Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔබේ ධර්මය කුමක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම මට ප්රශ්නයකින් මග හරිනට අවශ්ය වුයේ නැත , මා කීවේ මා ධර්මයෙන් ඉගෙනගත් දෙය මිස ඔබතුම ධර්මයෙන් ඉගෙනගත් දෙය නොවේ , මා දන්නා ධර්මය අවිසින්සාවාදය වපුරන අතර වැඩිය නැතුව පොඩ්ඩක් ධර්මය කැඩීමෙන් අවිහිංසාවාදය ආරක්ෂා වන බව දුර්මතයකි ,ඔබ තුමා කියනවා වගේ අවිහිංසාවෙන් තොර වූ ධර්මයක් අපට නැත,පංචසීලය කැඩීමට අවසර දුන් කිසිදු දේශනාවක් මා නොදනිමි , සමහරවිට ඔබතුමා දන්නවා වීමට හැක ,එත් ඔබ තුමා මේ තර්ක කිරීමෙන් එන්නට හදන්නේ ධර්මයට සිදුවන හානි වලට එරෙහිව නැගී සිටිය යුතු බවනම් (එමෙන්ම මට ඔබ බෞධ්ධයෙකු විය හැකි යයි සිතේ ) ,, මා කියන්නේ එය සදහා බෞධ්ධයන්ගේ ඇති ගුණ දම් වලින් හෝ ධර්මයට එපිටින් කටයුතු කිරීමට ඉඩ දිය නොහැකි බවයි ... , උන් ගහනකොට නිවට වෙන්ඩ බැරි නිසා අපිත් ගහමු යන්න දේශපාලනික මතයකි ,එසේම හානි සිදුවන හැමවිටම බලසිටීමෙන්ද ධර්මය ආරක්ෂා නොවේ , කල යුත්තේ ධර්මය තුල පිහිට කටයුතු කල හැකි දේශපාලන මතයක් නිර්මාණය කිරීමයි , මරපල්ලා කොටපල්ලා වැනි උසිගන්වන සුළු දේශපාලන මතයක් ඔබේ ධර්මය කුමන්ත්රණ කරුවාගේ ඉලක්කයට රැගෙන යයි ,

ප්රථමයෙන් ඔබ තුමන්ලා මේ ධර්මය වෙනුවෙන් හලන දහදිය බිදු බෞධ්ධයන්ගේ ගෙයින් ගෙට ගොස් ඔව්න් තුල ඇති දුර්මත දුරු කිරීම සංවිධානය කිරීමට යොදවන මෙන් ඉල්ලමි ,ලංකාව බෞද්ධ රටක් වන අතර , අපහට බෞද්ධ නායකයෙකු ඇත , බෞද්ධ කටයුතු පිළිබද අමාත්යාංශයක් ඇත , ආගමික කටයුතු අමාත්යාංශයක් ඇත ....

උදාහරණයක් ලෙස මෑතකදී සිදු වූ ප්රශ්න මොනවදෙයි බලමු :වෙන කිසියම් ආගමක පල්ලියක් ඉදි කිරීම අපට ප්රශ්නයක් නොවන අතර එය ප්රශ්නයක් වන්නේ අප ධර්මයේ විදිහට ඓතිහාසික වටිනාකම් ඇති ප්රදේශයක හෝ බෞද්ධයන්ට ආගමික කටයුතු සදහා වෙන්කළ ප්රදේශයක ඉදිකරනවානම් පමණි , තව ප්රශ්නයක් වන්නේ බෞද්ධයන් වෙන අගම් වලට හරවා ගැනීමයි( අපහස කිරීම් ගැන පසුවට කතා කරමි ) , ඇත්තටම මේ ප්රශ්න දෙක ආගමික කටයුතු අමාත්යංශයට ,බෞද්ධ කටයුතු අමාත්යංශයටගත හැකි සරල තීරණ දෙකකින් විසදිය හැක , එසේ විසදුව හැකි කාරණා වෙනුවෙ අපි පෙලබී සිටින්නේ ඒ කරන උන්ගේ ගතියම උන්ටත් පෙන්වීමට යාමයි , එයින් ඔව්න්ගේත් අපෙත් වෙනස නැතිවනු ඇත , ඒ අමාත්යංශ දෙකෙන් වන්නේ අවශ්ය කාරණයට විසදුමක් නොව ඔබව කුපිත කරවීමේ උත්සහයක් නම් ,එතන සිටින්නේ ඔබ කියන ඔය 400 ක් වූ හොර ලෝගු කරුවන්ගේ පිරිසකි ,මන්දයත් කුපිත කිරවීම තුලින් ආගම අතර ගට්ටනයක් ඇතිවීම තුලින් කරන්නේ කුමත්රන කරන්නාට හේතුවක් නිර්මාණයකර දීමයි , ඔබේ බෞද්ධ සමාජය ධර්මය ගැන දැනුවත් කිරීමේ අවශ්යතාව මතුවන්නේ මෙවිටයි .අපි අපේ ධර්මය ගැන දැනුවත්නම් කුමන්ත්රණ කරුවට අවස්තවක් නොලැබෙනු ඇත ,කල යුත්තේ ඔබේ චන්දය ඔබේ ධර්මයට සේවය කරන්නාට ලබාදීමයි,නැත්තම් ධර්මය වෙනුවෙන් දේශපාලනයෙන් කරන දේ වෙනස් කිරීමට හඩක් නැගීමයි ,ධර්මය ගැන දැනුවත් බෞද්ධ සමාජය තුල හොර ලෝගු කරුවා හදුනා ගැනීම ප්රශ්නයක් නොවේ , එසේ ගන්න තීරණයක් අපව අපේ සාමාන්ය ගුණ දම් වලින් හෝ අන් දහම් අතර සහයෝගිතාවයෙන් දුරස් කරන්නේ නැත , දේශපාලනයත් දර්මයත් දෙකකි ඒ කරුණු පටලවා ගන්නට එපා ...

මේ කරුණු කී ලෙසින් හෝ කී දෙයහි හරය තෝරාගැනීමෙන් අනතුරුව සියලු ධර්මයන් වල ආගමික යුද්ඩ , මනුශ්ශත්වයට එරෙහිවීම් කිරීමට යන පබගාලග පැටලුන සියලු දෙනාට එසේ නොකළ යුතු බව කියදීමටත් , ඕනෑම ආගමක සිටින මනුෂත්වය ඉගෙනගත් සියලු දෙනාට ධාර්මික වීමේ වැදගත් කම පෙන්වාදීමටත් උත්සාහයකි

අපහස කිරීම ගැන පිළිතුරු දීමට හැක්කේ සිනහවකින් පමණි ,එසේ කරන්නා තමන්ගේ ධර්මය නොදන්නා අය බැවින් ,මා මෛත්රී කරමි, ඔබත් කරන්ඩ ....

[QUOTE="guru.G, post: 11227137, member: 377336"] ඇත්තටම මට ප්රශ්නයකින් මග හරිනට අවශ්ය වුයේ නැත , මා කීවේ මා ධර්මයෙන් ඉගෙනගත් දෙය මිස ඔබතුම ධර්මයෙන් ඉගෙනගත් දෙය නොවේ , මා දන්නා ධර්මය අවිසින්සාවාදය වපුරන අතර වැඩිය නැතුව පොඩ්ඩක් ධර්මය කැඩීමෙන් අවිහිංසාවාදය ආරක්ෂා වන බව දුර්මතයකි ,ඔබ තුමා කියනවා වගේ අවිහිංසාවෙන් තොර වූ ධර්මයක් අපට නැත,පංචසීලය කැඩීමට අවසර දුන් කිසිදු දේශනාවක් මා නොදනිමි , සමහරවිට ඔබතුමා දන්නවා වීමට හැක ,එත් ඔබ තුමා මේ තර්ක කිරීමෙන් එන්නට හදන්නේ ධර්මයට සිදුවන හානි වලට එරෙහිව නැගී සිටිය යුතු බවනම් (එමෙන්ම මට ඔබ බෞධ්ධයෙකු විය හැකි යයි සිතේ :D) ,, මා කියන්නේ එය සදහා බෞධ්ධයන්ගේ ඇති ගුණ දම් වලින් හෝ ධර්මයට එපිටින් කටයුතු කිරීමට ඉඩ දිය නොහැකි බවයි ... , උන් ගහනකොට නිවට වෙන්ඩ බැරි නිසා අපිත් ගහමු යන්න දේශපාලනික මතයකි ,එසේම හානි සිදුවන හැමවිටම බලසිටීමෙන්ද ධර්මය ආරක්ෂා නොවේ , කල යුත්තේ ධර්මය තුල පිහිට කටයුතු කල හැකි දේශපාලන මතයක් නිර්මාණය කිරීමයි , මරපල්ලා කොටපල්ලා වැනි උසිගන්වන සුළු දේශපාලන මතයක් ඔබේ ධර්මය කුමන්ත්රණ කරුවාගේ ඉලක්කයට රැගෙන යයි , ප්රථමයෙන් ඔබ තුමන්ලා මේ ධර්මය වෙනුවෙන් හලන දහදිය බිදු බෞධ්ධයන්ගේ ගෙයින් ගෙට ගොස් ඔව්න් තුල ඇති දුර්මත දුරු කිරීම සංවිධානය කිරීමට යොදවන මෙන් ඉල්ලමි ,ලංකාව බෞද්ධ රටක් වන අතර , අපහට බෞද්ධ නායකයෙකු ඇත , බෞද්ධ කටයුතු පිළිබද අමාත්යාංශයක් ඇත , ආගමික කටයුතු අමාත්යාංශයක් ඇත .... උදාහරණයක් ලෙස මෑතකදී සිදු වූ ප්රශ්න මොනවදෙයි බලමු :වෙන කිසියම් ආගමක පල්ලියක් ඉදි කිරීම අපට ප්රශ්නයක් නොවන අතර එය ප්රශ්නයක් වන්නේ අප ධර්මයේ විදිහට ඓතිහාසික වටිනාකම් ඇති ප්රදේශයක හෝ බෞද්ධයන්ට ආගමික කටයුතු සදහා වෙන්කළ ප්රදේශයක ඉදිකරනවානම් පමණි , තව ප්රශ්නයක් වන්නේ බෞද්ධයන් වෙන අගම් වලට හරවා ගැනීමයි( අපහස කිරීම් ගැන පසුවට කතා කරමි ) , ඇත්තටම මේ ප්රශ්න දෙක ආගමික කටයුතු අමාත්යංශයට ,බෞද්ධ කටයුතු අමාත්යංශයටගත හැකි සරල තීරණ දෙකකින් විසදිය හැක , එසේ විසදුව හැකි කාරණා වෙනුවෙ අපි පෙලබී සිටින්නේ ඒ කරන උන්ගේ ගතියම උන්ටත් පෙන්වීමට යාමයි , එයින් ඔව්න්ගේත් අපෙත් වෙනස නැතිවනු ඇත , ඒ අමාත්යංශ දෙකෙන් වන්නේ අවශ්ය කාරණයට විසදුමක් නොව ඔබව කුපිත කරවීමේ උත්සහයක් නම් ,එතන සිටින්නේ ඔබ කියන ඔය 400 ක් වූ හොර ලෝගු කරුවන්ගේ පිරිසකි ,මන්දයත් කුපිත කිරවීම තුලින් ආගම අතර ගට්ටනයක් ඇතිවීම තුලින් කරන්නේ කුමත්රන කරන්නාට හේතුවක් නිර්මාණයකර දීමයි , ඔබේ බෞද්ධ සමාජය ධර්මය ගැන දැනුවත් කිරීමේ අවශ්යතාව මතුවන්නේ මෙවිටයි .අපි අපේ ධර්මය ගැන දැනුවත්නම් කුමන්ත්රණ කරුවට අවස්තවක් නොලැබෙනු ඇත ,කල යුත්තේ ඔබේ චන්දය ඔබේ ධර්මයට සේවය කරන්නාට ලබාදීමයි,නැත්තම් ධර්මය වෙනුවෙන් දේශපාලනයෙන් කරන දේ වෙනස් කිරීමට හඩක් නැගීමයි ,ධර්මය ගැන දැනුවත් බෞද්ධ සමාජය තුල හොර ලෝගු කරුවා හදුනා ගැනීම ප්රශ්නයක් නොවේ , එසේ ගන්න තීරණයක් අපව අපේ සාමාන්ය ගුණ දම් වලින් හෝ අන් දහම් අතර සහයෝගිතාවයෙන් දුරස් කරන්නේ නැත , දේශපාලනයත් දර්මයත් දෙකකි ඒ කරුණු පටලවා ගන්නට එපා ... මේ කරුණු කී ලෙසින් හෝ කී දෙයහි හරය තෝරාගැනීමෙන් අනතුරුව සියලු ධර්මයන් වල ආගමික යුද්ඩ , මනුශ්ශත්වයට එරෙහිවීම් කිරීමට යන පබගාලග පැටලුන සියලු දෙනාට එසේ නොකළ යුතු බව කියදීමටත් , ඕනෑම ආගමක සිටින මනුෂත්වය ඉගෙනගත් සියලු දෙනාට ධාර්මික වීමේ වැදගත් කම පෙන්වාදීමටත් උත්සාහයකි අපහස කිරීම ගැන පිළිතුරු දීමට හැක්කේ සිනහවකින් පමණි ,එසේ කරන්නා තමන්ගේ ධර්මය නොදන්නා අය බැවින් ,මා මෛත්රී කරමි, ඔබත් කරන්ඩ .... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom