ඔබ් නිදන්නේ මද අදුරේද? (health risks)
ඔබ් නිදන්නේ මද අදුරේද? එහෙනම් දැන්වත් ලයිට් නිවලා නිදා ගන්න පුරුදු වෙන්න.
ගොඩක් වෙලාවට පුංචි ලමයි ඉන්න අය නිදාගන්නේ පොඩි ලයිට් එකක් එහෙමත් නැත්තං නයිට් බල්බ් එකක් දාලා. ඒ පුංචි ලමයි ලොකු වුනාමත් ඔය පුරුද්ද අතඇරගන්න බැරුව ලයිට් එකක් දාලා නිදාගන්න අවස්ථා ඇති තරම් තියනවා. මීට කාලෙකට කලින් නයිට් බල්බ් කියලා පාවිච්චි කලේ වොට් පහේ සූත්‍රිකා බල්බ්. ඒත් දැන් කාලෙ නම් ගොඩක් වෙලාවට එල්ඊඩී බල්බ් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම මොනිටර් එක, කම්පියුටර් එකේ හෝ ඔරලෝසුවක ඇති ආලෝක ප්‍රභවයක් දැල්වෙන අතරේ නිදාගන්න බොහෝ අය පුරුදු වෙලා තියනවා.
හැබැයි පරික්ෂණ වල හැටියට නම් මේ මොන ආලෝක ප්‍රභවයක් වත් තියද්දි නිදාගන්න එක අපේ ශරිරයට එතරම් හොද නැ.
ඔයාලා මේ පහළ මම නිල් පාටින් දාලා තියන කොටස මීට කලින් දැකල ඇති කියලා හිතනවා.
"සී.එෆ්.එල්" බල්බ (ප්රමුඛ ලෙසත්) සහ එල්.ඊ.ඩී. (LED) බල්බ (යම් ප්‍රමාණයකටත්) දැල්වීමේදී නිකුත් කෙරෙන දීප්තිමත් නිල් ආලෝකය දිවා කල ආලෝකයට තරමක් සමාන වන බැවින්, රාත්‍රී කාලයේදී අපේ මොළයේ "පයිනියල්" ග්රන්ථියෙන් (Pineal) නිකුත් කෙරෙන "මෙලටොනින්" හෝමෝනය ශ්‍රාවය වීම අඩාල කෙරෙන බවත්, මෙම තත්ත්වය පියයුරු සහ පිරිමින්ගේ ප්රොස්ටේ්රට් ග්‍රන්ථියේ පිළිකා ඇති වීමට හේතු වන තත්ත්වයක් විය හැකි බවත්, ඊශ්‍රායලයේ "හයිෆා" සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය "ඒබ්‍රහම් හෙයිම්" විසින් ඩේලි ටෙලිග්රාෆ් පුවත්පතට ලබා දී ඇති ප්‍රකාශයක සඳහන්ව තිබේ.
මේ කොටස උපුටා ගත්තේ සී.එෆ්.එල් වල අතුරු ආභාද ගැන තිබුනු බ්ලොග් එකක ලිපියකින්. ඉතිං ඔය දේම එල්.ඊ.ඩී. හෝ වෙනත් ආලෝක ප්‍රභව වලත් වෙන්න පුලුවන්. මොකද මිනිස්සු ජීව විද්‍යාත්මකව නිර්මාණය වෙලා තියන්නේ දිවා කාලයක් හා රාත්‍රී කාලයක් ගත කරන්නනේ.
ඔය ගැන තව දුරටත් හොයද්දි මේ පහල ලිංක් වල තියන ආටිකල් ලැබුනා.
http://www.womansday.com/health-fitness/womens-health/advice/a7875/light-at-night/
http://www.huffingtonpost.com/2012/06/22/light-night-health-bad-cancer-driving-sleep_n_1619435.html
http://io9.gizmodo.com/why-we-need-to-sleep-in-total-darkness-1497075228
ගූගල් කලොත් තව විස්තර තියනවා.