ඔබත් මහින්ද රාජපක්ෂගේ වහලෙක්ද?

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
mama kiyanne e anduwa gana witharak newi okkoma gana. dan me anduwe waradi gana mama katha nokara idala thiyeda? mama edath waradi kivva adath kiyanawa.

hamudawe kollo unath padi denne na kivva nam nikan gihin yudda karai da ban? owa nikan moral eka up karanna kiyana katha. uba yanawada? mama yanawada?

yudde gattama, ekata daksha un yudde karala dinuwa. ekata gewimak kara rest of sinhalu. salakili labuna, waraprasada dunna. everyone in sri lanka involved in war directly or indirectly. now its over and what a fuck you talking?

:yes::yes::yes::yes::yes::yes:
සහතික ඇත්ත බන්.

රණවිරුවො කියන්නේ ආයේ අමුතු කට්ටියක් නෙමෙයි. ඒ අයත් ලන්කාවේ මිනිස්සු. රණවිරුවො හරි හමුදා සෙබලු හරි ආන්ඩුවෙන් ගෙවල් වලට පැනලා රැට උස්සන් ගිහින් බන්කර්වල ට්‍රේනින් දුන්නේ නැ. එහෙම කලේ එල්ටීටීඊ උන්. ලන්කා ආන්ඩුව අයදුම්පත් කැදවලා ඉන්ටවීව් තියලා පපුව මැනලා. (සමහර රජ කුමාරවරුනම් ඉන්ටවීව් බොඩ් එක ඉන්ටවීව් කරලා තම හමුදාවට බැදුනේ.. ) කැමති උන්ව විතරයි ගත්තේ.. තමන් කැමැත්තෙන් ගිය අය තමයි බැදුනේ. අපි අගය කරනව එහෙම ගිය එකට. නමුත් එහෙම ගියා කියලා රටේ අනිත් මිනිස්සු නිකන් හිටියේ නැ. එයාලට පඩි ගෙව්වා. අවශ්ය උපකරන දුන්නා. උන්ගේ පවුල් ගැන බැලුවා. (සමහරු නම් දැන් මාර ටොක් රනවිරුවන්ට. ඒ කාලේ කොල්ලා යුද්දෙට ගියාම ගෙට පැනලා ගැනිට ගහපු උනුත් හිටියා ) ඒ කාලේ 8 පාස් අයත් ගියේ පඩි හොද රස්සාව නිසා. අද පොර ටොක් දාන නන්ගිල මල්ලිලා කියන්න බලන්න ඒ කාල්‍රි තමන්ගේ අක්කව නන්ගිව ආමි කාරයට බන්දලා දෙන්න බැ කිව්වේ නැද්ද? නන්ගිලා අක්කලා කොල්ලා ආමි එකට් ගියාම මෙහේ වෙන එවුන් එක්ක බුදියැවේ නැද්ද ඌ එන්නේ පෙට්ටියෙන් කියලා ඌ හරියන්නේ නැ කියලා.. දැන් යුද්දේ ඉවර නිසා ඒ අක්කලා නන්ගිලා රනවිරු අයියලා බදින්න මාර පොලිමේ.. වැඩේ හොදයිනේ. පැන්ශන් ශුවර්..

මතක තියාගන්න ඔන රනවිරුව හරි රන සෙබලා හරි පඩිය මාසේ අන්තිමේ ගෙව්වේ, කටුනායක ඇදුම් මහන නන්ගිලා ගන්න ඩොලර් එකෙන්. රටේ හැමොම හම්බ කරපු පඩියෙන් ගානක් වෙන් කලා අයියලට යුද්ද කරන්න. දැන් ඒ අයියලා පඩි නැතිව ගෙවල් ඉඩම් උගස් තියලා අත කර උගස් තියල මල්ටි බැරල් ගෙනත් ගැහුව සයිස් එකේ ටොක්ස් දෙන එක වැරදියි.. යුද්දෙන් ආබාදිත උන මිය ගිය උන්ට මාගේ හදපිරි ප්‍රනාමය.
 
Last edited:

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    :yes::yes::yes::yes::yes::yes:
    සහතික ඇත්ත බන්.

    රණවිරුවො කියන්නේ ආයේ අමුතු කට්ටියක් නෙමෙයි. ඒ අයත් ලන්කාවේ මිනිස්සු. රණවිරුවො හරි හමුදා සෙබලු හරි ආන්ඩුවෙන් ගෙවල් වලට පැනලා රැට උස්සන් ගිහින් බන්කර්වල ට්‍රේනින් දුන්නේ නැ. එහෙම කලේ එල්ටීටීඊ උන්. ලන්කා ආන්ඩුව අයදුම්පත් කැදවලා ඉන්ටවීව් තියලා පපුව මැනලා. (සමහර රජ කුමාරවරුනම් ඉන්ටවීව් බොඩ් එක ඉන්ටවීව් කරලා තම හමුදාවට බැදුනේ.. ) ඒ කාලේ 8 පාස් අයත් ගියේ පඩි හොද රස්සාව නිසා. අද පොර ටොක් දාන නන්ගිල මල්ලිලා කියන්න බලන්න ඒ කාල්‍රි තමන්ගේ අක්කව නන්ගිව ආමි කාරයට බන්දලා දෙන්න බැ කිව්වේ නැද්ද? නන්ගිලා අක්කලා කොල්ලා ආමි එකට් ගියාම මෙහේ වෙන එවුන් එක්ක බුදියැවේ නැද්ද ඌ එන්නේ පෙට්ටියෙන් කියලා ඌ හරියන්නේ නැ කියලා.. දැන් යුද්දේ ඉවර නිසා ඒ අක්කලා නන්ගිලා රනවිරු අයියලා බදින්න මාර පොලිමේ.. වැඩේ හොදයිනේ. පැන්ශන් ශුවර්..

    මතක තියාගන්න ඔන රනවිරුව හරි රන සෙබලා හරි පඩිය මාසේ අන්තිමේ ගෙව්වේ, කටුනායක ඇදුම් මහන නන්ගිලා ගන්න ඩොලර් එකෙන්. රටේ හැමොම හම්බ කරපු පඩියෙන් ගානක් වෙන් කලා අයියලට යුද්ද කරන්න. දැන් ඒ අයියලා පඩි නැතිව ගෙවල් ඉඩම් උගස් තියලා අත කර උගස් තියල මල්ටි බැරල් ගෙනත් ගැහුව සයිස් එකේ ටොක්ස් දෙන එක වැරදියි.. යුද්දෙන් ආබාදිත උන මිය ගිය උන්ට මාගේ හදපිරි ප්‍රනාමය.

    අනිවා...මේවා සිවිල් අරගල කියලා පෙන්නන්න හැදුවට ඇත්තටම දේශපාලණය කරපු උන්ගේ පැවැත්මට මිනිස්සු ජාති, ආගම් ලේබල් වලට කොටවපු සිද්දි...දැන් උනත් ඒ දේ වෙනසක් නෑ.. එල්.ටී.ටී එකෙනුත් හමුදාවෙනුත් මැරුනේ රටේ මිනිස්සූ... කාටත් කියන්න බෑ එල්.ටී.ටී එකෙ මැරුන උන් ඔක්කම ත්‍රස්ථවාදී කියලා... උන් කරේ කරන්නම දෙයක් නැතිකොට නායකත්වයක් පස්සේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පෙල ගැහුන එක... හරියට කොච්චර වැරදි කරත් මහින්දට, රනිල්ට මිනිස්සු ඉන්නවා වගේ... අනික 8 පාස් උන් තමයි වැඩිපුරම හමුදාවේ ඉන්නවා කියනවා...කවුරුත් අහන්නේ නෑ උන් 8ට විතරක් යන්න උන හේතු උන සමාජ විනශය මොකද්ද කියලා... උනුත් උසස් පෙලත් පාස් වෙලා තාර්කීකව ස්වාධීන තීරණ ගන්න පුළුවන් කොටසක් උනා නම් යුද්දයකින් නෙමෙයි හරි මිනිස්සුන්ව පා‍ර්ලීමෙන්තුවට යවලා හදාගත්තු ආණ්ඩුවකින් මේ ප්‍රශ්ණ විසදගන්න තිබ්බා..
     
    මේ යුද්දෙන් නැති උනේ සම්පූර්න ලන්කාවේ ජීවිත ව්ඩක් කරන්න තිබ්බ. 60-70 පැන්න උන් මැරුනේ නැ. ඔක්කොම ශ්‍රම ශක්තිය රටට දෙන්න පුලුවන් වයස්වල උන් මැරුනේ අවුරුදු 30ක් තිස්සේ.. දෙමල සින්හල කියල නැ. එහෙත් මැරුනේ මෙහෙත් මැරුනේ ලන්කාවේ උන්. හෙට යුද්දයක් ආවොත් ඒ මැරෙන්නෙත් ලන්කාවේ උන්. රටට මේ බෙදිල්ල තියන කල් දේශපාලන වාසි ගත්තැකි. කාලෙන් කාලෙට මොකෙක් හරි එනව කුලය, ආගම, ජාතිය ඉස්සරහට දාලා ගේමක් ගහන්න. දකුනේ විජේවීර උතුරේ ප්‍රබාකරන් කියල වෙනසක් නැ. උන් ජිවත් උනේ සැපට. මැරුනේ සොක්කො..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ekane ban ithin api mahinda hodayi kiyanne e manussayane wawagena kapu yudde nathi kare:) chandikala ranilla monawada kare?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    mama kiyanne e anduwa gana witharak newi okkoma gana. dan me anduwe waradi gana mama katha nokara idala thiyeda? mama edath waradi kivva adath kiyanawa.

    hamudawe kollo unath padi denne na kivva nam nikan gihin yudda karai da ban? owa nikan moral eka up karanna kiyana katha. uba yanawada? mama yanawada?

    yudde gattama, ekata daksha un yudde karala dinuwa. ekata gewimak kara rest of sinhalu. salakili labuna, waraprasada dunna. everyone in sri lanka involved in war directly or indirectly. now its over and what a fuck you talking?

    ok yahapalene wenuwen me walapuna saho neda:lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ අපිටනම් වොක්සාවැගන් දුන්න වික්කාමසිංහ මහත්තය හොදයි