Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔබේ ධර්මය කුමක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ ධර්මය කුමක්ද ?

[FONT=&quot]මා මෙවැනි දෙයක් ලිවීමට හේතු වන්නේ කලක පටන් ආගම් අතර[/FONT][FONT=&quot]උසි ගැන්වෙන කරුණු ජනප්‍රිය වී ඇති නිසාවෙනි ...[/FONT]

[FONT=&quot]මේ වන තෙක් ලොව බිහිවූ ආගම් ගණන දහස ඉක්මවා ඇත [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නමුත් මේ වන විට ලොව පවතින්නේ ප්‍රධාන ආගම [/FONT][FONT=&quot]20[/FONT][FONT=&quot] පමණ වේ [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අන් සියලු දේ වෙතොත් ඒ ප්‍රධාන ආගමක් වටා ඇති නිකායන් වේ [/FONT][FONT=&quot],

[/FONT][FONT=&quot]ඒ සියලු ආගම් හා නිකායවල් අදහන මිනිසුන් තමන් දන්නේ පරම සත්‍ය බව විස්වාස කරති . ඒ ඒ ආගම් වෙනස් වෙනස් ස්වරූපන් ගන්න අතර [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එකේ තියන විදියට මේකේ වත් මේකේ තියන විදියට එකේවත් වෙනස් වන්නේ නැත [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ඒ මොන දේ තිබුනත් ආගම් වශයෙන් සියලු ආගම් වල ප්‍රදාන ඉලක්කය වන්නේ යහපත් ගුණ දම් වලින් පිරුණු ජනසමාජයක් ඇති කිරීමයි .

[/FONT] [FONT=&quot]ආගමක් ඇදහීමට මිනිසුන් පෙලබෙන්නේ ඔව්න් ඔව්න්ගේ අත්දැකීම් මතිනි ..ඔබේ දෙමාපියන් ඔබ වටපිටාව එක්තරා ආගමකනම් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔබ කුඩා කල සිට අසා ඇත්තේ [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හැදී වැඩී ඇත්තේ යම් කිසි ආගමික පසුබිමකනම් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔබ බෙල්ල කැපුවත් ඒ ආගම සත්‍ය ලෙස දකීවි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තර්ක කරාවි [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය සාමාන්‍ය මිනිසුන්ගේ ක්‍රමයයි ..එය හරියට අපි ලාංකිකයන් හැටියට ලොව හොදම රට ලංකාව බවට තර්ක කිරීමක් වැනිය .එය වැරද්දක් නැත ඒ වගේම ඔබේ අත්දැකීම් සත්‍ය ලෙස තර්ක කිරීමත් වැරද්දක් නැත.[/FONT]

[FONT=&quot]මේ සියලු ආගමික ඉගැන්වීම් එකින් එකට වෙනස් නමුදු [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලොව[/FONT][FONT=&quot]පවතින ධර්මතාව සියලු ආගමිකයන්ට හා සියලු සත්වයන්ට පොදුවේ . වැසි නැති[/FONT][FONT=&quot]ප්‍රදේශයක සියලුඅම ආගම් ඇදහන ගොවියන් වැසි ඉල්ලා දෙවියන් යද හෝ පුද පූජා කර[/FONT][FONT=&quot]හෝ එක දවසක් වැසි ඇතිවීනම් ඔව්න් ඔව්න්[/FONT][FONT=&quot]විස්වාස කරන්නේ ඔව්න් ඔව්න් ගේ[/FONT][FONT=&quot]දෙවියන් හෝ ඔව්න් ඔව්න් ගේ පුද පූජාවල බලය තමන්ට වැසි ලබා දුන් බවය [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නමුත්[/FONT][FONT=&quot]අමතක වී ඇති කාරණයනම් වැසි ලැබෙන්නේ සියලු ප්‍රතිවිරුද්ධ අදහස් දරූ සියලු[/FONT][FONT=&quot]සත්වයන්ට බවය . මෙයා ඒ ආගමේ එයා මේ ආගමේ කියා වැසි වෙනවෙනම ලැබෙන්නේ නැත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙය ඔබ සියලු දෙන විස්වාස කරන මරණින් මතු ජීවිතයටත් වලංගුවේ [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]සියලු[/FONT][FONT=&quot]ආගමිකයන් ඉපදෙන්නෙත් මිය යන්නෙත් යලි පොලවට දිරාපත් වන්නේත් එකම ආකාරයකටයි [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එසේ මියයන මිනිසුන්ට ආගමික වශයෙන් වෙන් වෙන් වූ ස්වර්ග [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]අපා [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආත්ම හෝ[/FONT][FONT=&quot]නිර්වානයන් නොමැති අතර සියලු සත්වයන්ට මරණින් මතු සිදුවන්නේ එකම දෙයකි [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ ඒ[/FONT][FONT=&quot]ආගම් අනුව වෙනත් වෙනත් දේ විශ්වාස කරාට විස්වාස කරන දේ සත්‍ය වීමට හෝ[/FONT][FONT=&quot]නොවීමට ඉඩ ඇත [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මන්ද යත් විස්වාසය ඔබව සත්‍ය කරා ගෙනියන්නේ නැති බැවිනි[/FONT][FONT=&quot] ,[/FONT][FONT=&quot]උදාහරණයක් ලෙස මාගේ පෙම්වතිය මා හැර නොයන බව මට විස්වාස කල හැක [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]නමුත් එය[/FONT][FONT=&quot]සත්‍ය හෝ අසත්‍ය වීමට ඉඩ ඇත :[/FONT][FONT=&quot]P .[/FONT]

[FONT=&quot]යමක් විස්වාස කරනවා යනු තමන් ඒ දේ දන්නවා කියන එක නොවේ .මේ[/FONT][FONT=&quot]ලොව සියලු දෙනා මරණින් මතු ජීවිතයක් උදෙසා කටයුතු කරන අතර [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ ලොව තවම[/FONT][FONT=&quot]ජීවත් වන කිසිම කෙනෙකුන් හරියටම මරනින්මතු[/FONT][FONT=&quot]ජීවිතය කුමක්දැයි නොදන්නා බව බය[/FONT][FONT=&quot]නැතුව ප්‍රකාශ කරමි [/FONT][FONT=&quot], ( [/FONT][FONT=&quot]විස්වාස කරනවා යනු ඔබ දන්නවා කියන එක නොවේ )[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සත්‍ය ලොවට පොදු අතර සත්‍යන්[/FONT][FONT=&quot]තිබිය හැක්කේ එකකි[/FONT][FONT=&quot] .. කිහිපයක් තිබිය හැක්කේ අදහස් පමණි ..[/FONT]

[FONT=&quot]එසේ වූ අදහස් උදෙසා අපි බෙදී [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපහස කරගනිමින් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෛරය වපුරවමින් සිටිමු ..[/FONT]

[FONT=&quot]බෙදීමට හේතු ....[/FONT]

[FONT=&quot]ඇත්තම කරුණනම් දර්මයන් තුල එසේ බෙදීමට[/FONT] [FONT=&quot]උගන්වනේ නැති නිසා ධර්මයන් එසේ බෙදීමකට ලක්වී නොමැති බවයි [/FONT], [FONT=&quot]බෙදීමකට ලක්වී[/FONT] [FONT=&quot]ඇත්තේ ධර්මයන් නොදත් පිරිස පමණි [/FONT],[FONT=&quot]මේ[/FONT] [FONT=&quot]බෙදීමට[/FONT] [FONT=&quot]මුලික[/FONT] [FONT=&quot]හේතුව[/FONT] [FONT=&quot]වන්නේ ආගම් අදහනවා යයි පවසන [/FONT], [FONT=&quot]නමුත් තමන්ගේ ධර්මය නොදත් පිරිසගේ[/FONT] [FONT=&quot]ක්‍රියා කලාපයී .... නූගතුන් තම දර්මයට යහපතක් කරනවා යයි සිතා තම මතය[/FONT] [FONT=&quot]වෙනුවෙන් අන් මත පග දමයි [/FONT],[FONT=&quot]හිංසා පීඩා කරයි [/FONT], [FONT=&quot]වෛර කරයි [/FONT], [FONT=&quot]අපහස කරයි [/FONT], [FONT=&quot]කුමන්ත්‍රණ කර හෝ පිරිස් වඩවා ගැනීමට මාන බලයි [/FONT], [FONT=&quot]කුමන්ත්‍රණ වලට එරෙහි වීමට[/FONT] [FONT=&quot]ධර්මයට එපිටින් යාමට පිරිස් සංවිධානය කරයි [/FONT], [FONT=&quot]එයින් ධර්මය අදහන පිරිස නොමග[/FONT] [FONT=&quot]යාමට ඉඩ ඇත [/FONT],

[FONT=&quot]ඔව්න් මේ සියලු දේ කිරීමට ක්‍රම කිහිපයක් අනුගමනය කරයි [/FONT] ,

[FONT=&quot]එක ක්‍රමයක් වන්නේ ධර්මයන්හි සදහන් යම් යම් වාක්‍යන් භාවිත කරමින් ධර්මයට[/FONT] [FONT=&quot]පිටින් ගිය තමන් ගේ මතයක් ධර්මය ලෙස අදහන්නන් අතර බෙදීමට උත්සහ කිරීමයි[/FONT] ,,[FONT=&quot]එසේ සම අදහස් දරන නූගතුන් කල්ලි ගැසේ..ඔව්න් අමතක කල දෙය වන්නේ ඒ වාක්‍ය[/FONT] [FONT=&quot]ක්‍රියාත්මක කල යුත්තේ ධර්මය විසින් ඔව්න්ට කියාදුන්[/FONT] [FONT=&quot]කියා දුන් සරල ගුණ[/FONT] [FONT=&quot]දහම් ආරක්ෂා කිරීමට බවයි [/FONT], [FONT=&quot]ඒ වාක්‍ය ක්‍රියාත්මක කිරීමට ගොස් සරල ගුණ දහම්[/FONT] [FONT=&quot]බිදී යානම් ඔබේ ප්රයත්නයෙන් ඔබේ ධර්මයට හානිවේ [/FONT],

[FONT=&quot]අනිත් ක්‍රමය නම් උන්ගේ ආගමේ උන් මෙහෙම[/FONT] [FONT=&quot]කරනවා [/FONT],[FONT=&quot]මුන්ගේ උන් මෙහෙම කරනවා ඒවා බලාගෙන අපිට ඉන්ඩ බෑ යනුවෙන් ක්රෝදයක්[/FONT] [FONT=&quot]ඇති කිරීමයි [/FONT],[FONT=&quot]ඒ ඔබේ ධර්මය ගැන නොදැනුවත් කමයි [/FONT], [FONT=&quot]ධර්මයක් පවතිනවා හෝ ආරක්ෂා[/FONT] [FONT=&quot]වනවා යනු[/FONT] [FONT=&quot]ඒ ධර්මය අදහන්නන් තුල ඇති ගුණ යහපත් කම් වැඩීවීම හා අදහන්නන් අතර[/FONT] [FONT=&quot]ඇති ධාර්මික බව වැඩි වීමයි [/FONT],[FONT=&quot]ලෞකික සම්පත් වැඩි කර ගැනීම ධර්මයේ දියුණුව[/FONT] [FONT=&quot]නොවන අතර ඒ අගම අදහන්නන් කොතරම් ධර්මිකද යන්න ආගමක පොහොසත් කම පෙන්වයි [/FONT], [FONT=&quot]කිසියම් ආගමක් ලෞකික සම්පත් වැඩි කර ගැනීමට උපදෙස් දේ නම්[/FONT] , [FONT=&quot]බලෙන් හෝ තම[/FONT] [FONT=&quot]මතය ගෙන යාමට උපදෙස් දේ නම්[/FONT] , [FONT=&quot]ඒ පෙන්වන්නේ ඒ ධර්මයෙහි ඇති බංකොලොත් බවයි [/FONT], [FONT=&quot]මා බෞද්ධයෙක් වන අතර මගේ ධර්මය තවම බංකොලොත් වී නැත[/FONT], ,

[FONT=&quot]කිසියම්[/FONT] [FONT=&quot]කුමන්ත්‍රණයක් ආගමට හනිසිදු කිරීමට සමත්නම් හානිය සිදු වන්නේ ධර්මය[/FONT] [FONT=&quot]අදහන්නන් ධර්මයෙන් දුරස් වීමෙනුයි [/FONT], [FONT=&quot]මාගේ ධර්මය මට කියා දෙන්නේ සිදුවන[/FONT] [FONT=&quot]සියලු නපුරු කම් වලට මෛත්‍රීයෙන් පිළිතුරු දීමටයි [/FONT], [FONT=&quot]එසේ සිටීමෙන් හරියන්නේ[/FONT] [FONT=&quot]නැති බව මට ඔබ කියයි නම් [/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] මා ඔබට කාරණා දෙකක් මතක් කල යුතු වේ [/FONT], [FONT=&quot]එකක්නම් ඔබ කියන්නේ බුදුරජාණන් වහන්සේ දන්නා ක්‍රමයට වඩා හොද ක්‍රමයක් ඔබ[/FONT] [FONT=&quot]දන්නා බවයි [/FONT], [FONT=&quot]අතීතයෙහි යම් කිසි පුද්ගලයෙක්[/FONT] [FONT=&quot]හෝ මෙසේ ධර්මය රැක ගත්ත මෙසේ[/FONT] [FONT=&quot]ධර්මය රැක ගත්ත යයි පවසයි නම් මට කියන්නට තිබෙන්නේ ආගමික කරුණු යනු[/FONT] [FONT=&quot]දේශපාලනික කරුණු නොවන බවය [/FONT], [FONT=&quot]ධර්මය යනු ගොඩනැගිල්ලක් හෝ එවැනි ලෞකික[/FONT] [FONT=&quot]වස්තුවක් නොවේ[/FONT], [FONT=&quot]දේශපාලනයේ මට අයතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමට උගන්වන අතර[/FONT] [FONT=&quot]ධර්මය මට යුතුකම් උගන්වයි [/FONT],,,[FONT=&quot]දේශපාලනයෙන් සටන් කරන්නට උගන්වන අතර[/FONT] ,[FONT=&quot]ධර්මයෙන් උගන්වන්නේ මෛත්‍රී කරන්නටයි [/FONT], [FONT=&quot]මා අදහන්නේ බුදුරජාණන් වහන්සේගේ[/FONT] [FONT=&quot]ධර්මය මිස කාගෙවත් දේශපාලනික න්‍යායක් නොවේ[/FONT],,,,[FONT=&quot].[/FONT][FONT=&quot] දෙවන කරුණනම් කිසියම් කුමත්‍රණයක්[/FONT], [FONT=&quot]වෙනුවෙන් අධාර්මික වීමට ඔබ යෝජනා කරයි නම් [/FONT], [FONT=&quot]ඒ කුමන්ත්‍රණ කරුවාගේ ගැටයට[/FONT] [FONT=&quot]හසුවී ඇත්තේ ඔබයි [/FONT],, [FONT=&quot]මන්දයත් කුමන්ත්‍රණ කරුවාගේ උත්සාහය ධර්මය විනාශ[/FONT] [FONT=&quot]කිරීමටනම් [/FONT], [FONT=&quot]ඔබ කරන්නේ එම කර්ත්ව්යයි ...ධර්මයක මිනිසුන් ධර්මය[/FONT] [FONT=&quot]පිළිපදින්නේ නැත්තනම් එම ධර්මය විනාශවේ. ඇත්තටම[/FONT] [FONT=&quot]අවශ්‍ය වන්නේ ධර්මය[/FONT] [FONT=&quot]රැකීමටනම් මිනිසුන්ට ධාර්මික වන්නට උගන්වන්න ධර්මය රැකෙවී.[/FONT]

[FONT=&quot]මේ මා ප්‍රකාශ කල කරුණු සියල්ලම සියලුම ආගම් වලට පොදු කරුණු[/FONT] [FONT=&quot]වේ [/FONT],,,, [FONT=&quot]කතෝලිකයන්ට උගන්වන්නේ සතුරටද ප්‍රේම කිරීමටයි [/FONT], [FONT=&quot]කිසියම්[/FONT] [FONT=&quot]කතෝලිකයෙකු තම මතය හරි යයි සිතා වෙන අයට අපහස කරයිනම් හෝ වෛර කරයිනම් [/FONT], [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ඔහුගෙන් ඇසීමට ඇත්තේ ජේසුස් වහන්සේ දේශනා කල[/FONT] [FONT=&quot]සතුරටද[/FONT] [FONT=&quot]ප්‍රේම කිරීම ඔබට ක්‍රියාවෙන් නොකළ හැක්කේ ඔබ ජේසුස් වහන්සේ දේශනා කල[/FONT] [FONT=&quot]ධර්මයටත්[/FONT] [FONT=&quot]වඩා ධර්මයක්[/FONT] [FONT=&quot]දන්නා බව විශ්වාස කරන නිසාද බවයි. [/FONT], [FONT=&quot]කිසියම්[/FONT] [FONT=&quot]ඉස්ලාම් භක්තිකයෙක්[/FONT] [FONT=&quot]එසේ කරයිනම් [/FONT], [FONT=&quot]ඇසියයුත්තේ[/FONT] [FONT=&quot]ඉස්ලාමය[/FONT] [FONT=&quot]සාමයේ ධර්මය යයි හදුන්වන අතර ඒ සාමකාමී බව ඔබතුල නැත්තේ ඔබට නබිතුම ගැන[/FONT] [FONT=&quot]සැකයක් ඇතිනිසාද බවයි [/FONT], [FONT=&quot]කිසියම් බෞද්ධයෙක් එසේ කරයි නම් වෛරයෙන් වෛරය[/FONT] [FONT=&quot]නොසන්සිදේ යන්න ඔබ විස්වාස නොකරන්නේ ඔබ බුදුරජාණන්[/FONT] [FONT=&quot]වහන්සේටත් වඩා දන්නා[/FONT] [FONT=&quot]නිසාද බවයි ...[/FONT]

[FONT=&quot]මාගේ ධර්මයට අපහාස කල හෝ මාගේ ධර්මයට කුමන්ත්‍රණ කල හානි කිරීමට තත්කල කිසිවෙකුත් [/FONT],[FONT=&quot]මා ඉද්රියෙහි[/FONT] [FONT=&quot]මේ මොහොතේ කරදරයකට පත්වීනම් [/FONT], [FONT=&quot]මම ඔව්න් හට උදවු කිරීමට ඉදිරිපත් වෙමි [/FONT], [FONT=&quot]වෛර නොකරමි [/FONT], [FONT=&quot]මන්ද යත් මාගේ ධර්මය මට ඉගැන්වූයේ මනුශ්ශ්ත්වය[/FONT], [FONT=&quot]මෛත්‍රෙය[/FONT] [FONT=&quot]මිස[/FONT] [FONT=&quot]ක්රෝදය නොවන බැවිනි [/FONT],

[FONT=&quot]මේ සියලු කරුණු දෙස බැලුවිට මට හැගෙන්නේ ආගම් ගැන නොදන්නවුන් බෙදී ඇතිබවයි[/FONT] ,[FONT=&quot]කුමන ආගමක වුවත් හොද ධර්මිකයෙක්ට[/FONT] [FONT=&quot]බෙදීමක් නැත ඔහු දන්නේ මනුශ්ශ්ත්වයි[/FONT] [FONT=&quot]හොද ධර්මිකයට ධර්මය උගන්වා ඇත්තේ මනුශ්ශ්ත්වයයි [/FONT], [FONT=&quot]ඔහුට හරි දෙය හරි වනු ඇත[/FONT] [FONT=&quot]නරක දෙය නරක වනු ඇත [/FONT], [FONT=&quot]හරි නරක දැකීමට ඔහු ආගමික වශයෙන් බෙදී නැත [/FONT],[FONT=&quot]ඔව්න්ගේ[/FONT] [FONT=&quot]ධර්මයේ අදහන්නේක්ගේ[/FONT] [FONT=&quot]පවා නරකදේ නරක වශයෙන් දකිනු ඇත[/FONT], [FONT=&quot]ඒ වගේම කිසියම්[/FONT] [FONT=&quot]කෙනෙකුගේ නොදැනුවත් කමට ඔව්න් වෛර කරන්නේද නැත[/FONT] .[FONT=&quot]මන්ද යත් ඒ ධර්මය ඔහුට[/FONT] [FONT=&quot]ධර්මය කියාදී[/FONT] [FONT=&quot]තිබෙන නිසාය ..[/FONT],.. [FONT=&quot]ඔබ ඔබේ ධර්මය දන්නවද [/FONT]?

[QUOTE="guru.G, post: 11223352, member: 377336"] [b]ඔබේ ධර්මය කුමක්ද ?[/b] [SIZE=4][COLOR=DarkRed][FONT="]මා මෙවැනි දෙයක් ලිවීමට හේතු වන්නේ කලක පටන් ආගම් අතර[/FONT][FONT="]උසි ගැන්වෙන කරුණු ජනප්‍රිය වී ඇති නිසාවෙනි ...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]මේ වන තෙක් ලොව බිහිවූ ආගම් ගණන දහස ඉක්මවා ඇත [/FONT][FONT="], [/FONT][FONT="]නමුත් මේ වන විට ලොව පවතින්නේ ප්‍රධාන ආගම [/FONT][FONT="]20[/FONT][FONT="] පමණ වේ [/FONT][FONT="], [/FONT][FONT="]අන් සියලු දේ වෙතොත් ඒ ප්‍රධාන ආගමක් වටා ඇති නිකායන් වේ [/FONT][FONT="], [/FONT][FONT="]ඒ සියලු ආගම් හා නිකායවල් අදහන මිනිසුන් තමන් දන්නේ පරම සත්‍ය බව විස්වාස කරති . ඒ ඒ ආගම් වෙනස් වෙනස් ස්වරූපන් ගන්න අතර [/FONT][FONT="], [/FONT][FONT="]එකේ තියන විදියට මේකේ වත් මේකේ තියන විදියට එකේවත් වෙනස් වන්නේ නැත [/FONT][FONT="],[/FONT][FONT="]ඒ මොන දේ තිබුනත් ආගම් වශයෙන් සියලු ආගම් වල ප්‍රදාන ඉලක්කය වන්නේ යහපත් ගුණ දම් වලින් පිරුණු ජනසමාජයක් ඇති කිරීමයි . [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]ආගමක් ඇදහීමට මිනිසුන් පෙලබෙන්නේ ඔව්න් ඔව්න්ගේ අත්දැකීම් මතිනි ..ඔබේ දෙමාපියන් ඔබ වටපිටාව එක්තරා ආගමකනම් [/FONT][FONT="], [/FONT][FONT="]ඔබ කුඩා කල සිට අසා ඇත්තේ [/FONT][FONT="], [/FONT][FONT="]හැදී වැඩී ඇත්තේ යම් කිසි ආගමික පසුබිමකනම් [/FONT][FONT="], [/FONT][FONT="]ඔබ බෙල්ල කැපුවත් ඒ ආගම සත්‍ය ලෙස දකීවි[/FONT][FONT="], [/FONT][FONT="]තර්ක කරාවි [/FONT][FONT="], [/FONT][FONT="]එය සාමාන්‍ය මිනිසුන්ගේ ක්‍රමයයි ..එය හරියට අපි ලාංකිකයන් හැටියට ලොව හොදම රට ලංකාව බවට තර්ක කිරීමක් වැනිය .එය වැරද්දක් නැත ඒ වගේම ඔබේ අත්දැකීම් සත්‍ය ලෙස තර්ක කිරීමත් වැරද්දක් නැත.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]මේ සියලු ආගමික ඉගැන්වීම් එකින් එකට වෙනස් නමුදු [/FONT][FONT="], [/FONT][FONT="]ලොව[/FONT][FONT="]පවතින ධර්මතාව සියලු ආගමිකයන්ට හා සියලු සත්වයන්ට පොදුවේ . වැසි නැති[/FONT][FONT="]ප්‍රදේශයක සියලුඅම ආගම් ඇදහන ගොවියන් වැසි ඉල්ලා දෙවියන් යද හෝ පුද පූජා කර[/FONT][FONT="]හෝ එක දවසක් වැසි ඇතිවීනම් ඔව්න් ඔව්න්[/FONT][FONT="]විස්වාස කරන්නේ ඔව්න් ඔව්න් ගේ[/FONT][FONT="]දෙවියන් හෝ ඔව්න් ඔව්න් ගේ පුද පූජාවල බලය තමන්ට වැසි ලබා දුන් බවය [/FONT][FONT="], [/FONT][FONT="]නමුත්[/FONT][FONT="]අමතක වී ඇති කාරණයනම් වැසි ලැබෙන්නේ සියලු ප්‍රතිවිරුද්ධ අදහස් දරූ සියලු[/FONT][FONT="]සත්වයන්ට බවය . මෙයා ඒ ආගමේ එයා මේ ආගමේ කියා වැසි වෙනවෙනම ලැබෙන්නේ නැත[/FONT][FONT="], [/FONT][FONT="]මෙය ඔබ සියලු දෙන විස්වාස කරන මරණින් මතු ජීවිතයටත් වලංගුවේ [/FONT][FONT="],[/FONT][FONT="]සියලු[/FONT][FONT="]ආගමිකයන් ඉපදෙන්නෙත් මිය යන්නෙත් යලි පොලවට දිරාපත් වන්නේත් එකම ආකාරයකටයි [/FONT][FONT="], [/FONT][FONT="]එසේ මියයන මිනිසුන්ට ආගමික වශයෙන් [B]වෙන් වෙන් [/B]වූ ස්වර්ග [/FONT][FONT="],[/FONT][FONT="]අපා [/FONT][FONT="], [/FONT][FONT="]ආත්ම හෝ[/FONT][FONT="]නිර්වානයන් නොමැති අතර සියලු සත්වයන්ට මරණින් මතු සිදුවන්නේ එකම දෙයකි [/FONT][FONT="], [/FONT][FONT="]ඒ ඒ[/FONT][FONT="]ආගම් අනුව වෙනත් වෙනත් දේ විශ්වාස කරාට විස්වාස කරන දේ සත්‍ය වීමට හෝ[/FONT][FONT="]නොවීමට ඉඩ ඇත [/FONT][FONT="], [/FONT][FONT="]මන්ද යත් විස්වාසය ඔබව සත්‍ය කරා ගෙනියන්නේ නැති බැවිනි[/FONT][FONT="] ,[/FONT][FONT="]උදාහරණයක් ලෙස මාගේ පෙම්වතිය මා හැර නොයන බව මට විස්වාස කල හැක [/FONT][FONT="],[/FONT][FONT="]නමුත් එය[/FONT][FONT="]සත්‍ය හෝ අසත්‍ය වීමට ඉඩ ඇත :[/FONT][FONT="]P .[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]යමක් විස්වාස කරනවා යනු තමන් ඒ දේ දන්නවා කියන එක නොවේ .මේ[/FONT][FONT="]ලොව සියලු දෙනා මරණින් මතු ජීවිතයක් උදෙසා කටයුතු කරන අතර [/FONT][FONT="], [/FONT][FONT="]මේ ලොව තවම[/FONT][FONT="]ජීවත් වන කිසිම කෙනෙකුන් හරියටම මරනින්මතු[/FONT][FONT="]ජීවිතය කුමක්දැයි නොදන්නා බව බය[/FONT][FONT="]නැතුව ප්‍රකාශ කරමි [/FONT][FONT="], ( [/FONT][FONT="]විස්වාස කරනවා යනු ඔබ දන්නවා කියන එක නොවේ )[/FONT][FONT="], [/FONT][FONT="]සත්‍ය ලොවට පොදු අතර සත්‍යන්[/FONT][FONT="]තිබිය හැක්කේ එකකි[/FONT][FONT="] .. කිහිපයක් තිබිය හැක්කේ අදහස් පමණි ..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]එසේ වූ අදහස් උදෙසා අපි බෙදී [/FONT][FONT="], [/FONT][FONT="]අපහස කරගනිමින් [/FONT][FONT="], [/FONT][FONT="]වෛරය වපුරවමින් සිටිමු ..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][B][FONT="]බෙදීමට හේතු ....[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]ඇත්තම කරුණනම් දර්මයන් තුල එසේ බෙදීමට[/FONT] [FONT="]උගන්වනේ නැති නිසා ධර්මයන් එසේ බෙදීමකට ලක්වී නොමැති බවයි [/FONT], [FONT="]බෙදීමකට ලක්වී[/FONT] [FONT="]ඇත්තේ ධර්මයන් නොදත් පිරිස පමණි [/FONT],[FONT="]මේ[/FONT] [FONT="]බෙදීමට[/FONT] [FONT="]මුලික[/FONT] [FONT="]හේතුව[/FONT] [FONT="]වන්නේ ආගම් අදහනවා යයි පවසන [/FONT], [FONT="]නමුත් තමන්ගේ ධර්මය නොදත් පිරිසගේ[/FONT] [FONT="]ක්‍රියා කලාපයී .... නූගතුන් තම දර්මයට යහපතක් කරනවා යයි සිතා තම මතය[/FONT] [FONT="]වෙනුවෙන් අන් මත පග දමයි [/FONT],[FONT="]හිංසා පීඩා කරයි [/FONT], [FONT="]වෛර කරයි [/FONT], [FONT="]අපහස කරයි [/FONT], [FONT="]කුමන්ත්‍රණ කර හෝ පිරිස් වඩවා ගැනීමට මාන බලයි [/FONT], [FONT="]කුමන්ත්‍රණ වලට එරෙහි වීමට[/FONT] [FONT="]ධර්මයට එපිටින් යාමට පිරිස් සංවිධානය කරයි [/FONT], [FONT="]එයින් ධර්මය අදහන පිරිස නොමග[/FONT] [FONT="]යාමට ඉඩ ඇත [/FONT],[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [FONT="]ඔව්න් මේ සියලු දේ කිරීමට ක්‍රම කිහිපයක් අනුගමනය කරයි [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed], [FONT="]එක ක්‍රමයක් වන්නේ ධර්මයන්හි සදහන් යම් යම් වාක්‍යන් භාවිත කරමින් ධර්මයට[/FONT] [FONT="]පිටින් ගිය තමන් ගේ මතයක් ධර්මය ලෙස අදහන්නන් අතර බෙදීමට උත්සහ කිරීමයි[/FONT] ,,[FONT="]එසේ සම අදහස් දරන නූගතුන් කල්ලි ගැසේ..ඔව්න් අමතක කල දෙය වන්නේ ඒ වාක්‍ය[/FONT] [FONT="]ක්‍රියාත්මක කල යුත්තේ ධර්මය විසින් ඔව්න්ට කියාදුන්[/FONT] [FONT="]කියා දුන් සරල ගුණ[/FONT] [FONT="]දහම් ආරක්ෂා කිරීමට බවයි [/FONT], [FONT="]ඒ වාක්‍ය ක්‍රියාත්මක කිරීමට ගොස් සරල ගුණ දහම්[/FONT] [FONT="]බිදී යානම් ඔබේ ප්රයත්නයෙන් ඔබේ ධර්මයට හානිවේ [/FONT],[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]අනිත් ක්‍රමය නම් උන්ගේ ආගමේ උන් මෙහෙම[/FONT] [FONT="]කරනවා [/FONT],[FONT="]මුන්ගේ උන් මෙහෙම කරනවා ඒවා බලාගෙන අපිට ඉන්ඩ බෑ යනුවෙන් ක්රෝදයක්[/FONT] [FONT="]ඇති කිරීමයි [/FONT],[FONT="]ඒ ඔබේ ධර්මය ගැන නොදැනුවත් කමයි [/FONT], [FONT="]ධර්මයක් පවතිනවා හෝ ආරක්ෂා[/FONT] [FONT="]වනවා යනු[/FONT] [FONT="]ඒ ධර්මය අදහන්නන් තුල ඇති ගුණ යහපත් කම් වැඩීවීම හා අදහන්නන් අතර[/FONT] [FONT="]ඇති ධාර්මික බව වැඩි වීමයි [/FONT],[FONT="]ලෞකික සම්පත් වැඩි කර ගැනීම ධර්මයේ දියුණුව[/FONT] [FONT="]නොවන අතර ඒ අගම අදහන්නන් කොතරම් ධර්මිකද යන්න ආගමක පොහොසත් කම පෙන්වයි [/FONT], [FONT="]කිසියම් ආගමක් ලෞකික සම්පත් වැඩි කර ගැනීමට උපදෙස් දේ නම්[/FONT] , [FONT="]බලෙන් හෝ තම[/FONT] [FONT="]මතය ගෙන යාමට උපදෙස් දේ නම්[/FONT] , [FONT="]ඒ පෙන්වන්නේ ඒ ධර්මයෙහි ඇති බංකොලොත් බවයි [/FONT], [FONT="]මා බෞද්ධයෙක් වන අතර මගේ ධර්මය තවම බංකොලොත් වී නැත[/FONT], ,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]කිසියම්[/FONT] [FONT="]කුමන්ත්‍රණයක් ආගමට හනිසිදු කිරීමට සමත්නම් හානිය සිදු වන්නේ ධර්මය[/FONT] [FONT="]අදහන්නන් ධර්මයෙන් දුරස් වීමෙනුයි [/FONT], [FONT="]මාගේ ධර්මය මට කියා දෙන්නේ සිදුවන[/FONT] [FONT="]සියලු නපුරු කම් වලට මෛත්‍රීයෙන් පිළිතුරු දීමටයි [/FONT], [FONT="]එසේ සිටීමෙන් හරියන්නේ[/FONT] [FONT="]නැති බව මට ඔබ කියයි නම් [/FONT][FONT="].[/FONT][FONT="] මා ඔබට කාරණා දෙකක් මතක් කල යුතු වේ [/FONT], [FONT="]එකක්නම් ඔබ කියන්නේ බුදුරජාණන් වහන්සේ දන්නා ක්‍රමයට වඩා හොද ක්‍රමයක් ඔබ[/FONT] [FONT="]දන්නා බවයි [/FONT], [FONT="]අතීතයෙහි යම් කිසි පුද්ගලයෙක්[/FONT] [FONT="]හෝ මෙසේ ධර්මය රැක ගත්ත මෙසේ[/FONT] [FONT="]ධර්මය රැක ගත්ත යයි පවසයි නම් මට කියන්නට තිබෙන්නේ ආගමික කරුණු යනු[/FONT] [FONT="]දේශපාලනික කරුණු නොවන බවය [/FONT], [FONT="]ධර්මය යනු ගොඩනැගිල්ලක් හෝ එවැනි ලෞකික[/FONT] [FONT="]වස්තුවක් නොවේ[/FONT], [FONT="]දේශපාලනයේ මට අයතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමට උගන්වන අතර[/FONT] [FONT="]ධර්මය මට යුතුකම් උගන්වයි [/FONT],,,[FONT="]දේශපාලනයෙන් සටන් කරන්නට උගන්වන අතර[/FONT] ,[FONT="]ධර්මයෙන් උගන්වන්නේ මෛත්‍රී කරන්නටයි [/FONT], [FONT="]මා අදහන්නේ බුදුරජාණන් වහන්සේගේ[/FONT] [FONT="]ධර්මය මිස කාගෙවත් දේශපාලනික න්‍යායක් නොවේ[/FONT],,,,[FONT="].[/FONT][FONT="] දෙවන කරුණනම් කිසියම් කුමත්‍රණයක්[/FONT], [FONT="]වෙනුවෙන් අධාර්මික වීමට ඔබ යෝජනා කරයි නම් [/FONT], [FONT="]ඒ කුමන්ත්‍රණ කරුවාගේ ගැටයට[/FONT] [FONT="]හසුවී ඇත්තේ ඔබයි [/FONT],, [FONT="]මන්දයත් කුමන්ත්‍රණ කරුවාගේ උත්සාහය ධර්මය විනාශ[/FONT] [FONT="]කිරීමටනම් [/FONT], [FONT="]ඔබ කරන්නේ එම කර්ත්ව්යයි ...ධර්මයක මිනිසුන් ධර්මය[/FONT] [FONT="]පිළිපදින්නේ නැත්තනම් එම ධර්මය විනාශවේ. ඇත්තටම[/FONT] [FONT="]අවශ්‍ය වන්නේ ධර්මය[/FONT] [FONT="]රැකීමටනම් මිනිසුන්ට ධාර්මික වන්නට උගන්වන්න ධර්මය රැකෙවී.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]මේ මා ප්‍රකාශ කල කරුණු සියල්ලම සියලුම ආගම් වලට පොදු කරුණු[/FONT] [FONT="]වේ [/FONT],,,, [FONT="]කතෝලිකයන්ට උගන්වන්නේ සතුරටද ප්‍රේම කිරීමටයි [/FONT], [FONT="]කිසියම්[/FONT] [FONT="]කතෝලිකයෙකු තම මතය හරි යයි සිතා වෙන අයට අපහස කරයිනම් හෝ වෛර කරයිනම් [/FONT], [FONT="]මට[/FONT] [FONT="]ඔහුගෙන් ඇසීමට ඇත්තේ ජේසුස් වහන්සේ දේශනා කල[/FONT] [FONT="]සතුරටද[/FONT] [FONT="]ප්‍රේම කිරීම ඔබට ක්‍රියාවෙන් නොකළ හැක්කේ ඔබ ජේසුස් වහන්සේ දේශනා කල[/FONT] [FONT="]ධර්මයටත්[/FONT] [FONT="]වඩා ධර්මයක්[/FONT] [FONT="]දන්නා බව විශ්වාස කරන නිසාද බවයි. [/FONT], [FONT="]කිසියම්[/FONT] [FONT="]ඉස්ලාම් භක්තිකයෙක්[/FONT] [FONT="]එසේ කරයිනම් [/FONT], [FONT="]ඇසියයුත්තේ[/FONT] [FONT="]ඉස්ලාමය[/FONT] [FONT="]සාමයේ ධර්මය යයි හදුන්වන අතර ඒ සාමකාමී බව ඔබතුල නැත්තේ ඔබට නබිතුම ගැන[/FONT] [FONT="]සැකයක් ඇතිනිසාද බවයි [/FONT], [FONT="]කිසියම් බෞද්ධයෙක් එසේ කරයි නම් වෛරයෙන් වෛරය[/FONT] [FONT="]නොසන්සිදේ යන්න ඔබ විස්වාස නොකරන්නේ ඔබ බුදුරජාණන්[/FONT] [FONT="]වහන්සේටත් වඩා දන්නා[/FONT] [FONT="]නිසාද බවයි ...[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]මාගේ ධර්මයට අපහාස කල හෝ මාගේ ධර්මයට කුමන්ත්‍රණ කල හානි කිරීමට තත්කල කිසිවෙකුත් [/FONT],[FONT="]මා ඉද්රියෙහි[/FONT] [FONT="]මේ මොහොතේ කරදරයකට පත්වීනම් [/FONT], [FONT="]මම ඔව්න් හට උදවු කිරීමට ඉදිරිපත් වෙමි [/FONT], [FONT="]වෛර නොකරමි [/FONT], [FONT="]මන්ද යත් මාගේ ධර්මය මට ඉගැන්වූයේ මනුශ්ශ්ත්වය[/FONT], [FONT="]මෛත්‍රෙය[/FONT] [FONT="]මිස[/FONT] [FONT="]ක්රෝදය නොවන බැවිනි [/FONT],[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]මේ සියලු කරුණු දෙස බැලුවිට මට හැගෙන්නේ ආගම් ගැන නොදන්නවුන් බෙදී ඇතිබවයි[/FONT] ,[FONT="]කුමන ආගමක වුවත් හොද ධර්මිකයෙක්ට[/FONT] [FONT="]බෙදීමක් නැත ඔහු දන්නේ මනුශ්ශ්ත්වයි[/FONT] [FONT="]හොද ධර්මිකයට ධර්මය උගන්වා ඇත්තේ මනුශ්ශ්ත්වයයි [/FONT], [FONT="]ඔහුට හරි දෙය හරි වනු ඇත[/FONT] [FONT="]නරක දෙය නරක වනු ඇත [/FONT], [FONT="]හරි නරක දැකීමට ඔහු ආගමික වශයෙන් බෙදී නැත [/FONT],[FONT="]ඔව්න්ගේ[/FONT] [FONT="]ධර්මයේ අදහන්නේක්ගේ[/FONT] [FONT="]පවා නරකදේ නරක වශයෙන් දකිනු ඇත[/FONT], [FONT="]ඒ වගේම කිසියම්[/FONT] [FONT="]කෙනෙකුගේ නොදැනුවත් කමට ඔව්න් වෛර කරන්නේද නැත[/FONT] .[FONT="]මන්ද යත් ඒ ධර්මය ඔහුට[/FONT] [FONT="]ධර්මය කියාදී[/FONT] [FONT="]තිබෙන නිසාය ..[/FONT],.. [FONT="]ඔබ ඔබේ ධර්මය දන්නවද [/FONT]?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom