ඔබත් පිරිහුණු බෞද්ධයෙක්ද ?
[FONT="]දස්සනං භාවිතත්තානං [/FONT][FONT="]– [/FONT][FONT="]යො හාපෙති උපාසකො[/FONT][FONT="]
[/FONT][FONT="]සවණංච අරිය ධම්මානං [/FONT][FONT="]– [/FONT][FONT="]අධි සීලෙ න සික්ඛති[/FONT][FONT="]
[/FONT][FONT="]අප්පසාදො ච භික්ඛුසු [/FONT][FONT="]– [/FONT][FONT="]භිය්යො භිය්යො පවඩ්ඪති[/FONT][FONT="]
[/FONT][FONT="]උපාරම්භ චිත්තොච [/FONT][FONT="]– [/FONT][FONT="]සද්ධම්මං සොතු මිච්චති[/FONT][FONT="]
[/FONT][FONT="]ඉතොච බහිද්ධා අඤ්ඤං [/FONT][FONT="]– [/FONT][FONT="]දක්ඛිණෙය්‍යාං ගවෙසති[/FONT][FONT="]
[/FONT][FONT="]තත්ථෙවච පුබ්බකාරං [/FONT][FONT="]– [/FONT][FONT="]යො කරොති උපාසකො[/FONT][FONT="]
[/FONT][FONT="]එතෙඛො පරිහානියෙ [/FONT][FONT="]– [/FONT][FONT="]සත්ත ධම්මෙ සුදෙසිතො[/FONT][FONT="]
[/FONT][FONT="]උපාසකො සෙවමානො [/FONT][FONT="]– [/FONT][FONT="]සද්ධම්මා පරිහායති[/FONT][FONT="]” [/FONT]
[FONT="]බෞද්ධයෙකුගේ බෞද්ධකම පිරිහීමට හේතුවන[/FONT][FONT="]
[/FONT]
[FONT="]පළමු කරුණ [/FONT][FONT="]ලෙස එහි[/FONT][FONT="]දැක්වෙන්නේ (භික්ඛු දස්සනං හාපෙති) භික්ෂූන් දැකීමට අකමැතිවීමයි. ගිිහි [/FONT][FONT="]– [/FONT][FONT="]පැවිදි කා අතරත් ගුණවත් [/FONT][FONT="]– [/FONT][FONT="]නුගුණවත් [/FONT][FONT="], [/FONT][FONT="]සිල්වත් [/FONT][FONT="]–[/FONT][FONT="]දුසිල්වත් අය සිටිති. ඇතැම්[/FONT][FONT="] කෙනෙක් භික්ෂූ ප්‍රතිරූපක දුසිල්වත් භික්ෂුවකගේ ක්‍රියාකලාපයන් දැක හැම [/FONT][FONT="]භික්ෂුවක්ම එසේ යැයි සිතමින් භික්ෂූන් දැකීමට අකැමැති වෙති.[/FONT]
[FONT="]එය මුළාවෙන් කරන ක්‍රියාවකි. භික්ෂුව දැකීම[/FONT][FONT="], [/FONT][FONT="]ආශ්‍රය කිරීම[/FONT][FONT="], [/FONT][FONT="]බෞද්ධයෙකුට [/FONT][FONT="]ඉතාම අවශ්‍ය කාරණයෙකි. [/FONT][FONT="]“[/FONT][FONT="]සමණානඤ්ච දස්සනං[/FONT][FONT="]” “[/FONT][FONT="]දස්සන කාමො සීලවතං[/FONT][FONT="]” [/FONT][FONT="]යනාදි දේශනා[/FONT][FONT="]පාඨ තුළින් සිල්වත්[/FONT][FONT="], [/FONT][FONT="]ගුණවත් ශ්රමණයන් වහන්සේලාගේ දැකීම තුළින් ඇතිවන යහපත[/FONT][FONT="] කොතරම්දැයි තේරුම් ගත හැකිය. හොඳ භික්ෂූන් ආශ්‍රය තුළින් ශ්‍රද්ධා [/FONT][FONT="]– [/FONT][FONT="]ශීල [/FONT][FONT="]– [/FONT][FONT="]ත්‍යාග [/FONT][FONT="]– [/FONT][FONT="]ප්‍රඥා යන ගුණධර්ම දියුණු කරගෙන ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු බවට[/FONT][FONT="]පත්විය හැකිය. නිග්‍රෝධ හිමියන්ගේ දර්ශනයෙන් පවා චණ්ඩාශෝක [/FONT][FONT="], [/FONT][FONT="]ධර්මාශෝක[/FONT][FONT="] කෙනෙක් බවට පත් වීමට හේතු විය.[/FONT]
[FONT="]පෙර අපේ බෞද්ධ රජවරුන් පවා තම දූ දරුවෝ භික්ෂුන් ඇසුරේ හැදී වැඩීමට[/FONT][FONT="] සැලැස්සූහ. දුටුගැමුණු[/FONT][FONT="], [/FONT][FONT="]සද්ධාතිස්ස[/FONT][FONT="], [/FONT][FONT="]සිරිසඟබෝ වැනි රජවරුන්ගේ චරිත කතාවලින්[/FONT][FONT="] පෙනෙන්නේ ඒ අය භික්ෂූන් ඇසුරේ හැදී වැඩී රාජ්‍ය පාලනයට පැමිණි ආකාරයයි. එම[/FONT][FONT="]නිසා භික්ෂුවකගේ දැකීම[/FONT][FONT="], [/FONT][FONT="]ඇසුර අත්හැරිම පිරිහීමට හේතුවන අයුරුත්[/FONT][FONT="], [/FONT][FONT="]සිල්වත්[/FONT][FONT="], [/FONT][FONT="]ගුණවත් භික්ෂූන් දැකීම[/FONT][FONT="], [/FONT][FONT="]ඇසුර දියුණුවට හේතුවන ආකාරයත් සලකා භික්ෂුවගේ[/FONT][FONT="] අනුශාසනාවලින් තමන්ගේ දැන උගත්කම් ගුණ නැණ දියුණු කරගෙන දෙලොව දියුණුව සලසා[/FONT][FONT="]ගැනීමට මහන්සි ගත යුතුය.[/FONT]
[FONT="]දෙවන පිරිහීමේ කරුණ[/FONT][FONT="] ලෙස දක්වා ඇත්තේ (සද්ධම්ම සවණං[/FONT][FONT="]පමජ්ජති) බණ ඇසීමට ප්‍රමාද බවයි. ධර්මයෙන් උගන්වන හොඳ දේ පැත්තකට දමා නරක[/FONT][FONT="]දේ අසමින් දකිමින් කාලය ගෙවනවා නම් බෞද්ධයාගේ බෞද්ධකම පිරිහීයාම නිතැතින්ම[/FONT][FONT="] සිදුවේ. ධර්මය අහන අය[/FONT][FONT="], [/FONT][FONT="]දන්න අය අපරාධ කිරීමට උත්සාහවත් නොවේ. බණ නොදන්න අය[/FONT][FONT="], [/FONT][FONT="]නො අසන අය තිරිසනුන් මෙන් කුමක් හෝ අපරාධයක් කිරීමට මැලි නොවෙති. එම නිසා[/FONT][FONT="]සෑම බෞද්ධයෙකුම බණ අසා ධර්ම ඥානය දියුණු කර ගැනීම තුළින් මිනිස්කම රැකගෙන[/FONT][FONT="]සමාජයේ යහපත්ව විසීමට අවස්ථාව උදා කරගත හැක. බණ ඇසීම උතුම් මංගල සම්මත [/FONT][FONT="]ක්‍රියාවකි. (කාලෙන ධම්ම සවණං) බණ නො ඇසීම නිසා ගුණ නුවණින්ද මෙලොවින් හා[/FONT][FONT="] පරලොවින්ද පිරිහෙන බව තේරුම් ගෙන බණ ඇසීමෙහි ප්‍රමාද නොවී බණ අසා බෞද්ධකමත්[/FONT][FONT="] රැකගෙන මෙලොව[/FONT][FONT="], [/FONT][FONT="]පරලොව ජය ගැනීමට මහන්සි ගන්න.[/FONT]
[FONT="]තුන්වන කරුණ[/FONT][FONT="]ලෙස දක්වා ඇත්තේ ඉහළ සීලයන්හි පිහිටා කටයුතු[/FONT][FONT="] නොකිරීමයි. [/FONT][FONT="]“[/FONT][FONT="]අධි සීලෙ නසික්ඛති[/FONT][FONT="]” [/FONT][FONT="]බෞද්ධයාගේ නිත්‍ය සීලය වන පඤ්ච සීලයට වඩා[/FONT][FONT="]උසස් සීලයන්හි පිහිටා කටයුතු කිරීම බෞද්ධයෙකුගේ දියුණුවට හේතු වේ. පඤ්ච[/FONT][FONT="]සීලය අබුද්ධෝත්පාද කාලවල පවා පැවැති ශිෂ්ට සම්මත කරුණු පහකින් සමන්විත වී[/FONT][FONT="]ඇත. තිසරණයද සහිතව එය සමාදාන් වී රැකීම තුළින් බෞද්ධයාගේ නිත්‍ය සීලය බවට[/FONT][FONT="] පඤ්ච සීලය පත්විය. එම නිසා බෞද්ධයා නිතරම පිරිසුදුව පන්සිල් ආරක්ෂා කරගෙන [/FONT][FONT="]සිටීම වැදගත් වේ. එහෙත් එයින්ම සෑහීමකට පත්වීම ප්‍රමාණවත් නොවේ. පෙර අපේ[/FONT][FONT="] බෞද්ධයෝ මසකට එළඹෙන පොහොය සතරටම අටසිල් සමාදන්ව විවේකීව සිල් ආරක්ෂා කිරිමට[/FONT][FONT="] මහන්සි ගත්තේ මෙහි ඇති වැදගත්කම තේරුම් ගෙනය.[/FONT]
[FONT="]වර්තමාන සමාජයේ පොහොය සතරට .තබා මසකට වරක්වත් පඤ්ච සීලයට වඩා උසස් සීලය ක[/FONT][FONT="]පිහිටා කටයුතු කිරීමට බොහෝ බෞද්ධයන් උත්සාහ නොගන්නා බව පෙනේ. ඊට හේතුව[/FONT][FONT="] ශ්රද්ධාවත්[/FONT][FONT="], [/FONT][FONT="]සැලකිල්ලත්[/FONT][FONT="], [/FONT][FONT="]ඕනෑකමත් නැතිකම මිස අන් කරුණක් නොවේ. වෙනත් සියලු [/FONT][FONT="]කරුණුවලට ඉඩ කඩ ලබා ගත හැකි නම් මසකට වරක් පුර පසළොස්වක පොහොය දවසටවත් ඊට[/FONT][FONT="] ඉඩක් නැහැයි කීම පිළිගත හැකිද[/FONT][FONT="]? [/FONT][FONT="]හැම දෙනාටම අවශ්‍ය වන ඉන්ද්රිය සංවරය හා[/FONT][FONT="]චිත්ත දමනය නැති සමාජය ඉතා කලබල සහිතය. වියවුල් සහිතය. මෙය යම් තරමින් හෝ[/FONT][FONT="] මග හරවා ගැනීමට අටසිල්[/FONT][FONT="], [/FONT][FONT="]දසසිල් වැනි උසස් සීලයක පිහිටා සිටීමේ ඇති වැදගත්කම[/FONT][FONT="] තේරුම් ගෙන මසකට වරක්වත් උසස් සීලයක පිහිටා කටයුතු කරන්න මහන්සි ගන්න.[/FONT]
[FONT="]බෞද්ධයාගේ[/FONT][FONT="] සිව්වැනි පිරිහීමේ කරුණ [/FONT][FONT="]ලෙස දක්වා ඇත්තේ [/FONT][FONT="]සිල්වත් භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය ඇති කර ගැනීමයි. නවකවූත්[/FONT][FONT="], [/FONT][FONT="]තරුණවූත්[/FONT][FONT="], [/FONT][FONT="]මහලුවූත් භික්ෂූන් කෙරෙහි නිතර කලකිරිම් ඇති කරගන්නා පුද්ගලයා පිරිහීමට පත්[/FONT][FONT="]වෙයි. (අප්පසාද බහුලොහොති භික්ඛුසු ථෙරෙසු චෙව නවෙසු මජ්ක්‍ධිමෙසු) අද[/FONT][FONT="] සමාජයේ ජීවත්වන බොහෝ දෙනා භික්ෂූන් කෙරෙහි සලකන්නේ සියල්ලෙන් මිදුනු [/FONT][FONT="]නිර්දෝෂි පුද්ගලයන් ලෙස ජීවත් විය යුතුය යන හැඟීමෙනි. සමන්තභද්‍ර වූ[/FONT][FONT="] බුදුරජාණන් වහන්සේ හැරුණු විට අනික් සැමදෙනා අතින්ම යම් යම් වැරැදි සිදුවීම[/FONT][FONT="] ස්වාභාවිකය. සසර පුරුදු නිසා රහත් වූවත් (පව් නොවන) යම් යම් අඩුපාඩු එම[/FONT][FONT="] රහතුන් තුළද ඇතිවේ. එසේ නම් පෘතග්ජන භික්ෂූන් ගැන කිවයුතු කවරේද[/FONT][FONT="]? [/FONT]
[FONT="]අද අප රට බොහෝ දෙනා පුරුදුව සිටින්නේ තමා අත නොයෙක් අතින් වැරැදි තිබියදී[/FONT][FONT="]අනුන්ගේ පිරිසුදුකම සොයා බැලීමටයි. ඇතැම් විට පඤ්ච සීලයත් රැක ගැනීමට[/FONT][FONT="] නොහැකි වූ අය කෝටියක් සංවර සීලයෙන් යුක්ත වූ භික්ෂුවක් විවේචනය කරයි නම් එය[/FONT][FONT="] කෙතරම් විහිළුවක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]අද බෞද්ධයාම භික්ෂුවකගේ ඇති සුළු වරද ඉතා විශාල කොට[/FONT][FONT="]දක්වා බුදුදහමට ද නිගාවන ලෙස කරන විවේචන කොතරම් දරුණු දැයි පුවත්පත් ආදිය [/FONT][FONT="]කියවන විට ඔබට මනාව වැටහෙනවා නේද[/FONT][FONT="]? [/FONT][FONT="]ඔබ නියම බෞද්ධයෙකු නම් කළ යුත්තේ[/FONT][FONT="] භික්ෂුවගේ වරද කරුණාවෙන් දයාවෙන් පෙන්වා දීමයි.[/FONT]
[FONT="]භික්ෂූන්ගේ නොයෙක් අඩුපාඩුකම් තියෙන්නට පුළුවන. ඒවා අතන මෙතන කියා විවේචනය[/FONT][FONT="] කිරීමෙන් හැදෙන වැඩෙන දූ දරුවන්ට පවා භික්ෂුව එපා කරවන තත්වයන් උදාවෙයි.[/FONT][FONT="]එම නිසා සැබෑ බෞද්ධයෙකු කවදාවත් ද්වේෂ අග්නියෙන් භික්ෂූන් වහන්සේට පරිභව[/FONT][FONT="]නොකරයි. තමන් කෙතරම් උසස් තත්වයකට ගියද භික්ෂුව කෙරෙහි දැක්විය යුතු [/FONT][FONT="]ප්‍රසාදය[/FONT][FONT="], [/FONT][FONT="]ගෞරවය අඩු නොකරයි. එම නිසා සෑම බෞද්ධයෙකුම භික්ෂුව කෙරෙහි [/FONT][FONT="]අප්‍රසාද බව ඇති කරගැනීම දෙලොව පිරිහීමට හේතුවන බව සලකා එයින් මිදීමට සිතට [/FONT][FONT="]ගැනීම වැදගත් වේ.[/FONT]
[FONT="]පස්වන පිරිහීමේ කරුණ[/FONT][FONT="] ලෙස දක්වා ඇත්තේ සිදුරු සොයන [/FONT][FONT="]අදහසින් ධර්මය ඇසීමයි. (උපාරමා චිත්තො ධම්මං සුනාති[/FONT][FONT="], [/FONT][FONT="]රන්ද ගවේසි) ඇතැම් අය[/FONT][FONT="] ධර්මය අසන්නේ එය තේරුම් ගෙන ජීවිතය සකස් කරගැනීම සඳහා නොවේ. විවේචනය කිරීම[/FONT][FONT="] සඳහා වරදක් අල්ලා ගන්නේ කෙසේද[/FONT][FONT="]? [/FONT][FONT="]තමන්ගේ උගත්කම පෙන්වන්න දේශකයාගෙන් විවිධ[/FONT][FONT="]ප්‍රශ්න අසා දුෂ්කරතාවයට පත් කරන්න ආදී විවිධ අදහස් සිත් තුළ තබාගෙනය. නමුත් [/FONT][FONT="]බුදුරජාණන් වහන්සේ දෙසු සුපරිසුද්ධ ධර්මය එවැනි පටු හැඟීම් සිත් තුළ[/FONT][FONT="] තබාගෙන ඇසීම පිරිහීමට හේතුවේ. සමහරවිට ධර්මදේශනා කරන විට නොදැනුවත් කමින්[/FONT][FONT="] කෙරෙන වැරැදි තිබිය හැකිය. හොඳින් බණ අසන අයට ඒවා දැනෙන්නට පුළුවන. එවැනි [/FONT][FONT="]අවස්ථාවලදී මෛත්‍රී සිතින් පෙන්වා දීම වරදක් නොවේ. එසේ කියාදීම පින්කමකි.[/FONT][FONT="]මෙහි පිරිහීමේ කරුණක් ලෙස දැක්වූයේ එවැනි අවස්ථාවක් ගැන සලකා නොවේ. වැරදි [/FONT][FONT="]අදහසින් දේශකයාගේ හා ධර්මයේ සිදුරු සොයමින් විවේචනය කරන අදහසින්ම ශ්‍රවණය[/FONT][FONT="]කිරීම පිළිබඳ සලකා ගෙනයි.[/FONT]
[FONT="]බුදු සමය වැනි ගැඹූරු දර්ශනයක් එකවර අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කරය. රහත්[/FONT][FONT="]භාවයට පත්වන තුරුම ධර්මයේ නියම තත්වය අවබෝධ කරගත නොහැකි ගැඹූරු ධර්මතාවයක්[/FONT][FONT="]එහි අන්තර්ගතව ඇත. නිවනෙහි යථා ස්වභාවය දත හැක්කේ නිර්වාණාබෝධය කළ[/FONT][FONT="]තැනැත්තාටය. ඒ නිසා තමන් ධර්මය මඳක් දැනගෙන විවේචනය කරන්නට නොගොස් තව තවත්[/FONT][FONT="]ධර්මය ඉගෙන ගෙන දෙලොව ජය ගැනීමට මහන්සි ගැනීමයි බෞද්ධයා විසින් කළ යුතු[/FONT][FONT="]වන්නේ.[/FONT]
[FONT="]හයවෙනි පිරිහීමේ කරුණ [/FONT][FONT="]ලෙස දක්වා ඇත්තේ බුදුදහමෙන් පිට[/FONT][FONT="]පූජා සත්කාරයන් කිරීමට වඩාත් සුදුස්සන් ඇතැයි පූජාර්හයක් (ඉතොව බහිද්ධා[/FONT][FONT="]දක්ඛිණෙය්යං ගවෙසති) සොයමින් කටයුතු කිරීමයි. ඇතැම් අය බෞද්ධයන් වශයෙන්[/FONT][FONT="]පෙනී සිටියත් තෙරුවනට වඩා උසස් අය ඇතැයි දකින දකින අය පසුපස ගොස් තෙරුවනට[/FONT][FONT="] නිගාවන ලෙස කටයුතු කරන අවස්ථා අසන්නට දකින්නට ලැබේ. බාහිර ශාසනයන් හිද[/FONT][FONT="] පරිත්‍යාගයක් ලැබීමට සුදුසුකම් ඇති උතුමන් එමට සිටිත්. එසේම කාහට වුවද යමක්[/FONT][FONT="]පරිත්‍යාග කිරීම වරදක් නැත. එහෙත් මෙහිදී කියැවෙන්නේ බෞද්ධයෙක් වශයෙන්[/FONT][FONT="]සිටිමින් ලෞකික විවිධ ආශාවන් නිසා සුළු සුළු ලාභ ප්‍රයෝජන සලකා නිවන් මග[/FONT][FONT="]සලසා දෙන තෙරුවනට වඩා උසස් දක්ෂිණාර්හයක් ඇතැයි සෙවීම[/FONT][FONT="], [/FONT][FONT="]සිතීම අන්ධ විශ්වාසය[/FONT][FONT="]ඇති කරගැනීම බෞද්ධකම පිරිහීමට හේතුවන බවයි.[/FONT]
[FONT="]හත්වන කාරණය[/FONT][FONT="]ලෙස දක්වා ඇත්තේ බෞද්ධයෙකු ලෙස සිටියත් බුදු [/FONT][FONT="]සස්නෙන් පිට අන්‍ය තීර්ථක අචේලකාදී බාහිරකයන් කෙරෙහි පළමුකොට පුදසත්කාර[/FONT][FONT="] කිරීම[/FONT][FONT="], [/FONT][FONT="]ගරු බුහුමන් කිරීම බෞද්ධකම පිරිහීමට හේතුවන බවයි. බෞද්ධයා තමන්ගේ [/FONT][FONT="]ආර්ය සංඝරත්නය උසස් කොට සලකයි. එම නිසා යමක් පූජා කරනකොට සංඝරත්නයට මුලින්ම [/FONT][FONT="]ගරු කිරීම බෞද්ධ සම්ප්රදායයි. ඉහතින් දැක්වූ බෞද්ධයෙකුගේ බෞද්ධකම පිරිහෙන[/FONT][FONT="]කරුණුූ හත හොඳින් දැන ඉගෙන ඒවායින් අත්මිදී තම තමන්ගේ වටිනා බෞද්ධ ජීවිත[/FONT][FONT="] මේ පරිහානි ධර්මයන්ගෙන් මදකට හෝ කිළිටිවීමට[/FONT][FONT="], [/FONT][FONT="]පිරිහීමට ඉඩ නො තබා දෙලොව[/FONT][FONT="]දියුණුව හා නිවන් සුවය සලසා ගැනීමට උත්සාහවත් වන්න.[/FONT]
[FONT="]මීරිගම [/FONT][FONT="], [/FONT][FONT="]මිණිඔලුව[/FONT][FONT="], [/FONT][FONT="]විද්‍යාවාස පරිවේණාධ්‍යක්ෂක[/FONT][FONT="], [/FONT][FONT="]ති‍්‍රපිටක විශාරද[/FONT][FONT="], [/FONT][FONT="]මහෝපාධ්‍යාය මකුලෑවේ විමල නා හිමි[/FONT]
[FONT="]([/FONT][FONT="]උපුටාගැනීම බුදුසරණ පුවත්පතිනි)[/FONT]