ඔබත් බොන්නේ මේ වතුරද බලන්න!

kawda119

Member
Sep 17, 2011
5
0
0
ඔබත් බොන්නේ මේ වතුරද බලන්න!

බදුල්ල පස්සර පාර 2 කේ කනුව එනම් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය අවට ප්‍රදේශයට වැසි සහිත දිනයන් හිදී බීමට ලැබෙන්නේ බොර ජලයයි. මෙම ප්‍රදේශයට ජලය සපයනු ලබන්නේ බදුල්ල 2 කේ කනුව ප්‍රදේශයේ පිහිටා තිබෙන ප්‍රදේශී සභාව මගිනි. ප්‍රදේශී සභාවේ ජලය බෙදාහරින සේවකයන්ගෙන් SLBBC මගින් මේ ගැන විමසීමක් කලවිට එම සේවකයන් සදහන් කලේ ඇල මාර්ගයෙන් පැමිනෙන ජලය හරස්කොට ක්ලෝරීන් දමා බෙදාහරින බවයි. එහෙත් වැසි දිනයන්හිදී ක්ලෝරීන් දැමීම සිදු නොවෙන බවය.
http://slbbc.com/archives/4991 වැඩි විස්තර