Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබත් හොඳ පෙම්වතෙක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබත් හොඳ පෙම්වතෙක්ද?

මේකේ ඉන්නවනේ දැනට කෙල්ලෙක් එහෙම සෙට් වෙලා ඉන්න කට්ටිය එහෙම.ඒ අයට විතරක් නෙමෙයි බැඳලා ආතල් එකේ ඉන්න අයට වගේම කෙල්ලෙක් එක්ක යාළු වෙන්න බලාපොරොත්තු වෙන අයටත් මේක වටිනවා.මේ කරුණු හැමෝටම ගැලපෙන් නැති වෙන්න පුලුවන්.නමුත් ගොඩක් අයට ගැලපෙනවා කියලා මම හිතනවා.ඔබත් බලන්න මේ කරුණු වලින් ඔබ කීයක් කර තිබෙනවද කියලා.කරලා නැති කට්ටිය අද හෙටම Try එකක් දෙන්න

බලලා එහෙම ඔයාලගේ අදහසුත් දාන්න.

මෙන්න මේ කරුණු 20 සලකලා බලන්න

1.ඔබව ඇය නොසලකා හරින විට ඔබ ඇයට අවධානය යොමු කරන්න.

2.ඇය ඕනෙවටත් වඩා නිහඬනම් ඇයට ප්රශ්නයක් ඇත්දැයි විමසන්න

3.ඇය ඔබට විහිළුවට ගසන්නේ ඔබ ශක්තිමත් යැයි හිතාගෙන.ඒ වෙලාවට ඇයව තදින් තුරුලු කරගන්න.

4.ඇය ඔබට බැන වැදී ඉතාමත් සැර පරුෂ බවක් පෙන්නනකොට ඇයව ඉඹ කියන්න ඇයට ඔබ ආදරෙයි කියලා.

5.ඇය ඔබව තල්ලු කරයි නම් ඇයවද ආදරයෙන් තල්ලු කරන්න.

6.ඇය අඬන විට ඇයගේ දෑතින් අලාගෙන මොකුත් නොකියා ටික වෙලාවක් ඉන්න.

7.ඇය ගමන් කරන විට හොරෙන් ඇගේ පිටුපසින් ගොස් ඇගේ ඉඟ වටා දෑත් යවා ඇයව අල්ලාගන්න.

8.ඇය ඔබට විහිළු කරද්දී ඇයටද විහිළු කර ඇයව හිනස්සන්න.

9.ඇයත් සමඟ වෙන කෙල්ලන් ගැන කතා නොකරන්න.

10.ඇය ඔබේ අත අල්ලාගෙන සිටින විට ඇගේ අතැඟිලි සමග සෙල්ලම් කරන්න.

11.ඇය ඔබට රහසක් කියයි නම් එය සුරක්ෂිතව තියාගන්න.

12.ඇය ඔබේ දෙනෙත් දෙස බලා සිටියි නම් ඇය ඉවත බලන තුරු ඔබ ඉවත නොබලන්න.

13.ඇය මොකුත් නොකිව්වද ඇය සමඟ දුරකතනයේ රැඳී සිටින්න.

14.ඇය ඔබේ මුළු ජීවිතයම කොට සලකන්න.

15.ඇයට අසනීප විට ඇය ලඟින්ම ඉන්න.

16.ඇය අඬාගෙන පැමිණෙන විට ඇගෙන් අහන්න "මම කාගේ මූණද සමතලා කරන්න ඕනේ?" කියා.

17.ඇගේ උපන් දිනය දා 12.00am වලට ඇයට සුභ පතා ඇයට ආදරේ බව කියන්න.

18.වැස්සේදී වුව ඇයව සිපගන්න. [අකුණු ගහන් නැත්තම්  ]

19.ඇය ඔබ සමග තරහ බව පෙන්වන්නේ ඔබව වුවමනාම විටදිය.

20.ඇය ඔබ සමග තරහා වුවද ඇය තවමත් ඔබගේ සහය පතයි.

කියවලා බලලා Rep+ දැම්මට අහිතක් නෑ

[QUOTE="Starz DK, post: 8699661, member: 309789"] [b]ඔබත් හොඳ පෙම්වතෙක්ද?[/b] [SIZE=4]මේකේ ඉන්නවනේ දැනට කෙල්ලෙක් එහෙම සෙට් වෙලා ඉන්න කට්ටිය එහෙම.ඒ අයට විතරක් නෙමෙයි බැඳලා ආතල් එකේ ඉන්න අයට වගේම කෙල්ලෙක් එක්ක යාළු වෙන්න බලාපොරොත්තු වෙන අයටත් මේක වටිනවා.මේ කරුණු හැමෝටම ගැලපෙන් නැති වෙන්න පුලුවන්.නමුත් ගොඩක් අයට ගැලපෙනවා කියලා මම හිතනවා.ඔබත් බලන්න මේ කරුණු වලින් ඔබ කීයක් කර තිබෙනවද කියලා.කරලා නැති කට්ටිය අද හෙටම Try එකක් දෙන්න :) බලලා එහෙම ඔයාලගේ අදහසුත් දාන්න. මෙන්න මේ කරුණු 20 සලකලා බලන්න 1.ඔබව ඇය නොසලකා හරින විට ඔබ ඇයට අවධානය යොමු කරන්න. 2.ඇය ඕනෙවටත් වඩා නිහඬනම් ඇයට ප්රශ්නයක් ඇත්දැයි විමසන්න 3.ඇය ඔබට විහිළුවට ගසන්නේ ඔබ ශක්තිමත් යැයි හිතාගෙන.ඒ වෙලාවට ඇයව තදින් තුරුලු කරගන්න. 4.ඇය ඔබට බැන වැදී ඉතාමත් සැර පරුෂ බවක් පෙන්නනකොට ඇයව ඉඹ කියන්න ඇයට ඔබ ආදරෙයි කියලා. 5.ඇය ඔබව තල්ලු කරයි නම් ඇයවද ආදරයෙන් තල්ලු කරන්න. 6.ඇය අඬන විට ඇයගේ දෑතින් අලාගෙන මොකුත් නොකියා ටික වෙලාවක් ඉන්න. 7.ඇය ගමන් කරන විට හොරෙන් ඇගේ පිටුපසින් ගොස් ඇගේ ඉඟ වටා දෑත් යවා ඇයව අල්ලාගන්න. 8.ඇය ඔබට විහිළු කරද්දී ඇයටද විහිළු කර ඇයව හිනස්සන්න. 9.ඇයත් සමඟ වෙන කෙල්ලන් ගැන කතා නොකරන්න. 10.ඇය ඔබේ අත අල්ලාගෙන සිටින විට ඇගේ අතැඟිලි සමග සෙල්ලම් කරන්න. 11.ඇය ඔබට රහසක් කියයි නම් එය සුරක්ෂිතව තියාගන්න. 12.ඇය ඔබේ දෙනෙත් දෙස බලා සිටියි නම් ඇය ඉවත බලන තුරු ඔබ ඉවත නොබලන්න. 13.ඇය මොකුත් නොකිව්වද ඇය සමඟ දුරකතනයේ රැඳී සිටින්න. 14.ඇය ඔබේ මුළු ජීවිතයම කොට සලකන්න. 15.ඇයට අසනීප විට ඇය ලඟින්ම ඉන්න. 16.ඇය අඬාගෙන පැමිණෙන විට ඇගෙන් අහන්න "මම කාගේ මූණද සමතලා කරන්න ඕනේ?" කියා. 17.ඇගේ උපන් දිනය දා 12.00am වලට ඇයට සුභ පතා ඇයට ආදරේ බව කියන්න. 18.වැස්සේදී වුව ඇයව සිපගන්න. [අකුණු ගහන් නැත්තම් :P ] 19.ඇය ඔබ සමග තරහ බව පෙන්වන්නේ ඔබව වුවමනාම විටදිය. 20.ඇය ඔබ සමග තරහා වුවද ඇය තවමත් ඔබගේ සහය පතයි. කියවලා බලලා Rep+ දැම්මට අහිතක් නෑ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom