Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබත්_ඇබ්බැහිවෙලාද????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමත් කේස් එක්ක උනා වතාවක්.. නංගි කෙනෙක් හිටියා.. ඒ නංගිගෙ අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරනවා.. අම්මා ටීචර් කෙනෙක්.. මෙයා අම්මා එක්ක මාරම ෆිට්ලු.. අනික ඒ නංගි මාර බ්රයිටක්.. සුපිරියට ඉගෙනගන්න පුළුවන්.. එයා එකපාරම වෙනස් වෙන්න අරගෙන.. ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන්ම රූම් එකේ දොර වහගන්නවලු.. වෙනදා අම්මට කියලා කෑම කවාගන්න කෙල්ල දැන් කෑම එක අම්මා ගෙනාවම දොර ඇරලා අරගෙන ආයෙම දොර වහගන්නවලු..

කෙල්ලකේගෙ කාමරය සාමායෙන් අපිළිවෙල නැහැනේ.. ඒත් මේකිගෙ කාමරේ පට්ට අපිළිවෙලයිලු.. රෙදි හැමතැනම විසික් කරල දාලා.. එක විකාරයයිලු.. සීන් එක අම්මලා ඇහුවත් කියන්නෙ නෑලු.. මොකුත් ප්රශ්නයක් නෑ කියල තමයි කියල තියෙන්නෙ.. අම්මලටත් හේතුවක් හිතාගන්න බෑ.. මොකද පොඩිකාලෙ ඉඳන් ගෙදරටම වෙලා ඉඳපු කෙල්ලනේ..

අන්තිමේ මෙයාගෙ අම්මා එයාලෙ හොඳම යාලුවගෙන් මේ ගැන අහල තියෙනවා.. එයත් කියලා අනේ ඇන්ටි ඉස්කෝලෙ ඇවිල්ලත් මෙයා ඉන්නෙ වෙනම ලෝකෙක.. කතා කලත් කතා කරන්නෙ නැහැ කියලා..

මාසයක් දෙකක් ගියාට පස්සෙ ඒ කෙල්ල එයාගෙ යාලුවට සීන් එක කියලා තියෙනවා.. බැරිම තැන..

සීන් එක වෙලා තියෙන්නෙ මෙයා ෆේස්බුක් එකේ කොල්ලෙක් එක්ක යාලුවෙලා.. මේ දෙන්නා මුණගැහිලා තියෙන්නෙ ගෙදරදි.. කොහොමින් කොහොම හරි අන්තිමේ අර කොල්ලා මේකිට වැඩේ කරලා.. මාසයක් දෙකක් යද්දි පොර මිසිංලු.. ෆේස්බුක් එකෙත් නැහැලු.. ඒකත් අයින් කරලා.. මේකිට ගෙදරට මූණ දෙන්නත් බැරිලු වෙච්ච සිද්ධිය නිසා.. අනික එයා අම්මට නොකියන දෙයක් නෑ.. ඒත් මේ දේ ඒකිට කියන්න බැරි නිසා මූණ දෙන්නත් බැරි නිසා කාමරේ දොර වහගෙන ඉඳලා..

අන්තිමේ බුවා හොයාගෙන තිබුණා.. ඌ අවුරුදු විසි අටක විතර බැඳපු ඩයල් එකක්.. ළමයෙකුත් ඉන්නවා.. මං හිතන්නෙ නඩු කේස් එකක් ගිහින් තිබ්බා.. මොනවයින් මොනා උනාද දන්නෑ..

[QUOTE="crazybuddy, post: 18686922, member: 326070"] [CENTER]:yes: [SIZE=3][COLOR=Blue]මෙහෙමත් කේස් එක්ක උනා වතාවක්.. නංගි කෙනෙක් හිටියා.. ඒ නංගිගෙ අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරනවා.. අම්මා ටීචර් කෙනෙක්.. මෙයා අම්මා එක්ක මාරම ෆිට්ලු.. අනික ඒ නංගි මාර බ්රයිටක්.. සුපිරියට ඉගෙනගන්න පුළුවන්.. එයා එකපාරම වෙනස් වෙන්න අරගෙන.. ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන්ම රූම් එකේ දොර වහගන්නවලු.. වෙනදා අම්මට කියලා කෑම කවාගන්න කෙල්ල දැන් කෑම එක අම්මා ගෙනාවම දොර ඇරලා අරගෙන ආයෙම දොර වහගන්නවලු.. කෙල්ලකේගෙ කාමරය සාමායෙන් අපිළිවෙල නැහැනේ.. ඒත් මේකිගෙ කාමරේ පට්ට අපිළිවෙලයිලු.. රෙදි හැමතැනම විසික් කරල දාලා.. එක විකාරයයිලු.. සීන් එක අම්මලා ඇහුවත් කියන්නෙ නෑලු.. මොකුත් ප්රශ්නයක් නෑ කියල තමයි කියල තියෙන්නෙ.. අම්මලටත් හේතුවක් හිතාගන්න බෑ.. මොකද පොඩිකාලෙ ඉඳන් ගෙදරටම වෙලා ඉඳපු කෙල්ලනේ.. අන්තිමේ මෙයාගෙ අම්මා එයාලෙ හොඳම යාලුවගෙන් මේ ගැන අහල තියෙනවා.. එයත් කියලා අනේ ඇන්ටි ඉස්කෝලෙ ඇවිල්ලත් මෙයා ඉන්නෙ වෙනම ලෝකෙක.. කතා කලත් කතා කරන්නෙ නැහැ කියලා.. මාසයක් දෙකක් ගියාට පස්සෙ ඒ කෙල්ල එයාගෙ යාලුවට සීන් එක කියලා තියෙනවා.. බැරිම තැන.. සීන් එක වෙලා තියෙන්නෙ මෙයා ෆේස්බුක් එකේ කොල්ලෙක් එක්ක යාලුවෙලා.. මේ දෙන්නා මුණගැහිලා තියෙන්නෙ ගෙදරදි.. කොහොමින් කොහොම හරි අන්තිමේ අර කොල්ලා මේකිට වැඩේ කරලා.. මාසයක් දෙකක් යද්දි පොර මිසිංලු.. ෆේස්බුක් එකෙත් නැහැලු.. ඒකත් අයින් කරලා.. මේකිට ගෙදරට මූණ දෙන්නත් බැරිලු වෙච්ච සිද්ධිය නිසා.. අනික එයා අම්මට නොකියන දෙයක් නෑ.. ඒත් මේ දේ ඒකිට කියන්න බැරි නිසා මූණ දෙන්නත් බැරි නිසා කාමරේ දොර වහගෙන ඉඳලා.. අන්තිමේ බුවා හොයාගෙන තිබුණා.. ඌ අවුරුදු විසි අටක විතර බැඳපු ඩයල් එකක්.. ළමයෙකුත් ඉන්නවා.. මං හිතන්නෙ නඩු කේස් එකක් ගිහින් තිබ්බා.. මොනවයින් මොනා උනාද දන්නෑ..[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom