ඔබාමාගේ වල්ලා sorry බල්ලා

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඔබාමාගේ වල්ලා sorry බල්ලා

    සැම ඇමෙරිකානු ජනාදිපති කෙනෙකුටම , සුරතෙලෙකු ඇති කිරිම සම්ප්‍රදායකි, පළමු ජනාදිපති වොශින්ටෝන්ට සිටියේ නෙල්සෝන් කියා අස්වෙයෙකි. එතැන් සිට ගිරාවෝ රජලියෝ වැනි පක්ෂීන් මෙම හාවෝ පුසෝ බල්ලෝ වැනි සුරතලුන් විවිද ජනාදිපති වරුන් ඇති කර ඇත.
    මෙම සම්ප්‍රදාය අනුව යමින් ඔබාමාගේ official pet බෝ නම් මෙම සුරතල් බල්ලාය
    .

    ඇමරිකා ජනාධිපති බරක් ඔබාම තම පවුලේ සුරතලා ‘බෝ‘ බල්ලා ධවල මන්දිරයට පැමිණ තුන්වසරක් පිරීම නිමිත්තෙන් එහි සාදයක් පැවැත්වූවේය. තමා සමග ධවල මන්දිරයේ පදිංචියට පැමිණි දියණියන් දෙදෙනාට ඔහු දුන් ත්‍යාගය වූයේ බලු පැටවාය.

    100805-boardingpg-horizontal.jpg



    bo_running_blog.jpg





    8f7d6e4a2b236141a8896384bb3b87e3.jpg


    20090604_bo_560x375.jpg


    22caucus-1-blogSpan.jpg


    Barack-Bo.jpg


    Barack+Obama+Bo+Obama+White+House+Debuts+Obamas+l--nEDl9j1sl.jpg



    81-420x600.jpg


    Bo_Barack_Obama_s640x427.jpg



    110.jpg


    TOT20100521-boobama.jpg



    28.jpg



    43.jpg



    236045.jpg



    73.jpg



    52-426x600.jpg


    bo-obama-2009-8-31-12-10-17.jpg


    100805-offplanepg-vertical.jpg


    bo-white-house-dog.jpg


    බලු සැප
    ත්රෙඅඩ් එක්ක එල නම් සැප නැති අපිට Rep ekakin සලකන්න
     
    Last edited:

    kalanah

    Member
    Apr 21, 2009
    191
    4
    0
    යකෝ කතාකරන්න දේවල් නැතුව වගේ මුන් ඔබාමගේ බල්ලා ගැනත් කතා කරනවා..:shocked: හුට්ටේ රටක් ...:lol: බලු රෙප් +3 :)