Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබාමාගේ තිරිසනා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබාමාගේ තිරිසනා...

ඔබටත් ඔබාමාගේ යුධ ටැංකියකට සමාන කරපු කාරයක් ගැන අහලා දැකලා තියෙන්න පුලුවන් පහුගිය දවස්වල අන්තර්ජාලයේ ප්රසිද්ධ මාතෘකාවක් වුනා... මේ ඒ ගැන විස්තරයක්...

ලොව ප්රමුඛතම ආරක්ෂ පද්ධතියට හිමිකම් කියන මේ හයිබ්ර්ඩ් වර්ගයේ මෝටර් රථය නිපදවා ඇත්තේ ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසිනි. ඒ 2009 වසරේදීයි. චවලට් ( Chevrolet ) හා කෝඩියැක් ( Kodiak ) යන මොටර් රථ නිපදවන සමාගම් වල තාක්ෂණය එකතු කර ගෙන මෙය නිර්මණය කිරීමත් සමග එය 'Cadillac' නමින් හදුන්වන්නට වුනා.

අඩි 18 දිග අඩි 5 අගල් 10 උස,බර 6800 Kg වන මෙය නිලවශයෙන් හදුන්වන්නේ 'Cadillac 1' ලෙසයි.එය “ද බීස්ට්“ නැතිනම් “තිරිසනා“ යන අනුවර්ථ නාමයෙන්ද හදුන්වනු ලබයි. වෙනත් ලිමොසීනයන්ට වඩා ප්රමාණයෙන් වෙනස්වන අයුරින් නිපදවා ඇත.

ත්රස්තවාදී ප්රහාර වලින් වැලකීම සඳහා ඉතා ඝන යකඩයෙන් නිපදවු බඳ හා දොරවල් අඟල් 8 ක ඝනකමින් යුතු ඒවා බෝයිං 757 යානයක දොරකට සමාන බරෙන් යුතු බව සඳහන් වේ.

රසායනික ප්රහාර වලින් ද ආරක්ෂා වන ආකාරයෙන් තනා ඇත. 7දෙනෙකුට එහි ආසන සකසා ඇතත් බොහෝ විට ගමන් කරන්නේ රියදුරු ප්රධාන බුද්ධි අංශ නිලධාරී හා ජනාධිපති පමණි.

රථය තුළ සිට කදුලු ගෑස් එල්ල කිරීමටත්, බිම් බෝම්බ පිපිරීමකදී ටයර් උණුවී ගියද රිම් මගින් ගමන පවත්වා ගැනීමට හැකිවීම හා ජනපතිගේ රුධිර කාණ්ඩය සහිත ලේ බැංකුවක්ද මේ තුල පිහිටවා ඇති අතර ඔක්සිජන්ද ගබඩා කොට ඇත.

එහි පහසුකම් වැඩිපුර පහත රූපයෙන් දැක ගන්නට පුළුවන්.....

රථයේ සවිකර ඇති ප්රධාන කොඩි දෙකකි.එකක් ඇමරිකානු ජාතික ධජය හා අනෙක ඇමරිකානු ජනපති නිල ලාංජනය සහිත කොඩියයි. විදේශ සංචාරයකදි ජනපති ධජය ඉවත් කොට අදාළ රටෙහි කොඩිය සවි කරනු ලබයි.

මෙම රථයේ අංකය ලෙස සඳහන් වන්නේ 800-002 යන්නය.

විදේශ රටක සංචාරයකට පෙර මෙම රථය ගුවන් මගින් එරටට ගෙන යනු ලැබේ. ඒ සඳහා C-17 වර්ගයේ භාණ්ඩ ප්රවාහන ගුවන් යානයක් යොදා ගනු ලබයි.

මෙම රථයත් සමඟම තවත් ආදේශක රථයක් ද බර ආයුධ සහිත රථයක්ද ගෙන යනු ලබයි. එය Road Runner යන ආදේශක නාමයෙන් හදුන්වයි.

ජනපති රථ භාවිතයේ අතීතය...

[QUOTE="chamikawp, post: 22373198, member: 100066"] [b]ඔබාමාගේ තිරිසනා...[/b] [CENTER][B][SIZE=4]ඔබටත් ඔබාමාගේ යුධ ටැංකියකට සමාන කරපු කාරයක් ගැන අහලා දැකලා තියෙන්න පුලුවන් පහුගිය දවස්වල අන්තර්ජාලයේ ප්රසිද්ධ මාතෘකාවක් වුනා... මේ ඒ ගැන විස්තරයක්... ලොව ප්රමුඛතම ආරක්ෂ පද්ධතියට හිමිකම් කියන මේ හයිබ්ර්ඩ් වර්ගයේ මෝටර් රථය නිපදවා ඇත්තේ ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසිනි. ඒ 2009 වසරේදීයි. චවලට් ( Chevrolet ) හා කෝඩියැක් ( Kodiak ) යන මොටර් රථ නිපදවන සමාගම් වල තාක්ෂණය එකතු කර ගෙන මෙය නිර්මණය කිරීමත් සමග එය 'Cadillac' නමින් හදුන්වන්නට වුනා. [/SIZE][/B][/CENTER] [B][SIZE=4] [/SIZE][/B][CENTER][CENTER] [B][SIZE=4][IMG]https://1.bp.blogspot.com/-A_TMk1-f8cU/WebDX0JTPSI/AAAAAAAAA1k/xA9uaDbg4i4Bsq2Qbw3KHdOWU9PeCr6LgCEwYBhgL/s640/Chamikawp.blogspot.com5_zpsi8d7of9z.jpg[/IMG][/SIZE][/B][/CENTER][/CENTER] [B][SIZE=4] [/SIZE][/B][CENTER][B][SIZE=4] අඩි 18 දිග අඩි 5 අගල් 10 උස,බර 6800 Kg වන මෙය නිලවශයෙන් හදුන්වන්නේ 'Cadillac 1' ලෙසයි.එය “ද බීස්ට්“ නැතිනම් “තිරිසනා“ යන අනුවර්ථ නාමයෙන්ද හදුන්වනු ලබයි. වෙනත් ලිමොසීනයන්ට වඩා ප්රමාණයෙන් වෙනස්වන අයුරින් නිපදවා ඇත. [/SIZE][/B][/CENTER] [B][SIZE=4] [/SIZE][/B][CENTER][CENTER] [/CENTER][/CENTER] [B][SIZE=4] [/SIZE][/B][CENTER][B][SIZE=4]ත්රස්තවාදී ප්රහාර වලින් වැලකීම සඳහා ඉතා ඝන යකඩයෙන් නිපදවු බඳ හා දොරවල් අඟල් 8 ක ඝනකමින් යුතු ඒවා බෝයිං 757 යානයක දොරකට සමාන බරෙන් යුතු බව සඳහන් වේ. [/SIZE][/B][/CENTER] [B][SIZE=4] [/SIZE][/B][CENTER][CENTER] [B][SIZE=4][IMG]https://2.bp.blogspot.com/-h5CobBzrS1M/WebDZt6rR0I/AAAAAAAAA1k/7CT8-8lqJrwsCeYe3WtyuIhUSRSyIEJhACEwYBhgL/s640/Chamikawp.blogspot.com6_zpsyq09od0z.jpg[/IMG][/SIZE][/B][/CENTER][/CENTER] [B][SIZE=4] [/SIZE][/B][CENTER][B][SIZE=4] රසායනික ප්රහාර වලින් ද ආරක්ෂා වන ආකාරයෙන් තනා ඇත. 7දෙනෙකුට එහි ආසන සකසා ඇතත් බොහෝ විට ගමන් කරන්නේ රියදුරු ප්රධාන බුද්ධි අංශ නිලධාරී හා ජනාධිපති පමණි. රථය තුළ සිට කදුලු ගෑස් එල්ල කිරීමටත්, බිම් බෝම්බ පිපිරීමකදී ටයර් උණුවී ගියද රිම් මගින් ගමන පවත්වා ගැනීමට හැකිවීම හා ජනපතිගේ රුධිර කාණ්ඩය සහිත ලේ බැංකුවක්ද මේ තුල පිහිටවා ඇති අතර ඔක්සිජන්ද ගබඩා කොට ඇත. එහි පහසුකම් වැඩිපුර පහත රූපයෙන් දැක ගන්නට පුළුවන්..... [/SIZE][/B][/CENTER] [B][SIZE=4] [/SIZE][/B][CENTER][CENTER] [B][SIZE=4][IMG]https://2.bp.blogspot.com/-DD17Jwjn9WI/WebDO0dptGI/AAAAAAAAA1k/HtCA1xlUJkY6ISVty4S3Z9SAseQH9bU9gCEwYBhgL/s640/Chamikawp.blogspot.com1_zpsheioyoru.jpg[/IMG][/SIZE][/B][/CENTER][/CENTER] [B][SIZE=4] [/SIZE][/B][CENTER][B][SIZE=4] රථයේ සවිකර ඇති ප්රධාන කොඩි දෙකකි.එකක් ඇමරිකානු ජාතික ධජය හා අනෙක ඇමරිකානු ජනපති නිල ලාංජනය සහිත කොඩියයි. විදේශ සංචාරයකදි ජනපති ධජය ඉවත් කොට අදාළ රටෙහි කොඩිය සවි කරනු ලබයි.[CENTER] [IMG]https://3.bp.blogspot.com/-4t4zOUrPR84/WebDN0MaeWI/AAAAAAAAA1k/dIPoxlxCxnMy9Yw8UVyyx6qyzDOdB_qygCEwYBhgL/s640/Chamikawp.blogspot.com2_zpsd1kbsiz7.jpg[/IMG][/CENTER] මෙම රථයේ අංකය ලෙස සඳහන් වන්නේ 800-002 යන්නය.[CENTER] [IMG]https://3.bp.blogspot.com/-Qg-9k4F0Vu0/WebDVEnc2AI/AAAAAAAAA1k/EA1-ZaX-hogKXK4psTNgf35mAruJcx__ACEwYBhgL/s640/Chamikawp.blogspot.com4_zpsfo4wknek.jpg[/IMG][/CENTER] විදේශ රටක සංචාරයකට පෙර මෙම රථය ගුවන් මගින් එරටට ගෙන යනු ලැබේ. ඒ සඳහා C-17 වර්ගයේ භාණ්ඩ ප්රවාහන ගුවන් යානයක් යොදා ගනු ලබයි.[CENTER] [IMG]https://2.bp.blogspot.com/-Z4-otxxiXq0/WebDNTxctLI/AAAAAAAAA1k/46AwTH-kElUYFrSFinoTZAdxypwD8Uu_ACEwYBhgL/s640/Chamikawp.blogspot.com3_zps8t2zmbyu.jpg[/IMG][/CENTER] මෙම රථයත් සමඟම තවත් ආදේශක රථයක් ද බර ආයුධ සහිත රථයක්ද ගෙන යනු ලබයි. එය Road Runner යන ආදේශක නාමයෙන් හදුන්වයි. ජනපති රථ භාවිතයේ අතීතය...[CENTER] [IMG]https://1.bp.blogspot.com/-u-BhgbvOh0U/WebDcQG5N3I/AAAAAAAAA1k/EV-_EfWVT-Uz7LshKrghvZL3YO0JvJx2wCEwYBhgL/s640/Chamikawp.blogspot.com7_zpsjvgldesv.jpg[/IMG][/CENTER] [/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom