ඔබත් මමත් හිදිනා ගීතයේ අර්ථය ~ Obath Mamath Hindina Song Meaning

djhashan

Member
Sep 8, 2006
141
30
0
ඔබත් මමත් හිදිනා ගීතයේ අර්ථය ~ Obath Mamath Hindina Song Meaning

ඔබත් මමත් හිදිනා ගීතයේ අර්ථය ~ Obath Mamath Hindina Song Meaning

බත් මමත් හිදිනා මේ ලොව තුල
කදුල සුසුම කුමකට දෝ
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව
එකෙකු ලෙසින් සිතමු
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු

අවි ගැටෙන බිම් තලය පුරා
යුධයේ ගිණිදැල් පැතිරෙන්නේ
දුක් විලාපයයි මිනිසුන්නේ
යුධ වැදී කුමට මේ එකම පොලව මත එකම ලෙයින් අප සැදුනේ
එකම සුසුම් ලය රැදුනේ

ඔබත් මමත් හිදිනා…………..

රකිනු මිනිස් කම් බේද නොවී
කුල ගොටු චු මිටි කම් දුරලා
සතුරු සිතුම් ඇත හැරලා
කුස ගින්න අවිදරා දැවේ ලපටි සිත්
කදුළු පිසින් දරුවන්නේ
සතුට බෙදමු මිහිමඩලේ…

ඔබත් මමත් හිදිනා………….

ගායනය:ජගත් වික්‍රමසිංහ
Music By Rohana Weerasinghe
Lyrics By Deshanjalee Wickramasinghe