හොද ත්රෙඩ් එකක්. ඒ වගේම් හොද උපදෙස් ටිකකුත් තියෙනවා. ගමය එල කොල්ලා..
රෙප් නම් අදට ඉවරයි. ආයේ වැඩට එන්නෙ අනිද්දා.....![]()
එල මචෝ අපිනම් සුරමෙරයෙන් තොරයි,අපිත් එක්ක බෙදාගත්තට ස්තුත්යි
+2
mamath bonawane hafoii ikmanata nawaththanna ona hafoii![]()
ඉස්සර නම් දවසට දෙක තුනක් බිව්වා. දෑන්නම් ඉතින් අඩියක් ගහන වෙලාවට විතරයි. ඒකත් නෑවතෙයි කියලා මට හිතෙනවා.