ඔබද ලක්ෂපති.....!!!

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    මට නම් අන්තිම ප්‍රශ්නෙට උත්තර දිපු විදිය නම් අස්වාභාවිකයි වගේ.:rofl::rolleyes:

    හැබෑ දක්ශයෙක් නම් ජය පතනවා:D

    (ප්‍රශ්නෙට උත්තර දන්නෙත් නැතිව 01 million අත හරින්න risk එක්ක ගනීද?):rolleyes::frown:
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    එයානන් සැබෑ දක්ශයෙක් මචන් ඒ ගැන ත‍ර්කයක් නෑ....:cool:
    මුල ඉඳල බැලුවනන් ඒක හොඳට තේරෙනව......:yes:
    no risk no gain ;)
     
    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    මට නම් අන්තිම ප්‍රශ්නෙට උත්තර දිපු විදිය නම් අස්වාභාවිකයි වගේ.:rofl::rolleyes:

    හැබෑ දක්ශයෙක් නම් ජය පතනවා:D

    (ප්‍රශ්නෙට උත්තර දන්නෙත් නැතිව 01 million අත හරින්න risk එක්ක ගනීද?):rolleyes::frown:

    She played best card in proper time.. No doubt she has a talented mind. She took 4 weeks with patience for every single question from A-Z

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mey kellage seen eka boruwak ban..
    meka karanne sirasen unata mekata wiyadam karanne pitarata company ekakin...
    ekia music anan manan okkoma rata ewa tiyenne...
    mehe tape karala ratata yawala un approve kalama thamai mehe penwanne...
    dan season 3k da koheda giyaane..
    ekektawath ganna bari una nisa 2 mn meda meka nawatthanna idala tiyenne..

    1mn question eke idala eye ahapu question dekama pena widiyata un kalin deela...
    eda dona kathirinage qs ekedi mulin danne ne wage ragapaala anthimata okkoma kiyanawa..
    jayaweera bandara kiyala danne nathi ekek ganath kiyanawa...
    thanikara boruwak mey kella 2Mn gattha eka...

    anika ban ara ask the audience eke apita ona widiyata ans ahuwama ans denna be...
    tv eke penwana eka nemei atthata tiyennne...
    danne nettham obanna epa kiyanawa player nomaga yana nisath lankawe audience eke inne modayo kiyala ratatama yana nisath..
    giyap un gen ahala balapalla

    :P:P:P:P
     
    Last edited:

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    බොරු කියන්න එපා බන්. cash check ekak දෙන්නෙ. ඔඋන්ට 2 million කියන්නෙ ලොකු ගානක් නෙමේ බන්. ඔකට sponsor කරන 9-10 Air time එක විතරක් over 2 million. එහෙව් එකෙ ඔකුන් පොලු තියනවද බන් එහෙම.. ඔකුන්ගෙ සම්පුර්න reputation තියෙන්නෙ එකෙන්, උන් rep කපාගනිද බන්

    Gihin balapanko ehenam athatama dei ubata menna kiyala.salli ganna maasa 6kata wada yanawa.sirasata kade yanne nathuwa hitapan.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    mey kellage seen eka boruwak ban..
    meka karanne sirasen unata mekata wiyadam karanne pitarata company ekakin...
    ekia music anan manan okkoma rata ewa tiyenne...
    mehe tape karala ratata yawala un approve kalama thamai mehe penwanne...
    dan season 3k da koheda giyaane..
    ekektawath ganna bari una nisa 2 mn meda meka nawatthanna idala tiyenne..

    1mn question eke idala eye ahapu question dekama pena widiyata un kalin deela...
    eda dona kathirinage qs ekedi mulin danne ne wage ragapaala anthimata okkoma kiyanawa..
    jayaweera bandara kiyala danne nathi ekek ganath kiyanawa...
    thanikara boruwak mey kella 2Mn gattha eka...

    anika ban ara ask the audience eke apita ona widiyata ans ahuwama ans denna be...
    tv eke penwana eka nemei atthata tiyennne...
    danne nettham obanna epa kiyanawa player nomaga yana nisath lankawe audience eke inne modayo kiyala ratatama yana nisath..
    giyap un gen ahala balapalla

    :P:P:P:P

    nope. මේකට approve එක අරගෙන තියෙන්නේ 2002 දී UK වලින් . මේක තමයි original වැඩසටහන. මේක හදනකොටත් එංගලන්තේ original වැඩසටහනේ කට්ටිය ඇවිල්ල උදව් කළා. මේක who wants to be a millionaire එකේ කොපියක් නෙමෙයි එකේ සිංහල version එක. එකයි Original logo , music , studio එක තියෙන්නේ . එත් production එක ඔක්කොම ලංකාවේ. අර NDB බැංකුවෙන් මේකේ කොපියක් පටන් ගන්න හදපු නිසයි මේක ඒ කාලේ පටන් ගත්තේ නැත්නම් මේක තව පහුවෙලා පටන් ගන්නේ

    UK version​

    LK version​

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    nope. මේකට approve එක අරගෙන තියෙන්නේ 2002 දී UK වලින් . මේක තමයි original වැඩසටහන. මේක හදනකොටත් එංගලන්තේ original වැඩසටහනේ කට්ටිය ඇවිල්ල උදව් කළා. මේක who wants to be a millionaire එකේ කොපියක් නෙමෙයි එකේ සිංහල version එක. එකයි Original logo , music , studio එක තියෙන්නේ . එත් production එක ඔක්කොම ලංකාවේ. අර NDB බැංකුවෙන් මේකේ කොපියක් පටන් ගන්න හදපු නිසයි මේක ඒ කාලේ පටන් ගත්තේ නැත්නම් මේක තව පහුවෙලා පටන් ගන්නේ
    11.gif

    mamath audience eke hitiya un apita kiyapau eka thamai mama kiwwe..

    :P:P:P:P
     
    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    හික් හික් ඔය ටෙලි නාට්‍යෙ අවසානෙ ගැන ගිය ස්අතියෙම මටනම් හිතුනා. සිරසෙන් ලක්ශ20 දෙනකොට උන් කෝටියක් හොයනවා. මේ දව්ස් දෙකට ඇඩ් වලින්ම ඌන් කෝටි කියක් හෙව්වා කියලද හිතන්නෙ. ඇත්තම කතාවනම් සිරස අපේක්ශා ලස්සනට විකිනුවා.

    ow ban :yes::yes: