ඔබතුමා අගමැති...මිස්ටර් බීන් වෙන්න ඵපා..😆😆

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.


    නිර්පාක්ශික පොන්නප්පු කෙනෙක්නේ මූ බලන් ගියාම :ROFLMAO: :ROFLMAO:

    සිරාවටම මොනවද බන් ? :lol:
    දීලා කට පිරෙන්න :ROFLMAO:
    ------ Post added on Aug 21, 2024 at 6:57 PM
     
    • Haha
    Reactions: lilman

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    සිරාවටම මොනවද බන් ? :lol:

    බයියෙක් ජෙප්පෙක් වෙලා..ඊයා යකෝ වහ කාපන් ඔයිට වඩා හොඳයි පෙර්තයා😹😹😹
     
    • Haha
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,199
    54,979
    113
    Colombo
    මිනීමරු ජෙප්පෙක් වුනාට කමක් නැද්ද ඕයි?😹

    ලැජ්ජ නැති බයියා😹😹😹😹

    කමක් නෑ.බටලන්දෙ බීන් වෙන්නෙ නැතුව :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කමක් නෑ.බටලන්දෙ බීන් වෙන්නෙ නැතුව :lol:

    අහ් ඒ කියන්නේ ඒ කාලේ ජෙප්පෝ මිනීමරල නෑ..😹😹
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මිනීමරු ජෙප්පෙක් වුනාට කමක් නැද්ද ඕයි?😹

    ලැජ්ජ නැති බයියා😹😹😹😹
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රනිල්ට උක දුන්නට කමක් නෑ උඹ කියන්නේ මේ වගේ වෙලාවක රටේ අගමැති මෙහෙම හැසිරෙන ඵක හරි කියලද?මොනාද යකෝ මේ දෙකේ පංතියෙ වැඩ..උත්තර දෙන්න බැරිනම් කටවහන් හිටියනම් හරිනේ..

    @dxx