5+ TFS
ali wade Member Jan 4, 2014 406 17 0 Mar 21, 2014 #23 මටනම් ඕක ඕනතරම් වෙලා ඇති, මොකද මO හැමදාම ගාර්ෆීල්ඩ් ශෝ එක බලනවනේ!
Rasika Junior member May 7, 2006 667 22 18 Horana Mar 21, 2014 #24 matath oya case 1ka thiyanawa ban.
tharindu B Member Mar 16, 2008 1,216 19 0 Mar 21, 2014 #26 macho matath ohoma wela thiyenawa issara , but , lagadinam wela ne
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Mar 21, 2014 #27 navinnuwan said: මචන් මෙහෙමයි මම ඔය කියලා තියන එක වැරදියි කියලා කියන් නැ. එහෙමත් වෙනඩ පුලුවන් ඇති, ඒ උනාට ඕකට කියන්නේ සිංහලෙන් "deja vu" කියලා ඕක වෙනඩ පුළුවන් ක්‍රම ගොඩක් තියනවා ඒ කියන්නේ උදා. පෙනීම, ඇහීම, ස්පර්ශය, ගන්ධය ..... ඕක ඇත්තටම ලෙඩක් හැබැයි කලාතුරකින් ඕක වෙන එක අවුලක් නැ කියලා තමා කියන්නේ නම නම් මතක නැ ඕක වැඩිපුර උනොත් එක මානසික ලෙඩක් වෙනවා. හැබැයි මේ ලෝකේ ජීවත් වෙන හැම මනුස්සයෙක්ම එක පාරක් හරි ඔය අත් දැකීමට මුහුණ දීලා තියනවා ලු. මේ ගැන එක එක මත තියනවා, එකක් නම් මෙහෙම වෙන්නේ අපේ මතකයේ තැම්පත් කරන්ඩ යද්දී වෙන ප්‍රශ්නයක් හින්දා ඒ කියන්නේ පළමුවෙනි සැරේ මතකයේ තැම්පත් කරන්ඩ ගිහින් ප්‍රශ්නයක් වෙලා දෙවැනි සැරේ හරියට තැම්පත් කරනවා එතකොට පළමු මතකයේ එක කලින් උනා වගේ මතක් වෙනවා. මේක වෙන කෙනාට හැගෙන්නේ හරියට අනාගතය පේනවා වගේ දෙයක් ඒ උනාට මෙහෙම උනහම හෙහෙම දෙයක් වෙලා තියනවා කියලා හිතුනට කවදාවත් ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා කියන්ඩ බැ wikipedia howstuffworks Click to expand... මේ ගැන කීප පාරක්ම එළකිරිය තුළදී කතාබස් ආවා.. මේ කියල තියෙන කතා දෙකම අද පිළිගන්න දෙයක්.. පෙනීමට විතරක් නෙමේ අපේ පංචේන්ද්‍රියන්ට දැනෙන සංවේදන විදි 5ටම ඕක පුද්ගලානු බද්ධව සෙට් වෙන්න පුලුවන්.. ඒ දේවල් පමණ ඉක්මවා විස්වාස කිරීමෙන් තමා උනොත් මොකක් හරි වෙන්නේ.. ගොඩක් වෙලාවට මේ දේ පමණ ඉක්මවා ගියාම එන මානසික රෝගයක් නම් ඒක Delusion (සිංහල නම මතක නෑ.) හෝ Hallucinations ගණ වලින් එකක් වෙන්න පුලුවන්.ගොඩ දාන්න නම් පුලුවන් [සුළු මානසික රෝග තත්ත්ව] ඒතුළත් පමණ ඉක්මවා සිටීමෙන් තත්ත්වය තවත් නරක් වෙන්න පුලුවන්..[Schizophrenia] සෑහෙන්නම කාලයක් ට්‍රීට්මන්ට්ස් ගන්න වෙනවා..ඒ යටතේ නම් ට්‍රීට්මන්ට්ස් අනිවාර්්‍යයි.
navinnuwan said: මචන් මෙහෙමයි මම ඔය කියලා තියන එක වැරදියි කියලා කියන් නැ. එහෙමත් වෙනඩ පුලුවන් ඇති, ඒ උනාට ඕකට කියන්නේ සිංහලෙන් "deja vu" කියලා ඕක වෙනඩ පුළුවන් ක්‍රම ගොඩක් තියනවා ඒ කියන්නේ උදා. පෙනීම, ඇහීම, ස්පර්ශය, ගන්ධය ..... ඕක ඇත්තටම ලෙඩක් හැබැයි කලාතුරකින් ඕක වෙන එක අවුලක් නැ කියලා තමා කියන්නේ නම නම් මතක නැ ඕක වැඩිපුර උනොත් එක මානසික ලෙඩක් වෙනවා. හැබැයි මේ ලෝකේ ජීවත් වෙන හැම මනුස්සයෙක්ම එක පාරක් හරි ඔය අත් දැකීමට මුහුණ දීලා තියනවා ලු. මේ ගැන එක එක මත තියනවා, එකක් නම් මෙහෙම වෙන්නේ අපේ මතකයේ තැම්පත් කරන්ඩ යද්දී වෙන ප්‍රශ්නයක් හින්දා ඒ කියන්නේ පළමුවෙනි සැරේ මතකයේ තැම්පත් කරන්ඩ ගිහින් ප්‍රශ්නයක් වෙලා දෙවැනි සැරේ හරියට තැම්පත් කරනවා එතකොට පළමු මතකයේ එක කලින් උනා වගේ මතක් වෙනවා. මේක වෙන කෙනාට හැගෙන්නේ හරියට අනාගතය පේනවා වගේ දෙයක් ඒ උනාට මෙහෙම උනහම හෙහෙම දෙයක් වෙලා තියනවා කියලා හිතුනට කවදාවත් ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා කියන්ඩ බැ wikipedia howstuffworks Click to expand... මේ ගැන කීප පාරක්ම එළකිරිය තුළදී කතාබස් ආවා.. මේ කියල තියෙන කතා දෙකම අද පිළිගන්න දෙයක්.. පෙනීමට විතරක් නෙමේ අපේ පංචේන්ද්‍රියන්ට දැනෙන සංවේදන විදි 5ටම ඕක පුද්ගලානු බද්ධව සෙට් වෙන්න පුලුවන්.. ඒ දේවල් පමණ ඉක්මවා විස්වාස කිරීමෙන් තමා උනොත් මොකක් හරි වෙන්නේ.. ගොඩක් වෙලාවට මේ දේ පමණ ඉක්මවා ගියාම එන මානසික රෝගයක් නම් ඒක Delusion (සිංහල නම මතක නෑ.) හෝ Hallucinations ගණ වලින් එකක් වෙන්න පුලුවන්.ගොඩ දාන්න නම් පුලුවන් [සුළු මානසික රෝග තත්ත්ව] ඒතුළත් පමණ ඉක්මවා සිටීමෙන් තත්ත්වය තවත් නරක් වෙන්න පුලුවන්..[Schizophrenia] සෑහෙන්නම කාලයක් ට්‍රීට්මන්ට්ස් ගන්න වෙනවා..ඒ යටතේ නම් ට්‍රීට්මන්ට්ස් අනිවාර්්‍යයි.