Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ දරුවාට TV 📺, Smart Phone,Tab📱, Play station🕹️ එක දීමට පෙර මේ ගැන සිතන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ දරුවාට TV , Smart Phone,Tab, Play station එක දීමට පෙර මේ ගැන සිතන්න...

ඔබ දන්නවාද වැඩිපුර ඉලෙක්ට්‍රොනික තිර ඉදිරියේ සිටිනවිට දරුවන්ට වර්චුවල් ඔටිසම් (virtual Autism) හැදෙන්න පුලුවන් බව?

මේ මාතෘකාව වඩා ගැලපෙන්නේ Covid-19 නිසා දරුවන් ගෙදර සිටින නිසා TV, Phone හා නොයෙක් ඉලෙක්ට්‍රොනික තිර සමග වැඩිපුර කාලයක් ගත කරන නිසයි.

වර්චුවල් ඔටිසම් (virtual Autism) ගැන කතාකිරීමට කලින් ඉලෙක්ට්‍රොනික තිර ඉදිරියේ සිටිනවිට දරුවන්ට සිදුවන හානිය පිලිබදව කල පරීක්ෂණයක් ඔබට අපි මුලින් කියන්නම්.

අවුරුදු 4ක දරුවන් දෙදෙනෙක්ට චිත්‍රයක් ඈදීමට කිව්වා. මේ සදහා TV, Phone තිරයන් දෙස වැඩිවේලාවක් බලන් සිටින දරුවකු හා අඩුවේලාවක් TV, Phone තිරයන් දෙස බලන් සිටිනා දරුවෙක් යොද ගත්තා.

එහිදී ඉලෙක්ට්‍රොනික තිර ඉදිරියේ වැඩි වේලාවක් සිටින දරුවාට නිවැරදිව චිත්‍රයක් සම්පුර්ණ කර ගැනීමට පවා අපහසු වෙනවා.

මේ සියලු කරුණු කාරණා සමග වර්චුවල් ඔටිසම් (Virtual Autism) පිළිබද කතා කිරිම වැදගත් වේ යැයි හිතනවා. මොකද මේ සම්බන්ධව දෙමාපියන්ගේ දැනුවත්වීම තරමක් අඩුයි.

දැන් අපි බලමු මොකක්ද මේ වර්චුවල් ඔටිසම් (virtual Autism) කියන්නේ?

දැන් මෙය කියවන ඔබට හිතන්න පුලුවන් අනේ! අපේ දරුවාටත් මේක තියනවාද?

කොහොමද දරුවාව මේකෙන් ආරක්ෂා කරන්නේ?

කියන බොහෝ ප්‍රශ්න දෙමාපියන්ට ඇතිවෙනවා...

අපි බලමු ඔටිසම් (Autism)වල ප්‍රධාන ලක්ශණ වන්නේ මොනවද කියලා

️කථන භාෂා ප්‍රමාදය සහ සන්නිවේදන බිද වැටිම (Speech Language Delay & Communication Breakdown)

️හැසිරිමේ ඇතිවන වෙනස්කම්ය (Restricted & Repetitive Behaviors)

️ සමාජ අන්තර්ක්‍රියා කිරීමට අපහසුවීම (Impaired Social Interaction)

ඔටිසම් රෝගී ලක්ෂණ එක් දරුවෙකුගෙන් තවත් දරුවෙකුට වෙනස්විය හැක. එහි තිවුරතාවයද වෙනස් වෙනවා.

මේ සදහා විවිධ හේතු බලපෑහැකි අතර නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නොමැත.

නමුත් නවතම සායනික අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ රූපවාහිනී තිරය  , Phone තිරය, පරිඝණක , වීඩියෝ ක්‍රිඩා  වැනි ඉලෙක්ට්‍රොනික් තිර සදහා වැඩි කාලයක් (screen time) ගත කරන (දිනකට පැය 4කට වඩා) කුඩා දරුවන්ට “ඔටිසම්” රෝගයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

මෙය “වර්චුවල් ඔටිසම්” (Virtual autism) හෝ ඉලෙක්ට්‍රොනික තිර නිසා ඇතිවන ඔටිසම් යනුවෙන් හදුන්වනු ලබයි.

මෙවැනි දරුවන් පරීක්ෂාකරන විටදී අපට දෙමාපියන්ගෙන් නිතර ඇසෙන දෙයක් වන්නේ..

"දරුවට කෑම කවාගන්න ඕන උනාම Phone එක ටිකක් දෙනවා දැන් එයා තනියම Youtube යන්නත් දන්නවා",

"අපි බබාව අඩන්නේ නැතිව තියාගන්නේ TV එකේ Baby TV දාලා දැන් එයා තනියම ඉගෙන ගන්නවා",

"අපි දෙන්නම් Office යනවා ඉතින් අපිට TV, Phone එක බබාට දෙනවා"

"ආච්චී, සීයායි තමයි දරුවාව දවල්ට බලා ගන්නේ ඉතින් පොඩ්ඩක් TV එක බලනවා"

ඇත්තටම අපි මේ ගැන වැඩිදුර සොයා බලන විට දරුවා දවසට පැය 3-4 ඉලෙක්ට්‍රොනික තිර ඉදිරියේ සිටිනවා. මෙය සුදුසු දෙයක් නම් නෙවෙයි.

කරුණාකරල මේ වැරදි කරන්න එපා!

මොකද ඒවායෙන් එන රූප, ආලෝකය, ශබ්ද දරුවා දිගටම මේ තිර ඉදිරියේ තබා ගැනීමට හැකිවෙනවා. නොදැනුවත්වම දරුවා මෙයට ඇබ්බැහි වීමක් සිදුවෙනවා. මෙය ඔබේ දරුවාගේ මොලයේ වර්ධනයටද බාධා කරනවා.

මේ නිසා දරුවන් ඔවුන්ගේ,

නමට ප්‍රතිචාර නොදැක්වීම

දරුවාගේ කතාකිරීම ප්‍රමාද වීම්

දරුවන්ට අධික ලෙස කේන්තියාම

තනියෙන් සිටීමට කැමතිවීම

වැනි හැසීරීම් වල වෙනස්කම් දකින්න පුලුවන් වෙනවා.

ඇයි මෙහෙම වෙන්නේ?

මේ සදහා අපේ මොලයේ තිබෙන හෝමොන, ස්නායු සම්ප්‍රේෂකය ඇතුලු අනෙක් රසායනික ද්‍යවය වෙනස්වීමකට ලක්වෙනවා.

මෙහිදී ඩොපමින් (Dopamine) ඇතුලු අනෙක් ස්නායු සම්ප්‍රේෂකයක ශාවය වීම මගින් TV, Smart Phone වලට දරුවා ඇබ්බැහිවීමකට ලක්වෙනවා. මෙය වැඩිහිටියන් වන අපටද පොදු කරුණකි.

මේ තත්වයෙන් ඔබේ දරුවා මුදවාගැනිමට සදහා අනුගමනය කළහැකි දේ මොනවද?

TV, Phone එක නරඹන කාලය සීමා කරන්න.

වයස අනුව අනුමත screen time පහත පරිදිවේ

️මාස 18 අඩු- සුදුසු නැත

️අවුරුදු 1.5 - 2 අතර -විනාඩි 30 අඩු කාලයක් දෙමාපියන් දරුවා සමග සිටීම අනිවාර්යය වේ

️අවුරුදු 2-5 අතර - පැයකට අඩුවෙන් හා දෙමාපියන් දරුවා සමග සිටීම අනිවාර්යයවන අතර දරුවාට ඒ අවස්ථාවන් විස්තර කල යුතුය.

TV, Phone එක වෙනුවට වෙනත් ආදේශක හුරුකරන්න.

දෙමාපියන් වන ඔබ දරුවන් ඉදිරියේ TV, Phone භාවිතය අවම කරන්න.

හැකි සෑම විටම දරුවන් සමග කතාකරමින් හා සෙල්ලම් කරමින් කාලය ගතකරන්න.

ඔබේ දරුවා "වර්චුවල් ඔටිසම්" තත්වයෙන් වළක්වා ගැනීමේ ලොකුම වගකීම තිබෙන්නේ දෙමාපියන්වන ඔබ සතුවයි.

මේ නිසා යමක් සිදුවීනට පෙර මෙවැනි තත්වයන් මගහරවා ගැනීමට සුදුසුය. — with P A Nimme and 2 others.

[QUOTE="toiya, post: 26226704, member: 15009"] ඔබේ දරුවාට TV 📺, Smart Phone,Tab📱, Play station🕹️ එක දීමට පෙර මේ ගැන සිතන්න... ඔබ දන්නවාද වැඩිපුර ඉලෙක්ට්‍රොනික තිර ඉදිරියේ සිටිනවිට දරුවන්ට වර්චුවල් ඔටිසම් (virtual Autism) හැදෙන්න පුලුවන් බව? මේ මාතෘකාව වඩා ගැලපෙන්නේ Covid-19 නිසා දරුවන් ගෙදර සිටින නිසා TV, Phone හා නොයෙක් ඉලෙක්ට්‍රොනික තිර සමග වැඩිපුර කාලයක් ගත කරන නිසයි. වර්චුවල් ඔටිසම් (virtual Autism) ගැන කතාකිරීමට කලින් ඉලෙක්ට්‍රොනික තිර ඉදිරියේ සිටිනවිට දරුවන්ට සිදුවන හානිය පිලිබදව කල පරීක්ෂණයක් ඔබට අපි මුලින් කියන්නම්. අවුරුදු 4ක දරුවන් දෙදෙනෙක්ට චිත්‍රයක් ඈදීමට කිව්වා. මේ සදහා TV, Phone තිරයන් දෙස වැඩිවේලාවක් බලන් සිටින දරුවකු හා අඩුවේලාවක් TV, Phone තිරයන් දෙස බලන් සිටිනා දරුවෙක් යොද ගත්තා. එහිදී ඉලෙක්ට්‍රොනික තිර ඉදිරියේ වැඩි වේලාවක් සිටින දරුවාට නිවැරදිව චිත්‍රයක් සම්පුර්ණ කර ගැනීමට පවා අපහසු වෙනවා. මේ සියලු කරුණු කාරණා සමග වර්චුවල් ඔටිසම් (Virtual Autism) පිළිබද කතා කිරිම වැදගත් වේ යැයි හිතනවා. මොකද මේ සම්බන්ධව දෙමාපියන්ගේ දැනුවත්වීම තරමක් අඩුයි. දැන් අපි බලමු මොකක්ද මේ වර්චුවල් ඔටිසම් (virtual Autism) කියන්නේ? දැන් මෙය කියවන ඔබට හිතන්න පුලුවන් අනේ! අපේ දරුවාටත් මේක තියනවාද? කොහොමද දරුවාව මේකෙන් ආරක්ෂා කරන්නේ? කියන බොහෝ ප්‍රශ්න දෙමාපියන්ට ඇතිවෙනවා... අපි බලමු ඔටිසම් (Autism)වල ප්‍රධාන ලක්ශණ වන්නේ 👇මොනවද කියලා 📌️කථන භාෂා ප්‍රමාදය සහ සන්නිවේදන බිද වැටිම (Speech Language Delay & Communication Breakdown) 📌️හැසිරිමේ ඇතිවන වෙනස්කම්ය (Restricted & Repetitive Behaviors) 📌️ සමාජ අන්තර්ක්‍රියා කිරීමට අපහසුවීම (Impaired Social Interaction) ඔටිසම් රෝගී ලක්ෂණ එක් දරුවෙකුගෙන් තවත් දරුවෙකුට වෙනස්විය හැක. එහි තිවුරතාවයද වෙනස් වෙනවා. මේ සදහා විවිධ හේතු බලපෑහැකි අතර නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නොමැත. නමුත් නවතම සායනික අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ රූපවාහිනී තිරය 📺 , Phone තිරය📱, පරිඝණක 💻🖥️, වීඩියෝ ක්‍රිඩා 🕹️ වැනි ඉලෙක්ට්‍රොනික් තිර සදහා වැඩි කාලයක් (screen time) ගත කරන (දිනකට පැය 4කට වඩා) කුඩා දරුවන්ට “ඔටිසම්” රෝගයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි. මෙය “වර්චුවල් ඔටිසම්” (Virtual autism) හෝ ඉලෙක්ට්‍රොනික තිර නිසා ඇතිවන ඔටිසම් යනුවෙන් හදුන්වනු ලබයි. මෙවැනි දරුවන් පරීක්ෂාකරන විටදී අපට දෙමාපියන්ගෙන් නිතර ඇසෙන දෙයක් වන්නේ.. "දරුවට කෑම කවාගන්න ඕන උනාම Phone එක ටිකක් දෙනවා දැන් එයා තනියම Youtube යන්නත් දන්නවා", "අපි බබාව අඩන්නේ නැතිව තියාගන්නේ TV එකේ Baby TV දාලා දැන් එයා තනියම ඉගෙන ගන්නවා", "අපි දෙන්නම් Office යනවා ඉතින් අපිට TV, Phone එක බබාට දෙනවා" "ආච්චී, සීයායි තමයි දරුවාව දවල්ට බලා ගන්නේ ඉතින් පොඩ්ඩක් TV එක බලනවා" ඇත්තටම අපි මේ ගැන වැඩිදුර සොයා බලන විට දරුවා දවසට පැය 3-4 ඉලෙක්ට්‍රොනික තිර ඉදිරියේ සිටිනවා. මෙය සුදුසු දෙයක් නම් නෙවෙයි. කරුණාකරල මේ වැරදි කරන්න එපා! මොකද ඒවායෙන් එන රූප, ආලෝකය, ශබ්ද දරුවා දිගටම මේ තිර ඉදිරියේ තබා ගැනීමට හැකිවෙනවා. නොදැනුවත්වම දරුවා මෙයට ඇබ්බැහි වීමක් සිදුවෙනවා. මෙය ඔබේ දරුවාගේ මොලයේ වර්ධනයටද බාධා කරනවා. මේ නිසා දරුවන් ඔවුන්ගේ, 🚫නමට ප්‍රතිචාර නොදැක්වීම 🚫දරුවාගේ කතාකිරීම ප්‍රමාද වීම් 🚫දරුවන්ට අධික ලෙස කේන්තියාම 🚫තනියෙන් සිටීමට කැමතිවීම වැනි හැසීරීම් වල වෙනස්කම් දකින්න පුලුවන් වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මේ සදහා අපේ මොලයේ තිබෙන හෝමොන, ස්නායු සම්ප්‍රේෂකය ඇතුලු අනෙක් රසායනික ද්‍යවය වෙනස්වීමකට ලක්වෙනවා. මෙහිදී ඩොපමින් (Dopamine) ඇතුලු අනෙක් ස්නායු සම්ප්‍රේෂකයක ශාවය වීම මගින් TV, Smart Phone වලට දරුවා ඇබ්බැහිවීමකට ලක්වෙනවා. මෙය වැඩිහිටියන් වන අපටද පොදු කරුණකි. මේ තත්වයෙන් ඔබේ දරුවා මුදවාගැනිමට සදහා අනුගමනය කළහැකි දේ මොනවද? ✔️ TV, Phone එක නරඹන කාලය සීමා කරන්න. වයස අනුව අනුමත screen time පහත පරිදිවේ 📌️මාස 18 අඩු- සුදුසු නැත 📌️අවුරුදු 1.5 - 2 අතර -විනාඩි 30 අඩු කාලයක් දෙමාපියන් දරුවා සමග සිටීම අනිවාර්යය වේ 📌️අවුරුදු 2-5 අතර - පැයකට අඩුවෙන් හා දෙමාපියන් දරුවා සමග සිටීම අනිවාර්යයවන අතර දරුවාට ඒ අවස්ථාවන් විස්තර කල යුතුය. ✔️ TV, Phone එක වෙනුවට වෙනත් ආදේශක හුරුකරන්න. ✔️දෙමාපියන් වන ඔබ දරුවන් ඉදිරියේ TV, Phone භාවිතය අවම කරන්න. ✔️හැකි සෑම විටම දරුවන් සමග කතාකරමින් හා සෙල්ලම් කරමින් කාලය ගතකරන්න. ඔබේ දරුවා "වර්චුවල් ඔටිසම්" තත්වයෙන් වළක්වා ගැනීමේ ලොකුම වගකීම තිබෙන්නේ දෙමාපියන්වන ඔබ සතුවයි. මේ නිසා යමක් සිදුවීනට පෙර මෙවැනි තත්වයන් මගහරවා ගැනීමට සුදුසුය. — with P A Nimme and 2 others. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom