ඔබද ලක්ෂපති.....!!!

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සිරස නාලිකාවේ විකාශය වූ ඔබද ලක්ෂපති තරඟයට සහභාගී වූ අපේක්ශා කුමාරි විසින් රු මිලියන 2ක් දිනාගැනීමට සමත් වුනා.....:shocked: :shocked:

    :yes::yes::yes::yes:

    62141_614210931938244_1464463974_n.jpg

    gif-picard-clapping.gif

    Last edited:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    හික් හික් ඔය ටෙලි නාට්‍යෙ අවසානෙ ගැන ගිය ස්අතියෙම මටනම් හිතුනා. සිරසෙන් ලක්ශ20 දෙනකොට උන් කෝටියක් හොයනවා. මේ දව්ස් දෙකට ඇඩ් වලින්ම ඌන් කෝටි කියක් හෙව්වා කියලද හිතන්නෙ. ඇත්තම කතාවනම් සිරස අපේක්ශා ලස්සනට විකිනුවා.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හික් හික් ඔය ටෙලි නාට්‍යෙ අවසානෙ ගැන ගිය ස්අතියෙම මටනම් හිතුනා. සිරසෙන් ලක්ශ20 දෙනකොට උන් කෝටියක් හොයනවා. මේ දව්ස් දෙකට ඇඩ් වලින්ම ඌන් කෝටි කියක් හෙව්වා කියලද හිතන්නෙ. ඇත්තම කතාවනම් සිරස අපේක්ශා ලස්සනට විකිනුවා.
    සිරාවට ඒකනන් සහතික ඇත්ත.....:oo:
    මුන් දවසකට එක ප්‍රශ්නය ගානේ දවස් 2ක්ම ඇද්දුවනේ.....:frown:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ලක්ෂ 20 ක් කියන්නෙ මොකද්ද බන් දැන් කාලෙ ??
    මුන් බොරුවට මිලියන කියන වචනෙ උඩ දාගෙන මිනිස්සුන්ව මුලා කරනව. බලන් ඉන්න මිනිස්සු ඉරිසියාවෙ හූල්ලනව. ඕක තමයි සිරස ලක්ෂපති.
    උන් ඇඩ් දාගෙන ෝටි ගණන් හම්බකරල ලක්ෂ 20 ක් 30 ක් දුන්නත් අත උඩින් වාසි නෙ
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ලක්ෂ 20 ක් කියන්නෙ මොකද්ද බන් දැන් කාලෙ ??
    මුන් බොරුවට මිලියන කියන වචනෙ උඩ දාගෙන මිනිස්සුන්ව මුලා කරනව. බලන් ඉන්න මිනිස්සු ඉරිසියාවෙ හූල්ලනව. ඕක තමයි සිරස ලක්ෂපති.
    උන් ඇඩ් දාගෙන ෝටි ගණන් හම්බකරල ලක්ෂ 20 ක් 30 ක් දුන්නත් අත උඩින් වාසි නෙ

    :yes::yes::yes::yes::yes::yes:
    oke American version eketh denne Dollar miliyanayak ne.... ithin munuth rupiyal miliyana 2k denawa...but American dollar 1i rupiyalei wenasa mun danne na wage ragapanawa....
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :yes: :yes:

    ඒකෙත් ඇත්තක් තියෙනව තමයි.....:oo:

    :yes::yes::yes::yes::yes::yes:
    oke American version eketh denne Dollar miliyanayak ne.... ithin munuth rupiyal miliyana 2k denawa...but American dollar 1i rupiyalei wenasa mun danne na wage ragapanawa....
    eth machan Rs 2 million kiyanne th loku gaanak neh..... :eek: :dull:
     
    Last edited:

    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    math giya okata ...11 weni prashne wenakan awa...thama mage episode ekath telecast une naha :( thama salli hambuneth naha 125,000 ...redda

    බොරු කියන්න එපා බන්. cash check ekak දෙන්නෙ. ඔඋන්ට 2 million කියන්නෙ ලොකු ගානක් නෙමේ බන්. ඔකට sponsor කරන 9-10 Air time එක විතරක් over 2 million. එහෙව් එකෙ ඔකුන් පොලු තියනවද බන් එහෙම.. ඔකුන්ගෙ සම්පුර්න reputation තියෙන්නෙ එකෙන්, උන් rep කපාගනිද බන්
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බොරු කියන්න එපා බන්. cash check ekak දෙන්නෙ. ඔඋන්ට 2 million කියන්නෙ ලොකු ගානක් නෙමේ බන්. ඔකට sponsor කරන 9-10 Air time එක විතරක් over 2 million. එහෙව් එකෙ ඔකුන් පොලු තියනවද බන් එහෙම.. ඔකුන්ගෙ සම්පුර්න reputation තියෙන්නෙ එකෙන්, උන් rep කපාගනිද බන්
    අනේ මන්ද බන්..... :baffled: :baffled:

    :yes: :yes: