ඔබේ දරුවා ආරක්ෂා කර ගන්න

chamindakk2

Well-known member
  • Apr 2, 2021
    124
    285
    63
    Canada
    ඔවුන්ගේ ඉලක්කය ඔබේ හය හතර නොතේරෙන දරුවාය
    LGBTQ වටවල තේ මුට්ටියට කුඩු වෙන්නම දුන් ජනතාවට ආචාරය.....
    අපට කෙනෙකුගෙ ලිංගික චර්යාවන් පිළිබඳව ගැටළුවක් නැත. එය යමෙකුගෙ කැමැත්තයි. එහෙත් එය රටක, සමාජයක විශේෂිකරණය කළ යුතු එමෙන්ම උත්කර්ෂයට නැංවිය යුතු මාතෘකාවක් නෙවේ.
    එහෙත් මේ වෙනකොට ඇත්තෙ යම් කණ්ඩායමක් විසින් සමාජයෙ බලහත්කාරයෙන් ඇති කරන ලද සංවාදයකි. තම මතවාදය බලෙන් පැටවීමෙ ව්‍යායාමයකි.
    එයට අප විරුද්ධය..
    සත්වයා සොබාදහමෙ අපූර්ව නිර්මාණයකි. මානවයා ඉන් ප්‍රධානය. ඒ දියුණු මනසක් ඇති මනුෂ්‍යයා සොබා දහමට සහ සම්මතයට විරුද්ධ වේ නම් එයට විරුද්ධ වීමට අපට සදාචාරාත්මක අයිතියක් ඇත.
    මේ වන විට LGBTQ ලොවම වෙළාගත් වසංගතයක් වී හමාරය. තර්කයක් නැත. එය මිනිසාගෙ කුටුම්භය විනාශ කරමින් ඇත. මේ රැල්ලට ගොදුරු වූවන්ගෙ පවුල් වල සාමාජිකයන් නොමැරී මැරෙමින් සමාජයට මුහුණ දී ගත නොහැකිව සිය දිවි නසාගැනීමට පවා පෙළඹී ඇත.
    මේ වන විටත් ඇමරිකාව සහ තවත් රටවල් කිහිපයක්ම නිල වශයෙන් LGBTQ වලට විරුද්ධව තම මතය ප්‍රකාශ කර ඇත. මෑතකදි පාප් වහන්සේ ද මේ පිළිබඳව තම විරුද්ධත්වය ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කළේය.
    ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන බල අධිකාරියද මේ වන විට LGBTQ ප්‍රවර්ධනය කරන බව පවසන්නේ සාමාන්‍ය සිවිල් ජනතාව වන අප නොව මෙරට කාදිනල් වරයාය.
    එමෙන්ම පසුගිය කාල සීමාව පුරාව US AID මගින් LGBTQ ප්‍රවර්ධනය සඳහා ඩොලර් පොම්ප කරපු බවද රහසක් නොවේ.
    මෙහි ආසන්නතම සිද්ධිය වාර්තා වූයේ වටවල වෙළෙඳ දැන්වීම හරහාය. LGBTQ මෙරට සමාජය වෙලා ගත් බූවල්ලෙක් බවට පත් වී ඇති බවට තවත් අටුවාටීකා ටිප්පනි අනවශ්‍යය.
    වටවල තේ මේ වන විට තමන්ගෙ වෙළෙඳ දැන්වීම අයින් කරගෙන ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කර ඇත. එහෙත් එයින් ඔවුන්ට වූ වානිජමය පාඩුව නම් රිකවර් කිරීමට නොහැකි වනු ඇත.
    එහෙත් ආයතනික වශයෙන් මේ ප්‍රවර්ධනය සිදු කරන්නෙ වටවල තේ විතරද...?
    නැත....
    මේවනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතනයක් වන ජෝන් කීල්ස් ආයතනයටද ප්‍රබලව මේ චෝදනාව එල්ල වෙමින් ඇත.
    මේ වන විට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ජෝන් කීල්ස් ආයතනය විසින් LGBTQI+ ප්‍රජාව ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්තිවල අන්තර්ගත වරදකට අනුබල දීමක් සිදු කර ඇති බවත් ඒ සඳහා වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලමින් පොලිස්පති වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
    එම පැමිණිල්ලට අනුව සඳහන් වන්නේ ජෝන් කීල්ස් ආයතනය විසින් LGBTQI+ ප්‍රජාව ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්තිවල අන්තර්ගත වරදකට අනුබල දීමක් සිදු කර ඇති බව සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවයි.
    මෙම පැමිණිල්ලට පදනම් වී ඇත්තේ, ජෝන් කීල්ස් සමූහයේ ප්‍රධාන මානව නිලධාරී ඉසුරු ගුණසේකර විසින් සමාගම මගින් පවත්වා ගෙන යන ECHELON වෙබ් අඩවියට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකි.
    එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ..
    "තම ආයතනය සේවක මණ්ඩලයට LGBTQI+ ප්‍රජාව ඇතුළත් කිරීම “විශේෂ ප්‍රමුඛතාවයක්” සහිතව සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි..."
    එමෙන්ම...
    "මෙම වැඩපිළිවෙල 2020 දී “ONE JKH” සන්නාමය යටතේ සමාගමේ සියලුම DE&I (විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම) මුලපිරීම් සමග ඒකාබද්ධ කර ඇති බව " ද ඔහු සඳහන් කර තිබේ.
    මෙහිදී පැමිණිලිකරු වන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සමාජයේ ලිංගික බෙදීම පිළිගනු ලබන්නේ ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් පමණක් වන බවයි. පුද්ගලයෙකුගේ ලිංගික හැසිරීම හෝ දිශානතිය අනුව බෙදීමක් ඇති කිරීම සහ ඊට අනුව සැලකීම සිදු කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බව SCSD 54/2204 සහ SCSD 55/2024 නඩු තීන්දු මගින් පැහැදිලිව ප්‍රකාශයට පත් කර ඇති බවටද තර්ක කරති.
    මෙය බරපතල චෝදනා මාලාවකි. ඉතින් අපි වර්ජනය කළ යුත්තේ වටවල තේ විතරද...?
    නැත...
    LGBTQ ප්‍රවර්ධනය සඳහා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වන සියලුම සමාගම් වල සේවා සහ භාණ්ඩ අප වර්ජනය කල යුතුය. එය සමාජීය මෙහෙවරකි. එය සොබා දහම වෙනුවෙන් අප පෙරළා කලගුණ දැක්වීම වෙනුවෙන් අප සතු යුතුකමක් සහ වගකීමකි.
    අපට වටවල තේ සහ ජෝන් කීල්ස් සමග පෞද්ගලික ආරෝවක් නැත. එහෙත් විෂඝෝර සර්පයාගේ වලිගයට පහර දී තේරුමක් නැත. මූලික අවස්ථාවෙදිම හිසටම ගැසිය යුතුය..
    හෙට දවසේද යමෙක් චේතනාන්විතව LGBTQ ප්‍රවර්ධනය කරයි නම් එයට විරුද්ධ අවි එසවීමට අප දෙවරක් කල්පනා කරන්නෙ නැත.

    නිලන්ත සත්සර ගමගේ

    Copied
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    අපේ උන් නටන නැටිල්ලට එක්කෝ ප්‍රවර්ධනය කරත් කමක් නෑ. අපේ උන් ඉන්නේ උතුරු දකුණ මාරු වෙන මාලිමාවක් වගේ බමියුඩාව ගාව . සිගිරිය චිත්‍ර පෙන්නනවා ටිකක් කොටට අදින්න බෑ , ඉසුරුමුනිය පෙන්නනව ගොල් ෆේස් එකේ හිටියම අනාචාරයේ හැසිරීම , ලිංගික දැනුම අඩුලු හතේ අපේ පොත තහනම් කරනවා , සමලිංගික බෑලූ එවට විරුද්ධ වෙන පුජකයන් සියල්ල සමලිංගික සේවනය යෙදෙනවා . ලිවින් ටුගෙදර බහු සහකරුවන් ගැන පහත් කරලා එකගෙයි කාපු එකක් තිබ්බා කියනවා .
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,304
    113
    Narcissistic Sociopath Manipulator
    mister-ice-ts-character-i-think-theres-a-different-word-for-v0-i99wyp6youj91.jpg
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,954
    2,085
    113
    okunwa ekata thiyala nuke karanna oni ,, cari ponnayo

    What if your neighbour, colleague is a LGBTQ person, who treats you with respect, while others treat you with disrespect?

    Even the best Navy seal unit can have diversity. Look at the diversity of the team of Marcus in the Gladiator movie. Look how different our 5 fingers, in a hand yet that difference is needed to grab something.

    United we stand, divided we fail

    People who oppose LGBTQ, could be racist towards other nationalities as well

    Western world in general is a safer place because of this diversity. That's why every nationality try to migrate to those countries.
     
    Sen-lu

    Well-known member
  • පොන්නයෝ දාල කතා අනං මනං ගියා හැබැයි ඒවගෙ කැරැක්ටර් ෂේප් නිසා මිනිස්සු ඕක අදාල කරගත්තෙ නෑ. ඒකෙන් මුන් හිතුවෙ social engineering පාර වැඩ කරල ඇති කියල. ඒකයි ඔය මුට්ටිය දාල බැලුවෙ.

    Western world in general is a safer place because of this diversity. That's why every nationality try to migrate to those countries.
    පුක තමා diversity හින්ද තමා ඔය රටවල් දැන් දැන් unsafe වෙලා තියෙන්නෙ. ඔය රටල් වලට මිනිස්සු යන්නෙ ලොකුකම පෙන්නන්න යි. මෙහේ ඉඳන් දාන effort එක වගේ එකක් දැම්මොත් හොඳ ජීවිතයක් ගතකරන්න පුළුවන් නිසයි. Diversity ලබ්බක් නිසා නෙවේ.
    ------ Post added on Oct 19, 2025 at 1:29 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පුක තමා diversity හින්ද තමා ඔය රටවල් දැන් දැන් unsafe වෙලා තියෙන්නෙ

    එයා diversity කියලා එතන කියන්නේ obviously, සන්ස්කෘතිමය වශයෙන් තියෙන වෙනස. සංස්කෘතීන් ගොඩක civilized මිනිස්සු එකට ඉද්දි මිනිස්සු අතර තියෙන හිතකර අදහස්, මතවාද එක්ක එකිනෙකා සුභවාදීව ගනුදෙනු කරන්න අනුවර්තනය වෙනවා. Cognitive Dissonance එක අඩු වෙනවා.

    රටවල් unsafe වෙන්නේ generally, uncivilized, අඩු කුලේ උන් නිසා. අඩු කුලේ උන් ඕන ජන සමාජයක් ඇතුලේ අඩු/ වැඩි වශයෙන් ඉන්නවා. උන් යන තැන හානවා, in fact.
     
    • Like
    Reactions: MrFrog

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,514
    113
    Colombo
    ඔවුන්ගේ ඉලක්කය ඔබේ හය හතර නොතේරෙන දරුවාය
    LGBTQ වටවල තේ මුට්ටියට කුඩු වෙන්නම දුන් ජනතාවට ආචාරය.....
    අපට කෙනෙකුගෙ ලිංගික චර්යාවන් පිළිබඳව ගැටළුවක් නැත. එය යමෙකුගෙ කැමැත්තයි. එහෙත් එය රටක, සමාජයක විශේෂිකරණය කළ යුතු එමෙන්ම උත්කර්ෂයට නැංවිය යුතු මාතෘකාවක් නෙවේ.
    එහෙත් මේ වෙනකොට ඇත්තෙ යම් කණ්ඩායමක් විසින් සමාජයෙ බලහත්කාරයෙන් ඇති කරන ලද සංවාදයකි. තම මතවාදය බලෙන් පැටවීමෙ ව්‍යායාමයකි.
    එයට අප විරුද්ධය..
    සත්වයා සොබාදහමෙ අපූර්ව නිර්මාණයකි. මානවයා ඉන් ප්‍රධානය. ඒ දියුණු මනසක් ඇති මනුෂ්‍යයා සොබා දහමට සහ සම්මතයට විරුද්ධ වේ නම් එයට විරුද්ධ වීමට අපට සදාචාරාත්මක අයිතියක් ඇත.
    මේ වන විට LGBTQ ලොවම වෙළාගත් වසංගතයක් වී හමාරය. තර්කයක් නැත. එය මිනිසාගෙ කුටුම්භය විනාශ කරමින් ඇත. මේ රැල්ලට ගොදුරු වූවන්ගෙ පවුල් වල සාමාජිකයන් නොමැරී මැරෙමින් සමාජයට මුහුණ දී ගත නොහැකිව සිය දිවි නසාගැනීමට පවා පෙළඹී ඇත.
    මේ වන විටත් ඇමරිකාව සහ තවත් රටවල් කිහිපයක්ම නිල වශයෙන් LGBTQ වලට විරුද්ධව තම මතය ප්‍රකාශ කර ඇත. මෑතකදි පාප් වහන්සේ ද මේ පිළිබඳව තම විරුද්ධත්වය ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කළේය.
    ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන බල අධිකාරියද මේ වන විට LGBTQ ප්‍රවර්ධනය කරන බව පවසන්නේ සාමාන්‍ය සිවිල් ජනතාව වන අප නොව මෙරට කාදිනල් වරයාය.
    එමෙන්ම පසුගිය කාල සීමාව පුරාව US AID මගින් LGBTQ ප්‍රවර්ධනය සඳහා ඩොලර් පොම්ප කරපු බවද රහසක් නොවේ.
    මෙහි ආසන්නතම සිද්ධිය වාර්තා වූයේ වටවල වෙළෙඳ දැන්වීම හරහාය. LGBTQ මෙරට සමාජය වෙලා ගත් බූවල්ලෙක් බවට පත් වී ඇති බවට තවත් අටුවාටීකා ටිප්පනි අනවශ්‍යය.
    වටවල තේ මේ වන විට තමන්ගෙ වෙළෙඳ දැන්වීම අයින් කරගෙන ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කර ඇත. එහෙත් එයින් ඔවුන්ට වූ වානිජමය පාඩුව නම් රිකවර් කිරීමට නොහැකි වනු ඇත.
    එහෙත් ආයතනික වශයෙන් මේ ප්‍රවර්ධනය සිදු කරන්නෙ වටවල තේ විතරද...?
    නැත....
    මේවනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතනයක් වන ජෝන් කීල්ස් ආයතනයටද ප්‍රබලව මේ චෝදනාව එල්ල වෙමින් ඇත.
    මේ වන විට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ජෝන් කීල්ස් ආයතනය විසින් LGBTQI+ ප්‍රජාව ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්තිවල අන්තර්ගත වරදකට අනුබල දීමක් සිදු කර ඇති බවත් ඒ සඳහා වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලමින් පොලිස්පති වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
    එම පැමිණිල්ලට අනුව සඳහන් වන්නේ ජෝන් කීල්ස් ආයතනය විසින් LGBTQI+ ප්‍රජාව ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්තිවල අන්තර්ගත වරදකට අනුබල දීමක් සිදු කර ඇති බව සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවයි.
    මෙම පැමිණිල්ලට පදනම් වී ඇත්තේ, ජෝන් කීල්ස් සමූහයේ ප්‍රධාන මානව නිලධාරී ඉසුරු ගුණසේකර විසින් සමාගම මගින් පවත්වා ගෙන යන ECHELON වෙබ් අඩවියට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකි.
    එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ..
    "තම ආයතනය සේවක මණ්ඩලයට LGBTQI+ ප්‍රජාව ඇතුළත් කිරීම “විශේෂ ප්‍රමුඛතාවයක්” සහිතව සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි..."
    එමෙන්ම...
    "මෙම වැඩපිළිවෙල 2020 දී “ONE JKH” සන්නාමය යටතේ සමාගමේ සියලුම DE&I (විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම) මුලපිරීම් සමග ඒකාබද්ධ කර ඇති බව " ද ඔහු සඳහන් කර තිබේ.
    මෙහිදී පැමිණිලිකරු වන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සමාජයේ ලිංගික බෙදීම පිළිගනු ලබන්නේ ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් පමණක් වන බවයි. පුද්ගලයෙකුගේ ලිංගික හැසිරීම හෝ දිශානතිය අනුව බෙදීමක් ඇති කිරීම සහ ඊට අනුව සැලකීම සිදු කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බව SCSD 54/2204 සහ SCSD 55/2024 නඩු තීන්දු මගින් පැහැදිලිව ප්‍රකාශයට පත් කර ඇති බවටද තර්ක කරති.
    මෙය බරපතල චෝදනා මාලාවකි. ඉතින් අපි වර්ජනය කළ යුත්තේ වටවල තේ විතරද...?
    නැත...
    LGBTQ ප්‍රවර්ධනය සඳහා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වන සියලුම සමාගම් වල සේවා සහ භාණ්ඩ අප වර්ජනය කල යුතුය. එය සමාජීය මෙහෙවරකි. එය සොබා දහම වෙනුවෙන් අප පෙරළා කලගුණ දැක්වීම වෙනුවෙන් අප සතු යුතුකමක් සහ වගකීමකි.
    අපට වටවල තේ සහ ජෝන් කීල්ස් සමග පෞද්ගලික ආරෝවක් නැත. එහෙත් විෂඝෝර සර්පයාගේ වලිගයට පහර දී තේරුමක් නැත. මූලික අවස්ථාවෙදිම හිසටම ගැසිය යුතුය..
    හෙට දවසේද යමෙක් චේතනාන්විතව LGBTQ ප්‍රවර්ධනය කරයි නම් එයට විරුද්ධ අවි එසවීමට අප දෙවරක් කල්පනා කරන්නෙ නැත.

    නිලන්ත සත්සර ගමගේ

    Copied
    Ow ban huththakata ekane pollak mawala tiyenne...ekata dala hukapalla.polu polu kathuru wedak na..
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    එයා diversity කියලා එතන කියන්නේ obviously, සන්ස්කෘතිමය වශයෙන් තියෙන වෙනස. සංස්කෘතීන් ගොඩක civilized මිනිස්සු එකට ඉද්දි මිනිස්සු අතර තියෙන හිතකර අදහස්, මතවාද එක්ක එකිනෙකා සුභවාදීව ගනුදෙනු කරන්න අනුවර්තනය වෙනවා. Cognitive Dissonance එක අඩු වෙනවා.
    Agree with this..
     
    Similar threads