mama kiyanne e anduwa gana witharak newi okkoma gana. dan me anduwe waradi gana mama katha nokara idala thiyeda? mama edath waradi kivva adath kiyanawa.
hamudawe kollo unath padi denne na kivva nam nikan gihin yudda karai da ban? owa nikan moral eka up karanna kiyana katha. uba yanawada? mama yanawada?
yudde gattama, ekata daksha un yudde karala dinuwa. ekata gewimak kara rest of sinhalu. salakili labuna, waraprasada dunna. everyone in sri lanka involved in war directly or indirectly. now its over and what a fuck you talking?






සහතික ඇත්ත බන්.
රණවිරුවො කියන්නේ ආයේ අමුතු කට්ටියක් නෙමෙයි. ඒ අයත් ලන්කාවේ මිනිස්සු. රණවිරුවො හරි හමුදා සෙබලු හරි ආන්ඩුවෙන් ගෙවල් වලට පැනලා රැට උස්සන් ගිහින් බන්කර්වල ට්‍රේනින් දුන්නේ නැ. එහෙම කලේ එල්ටීටීඊ උන්. ලන්කා ආන්ඩුව අයදුම්පත් කැදවලා ඉන්ටවීව් තියලා පපුව මැනලා. (සමහර රජ කුමාරවරුනම් ඉන්ටවීව් බොඩ් එක ඉන්ටවීව් කරලා තම හමුදාවට බැදුනේ.. ) කැමති උන්ව විතරයි ගත්තේ.. තමන් කැමැත්තෙන් ගිය අය තමයි බැදුනේ. අපි අගය කරනව එහෙම ගිය එකට. නමුත් එහෙම ගියා කියලා රටේ අනිත් මිනිස්සු නිකන් හිටියේ නැ. එයාලට පඩි ගෙව්වා. අවශ්‍ය උපකරන දුන්නා. උන්ගේ පවුල් ගැන බැලුවා. (සමහරු නම් දැන් මාර ටොක් රනවිරුවන්ට. ඒ කාලේ කොල්ලා යුද්දෙට ගියාම ගෙට පැනලා ගැනිට ගහපු උනුත් හිටියා ) ඒ කාලේ 8 පාස් අයත් ගියේ පඩි හොද රස්සාව නිසා. අද පොර ටොක් දාන නන්ගිල මල්ලිලා කියන්න බලන්න ඒ කාල්රි තමන්ගේ අක්කව නන්ගිව ආමි කාරයට බන්දලා දෙන්න බැ කිව්වේ නැද්ද? නන්ගිලා අක්කලා කොල්ලා ආමි එකට් ගියාම මෙහේ වෙන එවුන් එක්ක බුදියැවේ නැද්ද ඌ එන්නේ පෙට්ටියෙන් කියලා ඌ හරියන්නේ නැ කියලා.. දැන් යුද්දේ ඉවර නිසා ඒ අක්කලා නන්ගිලා රනවිරු අයියලා බදින්න මාර පොලිමේ.. වැඩේ හොදයිනේ. පැන්ශන් ශුවර්..
මතක තියාගන්න ඔන රනවිරුව හරි රන සෙබලා හරි පඩිය මාසේ අන්තිමේ ගෙව්වේ, කටුනායක ඇදුම් මහන නන්ගිලා ගන්න ඩොලර් එකෙන්. රටේ හැමොම හම්බ කරපු පඩියෙන් ගානක් වෙන් කලා අයියලට යුද්ද කරන්න. දැන් ඒ අයියලා පඩි නැතිව ගෙවල් ඉඩම් උගස් තියලා අත කර උගස් තියල මල්ටි බැරල් ගෙනත් ගැහුව සයිස් එකේ ටොක්ස් දෙන එක වැරදියි.. යුද්දෙන් ආබාදිත උන මිය ගිය උන්ට මාගේ හදපිරි ප්‍රනාමය.
Last edited:
chandikala ranilla monawada kare?