ඔබාමාගේ තිරිසනා...

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ඔබාමාගේ තිරිසනා...

    Chamikawp.blogspot.com5_zpsi8d7of9z.jpg


    අඩි 18 දිග අඩි 5 අගල් 10 උස,බර 6800 Kg වනමෙය නිලවශයෙන් හදුන්වන්නේ 'Cadillac 1' ලෙසයි.එය “ද බීස්ට්“ නැතිනම් “තිරිසනා“ යන අනුවර්ථ නාමයෙන්ද හදුන්වනු ලබයි. වෙනත් ලිමොසීනයන්ට වඩා ප්‍රමාණයෙන් වෙනස්වන අයුරින් නිපදවා ඇත.

    ඔබටත් ඔබාමාගේ යුධ ටැංකියකට සමාන කරපු කාරයක් ගැන අහලා දැකලා තියෙන්න පුලුවන් පහුගිය දවස්වල අන්තර්ජාලයේ ප්‍රසිද්ධ මාතෘකාවක් වුනා... මේ ඒ ගැන විස්තරයක්...‍
    ලොව ප්‍රමුඛතම ආරක්ෂ පද්ධතියට හිමිකම් කියන මේ හයිබ්‍ර්ඩ් වර්ගයේ මෝටර් රථය නිපදවා ඇත්තේ ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසිනි. ඒ 2009 වසරේදීයි. චවලට් ( Chevrolet ) හා කෝඩියැක් ( Kodiak ) යන මොටර් රථ නිපදවන සමාගම් වල තාක්ෂණය එකතු කර ගෙන මෙය නිර්මණය කිරීමත් සමග එය 'Cadillac' නමින් හදුන්වන්නට වුනා.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Chevrolet kodiak කියන්නේ GMC TopKick කියන ට්‍රක් එකමයි. මේ ලොරි චැසියක තමා ඔය ලිමොසීන් කාර් එක හදල තියෙන්නෙ . Chevrolet, GMC, Cadillac ඔක්කොම ජෙනරල් මෝටර්ස් එකේ ඩිවිෂන්. kodiak කියන්නේ ලොරි මොඩ්ල් එකක් මිසක් වාහන කම්පැනියක් නෙවේ.