ඔබත් රාජ්‍ය සේවකයෙක් ද ?

planner123

Well-known member
  • May 22, 2018
    8,694
    14,904
    113
    ඇයි ඔයාලා අලුත් ඇමතිවරුන්ට සහය දෙන්නේ නැත්තේ ? :( පවු එයාල. වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න අමාරුයි.

    ඊළඟ සුනාමියට ඔයාල අහුවෙයි මෙහෙම දිගටම කරගෙන ගියොත් නම්...

     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    අනුර චන්දෙට කලින් කිව්වා නේද රාජ්‍ය සේවයේ ඉහල තනතුරු වල ඉන්නේ එයාගේ යාලුවෝ කියලා. ඇයි දැන් මේ කෙඳිරි ගාන්නේ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඉතිං රාජ්‍ය සේවකයන් 80 % කට වඩා චන්දෙ දීලා තිබ්බේ මුන්ට නේද
     
    • Wow
    Reactions: planner123

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඉතිං රාජ්‍ය සේවකයන් 80 % කට වඩා චන්දෙ දීලා තිබ්බේ මුන්ට නේද
    අනිත් විස්සට අයිති උබලා වගේ මෙලෝ රහක් නැති එවුන් ගැන බන් මේ කියන්නේ, මුළු 20% ගැනම නෙවෙයි වැඩ බැරි අයිස් ගහන සෙට්එක ගැන කියන්නේ 🤷🏽‍♂️
     
    • Love
    Reactions: planner123