ඔබේ අදහස් දක්වන්න. ටැටූ සම්බන්ධව

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    https://m.facebook.com/story.php?st...l&id=100071154364547&sfnsn=mo&mibextid=6aamW6

    මේ පෝස්ට් එකට ගිහින් කමෙන්ටු කියවා ලබා ගත් දැනුම පිළිබඳව ඔබගේ අදහස් දක්වන්න. 🙂

    ප.ලි.
    මගේ අදහස, ඔබට මෝටර් රථයක් ඇත්නම්, පෙනුම යහපත්නම් ලංකාව තුල අසීමාන්තික ලෙස කම්සැප විඳීමට ඕනෑ තරම් වයස්වල කාන්තාවන් සොයා ගත හැකිය. ඒමෙන්ම එම කාන්තාවන් එය ජීවිතය විඳීම ලෙස අර්ථ දක්වනු ලැබේ. ස්තූතියි. 😁
     
    Last edited:
    • Like
    Reactions: Ryan08

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    ලින්ක් ප්ලීස්
    කමෙන්ට් ගොඩේ තියනවා.

    Screenshot_20230205_134029_Facebook.jpg

    කුක්කු ටැටූ 😅
    කුරුනෑගලනෙ ඉතින්
    හරිනෙ

    අපේ ගම් පලාත

    Capuwath Mahinda
    ඒකෙ වලියක් වගේ, බඩුකාරයොයි බඩුයි අනිත් උනුයි.
    ------ Post added on Feb 5, 2023 at 1:42 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැක්කද අර කෙල්ලෙක් පලල් කරන් ඉන්න එක
    ඉතිං උන් කරන්නේ උන්ගේ ජොබ් එකනේ බන්.. ඔහොම බැලුවම බබා හම්බෙන්න hospital යන්නත් බෑ ඇයි ඩොකා ඕක බලලා ආතල් ගත්තොත් එහෙම 🤣🤣
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    ඉතිං උන් කරන්නේ උන්ගේ ජොබ් එකනේ බන්.. ඔහොම බැලුවම බබා හම්බෙන්න hospital යන්නත් බෑ ඇයි ඩොකා ඕක බලලා ආතල් ගත්තොත් එහෙම 🤣🤣
    ජොබ් කතාවක් නෙවෙයි බන් කියන්නේ. කමෙන්ට් වල තියෙන්නෙත් ඔය තර්ක ටිකමයි. ඩොක්ටර්ට පෙන්නන එක වෙනම කැටගරියකට වැටෙනවා වගේ දැනෙන්නෙ නැද්ද?
    අනික මම උබලගෙ අදහස් දැනගන්ඩ විතරයි.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    apoo adu kule 2000n passe un aragannawa eke. Podi pakayalawa matanam penne ba ban.
    මටත් උන් පේන්ඩ බෑ. 2000න් පස්සෙ කෙල්ලොනම් මරු. ලේසියෙන්ම රවට්ටන්ඩ පුලුවන්. කරුමෙට රවට්ටන සීන් එකට එනකොටම පව්නෙ හිතෙනවානෙ රෙද්ද 😑
     
    • Like
    Reactions: PanasonicAC

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ජොබ් කතාවක් නෙවෙයි බන් කියන්නේ. කමෙන්ට් වල තියෙන්නෙත් ඔය තර්ක ටිකමයි. ඩොක්ටර්ට පෙන්නන එක වෙනම කැටගරියකට වැටෙනවා වගේ දැනෙන්නෙ නැද්ද?
    අනික මම උබලගෙ අදහස් දැනගන්ඩ විතරයි.
    මගේ අදහස නම් ඉතිං ගෑනිත් කැමති නම් මිනිහත් කැමති නම් ඕනා තැනක tatoo ගහගත්තට කමක් නැහැ.. දෙකම professions... Tatoo කාරයා පච්චේ ගහන අස්සේ ඇගිල්ල ගහනවා නම් ඒක ජොබ් එකේ ethics කැඩීමක්.. ඩොකා උනත් එහෙමයි.. Professionalism තියෙන්න ඕනෙ..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    මගේ අදහස නම් ඉතිං ගෑනිත් කැමති නම් මිනිහත් කැමති නම් ඕනා තැනක tatoo ගහගත්තට කමක් නැහැ.. දෙකම professions... Tatoo කාරයා පච්චේ ගහන අස්සේ ඇගිල්ල ගහනවා නම් ඒක ජොබ් එකේ ethics කැඩීමක්.. ඩොකා උනත් එහෙමයි.. Professionalism තියෙන්න ඕනෙ..
    ඒක ඇත්ත.
    අවුලකට අහනවා නෙවෙයි ඔය තින්කින් සිස්ටම් එක මොකක්ද? කෙල්ලෙක් ඉන්නවද සිරා කරන එකක්?
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මගේ අදහස නම් ඉතිං ගෑනිත් කැමති නම් මිනිහත් කැමති නම් ඕනා තැනක tatoo ගහගත්තට කමක් නැහැ.. දෙකම professions... Tatoo කාරයා පච්චේ ගහන අස්සේ ඇගිල්ල ගහනවා නම් ඒක ජොබ් එකේ ethics කැඩීමක්.. ඩොකා උනත් එහෙමයි.. Professionalism තියෙන්න ඕනෙ..
    Tattoo gahana ekai doctorslai samaana kerannada oya hadanne 😂😂😂 ape adu kule un ekath kerai issarahata.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය තින්කින් සිස්ටම් එක මොකක්ද?
    ඒ මොකක්ද බන් ඇහුවේ මට තේරුණේ නැහැ
    Tattoo gahana ekai doctorslai samaana kerannada oya hadanne 😂😂😂 ape adu kule un ekath kerai issarahata.
    නෑ නෑ ඒ දෙක සමාන කරා නෙවෙයි මන් කිව්වෙ ඔය දෙකම රස්සා දෙකක්, දෙකම ඒ ඒ රස්සාවල professional ethics ඇතුළේ කරනකන් අවුලක් නැහැ කියලා