Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබත් පිරිහුණු බෞද්ධයෙක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබත් පිරිහුණු බෞද්ධයෙක්ද ?

[FONT=&quot]දස්සනං භාවිතත්තානං [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]යො හාපෙති උපාසකො[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]සවණංච අරිය ධම්මානං [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]අධි සීලෙ න සික්ඛති[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අප්පසාදො ච භික්ඛුසු [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]භිය්යො භිය්යො පවඩ්ඪති[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]උපාරම්භ චිත්තොච [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]සද්ධම්මං සොතු මිච්චති[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඉතොච බහිද්ධා අඤ්ඤං [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]දක්ඛිණෙය්‍යාං ගවෙසති[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]තත්ථෙවච පුබ්බකාරං [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]යො කරොති උපාසකො[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එතෙඛො පරිහානියෙ [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]සත්ත ධම්මෙ සුදෙසිතො[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]උපාසකො සෙවමානො [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]සද්ධම්මා පරිහායති[/FONT][FONT=&quot]” [/FONT]

[FONT=&quot]බෞද්ධයෙකුගේ බෞද්ධකම පිරිහීමට හේතුවන[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]පළමු කරුණ [/FONT][FONT=&quot]ලෙස එහි[/FONT][FONT=&quot]දැක්වෙන්නේ (භික්ඛු දස්සනං හාපෙති) භික්ෂූන් දැකීමට අකමැතිවීමයි. ගිිහි [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]පැවිදි කා අතරත් ගුණවත් [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]නුගුණවත් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිල්වත් [/FONT][FONT=&quot]–[/FONT][FONT=&quot]දුසිල්වත් අය සිටිති. ඇතැම්[/FONT][FONT=&quot] කෙනෙක් භික්ෂූ ප්‍රතිරූපක දුසිල්වත් භික්ෂුවකගේ ක්‍රියාකලාපයන් දැක හැම [/FONT][FONT=&quot]භික්ෂුවක්ම එසේ යැයි සිතමින් භික්ෂූන් දැකීමට අකැමැති වෙති.[/FONT]

[FONT=&quot]එය මුළාවෙන් කරන ක්‍රියාවකි. භික්ෂුව දැකීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආශ්‍රය කිරීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බෞද්ධයෙකුට [/FONT][FONT=&quot]ඉතාම අවශ්‍ය කාරණයෙකි. [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]සමණානඤ්ච දස්සනං[/FONT][FONT=&quot]” “[/FONT][FONT=&quot]දස්සන කාමො සීලවතං[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]යනාදි දේශනා[/FONT][FONT=&quot]පාඨ තුළින් සිල්වත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගුණවත් ශ්රමණයන් වහන්සේලාගේ දැකීම තුළින් ඇතිවන යහපත[/FONT][FONT=&quot] කොතරම්දැයි තේරුම් ගත හැකිය. හොඳ භික්ෂූන් ආශ්‍රය තුළින් ශ්‍රද්ධා [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]ශීල [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]ත්‍යාග [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]ප්‍රඥා යන ගුණධර්ම දියුණු කරගෙන ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු බවට[/FONT][FONT=&quot]පත්විය හැකිය. නිග්‍රෝධ හිමියන්ගේ දර්ශනයෙන් පවා චණ්ඩාශෝක [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධර්මාශෝක[/FONT][FONT=&quot] කෙනෙක් බවට පත් වීමට හේතු විය.[/FONT]

[FONT=&quot]පෙර අපේ බෞද්ධ රජවරුන් පවා තම දූ දරුවෝ භික්ෂුන් ඇසුරේ හැදී වැඩීමට[/FONT][FONT=&quot] සැලැස්සූහ. දුටුගැමුණු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සද්ධාතිස්ස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිරිසඟබෝ වැනි රජවරුන්ගේ චරිත කතාවලින්[/FONT][FONT=&quot] පෙනෙන්නේ ඒ අය භික්ෂූන් ඇසුරේ හැදී වැඩී රාජ්‍ය පාලනයට පැමිණි ආකාරයයි. එම[/FONT][FONT=&quot]නිසා භික්ෂුවකගේ දැකීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇසුර අත්හැරිම පිරිහීමට හේතුවන අයුරුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිල්වත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගුණවත් භික්ෂූන් දැකීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇසුර දියුණුවට හේතුවන ආකාරයත් සලකා භික්ෂුවගේ[/FONT][FONT=&quot] අනුශාසනාවලින් තමන්ගේ දැන උගත්කම් ගුණ නැණ දියුණු කරගෙන දෙලොව දියුණුව සලසා[/FONT][FONT=&quot]ගැනීමට මහන්සි ගත යුතුය.[/FONT]

[FONT=&quot]දෙවන පිරිහීමේ කරුණ[/FONT][FONT=&quot] ලෙස දක්වා ඇත්තේ (සද්ධම්ම සවණං[/FONT][FONT=&quot]පමජ්ජති) බණ ඇසීමට ප්‍රමාද බවයි. ධර්මයෙන් උගන්වන හොඳ දේ පැත්තකට දමා නරක[/FONT][FONT=&quot]දේ අසමින් දකිමින් කාලය ගෙවනවා නම් බෞද්ධයාගේ බෞද්ධකම පිරිහීයාම නිතැතින්ම[/FONT][FONT=&quot] සිදුවේ. ධර්මය අහන අය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දන්න අය අපරාධ කිරීමට උත්සාහවත් නොවේ. බණ නොදන්න අය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නො අසන අය තිරිසනුන් මෙන් කුමක් හෝ අපරාධයක් කිරීමට මැලි නොවෙති. එම නිසා[/FONT][FONT=&quot]සෑම බෞද්ධයෙකුම බණ අසා ධර්ම ඥානය දියුණු කර ගැනීම තුළින් මිනිස්කම රැකගෙන[/FONT][FONT=&quot]සමාජයේ යහපත්ව විසීමට අවස්ථාව උදා කරගත හැක. බණ ඇසීම උතුම් මංගල සම්මත [/FONT][FONT=&quot]ක්‍රියාවකි. (කාලෙන ධම්ම සවණං) බණ නො ඇසීම නිසා ගුණ නුවණින්ද මෙලොවින් හා[/FONT][FONT=&quot] පරලොවින්ද පිරිහෙන බව තේරුම් ගෙන බණ ඇසීමෙහි ප්‍රමාද නොවී බණ අසා බෞද්ධකමත්[/FONT][FONT=&quot] රැකගෙන මෙලොව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරලොව ජය ගැනීමට මහන්සි ගන්න.[/FONT]

[FONT=&quot]තුන්වන කරුණ[/FONT][FONT=&quot]ලෙස දක්වා ඇත්තේ ඉහළ සීලයන්හි පිහිටා කටයුතු[/FONT][FONT=&quot] නොකිරීමයි. [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]අධි සීලෙ නසික්ඛති[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]බෞද්ධයාගේ නිත්‍ය සීලය වන පඤ්ච සීලයට වඩා[/FONT][FONT=&quot]උසස් සීලයන්හි පිහිටා කටයුතු කිරීම බෞද්ධයෙකුගේ දියුණුවට හේතු වේ. පඤ්ච[/FONT][FONT=&quot]සීලය අබුද්ධෝත්පාද කාලවල පවා පැවැති ශිෂ්ට සම්මත කරුණු පහකින් සමන්විත වී[/FONT][FONT=&quot]ඇත. තිසරණයද සහිතව එය සමාදාන් වී රැකීම තුළින් බෞද්ධයාගේ නිත්‍ය සීලය බවට[/FONT][FONT=&quot] පඤ්ච සීලය පත්විය. එම නිසා බෞද්ධයා නිතරම පිරිසුදුව පන්සිල් ආරක්ෂා කරගෙන [/FONT][FONT=&quot]සිටීම වැදගත් වේ. එහෙත් එයින්ම සෑහීමකට පත්වීම ප්‍රමාණවත් නොවේ. පෙර අපේ[/FONT][FONT=&quot] බෞද්ධයෝ මසකට එළඹෙන පොහොය සතරටම අටසිල් සමාදන්ව විවේකීව සිල් ආරක්ෂා කිරිමට[/FONT][FONT=&quot] මහන්සි ගත්තේ මෙහි ඇති වැදගත්කම තේරුම් ගෙනය.[/FONT]

[FONT=&quot]වර්තමාන සමාජයේ පොහොය සතරට .තබා මසකට වරක්වත් පඤ්ච සීලයට වඩා උසස් සීලය ක[/FONT][FONT=&quot]පිහිටා කටයුතු කිරීමට බොහෝ බෞද්ධයන් උත්සාහ නොගන්නා බව පෙනේ. ඊට හේතුව[/FONT][FONT=&quot] ශ්රද්ධාවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සැලකිල්ලත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕනෑකමත් නැතිකම මිස අන් කරුණක් නොවේ. වෙනත් සියලු [/FONT][FONT=&quot]කරුණුවලට ඉඩ කඩ ලබා ගත හැකි නම් මසකට වරක් පුර පසළොස්වක පොහොය දවසටවත් ඊට[/FONT][FONT=&quot] ඉඩක් නැහැයි කීම පිළිගත හැකිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]හැම දෙනාටම අවශ්‍ය වන ඉන්ද්රිය සංවරය හා[/FONT][FONT=&quot]චිත්ත දමනය නැති සමාජය ඉතා කලබල සහිතය. වියවුල් සහිතය. මෙය යම් තරමින් හෝ[/FONT][FONT=&quot] මග හරවා ගැනීමට අටසිල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දසසිල් වැනි උසස් සීලයක පිහිටා සිටීමේ ඇති වැදගත්කම[/FONT][FONT=&quot] තේරුම් ගෙන මසකට වරක්වත් උසස් සීලයක පිහිටා කටයුතු කරන්න මහන්සි ගන්න.[/FONT]

[FONT=&quot]බෞද්ධයාගේ[/FONT][FONT=&quot] සිව්වැනි පිරිහීමේ කරුණ [/FONT][FONT=&quot]ලෙස දක්වා ඇත්තේ [/FONT][FONT=&quot]සිල්වත් භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය ඇති කර ගැනීමයි. නවකවූත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තරුණවූත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහලුවූත් භික්ෂූන් කෙරෙහි නිතර කලකිරිම් ඇති කරගන්නා පුද්ගලයා පිරිහීමට පත්[/FONT][FONT=&quot]වෙයි. (අප්පසාද බහුලොහොති භික්ඛුසු ථෙරෙසු චෙව නවෙසු මජ්ක්‍ධිමෙසු) අද[/FONT][FONT=&quot] සමාජයේ ජීවත්වන බොහෝ දෙනා භික්ෂූන් කෙරෙහි සලකන්නේ සියල්ලෙන් මිදුනු [/FONT][FONT=&quot]නිර්දෝෂි පුද්ගලයන් ලෙස ජීවත් විය යුතුය යන හැඟීමෙනි. සමන්තභද්‍ර වූ[/FONT][FONT=&quot] බුදුරජාණන් වහන්සේ හැරුණු විට අනික් සැමදෙනා අතින්ම යම් යම් වැරැදි සිදුවීම[/FONT][FONT=&quot] ස්වාභාවිකය. සසර පුරුදු නිසා රහත් වූවත් (පව් නොවන) යම් යම් අඩුපාඩු එම[/FONT][FONT=&quot] රහතුන් තුළද ඇතිවේ. එසේ නම් පෘතග්ජන භික්ෂූන් ගැන කිවයුතු කවරේද[/FONT][FONT=&quot]? [/FONT]

[FONT=&quot]අද අප රට බොහෝ දෙනා පුරුදුව සිටින්නේ තමා අත නොයෙක් අතින් වැරැදි තිබියදී[/FONT][FONT=&quot]අනුන්ගේ පිරිසුදුකම සොයා බැලීමටයි. ඇතැම් විට පඤ්ච සීලයත් රැක ගැනීමට[/FONT][FONT=&quot] නොහැකි වූ අය කෝටියක් සංවර සීලයෙන් යුක්ත වූ භික්ෂුවක් විවේචනය කරයි නම් එය[/FONT][FONT=&quot] කෙතරම් විහිළුවක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අද බෞද්ධයාම භික්ෂුවකගේ ඇති සුළු වරද ඉතා විශාල කොට[/FONT][FONT=&quot]දක්වා බුදුදහමට ද නිගාවන ලෙස කරන විවේචන කොතරම් දරුණු දැයි පුවත්පත් ආදිය [/FONT][FONT=&quot]කියවන විට ඔබට මනාව වැටහෙනවා නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඔබ නියම බෞද්ධයෙකු නම් කළ යුත්තේ[/FONT][FONT=&quot] භික්ෂුවගේ වරද කරුණාවෙන් දයාවෙන් පෙන්වා දීමයි.[/FONT]

[FONT=&quot]භික්ෂූන්ගේ නොයෙක් අඩුපාඩුකම් තියෙන්නට පුළුවන. ඒවා අතන මෙතන කියා විවේචනය[/FONT][FONT=&quot] කිරීමෙන් හැදෙන වැඩෙන දූ දරුවන්ට පවා භික්ෂුව එපා කරවන තත්වයන් උදාවෙයි.[/FONT][FONT=&quot]එම නිසා සැබෑ බෞද්ධයෙකු කවදාවත් ද්වේෂ අග්නියෙන් භික්ෂූන් වහන්සේට පරිභව[/FONT][FONT=&quot]නොකරයි. තමන් කෙතරම් උසස් තත්වයකට ගියද භික්ෂුව කෙරෙහි දැක්විය යුතු [/FONT][FONT=&quot]ප්‍රසාදය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගෞරවය අඩු නොකරයි. එම නිසා සෑම බෞද්ධයෙකුම භික්ෂුව කෙරෙහි [/FONT][FONT=&quot]අප්‍රසාද බව ඇති කරගැනීම දෙලොව පිරිහීමට හේතුවන බව සලකා එයින් මිදීමට සිතට [/FONT][FONT=&quot]ගැනීම වැදගත් වේ.[/FONT]

[FONT=&quot]පස්වන පිරිහීමේ කරුණ[/FONT][FONT=&quot] ලෙස දක්වා ඇත්තේ සිදුරු සොයන [/FONT][FONT=&quot]අදහසින් ධර්මය ඇසීමයි. (උපාරමා චිත්තො ධම්මං සුනාති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රන්ද ගවේසි) ඇතැම් අය[/FONT][FONT=&quot] ධර්මය අසන්නේ එය තේරුම් ගෙන ජීවිතය සකස් කරගැනීම සඳහා නොවේ. විවේචනය කිරීම[/FONT][FONT=&quot] සඳහා වරදක් අල්ලා ගන්නේ කෙසේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]තමන්ගේ උගත්කම පෙන්වන්න දේශකයාගෙන් විවිධ[/FONT][FONT=&quot]ප්‍රශ්න අසා දුෂ්කරතාවයට පත් කරන්න ආදී විවිධ අදහස් සිත් තුළ තබාගෙනය. නමුත් [/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේ දෙසු සුපරිසුද්ධ ධර්මය එවැනි පටු හැඟීම් සිත් තුළ[/FONT][FONT=&quot] තබාගෙන ඇසීම පිරිහීමට හේතුවේ. සමහරවිට ධර්මදේශනා කරන විට නොදැනුවත් කමින්[/FONT][FONT=&quot] කෙරෙන වැරැදි තිබිය හැකිය. හොඳින් බණ අසන අයට ඒවා දැනෙන්නට පුළුවන. එවැනි [/FONT][FONT=&quot]අවස්ථාවලදී මෛත්‍රී සිතින් පෙන්වා දීම වරදක් නොවේ. එසේ කියාදීම පින්කමකි.[/FONT][FONT=&quot]මෙහි පිරිහීමේ කරුණක් ලෙස දැක්වූයේ එවැනි අවස්ථාවක් ගැන සලකා නොවේ. වැරදි [/FONT][FONT=&quot]අදහසින් දේශකයාගේ හා ධර්මයේ සිදුරු සොයමින් විවේචනය කරන අදහසින්ම ශ්‍රවණය[/FONT][FONT=&quot]කිරීම පිළිබඳ සලකා ගෙනයි.[/FONT]

[FONT=&quot]බුදු සමය වැනි ගැඹූරු දර්ශනයක් එකවර අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කරය. රහත්[/FONT][FONT=&quot]භාවයට පත්වන තුරුම ධර්මයේ නියම තත්වය අවබෝධ කරගත නොහැකි ගැඹූරු ධර්මතාවයක්[/FONT][FONT=&quot]එහි අන්තර්ගතව ඇත. නිවනෙහි යථා ස්වභාවය දත හැක්කේ නිර්වාණාබෝධය කළ[/FONT][FONT=&quot]තැනැත්තාටය. ඒ නිසා තමන් ධර්මය මඳක් දැනගෙන විවේචනය කරන්නට නොගොස් තව තවත්[/FONT][FONT=&quot]ධර්මය ඉගෙන ගෙන දෙලොව ජය ගැනීමට මහන්සි ගැනීමයි බෞද්ධයා විසින් කළ යුතු[/FONT][FONT=&quot]වන්නේ.[/FONT]

[FONT=&quot]හයවෙනි පිරිහීමේ කරුණ [/FONT][FONT=&quot]ලෙස දක්වා ඇත්තේ බුදුදහමෙන් පිට[/FONT][FONT=&quot]පූජා සත්කාරයන් කිරීමට වඩාත් සුදුස්සන් ඇතැයි පූජාර්හයක් (ඉතොව බහිද්ධා[/FONT][FONT=&quot]දක්ඛිණෙය්යං ගවෙසති) සොයමින් කටයුතු කිරීමයි. ඇතැම් අය බෞද්ධයන් වශයෙන්[/FONT][FONT=&quot]පෙනී සිටියත් තෙරුවනට වඩා උසස් අය ඇතැයි දකින දකින අය පසුපස ගොස් තෙරුවනට[/FONT][FONT=&quot] නිගාවන ලෙස කටයුතු කරන අවස්ථා අසන්නට දකින්නට ලැබේ. බාහිර ශාසනයන් හිද[/FONT][FONT=&quot] පරිත්‍යාගයක් ලැබීමට සුදුසුකම් ඇති උතුමන් එමට සිටිත්. එසේම කාහට වුවද යමක්[/FONT][FONT=&quot]පරිත්‍යාග කිරීම වරදක් නැත. එහෙත් මෙහිදී කියැවෙන්නේ බෞද්ධයෙක් වශයෙන්[/FONT][FONT=&quot]සිටිමින් ලෞකික විවිධ ආශාවන් නිසා සුළු සුළු ලාභ ප්‍රයෝජන සලකා නිවන් මග[/FONT][FONT=&quot]සලසා දෙන තෙරුවනට වඩා උසස් දක්ෂිණාර්හයක් ඇතැයි සෙවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිතීම අන්ධ විශ්වාසය[/FONT][FONT=&quot]ඇති කරගැනීම බෞද්ධකම පිරිහීමට හේතුවන බවයි.[/FONT]

[FONT=&quot]හත්වන කාරණය[/FONT][FONT=&quot]ලෙස දක්වා ඇත්තේ බෞද්ධයෙකු ලෙස සිටියත් බුදු [/FONT][FONT=&quot]සස්නෙන් පිට අන්‍ය තීර්ථක අචේලකාදී බාහිරකයන් කෙරෙහි පළමුකොට පුදසත්කාර[/FONT][FONT=&quot] කිරීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගරු බුහුමන් කිරීම බෞද්ධකම පිරිහීමට හේතුවන බවයි. බෞද්ධයා තමන්ගේ [/FONT][FONT=&quot]ආර්ය සංඝරත්නය උසස් කොට සලකයි. එම නිසා යමක් පූජා කරනකොට සංඝරත්නයට මුලින්ම [/FONT][FONT=&quot]ගරු කිරීම බෞද්ධ සම්ප්රදායයි. ඉහතින් දැක්වූ බෞද්ධයෙකුගේ බෞද්ධකම පිරිහෙන[/FONT][FONT=&quot]කරුණුූ හත හොඳින් දැන ඉගෙන ඒවායින් අත්මිදී තම තමන්ගේ වටිනා බෞද්ධ ජීවිත[/FONT][FONT=&quot] මේ පරිහානි ධර්මයන්ගෙන් මදකට හෝ කිළිටිවීමට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිරිහීමට ඉඩ නො තබා දෙලොව[/FONT][FONT=&quot]දියුණුව හා නිවන් සුවය සලසා ගැනීමට උත්සාහවත් වන්න.[/FONT]

[FONT=&quot]මීරිගම [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මිණිඔලුව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විද්‍යාවාස පරිවේණාධ්‍යක්ෂක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ති‍්‍රපිටක විශාරද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහෝපාධ්‍යාය මකුලෑවේ විමල නා හිමි[/FONT]

[FONT=&quot]([/FONT][FONT=&quot]උපුටාගැනීම බුදුසරණ පුවත්පතිනි)[/FONT]

[QUOTE="sanjeeme, post: 17232184, member: 86590"] [b]ඔබත් පිරිහුණු බෞද්ධයෙක්ද ?[/b] [FONT="][SIZE=4][COLOR=DarkRed]දස්සනං භාවිතත්තානං [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]– [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]යො හාපෙති උපාසකො[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]සවණංච අරිය ධම්මානං [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]– [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]අධි සීලෙ න සික්ඛති[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]අප්පසාදො ච භික්ඛුසු [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]– [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]භිය්යො භිය්යො පවඩ්ඪති[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]උපාරම්භ චිත්තොච [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]– [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]සද්ධම්මං සොතු මිච්චති[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]ඉතොච බහිද්ධා අඤ්ඤං [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]– [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]දක්ඛිණෙය්‍යාං ගවෙසති[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]තත්ථෙවච පුබ්බකාරං [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]– [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]යො කරොති උපාසකො[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]එතෙඛො පරිහානියෙ [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]– [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]සත්ත ධම්මෙ සුදෙසිතො[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]උපාසකො සෙවමානො [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]– [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]සද්ධම්මා පරිහායති[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=DarkRed]” [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=DarkRed] [FONT="]බෞද්ධයෙකුගේ බෞද්ධකම පිරිහීමට හේතුවන[/FONT][FONT="] [/FONT] [B][FONT="]පළමු කරුණ [/FONT][/B][FONT="]ලෙස එහි[/FONT][FONT="]දැක්වෙන්නේ (භික්ඛු දස්සනං හාපෙති) භික්ෂූන් දැකීමට අකමැතිවීමයි. ගිිහි [/FONT][FONT="]– [/FONT][FONT="]පැවිදි කා අතරත් ගුණවත් [/FONT][FONT="]– [/FONT][FONT="]නුගුණවත් [/FONT][FONT="], [/FONT][FONT="]සිල්වත් [/FONT][FONT="]–[/FONT][FONT="]දුසිල්වත් අය සිටිති. ඇතැම්[/FONT][FONT="] කෙනෙක් භික්ෂූ ප්‍රතිරූපක දුසිල්වත් භික්ෂුවකගේ ක්‍රියාකලාපයන් දැක හැම [/FONT][FONT="]භික්ෂුවක්ම එසේ යැයි සිතමින් භික්ෂූන් දැකීමට අකැමැති වෙති.[/FONT] [FONT="]එය මුළාවෙන් කරන ක්‍රියාවකි. භික්ෂුව දැකීම[/FONT][FONT="], [/FONT][FONT="]ආශ්‍රය කිරීම[/FONT][FONT="], [/FONT][FONT="]බෞද්ධයෙකුට [/FONT][FONT="]ඉතාම අවශ්‍ය කාරණයෙකි. [/FONT][FONT="]“[/FONT][FONT="]සමණානඤ්ච දස්සනං[/FONT][FONT="]” “[/FONT][FONT="]දස්සන කාමො සීලවතං[/FONT][FONT="]” [/FONT][FONT="]යනාදි දේශනා[/FONT][FONT="]පාඨ තුළින් සිල්වත්[/FONT][FONT="], [/FONT][FONT="]ගුණවත් ශ්රමණයන් වහන්සේලාගේ දැකීම තුළින් ඇතිවන යහපත[/FONT][FONT="] කොතරම්දැයි තේරුම් ගත හැකිය. හොඳ භික්ෂූන් ආශ්‍රය තුළින් ශ්‍රද්ධා [/FONT][FONT="]– [/FONT][FONT="]ශීල [/FONT][FONT="]– [/FONT][FONT="]ත්‍යාග [/FONT][FONT="]– [/FONT][FONT="]ප්‍රඥා යන ගුණධර්ම දියුණු කරගෙන ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු බවට[/FONT][FONT="]පත්විය හැකිය. නිග්‍රෝධ හිමියන්ගේ දර්ශනයෙන් පවා චණ්ඩාශෝක [/FONT][FONT="], [/FONT][FONT="]ධර්මාශෝක[/FONT][FONT="] කෙනෙක් බවට පත් වීමට හේතු විය.[/FONT] [FONT="]පෙර අපේ බෞද්ධ රජවරුන් පවා තම දූ දරුවෝ භික්ෂුන් ඇසුරේ හැදී වැඩීමට[/FONT][FONT="] සැලැස්සූහ. දුටුගැමුණු[/FONT][FONT="], [/FONT][FONT="]සද්ධාතිස්ස[/FONT][FONT="], [/FONT][FONT="]සිරිසඟබෝ වැනි රජවරුන්ගේ චරිත කතාවලින්[/FONT][FONT="] පෙනෙන්නේ ඒ අය භික්ෂූන් ඇසුරේ හැදී වැඩී රාජ්‍ය පාලනයට පැමිණි ආකාරයයි. එම[/FONT][FONT="]නිසා භික්ෂුවකගේ දැකීම[/FONT][FONT="], [/FONT][FONT="]ඇසුර අත්හැරිම පිරිහීමට හේතුවන අයුරුත්[/FONT][FONT="], [/FONT][FONT="]සිල්වත්[/FONT][FONT="], [/FONT][FONT="]ගුණවත් භික්ෂූන් දැකීම[/FONT][FONT="], [/FONT][FONT="]ඇසුර දියුණුවට හේතුවන ආකාරයත් සලකා භික්ෂුවගේ[/FONT][FONT="] අනුශාසනාවලින් තමන්ගේ දැන උගත්කම් ගුණ නැණ දියුණු කරගෙන දෙලොව දියුණුව සලසා[/FONT][FONT="]ගැනීමට මහන්සි ගත යුතුය.[/FONT] [B][FONT="]දෙවන පිරිහීමේ කරුණ[/FONT][/B][FONT="] ලෙස දක්වා ඇත්තේ (සද්ධම්ම සවණං[/FONT][FONT="]පමජ්ජති) බණ ඇසීමට ප්‍රමාද බවයි. ධර්මයෙන් උගන්වන හොඳ දේ පැත්තකට දමා නරක[/FONT][FONT="]දේ අසමින් දකිමින් කාලය ගෙවනවා නම් බෞද්ධයාගේ බෞද්ධකම පිරිහීයාම නිතැතින්ම[/FONT][FONT="] සිදුවේ. ධර්මය අහන අය[/FONT][FONT="], [/FONT][FONT="]දන්න අය අපරාධ කිරීමට උත්සාහවත් නොවේ. බණ නොදන්න අය[/FONT][FONT="], [/FONT][FONT="]නො අසන අය තිරිසනුන් මෙන් කුමක් හෝ අපරාධයක් කිරීමට මැලි නොවෙති. එම නිසා[/FONT][FONT="]සෑම බෞද්ධයෙකුම බණ අසා ධර්ම ඥානය දියුණු කර ගැනීම තුළින් මිනිස්කම රැකගෙන[/FONT][FONT="]සමාජයේ යහපත්ව විසීමට අවස්ථාව උදා කරගත හැක. බණ ඇසීම උතුම් මංගල සම්මත [/FONT][FONT="]ක්‍රියාවකි. (කාලෙන ධම්ම සවණං) බණ නො ඇසීම නිසා ගුණ නුවණින්ද මෙලොවින් හා[/FONT][FONT="] පරලොවින්ද පිරිහෙන බව තේරුම් ගෙන බණ ඇසීමෙහි ප්‍රමාද නොවී බණ අසා බෞද්ධකමත්[/FONT][FONT="] රැකගෙන මෙලොව[/FONT][FONT="], [/FONT][FONT="]පරලොව ජය ගැනීමට මහන්සි ගන්න.[/FONT] [B][FONT="]තුන්වන කරුණ[/FONT][/B][FONT="]ලෙස දක්වා ඇත්තේ ඉහළ සීලයන්හි පිහිටා කටයුතු[/FONT][FONT="] නොකිරීමයි. [/FONT][FONT="]“[/FONT][FONT="]අධි සීලෙ නසික්ඛති[/FONT][FONT="]” [/FONT][FONT="]බෞද්ධයාගේ නිත්‍ය සීලය වන පඤ්ච සීලයට වඩා[/FONT][FONT="]උසස් සීලයන්හි පිහිටා කටයුතු කිරීම බෞද්ධයෙකුගේ දියුණුවට හේතු වේ. පඤ්ච[/FONT][FONT="]සීලය අබුද්ධෝත්පාද කාලවල පවා පැවැති ශිෂ්ට සම්මත කරුණු පහකින් සමන්විත වී[/FONT][FONT="]ඇත. තිසරණයද සහිතව එය සමාදාන් වී රැකීම තුළින් බෞද්ධයාගේ නිත්‍ය සීලය බවට[/FONT][FONT="] පඤ්ච සීලය පත්විය. එම නිසා බෞද්ධයා නිතරම පිරිසුදුව පන්සිල් ආරක්ෂා කරගෙන [/FONT][FONT="]සිටීම වැදගත් වේ. එහෙත් එයින්ම සෑහීමකට පත්වීම ප්‍රමාණවත් නොවේ. පෙර අපේ[/FONT][FONT="] බෞද්ධයෝ මසකට එළඹෙන පොහොය සතරටම අටසිල් සමාදන්ව විවේකීව සිල් ආරක්ෂා කිරිමට[/FONT][FONT="] මහන්සි ගත්තේ මෙහි ඇති වැදගත්කම තේරුම් ගෙනය.[/FONT] [FONT="]වර්තමාන සමාජයේ පොහොය සතරට .තබා මසකට වරක්වත් පඤ්ච සීලයට වඩා උසස් සීලය ක[/FONT][FONT="]පිහිටා කටයුතු කිරීමට බොහෝ බෞද්ධයන් උත්සාහ නොගන්නා බව පෙනේ. ඊට හේතුව[/FONT][FONT="] ශ්රද්ධාවත්[/FONT][FONT="], [/FONT][FONT="]සැලකිල්ලත්[/FONT][FONT="], [/FONT][FONT="]ඕනෑකමත් නැතිකම මිස අන් කරුණක් නොවේ. වෙනත් සියලු [/FONT][FONT="]කරුණුවලට ඉඩ කඩ ලබා ගත හැකි නම් මසකට වරක් පුර පසළොස්වක පොහොය දවසටවත් ඊට[/FONT][FONT="] ඉඩක් නැහැයි කීම පිළිගත හැකිද[/FONT][FONT="]? [/FONT][FONT="]හැම දෙනාටම අවශ්‍ය වන ඉන්ද්රිය සංවරය හා[/FONT][FONT="]චිත්ත දමනය නැති සමාජය ඉතා කලබල සහිතය. වියවුල් සහිතය. මෙය යම් තරමින් හෝ[/FONT][FONT="] මග හරවා ගැනීමට අටසිල්[/FONT][FONT="], [/FONT][FONT="]දසසිල් වැනි උසස් සීලයක පිහිටා සිටීමේ ඇති වැදගත්කම[/FONT][FONT="] තේරුම් ගෙන මසකට වරක්වත් උසස් සීලයක පිහිටා කටයුතු කරන්න මහන්සි ගන්න.[/FONT] [FONT="]බෞද්ධයාගේ[/FONT][B][FONT="] සිව්වැනි පිරිහීමේ කරුණ [/FONT][/B][FONT="]ලෙස දක්වා ඇත්තේ [/FONT][FONT="]සිල්වත් භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය ඇති කර ගැනීමයි. නවකවූත්[/FONT][FONT="], [/FONT][FONT="]තරුණවූත්[/FONT][FONT="], [/FONT][FONT="]මහලුවූත් භික්ෂූන් කෙරෙහි නිතර කලකිරිම් ඇති කරගන්නා පුද්ගලයා පිරිහීමට පත්[/FONT][FONT="]වෙයි. (අප්පසාද බහුලොහොති භික්ඛුසු ථෙරෙසු චෙව නවෙසු මජ්ක්‍ධිමෙසු) අද[/FONT][FONT="] සමාජයේ ජීවත්වන බොහෝ දෙනා භික්ෂූන් කෙරෙහි සලකන්නේ සියල්ලෙන් මිදුනු [/FONT][FONT="]නිර්දෝෂි පුද්ගලයන් ලෙස ජීවත් විය යුතුය යන හැඟීමෙනි. සමන්තභද්‍ර වූ[/FONT][FONT="] බුදුරජාණන් වහන්සේ හැරුණු විට අනික් සැමදෙනා අතින්ම යම් යම් වැරැදි සිදුවීම[/FONT][FONT="] ස්වාභාවිකය. සසර පුරුදු නිසා රහත් වූවත් (පව් නොවන) යම් යම් අඩුපාඩු එම[/FONT][FONT="] රහතුන් තුළද ඇතිවේ. එසේ නම් පෘතග්ජන භික්ෂූන් ගැන කිවයුතු කවරේද[/FONT][FONT="]? [/FONT] [FONT="]අද අප රට බොහෝ දෙනා පුරුදුව සිටින්නේ තමා අත නොයෙක් අතින් වැරැදි තිබියදී[/FONT][FONT="]අනුන්ගේ පිරිසුදුකම සොයා බැලීමටයි. ඇතැම් විට පඤ්ච සීලයත් රැක ගැනීමට[/FONT][FONT="] නොහැකි වූ අය කෝටියක් සංවර සීලයෙන් යුක්ත වූ භික්ෂුවක් විවේචනය කරයි නම් එය[/FONT][FONT="] කෙතරම් විහිළුවක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]අද බෞද්ධයාම භික්ෂුවකගේ ඇති සුළු වරද ඉතා විශාල කොට[/FONT][FONT="]දක්වා බුදුදහමට ද නිගාවන ලෙස කරන විවේචන කොතරම් දරුණු දැයි පුවත්පත් ආදිය [/FONT][FONT="]කියවන විට ඔබට මනාව වැටහෙනවා නේද[/FONT][FONT="]? [/FONT][FONT="]ඔබ නියම බෞද්ධයෙකු නම් කළ යුත්තේ[/FONT][FONT="] භික්ෂුවගේ වරද කරුණාවෙන් දයාවෙන් පෙන්වා දීමයි.[/FONT] [FONT="]භික්ෂූන්ගේ නොයෙක් අඩුපාඩුකම් තියෙන්නට පුළුවන. ඒවා අතන මෙතන කියා විවේචනය[/FONT][FONT="] කිරීමෙන් හැදෙන වැඩෙන දූ දරුවන්ට පවා භික්ෂුව එපා කරවන තත්වයන් උදාවෙයි.[/FONT][FONT="]එම නිසා සැබෑ බෞද්ධයෙකු කවදාවත් ද්වේෂ අග්නියෙන් භික්ෂූන් වහන්සේට පරිභව[/FONT][FONT="]නොකරයි. තමන් කෙතරම් උසස් තත්වයකට ගියද භික්ෂුව කෙරෙහි දැක්විය යුතු [/FONT][FONT="]ප්‍රසාදය[/FONT][FONT="], [/FONT][FONT="]ගෞරවය අඩු නොකරයි. එම නිසා සෑම බෞද්ධයෙකුම භික්ෂුව කෙරෙහි [/FONT][FONT="]අප්‍රසාද බව ඇති කරගැනීම දෙලොව පිරිහීමට හේතුවන බව සලකා එයින් මිදීමට සිතට [/FONT][FONT="]ගැනීම වැදගත් වේ.[/FONT] [B][FONT="]පස්වන පිරිහීමේ කරුණ[/FONT][/B][FONT="] ලෙස දක්වා ඇත්තේ සිදුරු සොයන [/FONT][FONT="]අදහසින් ධර්මය ඇසීමයි. (උපාරමා චිත්තො ධම්මං සුනාති[/FONT][FONT="], [/FONT][FONT="]රන්ද ගවේසි) ඇතැම් අය[/FONT][FONT="] ධර්මය අසන්නේ එය තේරුම් ගෙන ජීවිතය සකස් කරගැනීම සඳහා නොවේ. විවේචනය කිරීම[/FONT][FONT="] සඳහා වරදක් අල්ලා ගන්නේ කෙසේද[/FONT][FONT="]? [/FONT][FONT="]තමන්ගේ උගත්කම පෙන්වන්න දේශකයාගෙන් විවිධ[/FONT][FONT="]ප්‍රශ්න අසා දුෂ්කරතාවයට පත් කරන්න ආදී විවිධ අදහස් සිත් තුළ තබාගෙනය. නමුත් [/FONT][FONT="]බුදුරජාණන් වහන්සේ දෙසු සුපරිසුද්ධ ධර්මය එවැනි පටු හැඟීම් සිත් තුළ[/FONT][FONT="] තබාගෙන ඇසීම පිරිහීමට හේතුවේ. සමහරවිට ධර්මදේශනා කරන විට නොදැනුවත් කමින්[/FONT][FONT="] කෙරෙන වැරැදි තිබිය හැකිය. හොඳින් බණ අසන අයට ඒවා දැනෙන්නට පුළුවන. එවැනි [/FONT][FONT="]අවස්ථාවලදී මෛත්‍රී සිතින් පෙන්වා දීම වරදක් නොවේ. එසේ කියාදීම පින්කමකි.[/FONT][FONT="]මෙහි පිරිහීමේ කරුණක් ලෙස දැක්වූයේ එවැනි අවස්ථාවක් ගැන සලකා නොවේ. වැරදි [/FONT][FONT="]අදහසින් දේශකයාගේ හා ධර්මයේ සිදුරු සොයමින් විවේචනය කරන අදහසින්ම ශ්‍රවණය[/FONT][FONT="]කිරීම පිළිබඳ සලකා ගෙනයි.[/FONT] [FONT="]බුදු සමය වැනි ගැඹූරු දර්ශනයක් එකවර අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කරය. රහත්[/FONT][FONT="]භාවයට පත්වන තුරුම ධර්මයේ නියම තත්වය අවබෝධ කරගත නොහැකි ගැඹූරු ධර්මතාවයක්[/FONT][FONT="]එහි අන්තර්ගතව ඇත. නිවනෙහි යථා ස්වභාවය දත හැක්කේ නිර්වාණාබෝධය කළ[/FONT][FONT="]තැනැත්තාටය. ඒ නිසා තමන් ධර්මය මඳක් දැනගෙන විවේචනය කරන්නට නොගොස් තව තවත්[/FONT][FONT="]ධර්මය ඉගෙන ගෙන දෙලොව ජය ගැනීමට මහන්සි ගැනීමයි බෞද්ධයා විසින් කළ යුතු[/FONT][FONT="]වන්නේ.[/FONT] [B][FONT="]හයවෙනි පිරිහීමේ කරුණ [/FONT][/B][FONT="]ලෙස දක්වා ඇත්තේ බුදුදහමෙන් පිට[/FONT][FONT="]පූජා සත්කාරයන් කිරීමට වඩාත් සුදුස්සන් ඇතැයි පූජාර්හයක් (ඉතොව බහිද්ධා[/FONT][FONT="]දක්ඛිණෙය්යං ගවෙසති) සොයමින් කටයුතු කිරීමයි. ඇතැම් අය බෞද්ධයන් වශයෙන්[/FONT][FONT="]පෙනී සිටියත් තෙරුවනට වඩා උසස් අය ඇතැයි දකින දකින අය පසුපස ගොස් තෙරුවනට[/FONT][FONT="] නිගාවන ලෙස කටයුතු කරන අවස්ථා අසන්නට දකින්නට ලැබේ. බාහිර ශාසනයන් හිද[/FONT][FONT="] පරිත්‍යාගයක් ලැබීමට සුදුසුකම් ඇති උතුමන් එමට සිටිත්. එසේම කාහට වුවද යමක්[/FONT][FONT="]පරිත්‍යාග කිරීම වරදක් නැත. එහෙත් මෙහිදී කියැවෙන්නේ බෞද්ධයෙක් වශයෙන්[/FONT][FONT="]සිටිමින් ලෞකික විවිධ ආශාවන් නිසා සුළු සුළු ලාභ ප්‍රයෝජන සලකා නිවන් මග[/FONT][FONT="]සලසා දෙන තෙරුවනට වඩා උසස් දක්ෂිණාර්හයක් ඇතැයි සෙවීම[/FONT][FONT="], [/FONT][FONT="]සිතීම අන්ධ විශ්වාසය[/FONT][FONT="]ඇති කරගැනීම බෞද්ධකම පිරිහීමට හේතුවන බවයි.[/FONT] [B][FONT="]හත්වන කාරණය[/FONT][/B][FONT="]ලෙස දක්වා ඇත්තේ බෞද්ධයෙකු ලෙස සිටියත් බුදු [/FONT][FONT="]සස්නෙන් පිට අන්‍ය තීර්ථක අචේලකාදී බාහිරකයන් කෙරෙහි පළමුකොට පුදසත්කාර[/FONT][FONT="] කිරීම[/FONT][FONT="], [/FONT][FONT="]ගරු බුහුමන් කිරීම බෞද්ධකම පිරිහීමට හේතුවන බවයි. බෞද්ධයා තමන්ගේ [/FONT][FONT="]ආර්ය සංඝරත්නය උසස් කොට සලකයි. එම නිසා යමක් පූජා කරනකොට සංඝරත්නයට මුලින්ම [/FONT][FONT="]ගරු කිරීම බෞද්ධ සම්ප්රදායයි. ඉහතින් දැක්වූ බෞද්ධයෙකුගේ බෞද්ධකම පිරිහෙන[/FONT][FONT="]කරුණුූ හත හොඳින් දැන ඉගෙන ඒවායින් අත්මිදී තම තමන්ගේ වටිනා බෞද්ධ ජීවිත[/FONT][FONT="] මේ පරිහානි ධර්මයන්ගෙන් මදකට හෝ කිළිටිවීමට[/FONT][FONT="], [/FONT][FONT="]පිරිහීමට ඉඩ නො තබා දෙලොව[/FONT][FONT="]දියුණුව හා නිවන් සුවය සලසා ගැනීමට උත්සාහවත් වන්න.[/FONT] [/COLOR][/SIZE] [URL="http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2014/10/02.jpg"][IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2014/10/02.jpg[/IMG][/URL] [B][FONT="][COLOR=DarkRed]මීරිගම [/COLOR][/FONT][FONT="][COLOR=DarkRed], [/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]මිණිඔලුව[/COLOR][/FONT][FONT="][COLOR=DarkRed], [/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]විද්‍යාවාස පරිවේණාධ්‍යක්ෂක[/COLOR][/FONT][FONT="][COLOR=DarkRed], [/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]ති‍්‍රපිටක විශාරද[/COLOR][/FONT][FONT="][COLOR=DarkRed], [/COLOR][/FONT][FONT="][COLOR=DarkRed]මහෝපාධ්‍යාය මකුලෑවේ විමල නා හිමි[/COLOR][/FONT][COLOR=DarkRed] [FONT="]([/FONT][FONT="]උපුටාගැනීම බුදුසරණ පුවත්පතිනි)[/FONT] [/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom