ඔබේ උදව්වට සිරිසේන මහතා නොපැමිනෙනු ඇත.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ඔබේ උදව්වට සිරිසේන මහතා නොපැමිනෙනු ඇත.

    සැබෑ වෙනසක් අපේක්ශා කරන ඔබටයි...............

    කැපුවත් නිල් පාට යයි දැඩිව සිතා සිටින ඔබේ අසල්වැසියා,මිතුරා සමග වාද නොකරන්න.

    මන්ද යත් ඔබේ උදව්වට ජනපතිතුමා හෝ සිරිසේන මහතා නොපැමිනෙනු ඇත.

    ඒ හැරත් වැඩි චන්ද ලක්ශ 18 ලබා ගැනීමට කල යුත්තේ ගිය වර සන්ධානයට ලබා දුන් පවුලකින් එක චන්දයක් විපක්ශයට ලබ ගැනීමයි:පාවෙන චන්ද දායකයන් චන්දය දැමීමට යොමු කිරීමයි.

    ඉටු කරන්න ඔබේ යුතුකම රට වෙනුවෙන්
     

    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    කැපුවත් නිල් අයට මම කියන්නෙ අවුලක් නෑ ඒක ඔයාගෙ කැමැත්තනෙ. ප්‍රභාකරන් සන්දානෙන් ඉල්ලුවත් ඔයාලා දෙන්න ඕන නැත්තන් හරි නෑනෙ කියල
     

    Jaya Maithree

    Member
    Jan 4, 2015
    37
    4
    0
    වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!

    අපිට,
    යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
    මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
    චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
    ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්‍රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
    මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
    ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
    තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!

    ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??
    :yes::yes::yes::yes::yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    dmLtW1b.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    සිරිසේන උදව්වට පැමිණීමක් අපි අපේක්ෂා නොකරමු.
    අවශ්‍ය වන්නේ රට ලිබියාවක්, උතුරු කොරියාවක් වීමෙන් බේරා ගැනීමයි
    එහෙදි සිරිසේන උපාසකයෙකු වීම අවශ්‍ය නොවේ. සිරිසේනගේ නඩයේ හොරු සිටියද ප්‍රශ්නයක් නොවේ.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සිරිසේන උදව්වට පැමිණීමක් අපි අපේක්ෂා නොකරමු.
    අවශ්‍ය වන්නේ රට ලිබියාවක්, උතුරු කොරියාවක් වීමෙන් බේරා ගැනීමයි
    එහෙදි සිරිසේන උපාසකයෙකු වීම අවශ්‍ය නොවේ. සිරිසේනගේ නඩයේ හොරු සිටියද ප්‍රශ්නයක් නොවේ.

    I repeat

    සිරිසේන උදව්වට පැමිණීමක් අපි අපේක්ෂා නොකරමු.
    අවශ්‍ය වන්නේ රට ලිබියාවක්, උතුරු කොරියාවක් වීමෙන් බේරා ගැනීමයි
    එහෙදි සිරිසේන උපාසකයෙකු වීම අවශ්‍ය නොවේ. සිරිසේනගේ නඩයේ හොරු සිටියද ප්‍රශ්නයක් නොවේ.
    :yes: