ඔබත් Prima Kottumee/Maggi Devilledkottu අනුභව කරනවාද ?

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    :yes: පැකට් එකත් හොඳ නැ නුඩ්ල්ස් එකත් හොඳ නැ (නුඩ්ල් එකට දාන කෙමිකල් එක බඩවැලට අහිතකරයි)

    :sorry::sorry: mama amuwenuth kanwane bn biscuit wage.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මැගී නම් කන්න හොද නැ.
    .
    ලංකාවේ රයිගම් එකේ හදන හාල්පිටි නුඩ්ල්ස් එක කොහොමද මචං...? ඒකත් ඔය වගේ දන්නේ නැ.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif