ඔබත් බුරුවෙක්ද? පොල් බුරුවෙක්ද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඔබත් බුරුවෙක්ද? පොල් බුරුවෙක්ද?

    4matic_GPlus_new2.jpg

    ප්‍රස්නය- 50 km/h පාරක 60 km/hට ය හැකිද?

    රටක පාරක වේග සීමා තීරණය කරන්නේ ගොඩක් සාදක සලකා බැලීමෙනි. උදාහරණ ලෙස road design (road width), curvature of the trurns, color lights, ඉස්කෝල, ජෙෂ්ට පුරවැසියන් පදිංචිද වගේ ගොඩක් කරනා* . පදිකයන් (ගැබිණි මවරුන්, ළමයින්, අබල දුබල, වයසක අය ඇතුළු) පාර බාවිතයේදී අනුමාන කරන්නේ වාහනයේ එන්නේ අසවල් වේගයට වඩා අඩුවෙන් බවයි.

    (1) බුරුවෙක් නොවී, රටක නීතියට ගරු කරන්න. 60 පාරේ 70/80 යන්න එපා). අපි නීතිය පිලිපද්දින්න බලපොරෝතුවන්නේ දේශපාලකයින් ගේ පමණක් නොවේ, පුරවැසියන් හැටියට අපිද නීති පිළිපැදිය යුතයි. මනුස්සයෙක් පොරක් වන්නේ, මිල අදික වාහනයක උජාරුවෙන් 60 පාරේ 100 ට යාම නොවේ, නීතිගරුක පුරවැසියන් විදියට අදාල වේගසීම උල්ලංගනය නොකර පාරේ පදිකයාගේ ආරක්ෂාව තහවුරු කරමින් මහත්මයෙක් විදියට යාමයි.

    (2) ලෝකයේ කිසිම car company එකකට 50 පාරක 60 ට යන වාහන design කල නොහැක. එය මුලික මුලදර්ම වලට පටහැනි නිසා. මෙය Toyota, bugatti, BMW,mercedes benz, අවුඩි වලටත් අදාලයි. ඒ නිසා වාහනය කුමක් වුවත්, පාරක නියමිත වේගසීමා ඉක්මයාම අනතුරක අත වැනීමකි.

    මේ සරල සත්‍ය හුගක් දෙනෙකුට නොවැටහේ

    (*මේ ගැන වැඩිදුර දන්නා එක්කෙනෙක් පැහැදිලි කරන්න)

    • Like
    Reactions: vmsgamer
    එකඟයි, කොහොමත් තමුන්ට පාලනය කරගන්න පුලුවන් වේගෙකින් යන එක තමුන්ගේ වගේම අනුන්ගේත් ආරක්ශාවට හොඳයි, කොච්චර අලුත් උනත් යන්ත්‍ර සුත්‍ර කියන ඒවගේ දෝශ එන්නේ කලින් කියලා නෙවෙයි, ඒ වගේම ඒවට හිතක් පපුවක් නැහැ

    ප.ලි දේශපානල වේසිගේ පුතාලනම් යන්නේ පාර උන්ගේ අම්මගේඅ අප්පගේ බුඑදලේ වගේ,අහින්සකයෙක් යටවෙලා මලත් කිසි සාධාරණයක් නැහැ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පිස්සු පුසා;16278508 said:

    :yes::yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උබ හරි මමත් ඔය වගේ බුරුවෙක් ගිය සතියේ හප්පා ගත්ත airbag එන්නම
    එත් මගේ අතේ නෙමේ වැරැද්ද :no:
     
    ඕන වාහනේක තියෙනවා ස්වීට් ස්පීඩ් කියල එකක්, ඕක මට වැඩිය මේකේ වාහන ගැන දන්න උන් කියයි, එකේ යනකොට ආරක්ශාවටත් හොඬයි තෙලුත් කරනවා, ඩ්‍රයිවින්ග් කියන්නේ ඉතින් වහනේ හප්ප ගන්නේ නැතුව එලවන එකම නෙවෙයි, ඒක කලාවක්,

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    උබ හරි මමත් ඔය වගේ බුරුවෙක් ගිය සතියේ හප්පා ගත්ත airbag එන්නම
    එත් මගේ අතේ නෙමේ වැරැද්ද :no:

    වේගෙන් ගියද? අයි නම් යන්න එපා. එක මොහොතෙන් ජීවිත කළෙම පසුතැවෙන්නේ වෙනවා. මම දන්නවා එක්කෙනෙක්, වාහනේ කතාබහක් ගිහිල්ල, කේන්ති ගිහිල්ල හයියෙන් drive කරලා, හැප්පුන.එයාගේ අම්ම එතනම.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මේකේ නූලත් තිබුණා වැඩියෙන්ම එලෙව්ව වේගේ ගැන. සමහර එවුන් CT100 එකෙත් 120 පැනලා එළෙව්වා කියලා දාලාතිබුනා.තව සමහර වාහන වල උපරිම වේගේ පැයට 180 යි.ඒත් මෙහෙ ඒක එලවපු එකා 200 ගියා කියලා දාලා තිබුණා:lol::lol::lol:
    සහොදරයා කියන කතාව හරි නීතිය හැම පුරවැසියෙක්ම ආරක්ෂා කරන්න ඕන
     
    • Like
    Reactions: BINGU_PUTHA

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;16278595 said:

    වේගෙන් ගියද? අයි නම් යන්න එපා. එක මොහොතෙන් ජීවිත කළෙම පසුතැවෙන්නේ වෙනවා. මම දන්නවා එක්කෙනෙක්, වාහනේ කතාබහක් ගිහිල්ල, කේන්ති ගිහිල්ල හයියෙන් drive කරලා, හැප්පුන.එයාගේ අම්ම එතනම.

    මම ටිකක් වේගෙන් යද්දී මම ගිය ලේන් එකට එකෙක් එක පාරටම පාරක ඉදන් දැම්මා හැබැයි දැන්නම් එහෙම වේගෙන් යන්නේ නැහැ :):angry:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ubata danma denna balu :(, puluwan una gaman dennam :)

    that is ok.

    I too sometimes make mistakes. because, sometimes I did not see the speed limit signs. Here in city, the speed limits can be changed 50,60,80 road by road. If we dive just above 55 in 50 km road, fine can be 200$ (=21,000 Rs).
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    that is ok.

    I too sometimes make mistakes. because, sometimes I did not see the speed limit signs. Here in city, the speed limits can be changed 50,60,80 road by road. If we dive just above 55 in 50 km road, fine can be 200$ (=21,000 Rs).

    lankawe highspeed gihila ahu unoth police karayata rs1000 withara dila mehe un berenawa:angry::angry:poice karayan ge thamai hugak welawata weradda thiyenne:no:anika lankaweth high speed walata gahana fine eka wedi karana one Rs20000 witahra gehuwanum hugak high speed yana eka adu wenawa:nerd:rep++++