ඔබේ නිල් නුවන්

uditha224

Well-known member
  • ඔබේ නිල් නුවන්


    1288691473_470x353_lonely-love-heart.jpg

    මගේ යාලුවෝ ටිකක් එකතුවෙලා සින්දුවක් කලා...:)
    පොඩි පබ්ලිසිටි පාරක් දෙන්න හිතුන මොකද එළකිරි එකේ කස්ටිය අලුත් අයට අත හිත
    දෙනවනේ.......:):)
    හොඳයිද කියල කියන්නකෝ බලන්න..........
    හොඳ නරක කියල යන්න අමතක කරන්නත් එපා

    images


    සින්දුවේ නම තමයි:- ඔබේ නිල් නුවන්
    ගායනය:- ෂෙහාන් ගමගේ සහ මීනා ප්‍රසාදිනී (සිරස සුපර් ස්ටාර්)
    සංගීතය:- මිලාන් ධනුෂ්ක

    මෙතනින් බා ගන්න පුළුවන්.....


    http://www.sendspace.com/file/qosc6q