan deyak karanna kiyahan.

    okunta balen owa galawan yanna ba. ehema kaloth police yata call karahan.

    lagadima Dialog ekatath PC-house ekata una de wenawa



    මම කියල අවෙ ඕක ගලවන්න එන්නෙ ගෙදරටනෙ....ඉතින් එන කෙනෙක්ට එන්න කියන්න....ආවහම බලගම්මු කියල.....හැබයි කස්ටමර් කෙය එකෙ හිටිය පොරනම් හොද බුවෙක් මිනිහ ඩයලොග් එකෙ සෙවකයෙක් උනට හොද මනුස්සයෙක්.....පොර මට කිවුව ලස්ට් බිල් එක ගෙවන්නෙ නැතුව පර්මනට් ඩිස්කනෙක්ට් කරන්න කියල...එතකොට අර ආපහු අරන්න යන්න එන්නෙ නැතිලු ගොඩක් වෙලවට.....
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඕක ඩයලොග් විතරක් නෙමේ බන්.....මන් හිතන්නේ...හැම Network එකකම තියෙන සීන් එකක්......අපේ SUNTEL CDMA PHONE එකත් ඔහොම අරන් ගියා. අපිත් එකට Rs12,500.00 ක් ගෙව්වා. අන්තිමට බැලුවම ඒක අයිතිත් උන්ට..... අපි සල්ලි ගෙවලා තියෙන්නේ.... PHONE එකේ MANUAL BOOK එකට :yes::rolleyes::lol:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    api vage peo gaththa nam ivarayine

    nikan dunne
    call karala one kivva
    gedarata avilla nikan deela giya

    rental eka vitharai