ඔබේ පරිගනකයත් බොට්නෙට් එකක්ද ?

kasuwa1235

Well-known member
  • Dec 17, 2007
    6,354
    92
    48
    gampaha
    ඔබේ පරිගනකයත් බොට්නෙට් එකක්ද ?

    softwares walata dena crack, patch , keygens use karanna epa ( hora copy :baffled: )

    hoda firewall ekak bavitha karanna (zonealarm )

    hoda Antivirus ekak bavithaya ( kis , avast )

    windows Update kireema



    හෑම විටම තමන්ගේ පරිගනකයෙ තිබෙන දත්ත ආරක්ශා කරගන්න


    මෙයට ඉතාමත් හොද විසදුමක් වන්නේ ලිනක්ස් බාවිතා කිරීමයි. එය කෙසේ උවත් ලිනක්ස් වලදී උවද නිසි ආකාරයෙන් එය යාවත්කාල කිරීම කිරීම අවශ්යවේ
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Hora copy nathuwa ORIGINAL copy apita kohenda malli..........?? :P :P

    KIS use karanawa nam firewall ekath akema thiyenawanee....so.....no need to worry nee.........!! :D :D

    Windows update kalahama nam Windows wala nathi ledath enawaa kiyana ekai magee nam idea eka..........!! :P :P