ඔබේ ආදර දෙව්දුව...
ඔබේ ආදර දෙව්දුව...
අතැර ගිය වෙලේ..
වරා මලක් සේ මා...
කොහේදෝ සිට ....
ඔබ වෙත පාවී ආවේ...
කෙසේදැයි නොදනිමි...
ඔබේ කදුළු වැල්...
මගේ කරගත්තේ...
කෙසේදැයි මා නොදනිමි...
ඔබයි මාගේ එකම ප්‍රේමය...
ඇයයි ඔබගේ ප්‍රථම ප්‍රේමය...
පැමිණියොත් නැවත ඇය...
සොයා ගෙන ඔබ ලගට...
මා දමා යනු මැනවි...
ඔබට අමතක කල නොහැකි...
ඔබේ ප්‍රථම ප්‍රේමය වෙත...
සගවා ගමි මගේ කදුල...
ලොවට නොපෙනෙන ලෙසට...
ඔබට නොපෙනෙන ලෙසට..
ආදරෙයි ඔබට මා...
දිවි තියෙන තුරාවට...

ඔබේ ආදර දෙව්දුව...
අතැර ගිය වෙලේ..
වරා මලක් සේ මා...
කොහේදෝ සිට ....
ඔබ වෙත පාවී ආවේ...
කෙසේදැයි නොදනිමි...
ඔබේ කදුළු වැල්...
මගේ කරගත්තේ...
කෙසේදැයි මා නොදනිමි...
ඔබයි මාගේ එකම ප්‍රේමය...
ඇයයි ඔබගේ ප්‍රථම ප්‍රේමය...
පැමිණියොත් නැවත ඇය...
සොයා ගෙන ඔබ ලගට...
මා දමා යනු මැනවි...
ඔබට අමතක කල නොහැකි...
ඔබේ ප්‍රථම ප්‍රේමය වෙත...
සගවා ගමි මගේ කදුල...
ලොවට නොපෙනෙන ලෙසට...
ඔබට නොපෙනෙන ලෙසට..
ආදරෙයි ඔබට මා...
දිවි තියෙන තුරාවට...


