Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබාමා FCIDයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයිට් හවුස් මන්දිරයේ රහසිගත භූගත බංකරයක්. බංකරය AC කරලා. ඔබාමා වයිට් හවුස් මන්දිරෙ සිට සැප ගත් හැටි මෙන්න !.

ඇමෙරිකා ජනතාව වෙනසක් කරමින් පත් කෙරු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දින ඇමෙරිකානු ජනපති ලෙස වැඩ භාර ගත්තා. සරල සාමාන්‍ය මිනිසෙකු ලෙස ජනාදරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනතාවගේ මුදලින් ලැබෙන සියලු සැප සම්පත් ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනපති බරක් ඔබාමා විසින් පමණක් භාවිතා කල වයිට් හවුස් මන්දිරය ජනතාවට නැරඹීමට විවෘත කලෙ විශේෂ ප්‍රකාශයක්ද කරමින්. මේ අතර වයිට් හවුස් ජනපති මන්දිරයේ හදිසි අවස්තාවකට සැගවීමට තිබු භූගත බංකරයක්ද මාධ්‍යට විවෘත කෙරුනා. ඒ භුගත මන්දිරය සම්පූර්ණයෙන්ම වායු සමනය කර තිබෙන අතර මහ ජනතාව අව්වෙ සිටිද්දි ඔබාමා ගේ දූ වරූන්ට ලී කෙලියෙ යෙදීමට වෙනම කාමරයක්ද මේ භූගත බංකරයෙ තිබි සොයා ගැනුනා.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගේ අණින් පැසිෆික් සාගරයේ තිබු යුද නැවක් පිළිබද සියලු තොරතුරු මාධ්‍යයට ලබා දීමද නව රජය කටයුතු කලා. සැකකාර නැව අවි ආයුද වලින් පිරි තිබු අතර මෙය පැසිෆික් සාගරයෙ පාවෙන අවි ගබඩාව ලෙස මාධ්‍ය මගින් හදුන්වා දෙයි. ට්‍රම්ප් ගේ රජය පත් කෙරු විපක්ෂයෙ ප්‍රධාන සංවිධායක ප්‍රීන්ස් ඩෝසන්නායක් මහතා විමසා සිටියේ ඔබාමා රජය ඇමෙරිකාව ආරක්ෂා කලා කියමින් මේ ආකාරයෙ පාවෙන අවි ගබඩා මුහුදෙ සගවා සිටියෙ "මාළුන් සමග සටන් කිරීමටදැයි " කියාය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ලෙස පත්කිරීමට විශේෂ සහයක් ලබා දුන් හිටපු ජනපතිනි සැටලයිට් බුෂ් මැතිණිය කියා සිටියෙ ඔබාමා අල්කයිඩා නායක බින්ලාඩන් මහතා මරාගත් බවත් , නමුත් නව රජය අල් කයිඩා සංවිධාණයෙ සිටි සෑම සාමාජිකයෙකුටම වන්දි මුදලක් සමගින් රජයෙ රැකියාවක්ද ලබා දීමට කටයුතු කරන බවයි. බින් ලාඩන් මහතා ජීවත්ව සිටියා නම් නව රජය යටතේ උප ජනාධිපති ලෙස පත්වන්නේද බින් ලාඩන් මහතා බවද සැටලයිට් මැතිණිය කියා සිටියා.

මීට අමතරව මිශෙල් ඔබාමා සුභසාධක වැඩ කරනවා යැයි කියමින් රජයේ වාහන අවභාවිතා කල බවත් , සාශා හා මලීයා ඔබාමා දියණියන් දෙදෙනා ලී කෙලි ක්‍රිඩාව ප්‍රවර්ධණය කරමින් මුදල් ගසා කෑ බදත් වහාම ඔබාමා පවුල FCID ගෙන්වා සිරගත කල යුතු බව නව රජයෙ නියෝජ්‍ය අමාත්‍ය වන්ශොට් අබුබුකර් අද සෙනෙට් සභාවේදි ප්‍රකාශ කලා. වෙනසක් ඉල්ලු ඇමෙරිකානු ජනතාවට සැබැවින්ම අවශ්‍ය අල් කයිඩා සංවිධාණය පරාජය කල ඔබාමා යුධ අධිකරණයට ගෙන ගොස් එල්ලා මරා දරා ඔබාමා පවුලෙ සියලු දෙනා විදුලි පුටුවට ගෙන යෑම බව නව විපක්ෂනායක උතුරු මිචිගන් ප්‍රාන්තයේ ආර් සැම්බන්ඩ් මහතාද ප්‍රකාශ කර සිටියා.

උපුටාගැනීම එක්සත් බොදුනුවා

[QUOTE="Mr UNKNOWN, post: 21165165, member: 558255"] [FONT="Arial Black"][SIZE="3"][B]වයිට් හවුස් මන්දිරයේ රහසිගත භූගත බංකරයක්. බංකරය AC කරලා. ඔබාමා වයිට් හවුස් මන්දිරෙ සිට සැප ගත් හැටි මෙන්න !. ඇමෙරිකා ජනතාව වෙනසක් කරමින් පත් කෙරු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දින ඇමෙරිකානු ජනපති ලෙස වැඩ භාර ගත්තා. සරල සාමාන්‍ය මිනිසෙකු ලෙස ජනාදරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනතාවගේ මුදලින් ලැබෙන සියලු සැප සම්පත් ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනපති බරක් ඔබාමා විසින් පමණක් භාවිතා කල වයිට් හවුස් මන්දිරය ජනතාවට නැරඹීමට විවෘත කලෙ විශේෂ ප්‍රකාශයක්ද කරමින්. මේ අතර වයිට් හවුස් ජනපති මන්දිරයේ හදිසි අවස්තාවකට සැගවීමට තිබු භූගත බංකරයක්ද මාධ්‍යට විවෘත කෙරුනා. ඒ භුගත මන්දිරය සම්පූර්ණයෙන්ම වායු සමනය කර තිබෙන අතර මහ ජනතාව අව්වෙ සිටිද්දි ඔබාමා ගේ දූ වරූන්ට ලී කෙලියෙ යෙදීමට වෙනම කාමරයක්ද මේ භූගත බංකරයෙ තිබි සොයා ගැනුනා. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගේ අණින් පැසිෆික් සාගරයේ තිබු යුද නැවක් පිළිබද සියලු තොරතුරු මාධ්‍යයට ලබා දීමද නව රජය කටයුතු කලා. සැකකාර නැව අවි ආයුද වලින් පිරි තිබු අතර මෙය පැසිෆික් සාගරයෙ පාවෙන අවි ගබඩාව ලෙස මාධ්‍ය මගින් හදුන්වා දෙයි. ට්‍රම්ප් ගේ රජය පත් කෙරු විපක්ෂයෙ ප්‍රධාන සංවිධායක ප්‍රීන්ස් ඩෝසන්නායක් මහතා විමසා සිටියේ ඔබාමා රජය ඇමෙරිකාව ආරක්ෂා කලා කියමින් මේ ආකාරයෙ පාවෙන අවි ගබඩා මුහුදෙ සගවා සිටියෙ "මාළුන් සමග සටන් කිරීමටදැයි " කියාය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ලෙස පත්කිරීමට විශේෂ සහයක් ලබා දුන් හිටපු ජනපතිනි සැටලයිට් බුෂ් මැතිණිය කියා සිටියෙ ඔබාමා අල්කයිඩා නායක බින්ලාඩන් මහතා මරාගත් බවත් , නමුත් නව රජය අල් කයිඩා සංවිධාණයෙ සිටි සෑම සාමාජිකයෙකුටම වන්දි මුදලක් සමගින් රජයෙ රැකියාවක්ද ලබා දීමට කටයුතු කරන බවයි. බින් ලාඩන් මහතා ජීවත්ව සිටියා නම් නව රජය යටතේ උප ජනාධිපති ලෙස පත්වන්නේද බින් ලාඩන් මහතා බවද සැටලයිට් මැතිණිය කියා සිටියා. මීට අමතරව මිශෙල් ඔබාමා සුභසාධක වැඩ කරනවා යැයි කියමින් රජයේ වාහන අවභාවිතා කල බවත් , සාශා හා මලීයා ඔබාමා දියණියන් දෙදෙනා ලී කෙලි ක්‍රිඩාව ප්‍රවර්ධණය කරමින් මුදල් ගසා කෑ බදත් වහාම ඔබාමා පවුල FCID ගෙන්වා සිරගත කල යුතු බව නව රජයෙ නියෝජ්‍ය අමාත්‍ය වන්ශොට් අබුබුකර් අද සෙනෙට් සභාවේදි ප්‍රකාශ කලා. වෙනසක් ඉල්ලු ඇමෙරිකානු ජනතාවට සැබැවින්ම අවශ්‍ය අල් කයිඩා සංවිධාණය පරාජය කල ඔබාමා යුධ අධිකරණයට ගෙන ගොස් එල්ලා මරා දරා ඔබාමා පවුලෙ සියලු දෙනා විදුලි පුටුවට ගෙන යෑම බව නව විපක්ෂනායක උතුරු මිචිගන් ප්‍රාන්තයේ ආර් සැම්බන්ඩ් මහතාද ප්‍රකාශ කර සිටියා.[/B][/SIZE][/FONT] උපුටාගැනීම එක්සත් බොදුනුවා [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom